Sunday, May 3, 2015

කලින් ලිපිය


හරි! ඉතීං, ඔන්න ඔය තම තමන්ගෙ ජීවිතවල ඇත්ත කතන්දරේ ටිප්ටොප් එකටම.. ටක්කෙටම.. දැනගත්ත / දැනගන්න ලැබිච්ච / තේරිච්ච සැණින්, ඕනෑම සංසරගත සත්වයෙකුගේ 'සංසාර ගමන' බකල් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ සංසාර පැවැත්ම 'හබක්' වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අර, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට වත් පටන්ගත්තු කෙළවර හොයාගන්න බැරි තරම් අනන්ත.. අප්‍රමාණ.. කාලයක් තිස්සේ සිද්ධවෙලා තියනවයි කිව්ව, උඹලගෙත් සංසාර පැවැත්මට 'බබා හම්බවෙනවා'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි, උඹල දන්නව නේ, සංසාරගත සත්වයන්ගේ නැවත නැවත ඉපදීම (භව පැවැත්ම) සිද්ධවුණේ / සිද්ධවෙන්නේ, 'තණ්හාව' නිසයි බව??? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "යායං තණ්හා, පොණෝ භාවිකා. නන්දිරාග සහගතා. තත්‍ර තත්‍රාභි නන්දති." (යම්කිසි තණ්හාවක් වේද, පුනර්භවයක් ඇතිකරයි!! ලැබෙන ලැබෙන එක සතුටින් පිළිගනියි!!) කියලා, පැහැදිළිවම කියල දුන්න නේ ඒ ගැන!!! !!! !!!

ම්ම්.. මං මේකෙ මුල හරියෙදිත් ලිව්වා. ආයි මතක්කරගමුකෝ.

තම තමන්ගෙ ජීවිතවල 'ඇත්ත කතන්දරය' නොදන්න මෝඩ / ගොං සංසාරගත සත්වයෝ හැම එකෙක්ම, මේ ඇඟවල් අස්සෙ මොකෙක්හරි ඉන්නවය!!! මොකක්හරි තියනවය!!! මැරෙණකොට එයා / ඒක මේ ඇඟෙන් එලියට යනවය!!! ඒ ගිහිං තව ඇඟකට බැස්සාම 'තමුන්' ආයෙ ඉපදෙනවය!!! තව ඇඟක් හම්බවුණේ නැත්නම්, ඇඟක් හම්බවෙනකම් එයා / ඒක අවකාශයේ රස්තියාදු ගගහ ඉන්නවය!!! කියලා, හිතාගෙන ඉන්නවා !!! !!! !!! ඒත් එහෙම ඉපදුනාම දුක්විඳින්න වෙන නිසා, ගොං බෞද්ධයෝ, බුදුරජාණන්වහන්සේලා / රහතුන්වහන්සේලා / මීට කලින් නිවන් දැක්ක උදවිය හැමෝම ගියපු.. ඒ උදවිය දැන් වැඩ ඉන්න.. 