Monday, April 20, 2015

කලින් ලිපිය


හරි! දැන් ඉතින් ඔය උදවිය කාට කාටත් තේරෙණවා ඇති නේ, ඔහෙල කොච්චර හොඳ මිනිස්සු උනත්... කොච්චර සිල් රකින.. කොච්චර පිං කරන.. දානමාන දෙන.. ධාර්මික මිනිස්සු උනත්... කිසිම වැඩක් වෙන්නෙ නෑ!!! සංසාරෙ එද්දි කර කර ඇවිල්ල තියන අනන්ත අප්‍රමාණ පාපකර්ම / බලු වැඩ / කුපාඩි වැඩ / තුප්පහි වැඩ හන්දා... නැත්නම්, 'පූරුවෙ කරුම' හන්දා... ඔහෙල ඔක්කොම මැරිච්ච ගමන් 'වලටම'.. 'හතර අපායටම'.. ගහගෙන යනවා!!! !!! !!! කියන බව?? නේද??? නැත්නම් ඉතින් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කියන්නෙ නැහැ නේ, "මැරෙන මැරෙන කෙනා නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබල උපදිනවා!! ආයෙ මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ, ආසන්න වශයෙන් '0'ක් විතර තමයි!!" කියල?? නේද??? ??? සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා කියන්නෙ නිකම් කට කහනවට හිතෙන හිතෙන දේවල් කියන අය නෙවෙයි නේ?? නේද??? ??? ??? හොඳට දැනගනිල්ලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාරෝඝා මහබ්භයා" (සංසාර ඕඝය... සසර සැඩපහර... මහා භයානකයි!!) කියල පැහැදිළිවම කිව්වේ, ඔන්න ඔය හන්ද තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [හරියටම කිව්වොත්, ඔය පූරුවෙ කරුම කියන්නෙත් සංසාර පැවැත්ම භයානක වෙන්න බලපාන 'දෙවැනි හේතුව' තමයි. 'පළවෙනි' නැත්නම් 'මූළික හේතුව' ඕක නෙවෙයි!!! ඒක ඔයිටත් වඩා ගොඩාක් භයානකයි!!! බරපතළයි!!! ඉදිරියෙදි සේරම කියල දෙනවා. හැබැයි, එතකොට බොලාට _වෙයි!!! !!! !!! ]


ඉතින්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම එහෙම 'මහා භයානක සැඩ පහරක්'ය කියල හඳුන්වපු මේ සංසාර පැවැත්මේ (සංසාරේ), කොහොමද බොල කෙනෙක් රැඳිල ඉන්නෙ??? හිටියොත් ගහගෙන යනවමයි නෙව??? ??? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "අත්තාභී අත්තනෝ නත්ථි" (උඹට උඹවත් නෑ!!) කියලත් කිව්ව!!! ඒත් බොලාට තේරුණේ නෑ!!! !!! !!! බොලව් මේ සංසාර පැවැත්ම කියන එකේදි, උඹල හොඳ එවුන්ය.. සිල් රකින / පිං කරන එවුන්ය.. උඹල කාටවත් වදයක් / කරදරයක් නැති අහිංසක එවුන්ය.. මස් මාළු නොකන / අරක්කු නොබොන / කුණුහරුප නොකියන එවුන්ය.. කියලා, උඹලට කිසිම chance එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'සක්විති රජ' උනත්... සංසාරගත සත්වයෙකුට පින් උතුරන ගාණටම පින් රැස්වුනාම, 'ආයු - වර්ණ - සැප - බල - ප්‍රඥා' කියන සේරම පදමට සෙට්වෙලා, සැප උපරිමයෙන්ම ලැබෙන විදියට (සැප කණේ විදියට ) හැදෙන ජීවිතයක්.. 'Topmost සැප level' එකේ ජීවිතයක්.. ලබල ඉපදිච්ච සත්වයෙක් උනත්... සක්විති රජකමෙන් පස්සෙ ජීවිතය දිව්‍යලෝකයේ ඉපදුණාට, ඊට පස්සෙ ආයෙත් හතර අපායටම වැටෙනවා කියලයි!!! !!! !!! මොකද, මේ භයානක සංසාර පැවැත්ම (සංසාරය), 'අම්බානට පින් කොරා' කියලවත් කාටවත් ආරක්ෂාකාරීව රැඳිල ඉන්න පුළුවන් තැනක් නෙවෙයි!!! !!! !!! නැත්නම්, සිල් රැකලා.. පිං කොරලා.. ධර්මයේ හැසිරිලා.. මොක කරලවත් කෙනෙකුට මේ සංසාර පැවැත්මෙදි රැකවරණයක් ලැබීම අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මම නම් ඇසිපිය හෙලන මොහොතකට තරම් වත් සංසාරය නම් වර්ණනා කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!!" කියල පැහැදිළිවම කිව්වේ ඒකයි!!! !!! !!! සංසාර පැවැත්මේ රැඳිල හිටියොත්.. සංසාර පැවැත්මට අහුවුණොත්.. උඹල කොච්චර හොඳ එවුන් උනත්, බොලා ඔක්කොම වලට.. හතර අපායටම.