Wednesday, October 12, 2016

කලින් ලිපිය


හරි! ඉතිං, අන්න ඒ විදියට තමන් විඳල තියන දුක් කන්දරාව දැක්ක බුදුරජාණන්වහන්සේ ඊළඟට බැලුවේ, 'ඇයි මට මෙහෙම දුක් විඳින්න උනේ??' කියලයි!!! !!! !!! ඇත්තටම ඒ හැම දුකක්ම විඳින්න වෙලා තිබුණේ ඉපදිච්ච නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මනුස්සද? දෙවිද? පෙරේතද? තිරිසන්ද? කියන එක අදාළ නෑ!!! තමන් මොකෙක් හරි සත්වයෙක් හැටියට ඉපදිච්ච නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ, 'ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාසා සම්භවන්ති' (ඉපදුණොත් ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස සේරම උරුම වෙනවා!!) කියල කිව්වේ / කියල තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!! ඒ ගමන 'එහෙමනම් ඉතිං දුකෙන් නිදහස් වෙන්න තියන එකම ක්‍රමය ඉපදීම නැතිකරල දැමීම තමයි!!' කියන බව තේරුම්ගත්ත භාග්‍යවතුන්වහන්සේ, ඊළඟට බැලුවෙ 'ඉපදුණේ ඇයි??' කියලයි!!! !!! !!! භවය නිසා.. නැත්නම් භවයක් තිබුණ නිසා.. ඉපදුණ බව උන්වහන්සේ දැක්කෙත් එතකොට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'භව පච්චයා ජාති' (භවය නිසා ඉපදුණා!!) කිව්වේ / කියල තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!! ඊළඟට උන්වහන්සේ බැලුවේ 'ඇයි භවයක් හැදුණේ??' කියන එක ගැනයි!!! !!! !!! බැලින්නම් භවය හැදිල තිබුනෙත් උපාදාන කියල ජාතියක් තිබිල තියන නිසයි!!! !!! !!! 'උපාදාන පච්චයා භවෝ' (උපාදාන නිසා භවය ඇතිවුණා!!) කිව්වේ / කියල තියෙන්නේ ඒ හන්දයි!!! !!! !!! ඊළඟට උන්වහන්සේ කලේ ඒ උපාදාන වලටත් හේතුව හොයපු එක තමයි!!! !!! !!! බැලින්නම් ඒ උපාදාන වලට හේතුවෙලා තිබුණේ, සත්වයන්ගේ තණ්හාවයි!!! !!! !!! 'තණ්හා පච්චයා උපාදාන' (තණ්හාව නිසා උපාදාන ඇතිවේ!!) කිව්වේ / කියල තියෙන්නේ අන්න ඒ හන්දයි!!! !!! !!!

වැඩේ කියන්නෙ, භාග්‍යවතුන්වහන්සේට නම් සංසාර දුකෙන් නිදහස් වෙන්න.. සංසාර පැවැත්මෙන් මිදෙන්න.. කරන්න උනෙත් එච්චරම තමයි!!! !!! !!! තමන්ව ඉපදුණේ භවයක් නිසයි!!! නැත්නම් භවයක් තිබුණු නිසයි!!! කියන බව දකිනවත් එක්කම උන්වහන්සේගේ සංසාර දුක එහෙම්පිටින් නැතිවෙලා ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භවය හැදුණේ උපාදාන නිසයි කියල දකිනකොට උන්වහන්සේගේ සංසාර පැවැත්ම නතරවෙලත් ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ එහෙම්මම අරහත්වයට පත්වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