'නිවණ' / 'නිවන් පුරය' කියන, උපරිම සැප තියන.. අජරාමර සැප තියන.. තැනට (පුඃහ් ) ගියොත්, සදහටම කිසි දුකක් කරදරයක් නැතුව සැපසේ ඉන්න පුළුවන් වෙනවය!!! කියලා හිතාගෙන, එහෙට යන්න පුකවල් ඉරාගෙන පිං කොරනවා!!! !!! !!! දෙයියගෙ එවුන් දෙයිය උන්ව එයා ඉන්න තැනට / සුවර්ගෙට ගෙන්නගනීය!!! එහෙට ගියාම කිසිම upset එකක් නැතුව සදහටම ඉන්න ලබෙයිය!!! කියලා හිතාගෙන, පුකවල් ලොකු කරගෙන බලාන ඉන්නවා!!! !!! !!! තව එවුන් set එකක්, සර්ව පිත්තල බලධාරියා ඇවිත් judgment එක දෙනකම් 'වලට වෙලා ඉන්න' බලාන ඉන්නවා!!! !!! !!! අන්න ඒ කොයි එකාගෙත් 'උන්ට' හැමදාම ඉන්න පුළුවන්ය / සදහටම ඉන්න පුළුවන්ය කියලා, උන් හිතාගෙන ඉන්න ඉඳිල්ල... උන් රැවටිලා තියන රැවටිල්ල... උන් මුළාවෙලා තියන මුළාව... නැත්නම්, උන්ගෙ 'අවිද්‍යාව' නිසා, උන්ට රූප බල බල.. සද්ද අහ අහ.. ගඳ - සුවඳ / රස / පහස විඳ විඳ.. හිත හිත - මතක්කර කර.. හැමදාම ඉන්න ආසාවක් / උවමණාවක්, 'කාම තණ්හාවක්' ඇතිවෙනවා!!! එතකොට, මේ ජීවිතේ ඉවරවෙනකොට තව ජීවිතයක් ලබන්න... මීට වඩා හොඳ උසස් - සැපවත් එකකින්ම ලබන්න... (පුඃහ්හ් ) 'භව තණ්හාවකුත්' ඇතිවෙනවා!!! ඇයි තව, "ඉපදෙන්නෙ නැතුව හරි කමක් නෑ!! 'මට' දිගටම / සදහටම ඉන්නෙ ඕනේ!!" කියලා 'විභව තණ්හාවකුත්' ඇතිවෙනවා!!! අන්න ඒ 'ත්‍රිවිධ තණ්හාවල්' නිසා, උන්ගෙ එකෙක් මැරෙනකොට තා එකෙක් උපදින.. ඌ මැරෙනකොට තවත් එකෙක් උපදින.. ඌ මැරෙනකොට තවත් එකෙක් උපදින.. 'සංසාර කතන්දරේ' දිගටම ඇදි ඇදී යනවා!!! !!! !!! ඒ අතරේ, ඉපදෙන ඉපදෙන එවුන් 'ජාති - ජරා - ව්‍යාධි - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස' කිය කියා තියන දුක් කන්දරාවට මැදිවෙලා, කිසි තේරුමක් නැතුව විඳවනවා!!! !!! !!! [ඔය කිසිම තණ්හාවක් නැතත්, මේ ඇත්ත කතන්දරේ නොදැන "මැරුණාම ඔක්කොම ඉවරයි!! අපිට තියෙන්නෙ මැරෙනකම් life එක enjoy කොරන්න තමයි!!" කියල හිතාගෙන ඉන්න එවුනුයි... කතන්දරේ දැනගෙන හරි / නැතුව හරි "අපි මොනව කිව්වත් / කලත් / හිතුවත් කමක් නෑ!! එව්වට return එකක් නෑ!!" කියල හිතාගෙන ඉන්න එවුනුයි... 'වෙන විදියකට' (පස්සෙ. පස්සෙ. ) 'නාගසලං' වෙන්නම කනවා!!! !!! !!! ... ඒක මෙතනට අදාළ නෑ!!!]

හැබැයි, ඒ සංසාරගත මෝඩ / ගොං සත්වයන්ට අහම්බෙන් හරි... යාන්තමට හරි... බැරිවෙලා වත්... උන්ගෙ ජීවිත වල 'ඇත්තම ඇත්ත කතන්දරේ' හරියටම.. තිතටම.. ටක්කෙටම.. click උනොත් (තේරුණොත් / දැනගන්න ලැබුණොත් / අවබෝධ උනොත්), උන්ගෙ තණ්හා වලට ඇපත් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තණ්හා වලට address නැති වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි ඉතින්, දිගටම ඉන්න බලං හිටියට.. ආයි ආයි ඉපදෙන්න / හොඳ හොඳ එව්වයින් ලබන්න හිතං හිටියට.. ඒ මොකක්වත් හරියන්නෙ නැහැ නෙව??? කොරන්න දෙයකුත් නැහැ නෙව??? ??? ආයුෂ ඉවරවෙච්ච ගමන් 'උඹව' සෙත්තපෝච්චි වෙනව.. ෆිනිතෝ වෙනව.. නෙව??? ??? ??? බුදුහාමුදුරුවෝ කිව්වේ, උඹව "අත කපපු කෙනෙක් වගේ වෙනවා!!" කියලයි!!! !!! !!! අත කපපු එකෙක් හැම තිස්සෙම "අත නෑ!! අත නෑ!!" ගගා ජප කර කර (හිත හිත / කිය කිය) ඉන්නෙ නෑ!!! ඒත් 'අත' පාවිච්චි කරලා මොකක්හරි කරන්න හිතපු ගමන්.. මොකක්හරි කරන්න ගියපු ගමන්.. ඌට 'අත නැති බව' මතක්වෙනවා!!! !!! !!! ඒත් එක්කම ඒ කරන්න හිතපු.. කරන්න ගියපු.. දේ කරන්න බැරි බව ඌ තේරුම්ගන්නවා!!! !!! !!! ඉතින් ඒ කරන්න හිතපු / ගියපු දෙය කරන්න ඇතිවෙච්ච උවමණාව.. ආසාව.. එහෙම්මම 'දියාරුවෙලා' යනවා!!! !!! !!! ඉබේම නැතුව යනවා!!! !!! !!! 'නිවෙන ගතියක්' ඇතිවෙනවා!!! !!! !!! AUTOMATICALLY neutralize වීමක්... නැත්නම්, AUTOMATICALLY settle වීමක්... සිද්ධ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


එතකොට, උඹත් මීට කලින් 'උඹ' අනිත්‍යයි!!! (තාවකාලිකයි / temporary). 'උඹට' දිගටම ඉන්නවත්.. ආයි ආයි උපදින්නවත්.. බෑ!!! කියන බව දැනගෙන හිටියෙ නෑ!!! !!! !!! ඉතිං උඹටත් හැමදාම ඉන්න... ආයි ආයි උපදින්න... එක එකාව පතාගෙන භවයෙන් භවයට සංසාරෙ සැරිසරාගෙන සරාගෙන යන්න... අරූගෙන් මුගෙන් පළිගන්න, සසර සැරිසර සර උන්ගෙ පස්සෙන් යන්න... කාලකණ්නි ගොං සංඝයන්ගෙ කුණුහරුප.. අමු තිත්ත කුණුහරුප.. අහල / කියවලා, මෙතේ බුදුන්වත් දැකලම ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න යන්න... වගේ, කුණුහරුප වැඩ ගොඩාක් කොරන්න ආසාවල් තොගයක් ඇතිවෙලා තිබුණා!!! !!! !!! නැත්නම්, උඹටත් කාම / භව / විභව තණ්හාවල් තොගයක් ඇතිවෙලා තිබුණා!!! !!! !!! හැබැයි දැන් බැලුවාම උඹගෙ ඒ තණ්හාවල් වලින් කිසීම වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹට සංසාරෙ යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙත්.. ගියොත් යන්නෙත්.. 'පංච උපාදානස්කන්ධය' නැත්නම්, උඹ ළඟ තියන 'තඩී සංසාර මතකය' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ජීවිතේට හම්බවෙලා තියන ආයුෂ ඉවරවෙච්ච සැණින් 'උඹ' ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් දැන් උඹට, දිගටම රූප බල බල.. සද්ද අහ අහ.. ගඳ - සුවඳ / රස / පහස විඳ විඳ.. හිත හිත - මතක්කර කර.. ඉන්න ආසාවක් / උවමණාවක් 'කාම තණ්හාවක්' ඇතිවෙනවද??? එතකොට, මේ ජීවිතේ ඉවරවෙනකොට තව ජීවිතයක් ලබන්න... මීට වඩා හොඳ උසස් - සැපවත් එකකින්ම ලබන්න... 'භව තණ්හාවකුත්' ඇතිවෙනවද??? නැත්නම්, "ඉපදෙන්නෙ නැතුව හරි කමක් නෑ!! 'මට' දිගටම / සදහටම ඉන්නෙ ඕනේ!!" කියලා 'විභව තණ්හාවක්' හරි ඇතිවෙනවද???

