හරි! දැන් එතකොට, තම තමන්ම තනි තනියෙන් 'බුද්ධ දේශණාවට අනුව යෝනිසෝ මනසිකාරයේ යෙදිලා'... නැත්නම්, 'විදර්ශණා භාවනාවේ යෙදිලා'... ධර්මය අවබෝධ කරගන්න ('සත්‍ය' අවබෝධ කරගන්න / 'ඇත්ත කතන්දරේ' තේරුම් ගන්න / 'seen එක' අල්ලගන්න











ඒක එසේ මෙසේ රැවටිල්ලක්.. මුළාවක්.. එහෙමත් නෙවෙයි. (මෙසේ එසේ එකක්.

කොහොමද දන්නවද ඒ රැවටෙන්නෙ?? උන් අර පංච උපාදානස්කන්ධයේ තියන 'රූප' වලට... අර, 'හතරමහා ධාතුයි.. ඒ හතරමහා ධාතු වලින් හැදිච්ච දේවලුයි.. ඒ හතරමහා ධාතු වලින් හැදිච්ච දේවල් නිසා ඇතිවන අනිකුත් සියළුම දේවලුයි.. කියන ඔක්කෝටම'... "මම / මගේ ආත්මය කියන්නේ ඒ රූප වලට තමයි!!!" නැත්නම්, "මම / මගේ ආත්මය හැදිල තියෙන්නේ ඒ රූප වලින් තමයි!!!" ඒත් නැත්නම්, "ඒ රූප තියෙන්නේ, මගේ ඇතුලේ / මගේ ආත්මයේ තමයි!!!" එහෙමත් නැත්නම්, "මං ඉන්නේ / මගේ ආත්මය තියෙන්නේ ඒ රූප වල තමයි!!!" කියලා රැවටෙනවා!!! !!! !!! ඊළඟට උන් ඒ හතරමහා ධාතුයි.. ඒවයින් හැදිච්ච දේවලුයි.. ඒ හැදිච්ච දේවල් වලින් ඇතිවෙච්ච දේවලුයි.. ඔක්කොගෙන්ම ඇතිවෙච්ච 'විඳීම්' වලට, "මම / මගේ ආත්මය කියන්නේ ඒ වේදනා වලට තමයි!!!" නැත්නම්, "මම / මගේ ආත්මය හැදිල තියෙන්නේ ඒ වේදනා වලින් තමයි!!!" ඒත් නැත්නම්, "ඒ වේදනා තියෙන්නේ, මගේ ඇතුලේ / මගේ ආත්මයේ තමයි!!!" එහෙමත් නැත්නම්, "මං ඉන්නේ / මගේ ආත්මය තියෙන්නේ ඒ වේදනා වල තමයි!!!" කියලා රැවටෙනවා!!! !!! !!! ඊට පස්සෙ උන් ඒ විඳපුවා 'හඳුනගත්තුවට', "මම / මගේ ආත්මය කියන්නේ ඒ සංඥා වලට තමයි!!!" නැත්නම්, "මම / මගේ ආත්මය හැදිල තියෙන්නේ ඒ සංඥා වලින් තමයි!!!" ඒත් නැත්නම්, "ඒ සංඥා තියෙන්නේ, මගේ ඇතුලේ / මගේ ආත්මයේ තමයි!!!" එහෙමත් නැත්නම්, "මං ඉන්නේ / මගේ ආත්මය තියෙන්නේ ඒ සංඥා වල තමයි!!!" කියලා රැවටෙනවා!!! !!! !!! ඊටත් පස්සෙ උන් ඒ හඳුනාගැනීම් වලට අනුව 'හිතපු.. කියපු.. කරපු.. දේවල්' වලට, "මම / මගේ ආත්මය කියන්නේ ඒ සංස්ඛාර වලට තමයි!!!" නැත්නම්, "මම / මගේ ආත්මය හැදිල තියෙන්නේ ඒ සංස්ඛාර වලින් තමයි!!!" ඒත් නැත්නම්, "ඒ සංස්ඛාර තියෙන්නේ, මගේ ඇතුලේ / මගේ ආත්මයේ තමයි!!!" එහෙමත් නැත්නම්, "මං ඉන්නේ / මගේ ආත්මය තියෙන්නේ ඒ සංස්ඛාර වල තමයි!!!" කියලා රැවටෙනවා!!! !!! !!! අන්තිමට උන් ඒ විඳල.. හඳුනගෙන.. චේතනා පහළ කරමින් කටයුතු කර කර.. 'දැනගත්තු දේවල්' වලටත්, "මම / මගේ ආත්මය කියන්නේ ඒ විඥාණ වලට තමයි!!!" නැත්නම්, "මම / මගේ ආත්මය හැදිල තියෙන්නේ ඒ විඥාණ වලින් තමයි!!!" ඒත් නැත්නම්, "ඒ විඥාණ තියෙන්නේ, මගේ ඇතුලේ / මගේ ආත්මයේ තමයි!!!" එහෙමත් නැත්නම්, "මං ඉන්නේ / මගේ ආත්මය තියෙන්නේ ඒ විඥාණ වල තමයි!!!" කියලා, හොඳටෝම රැවටෙනවා!!! !!! !!!