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හැබැයි, මේ තාවකාලික සත්ව ජීවිත ලබලා අලුතෙන්ම ඉපදෙන 'සංකත' සත්වයන්ට (උඹල හැමෝටම) එච්චර 'මහා විනාසයක්' සිද්ධවෙන්නේ, උන් උන්ගෙ නොදැණුවත් කමට අර පටිච්චසමුප්පාදයෙන් උන්ට උරුමවෙච්ච / උරුමවෙන උන්ට අදාළ නැති 'දාර සංසාර මතකයට'.. 'පංච උපාදානස්කන්ධයට'.. 20 ආකාරයකට රැවටෙන රැවටිල්ල... මහා මුළාව... නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ මහා මුළාව හැඳින්වුයේ '20 ආකාර සක්ඛාය දිට්ඨිය'.. නැත්නම් කෙටියෙන් කිව්වොත්, නිකම්ම නිකම් 'සක්ඛාය දිට්ඨිය'.. කියලයි!!! !!! !!! උන්වහන්සේ සිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැමෝටම උපදෙස් දුන්නේ, "මේ උඹව මහා භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටියදී, හොඳටම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක, උඹට යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච බොහෝම දුර්ලභ අවස්ථාවක් තමයි!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලල ඒ පැත්තට හැරිලා, පුළුවන් ඉක්මණට ගොඩබිමට පීනන්න පටන්ගනින්!!" කියලයි!!! !!! !!! නැත්නම්, "මෙන්න මෙහෙම මෙහෙම සංසාරගත සත්වයන්ට උන්ට අදාළ නැති හද්ද පරණ අතීත මතකයක් copy වෙවී.. copy වෙවී.. ආව seen එකක් සිද්ධවෙලා තියනවා!! ඉපදෙන ඉපදෙන හැම සත්වයාම ඒ ලැබෙන මතකයට / පංච උපාදානස්කන්ධයට එහෙම්පිටින්ම රැවටෙනවා!! ඒකෙන් උන්ට මහා දුක් කන්දරාවකට ගොදුරුවෙන්න.. දුක් කරදර ගොඩකට මැදිවෙන්න.. සිද්ධවෙනවා!! මේ උඹට ලැබිල තියෙන්නේ, ඒ සිද්ධවෙලා තියන / සිද්ධවෙන කතන්දරේ හරියටම දැනගෙන, මුළාවෙන් මිදිලා, ඒ 'මරාළෙන්'.. ඒ භයානක සංසාර අනතුරින්.. ගැළවෙන්න පුළුවන් බොහෝම දුර්ලභ අවස්ථාවක් තමයි!! උඹ සේරටම කලින් ඒ 'ඇත්ත කතන්දරේ' හරියටම දැනගෙන, ඉක්මණට මුළාවෙන් මිදිලා හිටහන්!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඒයි.. උඹලට මතක ඇති නේද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උඹල හැමෝටම මොකද්ද එකක් කරන්නය කිව්වා??? මං මේකෙ මුලදිත් සඳහන් කළා!!! !!! !!! අර කිව්වේ, "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්, ඉක්මනට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!"... "ආයුධයකින් පහරකාලා ලේ ගලන තුවාළයක් සිද්ධවෙච්ච කෙනෙක් ඒ තුවාළෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්, ඉක්මණට සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න!!"... කිය කියා??? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උඹලට අන්න ඒ කරන්නය කිව්වේ, මේ මහා භයානක සංසාර අනතුරින් ගැළවෙන්න නම් උඹල හැමෝම ඉස්සෙල්ලම කරන්න ඕනෙ දේ... සංසාරගත සත්වයෙකුට සංසාර අනතුරින් බේරෙන්න තමන්ට කරන්න පුළුවන් එකම දේ... සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන එක, උඹලගෙ අනික් වැදගත්ම වැදගත් වැඩ සේරම පැත්තකින් තියලා, ඉස්සෙල්ලම කරල හිටපිය!!! කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, "තෝ සංකත (තාවකාලික / අනිත්‍ය) සත්වයෙක් මිසක්, තෝ සංසාරෙ ආව එකෙක් නෙවෙයි!!! ඒත් සංසාර පැවැත්ම නිසා උඹට බුදුකෙනෙකුට වත් හිතාගන්න බැරි තරම් දුර ඈත කාලෙක ඉඳලා පැවතගෙන ඇවිත් තියන තඩි පංච උපාදානස්කන්ධයක්... දාර සංසාර මතකයක්... උරුමවෙලා (ලැබිලා / copy වෙලා) තියනවා!!! ඒත් ඒක උඹගෙ දෙයක් නෙවෙයි!!! ඒකෙ තියන දේවල් කිසි එකක් උඹම කරපු / කියපු දේවල් වත්.. උඹටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!! කියන බව පුළුවන් ඉක්මණට තේරුම්ගනින්!!! හරියටම දැනගනින්!!!" කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හොඳට දැනගනිල්ලා!!! කලිසම අඳින්න කලින් ජංගිය / ජොකා ඇඳල ඉන්න ඕනෙ වගේ, සංසාර දුකින් නිදහස්වෙන්න නම්.. නිවන් දකින්න නම්.. තෝ ඉස්සෙල්ලම කරන්න ඕනෙ වැදගත්ම දේ, ඔන්න ඔය මුළාවෙන් මිදෙන එක තමයි!!! !!! !!! තෝ මුලින්ම සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ, තෝ සංකතයක්!!! තෝ අලුතෙන්ම හැදිච්ච තාවකාලික එකෙක් මිසක් සංසාරෙ ආව එකෙක් නෙවෙයි!!! හැබැයි තඩි පංච උපාදානස්කන්ධයක්.. දාර සංසාර මතකයක්.. නම් ඇවිත් තියනවා!!! ඒත් ඒක තොගේ නෙවෙයි!!! කියල තිතටම දැනගෙන, මුලින්ම තෝ සංසාර අනතුරින් ගැලවිලා ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සැඩපහරෙන් ගැලවිලා ගොඩබිමට සේන්දු වෙලා / ගොඩබිමට ගොඩවෙලා ඉන්න ඕනේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තෝ ඉස්සෙල්ලම ඒ වැඩේ හරියට කරල ඉන්නෙ නැතුව වෙන මොන මගුලක් කර කර හිටියත්, අන්තිමට, ජොකා / ජංගිය නැතුව කලිසම අඳින්න ගියාම 'ගැජට් එක' Zip එකට අහු වෙනවා වගේ වෙනවා!!! !!! !!! උඹ සංසාරෙ ආව එකෙක් නෙවෙයි!!! සංසාර පැවැත්මෙන් උඹට උරුමවෙලා තියන කුණුගොඩේ තියන කිසිම දෙයක් උඹම කරපු / කියපු දේවල් වත්.. උඹටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!! කියන එක හරියටම තේරුම් අරගෙන.. හොඳට හිතට අරගෙන.. මුළාවෙන් මිදිලා නොහිටියොත්... ඒ කියන්නේ, මේ භයානක සංසාර අනතුරෙන් ගැලවෙන්න නම් උඹ අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ දේ වත් කරගෙන නොහිටියොත්... උඹ කොච්චර දාන මාන දිදී - පින් කොර කොර - සිල් රැක රැක - වන්දනා කොර කොර - පූජා තිය තිය හිටියත්, උඹව බොග දාල flush කළා වගේම ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනින් තොගේ නිවන් දැකිල්ල.. දහම හප හපා ඉඳිල්ල.. ඉවරෙටම ඉවරයි!!! !!! !!! ඊටපස්සෙ තොට නිවන් යන්න නෙවෙයි ආයෙ මනුස්ස ජීවිතයකට හරි සෙට්වෙන්න ලැබෙන්නෙත්, තවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ පහළවීමට කිට්ටුවෙන කාලෙක තමයි!!! !!! !!! ආ.. අනික, පින් කොරල.. සිල් රැකල.. දිවියලෝකෙ ගියහම, එහෙදි ඉතුරුහරිය කොරගන්න ලැබෙයි කියලත් හිතන් ඉන්න එපා!!! !!! !!! ඒක භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහා කාරුණික නිසා, කොච්චර කිව්වත් ඇත්ත තේරුම් අරන් සංසාර අනතුරෙන් වත් ගැලවෙන්න බැරි තරම් පල් මෝඩයන්ගෙ හිත හැදෙන්න කියාපු 'සීනිබෝල' කතාවක් විතරයි!!! !!! !!! අර.. පිළිකාවක් හැදිලා ඔන්න මළා මෙන්න මළා ඉන්න එකෙක්ගෙ උනත් හිත හදන්න, "ඔයාට දැන් සනීපයි!!" කියනවා වගේ එකක් විතරයි!!! !!! !!! ඇත්තට සිද්ධවෙන දෙයක් නෙවෙයි!!! !!! !!!


එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අන්න ඒ විදියට මුළාවෙන් මිදිච්ච... 'තමන්' සංකත සත්වයෙක්!!! 'තමන්' අලුතෙන්ම හැදිච්ච.. කාලයක් වෙනස්වීම් වලට බඳුන්වෙවී ජීවත්වෙලා අවසානයේ නැසී වැනසී යන.. තාවකාලික / අනිත්‍ය සත්වයෙක්!!! 'තමන්' සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි!!! සංසාර මතකයේ තියන මොකක්වත් තමන්ම කරපු / කියපු / හිතපු දේවල් වත්.. තමන්ටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!! කියලා දැනගත්ත... 'සත්‍ය' අවබෝධ කරගත්තු.. 'ඇත්ත' තේරුම්ගත්තු.. උදවියව හැඳින්වුයේ, 'සෝතාපන්න' වෙච්ච ආර්ය ශ්‍රාවකයන්... 'සෝවාන් මාර්ගඵල ලාභී' ආර්ය ශ්‍රාවකයන්... කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, ඔවුන් සදහටම හතර අපායෙන් නිදහස්වෙච්ච පුද්ගලයන්.. හතර අපායෙන් ගැලවිච්ච පුද්ගලයන්.. කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, තමන් සංකත (තාවකාලික / අනිත්‍ය) සත්වයෙක් මිසක් සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි!!! සංසාර පැවැත්ම කියල සිද්ධවෙලා තියෙන්නේ, මීට කළින් හිටපු එවුන්ගෙ මතකයන් එකතුවෙවී.. එකතුවෙවී.. මේ වෙනකම්ම පැවතගෙන ඇවිල්ල තියන එක විතරයි!!! කියල තේරුම්ගත්ත සැණින්, ඒ සත්වයන්ගේ 'පූරුවෙ කරුම' සේරම ඉවරයි!!! !!! !!! ඛීනං පුරාණං වෙනවා!!! !!! !!! 'පෙර කරපු කරුම' සේරම ක්ෂය වෙලා.. invalidate වෙලා.. වැඩක් නැතිවෙලා.. යනවා!!! !!! !!! අර.. වර්තමාණ ගොං සංඝලා ගෙන් ඉදිරි පෙළේ එකෙක් වෙච්ච ගලිගමුවෙ අඥාණදීප උන්නැහේ කියනවා වගේ, 'තමන්ම කොරපු' පූඃ පූහ් පුහ්හ් පූරුවෙ කරුම සේරම, ඩස්පින් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි ඉතිං ඒ වෙන වෙන එවුන් කොරපු / කියපු කෙහෙල්මල් නෙව??? අපිට මොකටද??? ??? ඊළඟට, ඒ වෙන වෙන එවුන් කරපු කරුම වලින් ගැලවුණාට පස්සෙත් ආයෙ අපායෙ යන්න, උඹලත් මිනීමරලා.. මංකොල්ල කාලා.. බලුවැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ කරලා.. තියනවය??? ??? ??? අන්න ඒ නිසා, උඹල කාටවත් වදයක් / වාතයක් / වණයක් / තුවාලයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත්වෙච්ච / ජීවත්වෙන අහිංසක මිනිස්සු නම්, සෝවාන් / සෝතාපන්න උණාට පස්සෙ, උඹලව ආයි කීයටවත් අපාගතවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Worst case එකකදි උනත් තිරිසන් සතෙක් වෙලා මේ මනුස්ස ලෝකෙ අස්සෙම රැඳෙනවා මිසක්, අපාය ලෝක වලටම ගහගෙන යන්නේ නෑ!!! !!! !!! ඒ වගේම, තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන්ම මිනී මරලා.. හරක් - එළුවො - ඌරො - කුකුල්ලු - මාළු වගේ අහිංසක සත්තු 'whole sale එකේ මරලා'.. මංකොල්ල කාලා.. බලුවැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ සේරම කරලා.. තියන එවුන්... තව ඔය, මට / අපේ හාමුදුරුවොන්ට ඇරලා (නින්දා අපහාස කරලා / බැනලා / සෙල්ලම් පෙන්නලා) වේලපහින්ම කෙළවගත්තු එවුන්... කොහොමත් අපාගත වෙනවා!!! !!! !!! ඒක මෙතනට අදාළ නෑ!!!