දැන් මෙහෙම නේ වැඩේ. උඹට අභ්‍යවකාශයෙන් ඉඩමක් අරං ගෙයක් හදාගෙන පදිංචි වෙන්න එහෙම ආසාවක් / උවමණාවක් ඇතිවෙනවද??? නැහැ නේද??? එහෙම නැත්නම්, උඹට ඉරෙන් (සුර්යයා / sun) අක්කර දෙක තුනක් අරං අල වවන්න ආසාවක් / උවමණාවක් ඇතිවෙනවද??? ??? ඒත් නැහැ නේද??? ??? මොකද, උඹ දන්නවා එහෙම කුණුහරුප වැඩ කොරන්න බැරි බව!!! !!! !!! ඒ නිසා උඹට එහෙම 'කුණුහරුප වැඩ' කොරන්න ආසාවක් / උවමණාවක් තියා, එහෙම දේවල් ගැන හිතෙන්නෙවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ විදියටම, දැන් උඹගෙ තාවකාලික / අනිත්‍ය ජීවිතය ගැනත්.. සංසාර පැවැත්ම ගැනත්.. හොඳටම දැනගත්ත උඹට, මින් පස්සෙ නම්, ආයෙ ආයෙ උපදින්න.. සංසාරෙ යන්න.. හැමදාම ඉන්න.. වගේ 'කුණුහරුප වැඩ' කරන්නත්, ආසාවක් / උවමණාවක් ඇතිවෙනවා තියා, ආයෙ ඒ 'කුණුහරුප වැඩ' ගැනත් හිතෙන එකක්වත් නෑ!!! !!! !!! කාලයක් යනකම් එහෙම හිතුණට ඇති අවුළකුත් නෑ!!! 'අත කපල නේද??' කියලා මතක් උනාම... 'උඹ' තාවකාලික ජීවිතයක් ලබල ඉපදිච්ච සත්වයෙක්!!! උඹ සංසාරෙ ඇවිල්ල තියන එකෙක්වත්.. සංසාරෙ යන්න පුළුවන් එකෙක්වත්.. නෙවෙයි!!! කියන බව මතක් උනාම... ඒ ආසාවල් / තණ්හාවල් ඔක්කොම.. ත්‍රිවිධ තණ්හාවල් සේරම.. නිකම්ම දියාරුවෙලා යයි!!! !!! !!! ඊළඟට ඉතිං තණ්හා නැති නිසා, ඒ පාර සංසාර කතන්දරෙත් අහවර වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේටත් සිද්ධවුණේ ඒ විදියට තමයි!!! !!! !!! ඇයි, මතක නැද්ද උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච හැටියම, "අනේකජාති සංසාරං.. සන්ධාවිස්සං අනිබ්බිසං.. ගහකාරකං ගවේසන්තෝ.. දුක්ඛා ජාති පුනප්පුනං.. ගහකාරක දිට්ඨෝ’සි.. පුන ගේහං න කාහසි.. සබ්බා තේ ඵාසුකා භග්ගා.. ගහකූටං විසංඛිතං.. විසංඛාරගතං චිත්තං.. තණ්හානං ඛයමජ්ඣගා.." කිය කියා, උදානයක් පහළකලා??? ඇයි, අර කිව්වේ, "මං මේ 'ගේ හදන වඩුවා හොය හොයා' (නැවත නැවත ඉපදීමට හේතුව හොය හොයා) එක එක විදියට ඉපදි ඉපදී, අනන්ත අප්‍රමාණ කාලයක් සංසාරේ ඇවිද්දා!! හපොයි, ඒක නම් මහා දුකක් තමයි!! හැබැයි දැන් මං ඒ 'ගේ හදන එකා' (නැවත නැවත ඉපදීමට හේතුව / repeat වෙන case එක) හොයාගත්තා!! බැලුවම මහ කුණුහරුප වැඩක් නොවැ වෙලා තියෙන්නෙ!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ පංච උපාදානස්කන්ධෙ මිසක් මං නෙවෙයි නේ!! තුඃ විතරක්!! මට සංසාරෙ එපා උනා!! ඒක ගැන හිතෙන එක පවා නැත්තටම නැතුව ගියා!! (විසංඛාරගතං චිත්තං) ඒක ගැන තිබ්බ ආසාව / උවමණාව නැත්තටම නැතුව ගියා!! (තණ්හානං ඛයමජ්ඣගා)" කිය කියා කිව්වේ??? ???