තේරුණාද?? නැත්නම්, අවුල්ද?? කොහොමත් ඔය බුදුහාමුදුරුවෝ කිව්ව විදියටම කිව්වාම නම් උඹල හුඟ දෙනෙකුට 'බර වැඩි' ඇති!!! ඇයි ඉතිං උන්වහන්සේ ධර්මය දේශණා කළේ 'ප්‍රඥාවන්තයන්ට' මිසක් බොලාට නෙවෙයි නේ??
















හැබැයි ඉතින් මේ සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න බ්‍රහ්ම / දෙවි / මිනිස් / පෙරේත / තිරිසන් කොයිම ජාතියක සත්වයෙක් උනත්, එහෙම තමන්ට අදාළ නැති පංච උපාදානස්කන්ධයක් තමන්ගෙයි කියල බදාගත්තා කියන්නෙ, 'හුටා!' තමයි!!! !!! !!!






මොකද, ඒවයි තියෙන්නෙ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ලෝකයාට හෙළිදරව් කරලා දීපු, හරක් / එළුවෝ / ඌරෝ / කුකුල්ලු හැටියට අනන්ත වාරයක් ඉපදිච්ච... මනුස්සයෝ හැටියටම අනන්ත වාරයක් ඉපදිලා, අම්මගෙන් කිරි බීපු... අම්ම / තාත්ත / සහෝදර සහෝදරියො මැරිච්ච වෙලාවල අඬාපු... එව්වයි මතකයන් විතරක්ම නෙවෙයි!!! !!! !!!
උඹල කාට කාටත් ලැබිල තියන එයින් එක පංච උපාදානස්කන්ධයක් අරගෙන බැලුවොත්, ඒකක තියන... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහා කාරුණික නිසා බොලා වගේ මෝඩ පොරවල් upset වෙයි කියල හෙළිදරව් නොකරපු... බොලාට කලින් ජීවත්වෙච්ච එවුන් කියල කොරල තියන තුප්පහි වැඩවල මතකයනුත්, අනන්තයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අප්‍රමාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උන් මනුස්සයො හැටියටම ඉපදිලා, මිනී මරාපුවා... සත්තු මරාපුවා - මර මරා කාපුවා... මංකොල්ල කාපුවා... ගෑණු / පොඩි ළමයි දුෂණය කරපුවා... බොරු බේගල් දෙස දෙසා මිනිස්සු අමාරුවේ දාපුවා... කේළාම් කිය කියා අනික් එවුන්ව කොටවපු ඒවා... පරුෂ වචන කිය කියා අහිංසක එවුන්ව රිද්දපුවා... හිස් වචන කිය කියා උන්ගෙ කාලය කාල දාපුවා... මොනවා බැලුවත් කෙළවරක් නෑ!!! !!! !!!
'පව්' කන්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉතින්, මොකෙක් උනත් ඒ අතීතයේ හිටපු එවුන් කරපු කියපු දේවල් වල මතකයන් තමන්ගෙ දේවල්ය කියලා බදාගත්තොත්... ඒ අතීත මතකයේ තියන කෙහෙල්මල් සේරම තමන්ම කරපු කියපු දේවල්ය කියලා රැවටුණොත්... ඒ මුළු 'පව්' කන්දම, තමන්ම කරපු පව් තොගයක් බවට පත්වෙන්නේ ඉබේටමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ තියන තරමක් වෙන වෙන එවුන් කරපු කරුම සේරම, තමන්ගෙ 'පූරුවෙ කරුම' බවට පත්වෙන්නේ ඉබේටමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ හන්දා, 'සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච තමන්ට අදාළ නැති පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල බදාගත්තු' නැත්නම්, 'සංසාරෙ ආපු' පින්වත් - සිල්වත් - සද්ගුණවත් - ගුණයහපත් හොඳ මිනිස්සු... නායක / මහනායක / අනුනායක මහා සංඝලා... හැමෝම, මහා කාලකණ්නියෝ.. මහා මුස්පේන්තුවෝ.. ගස් බල්ලො.. වලත්තයො.. වල් වනචරයෝ.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