එතකොට, දවසක් අර ශ්‍රාවක සංඝයා වහන්සේලාත් එක්ක මහා කඳු පරුවතයක් පාමුලට වැඩිය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, පොඩි ගල්කැට 7ක් ගෙනත් පේලියට තියන්න කියලා.. "මේ ගල්කැට 7ද අර මහා කඳු පරුවතයද වඩා ලොකු??" කියල අහලා.. "යමෙක් සෝතාපන්න උනා කියන්නේ, එයා අන්න අර මහා කඳු පරුවතය තරම් දුක් කන්දරාවක් ඉවර කල කෙනෙක්!! එයාට තව විඳවන්න තියෙන්නේ, ඔය චූටි ගල්කැට 7 තරමේ පොඩි දුක් ප්‍රමාණයක් විතරයි!!" කියල පැහැදිළි කලෙත්, යම් කෙනෙක් ඔන්න ඔය සංසාර මතකයන් ගෙන්.. පූරුවෙ කරුම වලින්.. ගැලවුනා කියන්නේ, එයාට නිරපරාදේ විඳවන්න වෙන්න තිබිච්ච කරුම වලින් මහා තොගයක් එහෙම්මම ඩස්පින් වෙනවයි / invalidate වෙනවයි කියන එකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම උන්වහන්සේ, "යමෙක් සෝතාපන්න වත් නැත්නම්, ඒකා මගේ සාසනයට වත් අයිති එකෙකුත් නෙවෙයි!!" කියලා සුද්ද සිංහලෙන්ම කිව්වේ, ඔය සංසාර අනතුරින් ගැළවීමට අත්‍යවශ්‍ය දේ වත් නොකර... තමන් සංකත (තාවකාලික / අනිත්‍ය) සත්වයෙක් මිසක් සංසාරෙ ඇවිල්ල තියන එකෙක් නෙවෙයි!!! සංසාර පැවැත්මෙන් උරුමවෙලා තියන අතීත මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු කියපු දේවල් වත්.. තමන්ටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!! කියන බව වත් තේරුම්ගන්නෙ නැතුව... දාන මාන දිදී - පින් කොර කොර - සිල් රැක රැක - වන්දනා කොර කොර - පූජා තිය තිය ඉන්න එවුන්ගෙ නිවන් දැකිල්ල 'හබක් වෙලා' උන්ව බොග දාල flush කළා වගේ හතර අපායටම ගහගෙන ගියාම, උන්ට ආයෙ 'නිවන් යන්න' නෙවෙයි මනුස්ස ජීවිතයකට හරි සෙට්වෙන්න ලැබෙන්නෙත්, ඊළඟට තවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ පහළවෙන කාලෙක නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ම්ම්.. ඒක නෙවෙයි, දැන් උඹලගෙ පූරුවෙ කරුම වලට මොකක් වෙලාද දන්නෙ නැහැ නේද??? ??? ??? ... ??? ??? ??? පොඩ්ඩක් හිටහල්ලකො. තව වැදගත් කරුණු කිහිපයක්ම තියනවා මෙතනින් එහාට යන්න කලින් බොලාට කියල දීල ඉන්න!!! මේ වෙසක් පෝයට කලින් ඒ ටිකත් ලියල publish කරන්න තමයි මගේ try එක.



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.