** මේ.. දන්නවද වැඩක්?? ඔය බුදුහාමුදුරුවෝ "මං 'ගේ හදන වඩුවා' (නැවත නැවත ඉපදෙන්න හේතුව) හොය හොයා ආවා!!" කියල පැහැදිළිවම කියාපු එකට තමයි, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ "එයා 'අර පාරමිතාව' පුරන්න ආවා!! 'මේ පාරමිතාව' පුරන්න ආවා!!" ගගා, ටොන් ගණන් ගොං කතා කියල තියෙන්නෙ!!! !!! !!! වැඩේ කරපු බුදුහාමුදුරුවොන්ටත් වඩා හොඳට 'උන්වහන්සේ කළේ මොකද්ද??' කියල දැනගෙන ඉඳල තියෙන්නේ, ඒ ගොං හරක් තමයි!!! !!! !!! වැඩේ කියන්නෙ, මේ ඊයෙ (02) රෑත් සිවුරක් දාගත්ත පට්ටි ගොනෙක් "බුදුහාමුදුරුවෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම පෙරුම් පුර පුර සංසාරෙ ආව නෙව?? නැහැයි කියන්නෙ කොහොමද?? එච්චර දිග සංසාර ගමනක් එහෙම ලේසියෙන් නවත්තන්න බෑ!! ඒකට පාරමිතා සම්පූර්ණ කොරන්නම ඕනෙ!!" ගගා, radio එකේ හෙණ පට්ට ගොං බණක් කිව්ව නෙව!!! දැන් ඉතිං මොකටද results කියන්න තව පරක්කු කරන්නෙ?? නේද??? ඒ යකා දැන් ගෙයක් ගෙයක් ගානේ ගිහින් "මං මෙහෙම ගොං බණක් කිව්වා!! අනේ ඒක ඇහුව නම් ඔයාල රැවටෙන්න එපා!! ඒක ඇත්ත නෙවෙයි!! මගේ ගොංකමටයි මං එහෙම කිව්වෙ!!" ගගා මිනිස්සුන්ට වැඳ වැඳ සමාව අරං, ඌ කරගත්තු damage එක ඌම cover කරගත්තෙ නැත්නම්, ඒ යකා මැරිච්ච ගමන් අපාගත වෙනවා!!! !!! !!! හේතුව, ආනන්තරීය පාපකර්ම වලටත් වඩා බරපතළ 'ධර්මය අධර්මය කිරීමේ පාපකර්මය' තමයි!!! !!! !!! ආනන්තරීය ඒවයෙදි නැති එකම chance එක, revert back කරගන්න ඉඩක් තියන එක විතරයි!!! වැඩි විස්තර පස්සෙ.