** ඒ.. ඒ.. ගොං බෞද්ධ - ගොං සංඝ උඹලට නිකම් අවුල් අවුල් වගේද??? ??? ??? අවුළක් කරගන්න එපා!!! ඇත්තටම සිද්ධවුණේ එහෙම තමා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේට "අනේක ජාති සංසාරං.. සද්ධාවිස්සන් අනිබ්භිසං.. ~ ගහකාරක දිට්ඨෝසි.. පුනගේහන් නකා හසී.." ~ ගේ හදන වඩුවා දැක්කා!!! ආයෙ ගෙවල් හදන්න හම්බවෙන්නේ නෑ!!! කියන උදානය පහළවුණේ... නැත්නම්, ~ ගේ හදන වඩුවා දැක්කා!!! ආයෙ ගෙවල් හදන්න හම්බවෙන්නේ නෑ!!! කියලා ඉබේම කියවුණේ... අන්න ඒ 'ඇත්ත දැනගත්ත වෙලාවේ' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට මේ සරළ 'සත්‍යය කතන්දරය' මෙච්චරට පැහැදිළි කරලා ඕනෙම කෙනෙකුට තේරෙණ විදියට කියල දෙන්න පුළුවන් කමක් උන්වහන්සේ ජීවමාණව වැඩසිටිය කාලේ තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට.. එක එක ගොං පකයන්ට - පකිච්චියන්ට.. 'ධර්ම කතන්දරය මෙච්චර ගැඹුරු කරන්න'... කවදාවත් අවබෝධ කරගන්න බැරි කුණුහරුපයක් කරන්න... ඉඩ ලැබුණේ ඒකයි!!! !!! !!! උඹල කාට උනත් තේරෙණවා නේ, තමන් වැස්සකට වත් ඉස්කෝලෙ ගිහිල්ල නැති එකෙක් ඉස්කෝලෙක උගන්නන්න ගියොත් මොකක් වෙයිද??? වෛද්‍ය ශිෂ්‍යයෙකුට / ශිෂ්‍යාවකට brain surgery එකක්.. heart surgery එකක්.. කරන්න දුන්නොත් මොකක් වෙයිද??? කටුවෙන් මිටියෙන් වැඩකරන බාසුන්නැහැ කෙනෙකුට latest hybrid car එකක් හදන්න දුන්නොත් මොකක් වෙයිද??? TV → Radio කරන බාසෙකුට
(උන් TV එකකට අතගැහුවොත් ආයි කවදාවත් ඒවයි රූප පේන්නෙ නෑ!!! සද්දෙ විතරයි!!! ) TV එකක් හදන්න දුන්නොත් මොකක් වෙයිද??? දැන් 'බුද්ද සාසනේට' වෙලා තියෙන්නෙත් ඒකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ඉස්සෙල්ල තෝ රහත්වෙලා හිටපිය!! ඊට පස්සෙ ගමක් ගමක් ගානෙ ගිහින් හැම එකාටම ඇත්ත කියල දීපිය!!" කියාපු වැඩේ මේ ඉස්සෙල්ල තමන් රහත්වෙලා qualified වෙච්ච නැති.. ධර්මය මොන මළහත්ඉලව්වක් වත් අවබෝධ කරගෙන නැති.. කාලකණ්නි ගොං සංඝයෝ / ගොං පකයෝ - පකිච්චියෝ හැම එකාම තරඟෙට කොරන්න ගිහිං, උන් සියලු ලෝක සත්වයන්ටත් කෙළලා උනුත් නැතිභංග වෙන්නම කෙළවගත්තා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කට්ටියක් තාමත් කෙළවගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අහිංසක ගොං සංඝ - ගොං බෞද්ධ උඹලට හෙණේට හිටියේ, අන්න ඒ කාලකණ්නින්ගෙ ගොං බණ - කුණුහරුප බණ අහපු / කියවපු එක තමයි!!! !!! !!!


ඉතිං, මෙන්න මෙහෙමයි ඇත්තටම වැඩේ උනේ. දැන් ඔය භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමිතා සම්පූර්ණ කර කර සංසාරෙ ආවේ, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් හැටියටම නෙවෙයි නේ??? ??? ??? කිසීම ධර්මාවබෝධයක් නැති කෙනෙක්... කවදහරි දවසක තමන්ම සත්‍ය අවබෝධ කරගෙන තව විශාල පිරිසකුත් ගොඩ දාගෙනම තමනුත් ගොඩ යනවා කියන ඒකායන අරමුණක් තිබ්බ කෙනෙක්... බෝධිසත්වයෙක්... හැටියට නෙව උන්වහන්සෙ සංසාරෙ ආවේ??? අන්න ඒ 'බෝධිසත්වයෙක්' කියන්නෙත් මේ 'සංසාර පැවැත්ම' කියල සිද්ධවෙන හුට්ටප්පරේට එහෙම්පිටින්ම රැවටිච්ච.. මුළාවෙච්ච.. කෙනෙක්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් තමන්වහන්සේගේ 'උපත සිද්ධවෙලා තියෙන්නේ භවයක් තිබිච්ච නිසයි!!!' කියන ඇත්ත දැනගන්නවත් එක්කම, බෝසතාණන්වහන්සේ 'තමන්ම සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ආවයි... ඇවිල්ල තියනවයි... කියල රැවටිලා හිටිය රැවටිල්ලෙන්' එහෙම්පිටින්ම මිදුනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ ඒ වෙනතාක් මුළාවෙලා සිටිය මුළාව එහෙම්පිටින්ම දුරුවෙලා ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි මේ වෙලා තියෙන්නෙ භවයක් නිසා ඉපදිච්ච case එකක්... බීජයක් නිසා පැළයක් හටගත්තා වගේ case එකක්... හේතුවක් තිබුණොත් ඵලයක් හටගන්නා ස්වභාවයක්... හේතු - ඵල ධර්මතාවයක්... මිසක්, තමන්ම සංසාරෙ ආව - තමන්ම සංසාරෙ යන කෙහෙල්මලක් නෙවෙයි නේ??? ??? ???

