Saturday, February 7, 2015

කලින් ලිපිය


මේ ටික විශේෂයෙන්ම ලියන්න හිතුවෙ මේ වැඩෙත් එක්ක / මේ blog එකත් එක්ක එකතුවෙලා ඉන්න.. අහම්බෙන් හරි මේ ලිපි බලන්න යොමුවෙන.. මුස්ලිම් - ක්‍රිස්තියානි - හින්දු වගේ අන්‍යාගමික උදවියයි, ආයෙ ඔය ආගමක් දහමක් නැති උන්දලයි වෙනුවෙන් තමයි!!! ඔය උදවිය ඔහොම මනුස්ස ජීවිත ලබල ඉපදුණාට පස්සෙ තම තමන්ට අහන්න - කියවන්න ලැබිච්ච ගොං කතා හන්දා, "මං දෙයියන්නාන්සෙ මවාපු කෙනෙක්!!".. "මං ඉබේම හැදිච්ච කෙනෙක්!!".. නැත්නම් "මං වෙන මොකෙද්ද එකෙක්!! අමුතු එකෙක්!!".. කියල නානාප්‍රකාර මනස්ගාත හිතාගෙන එහෙම්පිටින්ම මඤ්ඤං වෙලා (upset වෙලා) හිටියට, ඔයාලත් නිකමට හරි පොඩි try එකක් දාලා ඔය 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' කියන හැකියාව හදාගෙන තම තමන්ගෙ අතීත මතකයන් හාරවුස්සලා බැලුවොත්, ඒවත් අර තිංසමත්ත එකේ හිටිය හාමුදුරුවරුන්ගෙ වගේම නේද?? කියන බව ඔයාලටම තේරෙයි!!! !!! !!! එහෙම වෙලා තියෙන්නෙ, මං අර මුලින්ම කියපු විදියට, ඔය උදවියත් හැදිල තියෙන්නෙ මේ බෞද්ධ අපියි සෙසු සියලු ලෝක සත්වයනුයි වගේම පටිච්චසමුප්පාදයට අනුව නිසා මිසක්, දෙයියෙක් හදල.. ඉබේ හැදිල.. නෙවෙයි නිසයි!!! !!! !!! ඔය දෙයිය මවපු කතන්දර... සර්වබලධාරී දෙවිකෙනෙක් ඉඳන් ඔක්කොම කෙරුවයි / කරනවයි කියන කතන්දර... ඔක්කොම ඇවිල්ලා, ඉස්සර හිටපු මෝඩ ගොං මිනිස්සු ඔය උදවියගෙ ඔලුගෙඩි වලට ඔබල තියන මනස්ගාත තොගයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බය නැතුව ඒ කුණුහරුප කතන්දර සේරම අල්ලලා දාන්න!!! !!! !!!


ඉදිරියෙදි මං ඔය 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' කියන්නෙ මොකද්ද?? ඒකෙදි වෙන්නෙ මොකද්ද?? ඒක හදාගන්නෙ කොහොමද?? කියන හැම දෙයක්ම, full technical explanation එකක් එක්කම, කියල දෙනවා!!! !!! !!! ඒ හැකියාවල් හදාගන්න ටිකක් 'කට්ට කන්න' ඕනෙ තමයි!!! ඒ උනාට හදාගෙන බැලුවොත්, මීට කලින් වතාවල ගොං බෞද්ධයො හැටියට ඉපදිලා 'බුද්ධං සරණං ගච්චාමි' කිය කිය.. මල් පාන් පූජ කොර කොර.. ඉඳලා, නිරය - පෙරේත - තිරිසන් ජීවිත ලබපු ඒවා... ගොං සංඝයො හැටියට මිනිස්සු මුළා කර කර ඉඳලා අපාගත වෙච්ච ඒවා... පවා ඒ අතීත මතකයන්ගේ තියන බව, ඔය උදවියටම බලාගන්න ලැබෙයි!!! !!! !!! අනික, ඊටපස්සෙ ඔයාලටත් ඔය 'father'ල - 'mother'ල - පාප්ල - පූජකයො ජූජකයො දෙයියන්නාන්සෙ ගැන.. සර්වබලධාරියෙක් ගැන.. කියවනවා ඇහුණොත්, "අනේ පලයං බං යන්න, නිකං පයිත්තියං කියවන්නෙ නැතුව!!" කියල බය නැතුව කියන්න පුළුවන් වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඒ ඔක්කොටමත් වඩා, මේ ලෝකෙ ඉන්න මනුස්සයො කවුරුවත්ම නොදන්න අන්‍යාගමික ඔය උදවියගෙ ජීවිතවල ඇත්තම ඇත්ත කතාව නම්, ඔහොම සර්වබලධාරී දෙයියෙක් ගැන කියව කියව ඉන්න... 'මේ ඔක්කොම දෙයියන්නාන්සෙගෙ වැඩ තමයි!!' කිය කිය ඉන්න... අද ඔය උදවිය මනුස්සයො හැටියට ඉපදිලා ඉන්නෙත්, මේ ලෝකෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙච්ච / පහළවෙන නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, 'වහින වහින වතුර වාෂ්ප නොවී පොලාවේම රැඳුනොත්, ආයෙ කවදාවත් වහින්නෙ නැතුව යනවා!!' වගේම, ඉන්න තරමක් සත්වයෝ ටිකෙන් ටික පල්ලම් බැහැල බැහැලා අපාය ලෝක වලට සෙට්වෙලා, මේ වෙනකොට දෙවියො.. මිනිස්සු.. විශේෂයෙන්ම, 'මේ ඔක්කොම දෙයියගෙ වැඩ තමයි!!' කියන ගොං මිනිස්සු.. මොකෙක්වත් අද මේ ලෝකෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ ඔය ඔක්කොම කියල දීල තියෙන්නෙ!!! !!! !!! මං ඒ 'සීන්කෝන්' ඔක්කොම චුට්ට චුට්ට තෝරලා දෙන්නං. දිගටම බලන්න!!!