** තව ලොකු ප්‍රශ්ණයක් තියනව නේ?? දැන්, බුදුවෙනකොටම සත්වයෝ සංසාරෙ ඇවිල්ල වත්.. යන්නෙ වත්.. නෑ!!! කියල දැනගත්ත බුදුහාමුදුරුවෝ, ඇයි එහෙමනම් "මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ල තියන සංසාර ගමනෙදි, හරක් හැටියට ඉපදිලා මැරුම්කාපු වෙළාවල... ඌරො හැටියට ඉපදිලා මැරුම්කාපු වෙළාවල... එළුවො හැටියට ඉපදිලා මැරුම්කාපු වෙළාවල... ..." ගගා, අහිංසක මිනිස්සුන්ට 'ලණු' දුන්නේ??? නෑ!!! නෑ!!! උන්වහන්සේ ලණු දීලා නෙවෙයි!!! !!! !!! මෙන්න මේකයි කතන්දරේ. සංසාර කතන්දරේ කවදත් සිද්ධවුණේ / සිද්ධවෙන්නේ එකම විදියට තමයි!!! !!! !!! නමුත් ඒ වෙනකොට ධර්මය අවබෝධ කරගෙන.. නැත්නම්, සත්‍යය දැනගෙන.. හිටියේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ විතරයි!!! !!! !!! අනික් උන්දලා සේරම හිටියේ, ගලවන්න බැරි විදියට සක්ඛාය දිට්ඨියට අහුවෙලා.. මුළාවෙලා.. තමයි!!! !!! !!! එතකොට, ඒ සක්ඛාය දිට්ඨියට අහුවෙලා ඉන්න තාක් හැම සත්වයෙක්ම හිතන්නේ, උන්ම සංසාරෙ ඇවිල්ලයි කියලම තමයි!!! !!! !!! උඹල වගේම ගොං පොරවල් නෙව?? උනුත් 'ඒක එහෙම නෙවෙයි!!' බව දැනගන්නේ, ඇත්ත දැනගත්තොත්.. ධර්මය අවබෝධ උනොත්.. මුළාවෙන් මිදුනොත්.. විතරයි!!! !!! !!! ඉතින්, හොඳට දැනගනිල්ලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. .." ගගා කට කැඩෙනකම් කිව්වේ, "උඹල මෙන්න මේ මේ විදිය මහා මුළාවකට අහුවෙලයි ඉන්නේ!! ඉක්මනට ඒ මුළාවෙන් මිදියල්ලා!! ඉක්මණට සත්‍යය තේරුම් ගනිල්ලා!! ඉක්මණට 'ධර්මය' අවබෝධ කරගනිල්ලා!!" කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පටිච්චසමුප්පාදය 'යදිදං තණ්හා පච්චයා උපාදාන...' කියල 'තණ්හා' වලින් පටන් නොගෙන, 'යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා...' කියල 'අවිද්‍යා' කියන තැනින් පටන් අරං තියෙන්නෙත් අන්න ඒකයි!!! !!! !!! තණ්හාවල් ඇතිවුණෙත් නොදැණුවත්කම (අවිද්‍යාව / මුළාව) නිසයි!!! !!! !!! ගොඩදෙනෙක් කතන්දරේ එහෙම්පිටින් අනාගත්තේ, වචන බදාගත්ත මිසක් තේරුම අල්ලගත්තේ නැති නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


** ආ.. තව සිරා case එකකුත් තියනවා නෙව!!! දැන්, කෙනෙකුගෙ 'ත්‍රිවිධ තණ්හාවල්' නැතිවෙලා යන්න තියෙන්නේ, එයාට 'සත්‍ය' අවබෝධ වීමෙන්.. එයාට 'ඇත්ත' හොඳටම පැහැදිලි වීමෙන්.. 'තමන්' තාවකාලික (අනිත්‍ය) කෙනෙක් බව තමන්ටම වැටහීමෙන්... ස්වාභාවිකව තමයි!!! !!! !!! මොකද, ඒවා තම තමන්ට ඕනෙ ඕනෙ හැටියට / බලහත්කාරයෙන් නැතිකරන්න පුළුවන් දේවල් නෙවෙයි!!! !!! !!! එහෙව් එකේ, මොකෙක්හරි මෝඩ පොරක් / මොට්ටියෙක්, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප බණ අහල / කියවලා, තණ්හාව නැතිකොරාණ්ඩ කියල පුක ඉරාගෙන දැඟලුවොත්, මොකක් වෙයිද??? මං threads වල නම් කියල ඇත්තෙ. උන්දලට පුක ඉරිලම අකාලයේ මැරෙන්න වෙනව මිසක්, නිවන් දකින්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ "නිවන් යන්න නම් තණ්හාව නැතිකොරගෙන වර!!" කියලා ගොං බෞද්ධයන්ට වැඩේ දීල තිබුණේ, උන් මොකෙකුටවත් මේ සම්මජ්ජාතියෙදි ගොඩයන්න බැරිවෙන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.