දැන් බලන්න, අඹ ඇටේකින් අඹ ගහක් හැදුනයි කියන්නෙ ඇටේ ගත්ත මව් අඹ ගහම ආයි අලුතෙන් හැදුනා නෙවෙයි නේ?? ඇටේ නිසා කලින් තිබ්බ ගහ වගේම වෙන ගහක් අලුතෙන්ම හැදුනා මිසක්, ඒ කළින් තිබ්බ අඹ ගහම නෙවෙයි නේ?? මේ සත්වයන්ගෙත් එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි උන්ගෙ සමානකම ඇතිවෙන්නේ 'පංච උපාදානස්කන්ධ' වලින්.. නැත්නම් අතීත මතකයන්ගෙන්.. තමයි!!! !!! !!! *{එකෙක් මැරෙනකොට උගේ මතකයේ අන්තිමට තියන ඔක්කොම දේවල් ඊළඟ එකාට copy වෙනවා!!! ඊළඟට ඒකට තව අළුත් අළුත් දේවල් එකතුවෙනවා!!! ඊළඟට ඌ මැරෙනකොටත් අන්තිමට තියන ඔක්කොම ඊළඟ එකාට copy වෙනවා!!! එතන ඉඳල ආයිත් තව තව දේවල් එකතුවෙනවා!!! එහෙමනේ වෙන්නෙ. } ඊළඟට එහෙම අලුතෙන්ම හැදෙන එවුන් උන්ම සංසාරෙ ඇවිල්ල තියනවා!!! උන් මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවා!!! කියල ගොනාට ඇඳගන්නේ, ඒ copy වෙන / ලැබෙන මතකයන්ට.. පංච උපාදානස්කන්ධ වලට.. එහෙම්පිටින්ම රැවටෙන එකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, උන් සක්ඛායදිට්ඨියට අහුවෙන එකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, 'බෝසතානන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරමින් සසර සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියනවා' කියල කියන්නෙත්, ඇත්ත කතන්දරේ නොදැන ගොං විදියට කල්පණා කළාම... මුළාවෙන් ඉඳගෙන බැලුවාම... පේන / හිතෙන විදිය මිසක්, ඇත්තටම සිද්ධවෙලා තියන දේ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේට වෙලා තිබුණෙත් අතීතයෙදි ඉපදිලා හිටපු සත්වයන් කෙළවරක් නැතුව දුක් විඳපු ඒවයෙ මතකයන් තොගයක් ලැබිල තිබිච්ච එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං, ඒ එකක්වත් තමන්ටම වෙච්ච දේවල් නෙවෙයි!!! තමන්ම විඳපුවත් නෙවෙයි!!! කියන බව තේරුණා විතරයි, උන්වහන්සේගේ සංසාර දුක නැතුව ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි ඉතිං උන්වහන්සේ 'සංසාර දුකක්' විඳල නැහැ නෙව??? ??? ??? තේරුණයි??