මේ ඉන්න තරමක් නායක - මහා නායක සංඝලා / මහා බෞද්ධයෝ / සිල්වත් උපාසක - උපාසිකාවෝ ඇතුළු මුළු මහත් 'සිව්වනක් පිරිසම' අන්‍යාගම් වල ඉපදිච්ච වෙලාවල, දෙයියන්නාන්සේ සතුටු කරන්නය කිය කියා... දෙයියන්නාන්සේව පුදන්නය කිය කියා... බෙලි කපල තියන මනුස්සයෝ - එළුවෝ - හරක් - ඌරො - කුකුල්ලු ගණන අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!!
මේ එක අතිපූජ්‍ය මහා සංඝයෙක් ගෙවාගෙන ආව සංසාරෙදී මරාගෙන කාල තියන... මර මරා විකුණලා තියන... හරක් ගණන අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!!
මේ එක අතිපූජ්‍ය මහා සංඝයෙක් ගෙවාගෙන ආව සංසාරෙදී මරාගෙන කාල තියන... මර මරා විකුණලා තියන... එළුවො ගණන අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!!
මේ එක අතිපූජ්‍ය මහා සංඝයෙක් ගෙවාගෙන ආව සංසාරෙදී මරාගෙන කාල තියන... මර මරා විකුණලා තියන... ඌරො ගණන අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!!
මේ එක අතිපූජ්‍ය මහා සංඝයෙක් ගෙවාගෙන ආව සංසාරෙදී මරාගෙන කාල තියන... මර මරා විකුණලා තියන... කුකුල්ලු ගණන අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!!
ඉතුරු භික්ෂුනී - උපාසක - උපාසිකා 'තුන් වනක් පිරිසගෙ කැරැට්ටුවත්' ඒ වගේම තමයි!!! !!! !!! සර්ව ආගමික නැත්නම්, සියලුම ආගම් වලට අයත්, මස් මාළු නොකන.. අරක්කු නොබොන.. කුණුහරුප නොකියන.. හොඳ හැදිච්ච / වැදගත් / උගත් / බුද්ධිමත් / නම්බුකාර.. උන්දලා මොකෙක්ගෙ උනත් 'අතීතය' දිගහැරලා බැලුවොත්, ඒවත් ඔය විදියම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අද මස් මාළු තියා උම්බලකඩ කෑල්ලක් වත් කටේ නොතියන 'pure vegetarians'ල වෙච්ච... සත්ව ඝාතනයට විරුද්ධ... හරක් මරණවයි කියල උන් මැරෙන්න හදන... උත්තමයො / උත්තමාවියො හැම එකෙක්ම, සංසාරේ ගෙවාගෙන ගෙවාගෙන එනගමන් වැද්දො හැටියට ඉපදිලා හිටපු ජීවිත වල.. බේබද්දො වෙලා හිටිය ජීවිත වල.. මරාගෙන කාල තියන, හරක් - එළුවෝ - ඌරො - කුකුල්ලු - හාවෝ - මුවෝ - ගෝන්නු - වල් ඌරො - මීමින්නෝ - හෝතම්බුවෝ - තලගොයි - වටුවෝ - පරෙවියෝ - කොක්කු - මාළු - ඉබ්බෝ - ගෙම්බො - කැරපොත්තො - ගැරඬි ආදී මෙකී නොකී හැම ජාතියකම අහිංසක සත්තු ගණන අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!!
තොපි එක ආගමක් බදාගෙන වෙන වෙන ආගම් වල මිනිස්සුන්ව මරාපුවා - සමූල ඝාතනය කරපුවා... තොපි එක ගෝත්‍රයක ඉපදිලා වෙන වෙන ගෝත්‍ර වල මිනිස්සුන්ව / පොඩි ළමයින්ව මරාපුවා - සමූල ඝාතනය කරපුවා... තොපි සොල්දාදුවෝ / දේශප්‍රේමීන් හැටියට යුද්ධ වැදිලා මිනී මරාපුවා... අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!!
අද පන්සිල් රකින.. සීලෙ බදාගෙන නැහෙන්න හදන.. උඹලා, බොරු බේගල් දෙසා බාලා දෙසා බාලා... කේලාම් කියලා කියලා... නොකරපු වැරදි වලට අහිංසක මිනිස්සුන්ව පටලවලා, උන්ව අමාරුවේ දාල තියන වාර ගණන අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!!
අද පන්සිල් රකින.. සීලෙ ගැනම කතාකරන.. තොපි ගිහි / පැවිදි හැම එකෙක්ම, වල් වනචරයෝ / වලත්ත බල්ලෝ / කුපාඩියෝ හැටියට ගතකල ජීවිතවලදී, අමාරුවේ දාල තියන ගෑණු ගණන.. විනාස කරලා තියන පොඩි එවුන් ගණන.. අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!!
තොපි පල්හොරු / මංකොල්ල කාරයෝ හැටියට ගතකල ජීවිත වලදී, අහිංසක මිනිස්සුන්ගේ වස්තුව දේපල මංකොල්ල කාල තියන තරම අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!!
අද 'සුරාමේරය' බදාගෙන නැහෙන්න යන.. වෙන එවුන් බොන හැටි දැකල වෙරිවෙලා දඟලන.. තොපි අමද්‍යප කාරයෝ, සංසාරෙ එන ගමන් බිබී ඇවිත් තියන රා - අරක්කු - කසිප්පු ගැලුම් ගණන අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!!
ආයේ තව, අද කුණුහරුප නොකියන.. සුභාෂිත වචන පමණක්ම භාවිතා කරන.. තොපි, ගෙවාගෙන ආව සංසාර ගමනෙදි අනික් එවුන්ට පට්ට කුණුහරුපෙන් බැණල තියන වාර ගණන අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!!
අන්න එච්චරට අනන්ත.. අප්‍රමාණ.. පව් කන්දරාවක් කොරල තියන සංසාරෙ ආව උඹලා, දැන් කොච්චර දාන මාන දිදී... පුද පූජාවල් තිය තිය... වන්දනා මාන කොර කොර... සිල් රැක රැක... පිං කොර කොර... මොන මගුලක් කර කර හිටියත්, තොපි මැරිච්ච ගමන්, ලැට් ගිහින් 'බොග දාල වතුර ගැහුවා වගේ'...



