ඊළඟට, කටක් ඇරල කියන්නත් නිකම් මොකද්ද මොකද්ද වගේ උනත් ඇත්ත නොකිය බැරි නිසා කියනවා නම්, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන් මේ සංසාරගත සත්ව ජීවිත වල ඇත්ත කතාව අහල දැනගන්න අවස්ථාවක් නොලැබෙන විදියට, මිත්‍යා විශ්වාස.. මිත්‍යා ඇදහිලි.. වලට යටවෙච්ච අන්‍යාගමික ජීවිත ලබල ඉපදිච්ච ඔය උදවියට දැන් මුහුණදෙන්න වෙලා තියෙන්නේ, parachutes වලින් උඩ ඉඳල බිමට බැහැපු කස්ටියක් කෙලින්ම අක්කර දාස් ගාණක 'දාර ගූ වලකට' land උනා වගේ මහා අවාසනාවන්ත ඉරණමකට තමයි!!! !!! !!! සාමාන්‍යයෙන් නම්, දැන් ඔය උදවියට ආයෙ ගොඩයාමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මැරෙන මැරෙන කෙනා නිරිසත්තු හරි.. තිරිසන් සත්තු හරි.. වෙනවම තමයි!!! !!! !!! එතෙන්දි තිරිසන් උනත් ඊළඟ instances වල ආයෙමත් තිරිසන්.. තිරිසන්.. තිරිසන්.. විදියට ටිකෙන් ටික පහළටම ගිහින්
(downward level shift) නිරිසත්තු වෙනව මිසක්, ගොඩ ඒමක් බලාපොරොත්තුවෙන්න බෑ!!! !!! !!! ආයෙ ගොඩ ඒමක් (upward level shift) සිද්ධවෙන්නෙ, බර කාලෙකට පස්සෙ, තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ පහළවෙනකොට තමයි!!! !!! !!! මේ සංසාරගත සත්ව ජීවිතවල කතාව එච්චරට වාතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඔහෙල ඔය මැරිච්ච නෑයො - යාළුවො - අසල්වැසියො සුවර්ගෙට යන්න ඇති.. දෙයිය ගාවට යන්න ඇති.. කියල හිතාගෙන හිටියට, ඒ ගියපු එකෙක්වත් "මං සුවර්ගෙට ආව!!"... "දෙයියන්නාන්සෙ හම්බවුනා!!"... කියල call එකක්වත් දුන්නෙ නැහැ නේද?? ලොහ්.. ලොහ්.. මේ, JOKE එකට ගන්න එපා!!! !!! !!! මං අද මෙහෙම full ජොලියෙ ඉන්නෙ, දැන් අපි ඒ ජරා situation එක එහෙම්පිටින්ම වෙනස් කරන්න හදාගන ඉවර නිසයි!!! !!! !!! ඒත් ඒක ප්‍රයෝගිකව එහෙම්පිටින්ම සාර්ථක වෙන්නෙ, ලෝකෙ ඉන්න තරමක් මිනිස්සු හැමෝම මේ ඇත්ත කතන්දරේ දැනගන, තම තමන් ගොඩයනකොට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා කරුණාකරලා, ඔයාලගෙ අම්මල තාත්තල - සහෝදර සහෝදරියො - ගුරුවර ගුරුවරියො - නෑදෑයො - යාලුවො - අසල්වැසියො හැමෝම මේකට එකතුකරගන්න!!! !!! !!! ඒ ඔක්කොටම මේ අපේ ජීවිත වල ඇත්තම ඇත්ත කතාව දැනගන්න අවස්ථාව හදල දෙන්න!!! !!! !!! නැත්නම් ඒ ගොල්ලො පව්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, තමන් ඒ යුතුකම.. වගකීම.. ඉටුනොකළොත්, ඒක තමන්ටම පාරාවලල්ලක් වෙන බවත් හොඳට මතක තියාගන්න!!! !!! !!! මේක සෙල්ලමක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


තව, මේ 'ඇත්ත කතාව' තමන්ට හොඳටම.. හරියටම.. තේරෙණ උදවිය විතරක් එකතුවෙලා, මේ posts මේ කියන අර්ථයන් ඒ විදියටම ප්‍රකාශවෙන විදියට වෙන වෙන භාෂාවල් වලට පරිවර්තනය කරලා ප්‍රසිද්ධ කරන්න පුළුවන් නම්, ඒකත් සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඔබට කලහැකි පරම යුතුකමක් තමයි!!! !!! !!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.