Note 3: ධර්මයට / ධර්ම කතන්දරයට යොමුවෙලා තම තමන්ගෙ ඇත්ත සංසාර කතාව ගැන දැනගත්ත / දැනගන්න ලැබිච්ච උඹල සියලු දෙනාම ඊළඟට දැනගතයුතු... අවබෝධ කරගතයුතු... 'ඇත්තම ඇත්ත කතාන්දරය' ඕන්න ඕක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපි හැමෝටම 'සංසාර පැවැත්ම' කියලා ලොකු දෙයක් සිද්ධවෙලා තියනවා තමයි!!! !!! !!! හැබැයි ඒකෙදි වෙලා තියෙන්නෙ, අපි ඉපදෙන්න කලින් ඉපදිලා ඉඳල තියන අනන්ත අප්‍රමාණ සත්වයන් පිරිසක් හරහා පැවතගෙන ඇවිල්ල තියන තඩී අතීත මතකයක් අපිට උරුමවෙලා (පිටපත්වෙලා / copy වෙලා) තියන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇරෙන්න, මේ අපි කවුරුවත් මීට කලිනුත් ඉපදිලා ඉඳල තියන එවුන්වත්... සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන එවුන්වත්... එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඉතිං, ඉපදිච්ච / ඉපදිලා ඉන්න ඕනෙම කෙනෙක් ඔය තමන්ම සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ආවයි කියල තියන මුළාවෙන් මිදිච්ච ගමන්... ඇත්තටම වෙලා තියන දේ දැනගත්ත ගමන්... එයාගෙ සංසාර කතන්දරේ (සංසාර ගමන / සංසාර පැවැත්ම) බකල් වෙනවා!!! !!! !!! එයාගෙ සංසාර කතන්දරේ (සංසාර ගමන / සංසාර පැවැත්ම) හබක් වෙනවා!!! !!! !!! *{මේ.. මෙහෙම 'බකල් වෙනව' / 'හබක් වෙනව' කිය කිය කියන්නේ, නවතිනවාමයි කියල 100% sure කරලා / confirm කරලා කියන්න බැරි නිසයි!!! මොකද, වේගයෙන් ආව වාහනේක එන්ජිම නැවැත්තුවයි කියල වාහනේ එකපාරටම නවතින්නෙ නෑ වගේ... ලිපෙන් බාපු ගමන් වළඳක් එහෙම්පිටින්ම නිවෙන්නෙ නෑ වගේ... උවමණාවෙන් / උත්සාහයෙන් ඉස්සරහට නොගියට ආව වේගෙට ඇදිල යන ගතියක් මෙතනත් තියනවා!!! !!! !!! අන්න ඒ නිසා, මුළාවෙන් මිදුණ අයගෙනුත් තව සත්වයන් හැදෙන්න ඉඩ තියනවා!!! !!! !!! හැබැයි ඒ හැදුණත් හැදෙන්නෙ 'ඇත්ත' දැනගත්ත මතකයක් උරුමවෙච්ච සත්වයන් නිසා, උන් ආයෙ කීයටවත් රැවටෙන්නෙ වත්.. රවට්ටන්න හම්බවෙන්නෙ වත්.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසාම කාලකණ්නි ගොං සංඝයන්ට / ගොං පකයන්ට - පකිච්චියන්ට ආයෙ මළාට උන්ව ගොනාට අන්දලා සංසාරෙ යවන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! }

එතකොට, ඇයි දන්නවද එහෙම 'ඇත්ත' දැනගත්ත ගමන් කෙනෙක්ගෙ සංසාර කතන්දරේ බකල් වෙන්නෙ / හබක් වෙන්නෙ නැත්නම් ඇනහිටින්නෙ??? ??? ??? එයාලගෙ උපාදාන නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තණ්හාව කොච්චර තිබුණත් කොරන්න දෙයක් නෑ!!! !!! !!! කෙළෙස් කොච්චර තිබුණයි කියලත් වැඩක් වෙන්නෙ නෑ!!! !!! !!! 'උපාදාන' කොරන්න බැරුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{නිකං 'පුක මහල දැම්මා' වගේ වෙනවා!!! ඊටපස්සෙ 'සෙන්න' විදියක් නෑ!!! !!! !!! } එතකොට උපාදාන නැත්නම් භවත් නෑ!!! ඒ නිසා තව උපතක් (ජාති) සිද්ධවෙන්න / තව එකෙක් හැදෙන්න විදියකුත් නෑ!!! !!! !!! ඉතිං 'කතාව' ඉවරවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයා පිරිණිවන්පානවා!!! !!! !!!


මේ.. ඕක බොලාට ඔහොම කියල හරියන්නෙ නෑ!!! බොලා 'උපාදාන' කියන්නෙ මොනවද කියල දන්නෙ නැහැ නෙව!!! ගොං සංඝ - ගොං බෞද්ධ හැමෝම උපාදාන.. උපාදාන.. කිය කියා ලොකුවට කියනවා නම් ඇහෙනවා. හැබැයි කාගෙන්වත් ඒකෙ හරි definition එක අද වෙනකම් මටවත් අහන්න ලැබිල නෑ!!! !!! !!! අපේ හාමුදුරුවෝ කිව්වෙත් 'බැඳී යාම' කියලයි!!! මාත් පටන්ගත්තෙ නම් ඒ අපේ හාමුදුරුවෝ දීපු definition එක අනුව තමයි!!! හැබැයි දැන් බලාගෙන යනකොට ඒ definition එකත් වැරදියි!!! උපාදාන කියන ඒවා ඊට වඩා පැහැදිළිව.. කතාවට හරියටම ගැළපෙන විදියට.. තෝරල දෙන්න / define කරන්න පුළුවන්!!! අනික ඒ උපාදාන 'කාම උපාදාන' 'දිට්ඨි උපාදාන' 'සීලබ්බත උපාදාන' හා 'අත්තවාද උපාදාන' කියලා ජාති 4ක්ම තියන බවත් බුදුහාමුදුරුවෝ කියල තියනව නෙව!!! ඉතින්, දැන් අපි ඒ 'උපාදාන' කියලා බුදුහාමුදුරුවෝ ඇත්තටම හඳුන්වල දීල තියෙන්නෙ මොනවද කියන එක හරියටම දැනගෙන / තේරුම් අරගෙන ඉමු.



1 comment:

  1. Thank you. It's a very good post. Keep up the good work.

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.