ම්ම්.. හැබැයි ඔතනදි, "ත්‍රිවිධ දුස්චරිතයෙන් වැළකිලා ත්‍රිවිධ සුචරිතයේ යෙදුණොත්, දුගතියෙ යන්නේ නෑ!! සුගතියෙ යනවා!!" කියල, බුදුහාමුදුරුවොම කියල තියන කතාව නම් බොලාට ලොකු ප්‍රශ්ණාර්ථයක් වෙයි!!! ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි!!! !!! !!! සංසාර අනතුරේ භයානක කම හොඳටම දන්නවා උනත්, කියල දෙන්න බැරි.. කිව්වට තේරුම්ගන්න බැරි.. මෝඩයෝ සම්බන්ධයෙන්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට කරන්න දෙයක් තිබුණේ නෑ!!! !!! !!!





එතකොට, හතර පෝයටම සිල් ගන්න... හැමදාම පිං කරන... එලවලුයි බතුයි විතරක් කන.. කාටවත් වචනෙකින් වත් වරදක් නොකරන.. උන්දලාටත්, එහෙම නස්පැත්තියක් සිද්ධවෙන්න පුලුවන්ද?? කියලත් උඹලට හිතෙයි!!! එතනදිත්, ඒ හතර පෝයටම සිල් ගන්න... හැමදාම පිං කරන... එලවලුයි බතුයි විතරක් කන.. කාටවත් වචනෙකින් වත් වරදක් නොකරන.. උන්දලා සංසාරෙ ආව එවුන් නම්, ඔය මොක කලත් උණුත් අන්තිමට හතර අපායටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



එහෙම වෙන්නේ මේකයි.


'සත්වයන්' කියන එවුන්ට කරන්න පුළුවන්, සංස්ඛාර කර කර මතකයන් ගොඩගහගැනිල්ලක් විතරයි!!! !!! !!! පොඩ්ඩක් හිතපං. උඹ පොඩි කාලෙ ඉඳලා try කරලා.. try කරලා.. ඉගෙනගෙන අන්තිමට උපාධිය ගත්තා වෙන්න පුළුවන්!!! ඒත් ඒ 'උපාධිය' උඹගෙ ඔලුගෙඩිය අස්සේ නැහැ නෙව?? උඹට තියෙන්නේ, 'මං උපාධියක් ගත්තා.. මට උපාධියක් තියනවා..' කියල, මතකයක් විතරයි!!! ඊළඟට උඹ try කරලා.. try කරලා.. ගෙයක් හැදුවයි කියපං. ඒ 'ගේ' බොගේ ඔලුගෙඩිය අස්සේ නැහැ නෙව?? එතනදිත් උඹට තියෙන්නෙ, ගෙයක් හැදුව එකේ මතකයක් විතරයි!!! තව, උඹ try කරලා.. try කරලා.. ළමයි දුසිමක් හැදුවා කියපං. උන් ටික බොගේ ඔලුගෙඩිය අස්සෙ ඉන්නේ නැහැ නෙව?? එතනදිත් උඹට ඉතුරුවෙන්නෙ උන් ගැන.. උන්ව හදපු හැටි ගැන.. මතකයක් විතරයි!!! අන්න ඒ විදියටම, උඹ පව් කලත් / පින් කලත්.. මොකක් කලත්.. ඒ හැම දෙයකින්ම උඹට ලැබෙන්නේ / ඉතුරුවෙන්නේ, 'මතකයක්' විතරමයි!!! !!! !!! අන්තිමට ඒ මතකයන් 'කරුම' බවට පත්වෙන්නේ, උඹල ඒ මතක තියන දේවල් වලට අනුව හිතන්න තියාගත්තාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිට මතක නැද්ද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "චේතනාහං භක්ඛවේ කම්මං වදාමි!!" (මහණෙනි, මම චේතනා වලට 'කරුම' / 'කර්ම' යැයි කියමි!!) කියලා, කර්ම හඳුන්වලා දීපු විදිය???












හොඳට දැනගනිල්ලා. සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සත්වයන් සුගතියෙ යන කතන්දර සාමාන්‍යයෙන් සිද්ධවෙන්නේ, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ ජීවමාණව වැඩසිටින කාලෙට විතරයි!!! !!! !!! "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!" කියලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම දේශණා කළේ ඒකයි!!! !!! !!! ඉතින්, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති මේ කාලයේ සාමාන්‍යයෙන් සිද්ධවෙන්නේ, දිව්‍යලෝක හිස්වෙවී අපාය පිරෙන එක තමයි!!! !!! !!! "මැරෙන මැරෙන එකා නිරිසත් / තිරිසන් / පෙරේත ජීවිත ලබල උපදිනවා!! ආයෙ මනුස්ස ජීවිතයක් හරි ලැබෙන්නේ, ආසන්න වශයෙන් '0'ක් විතර පිරිසකට තමයි!!" කියලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම දේශණා කළේ ඒකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාරෝඝා මහබ්භයා!!".. "ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!!".. කිව්වේ, උන්වහන්සේ ඔය ඇත්ත seen එක හොඳටම දන්නා නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඒ කියපු දේ කණපිට ගහලා, "නෑ. නෑ. සංසාරෙ එච්චර upset නෑ!! සංසාරෙ ශෝක්!! උඹල පිං කොර කොර.. පෙරුම් පුර පුර.. මෙතේ බුදුන්වත් දැකලම, ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න යමල්ලා!!"





ඉතිං.. හොඳට දැනගනිල්ලා, තොපි 'සංසාරෙ ආව' එවුන් නම් දැන් කොච්චර හොඳ එවුන් වුණත්... කොච්චර පිං කොරන - සිල් රකින - දාන මාන දෙන - සමාජ සේවයේ යෙදෙන එවුන් උනත්... කොච්චර 'දහම' බදාගෙන හිටියත්... කොච්චර 'දහම' හප හපා හිටියත්... තොපි මැරිච්ච ගමන්, 'බොග දාල flush කළා වගේ' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.