චැඃ! තාමත් ඒ ගහගෙන යනහැටි පෙන්නන්න විදියක් නැහැ නේ.











මෙහෙමයි, දැන් කස්ටිය දන්නවා නේ, 'ජරා-මරණ-සෝක-පරිදේව-දුක්-දොම්නස්-උපායාස' කිය කියා තියන තරමක් කෙළවරක් නැති සංසාර දුක් වලින් නිදහස්වෙන්න නම්... පිරිණිවන් පාන්න නම්... භවය / විඥාණය නිරුද්ධ වෙන්න ඕනෙ!!! භවයක් / විඥාණයක් නැතිවෙන්න ඕනෙ!!! කියන බව?? නේද??? *{විඥාණ පච්චයා නාමරූපං!!! විඥාණයක් තිබුණොත් තමයි අලුත් ඇඟක් සජීවී වෙලා / අලුත් අඟකට පණ ඇවිල්ලා, තව සත්වයෙක් ඉපදෙන්නෙ!!! ඉතිං තව සත්වයෙක් නොහැදෙන්න නම් විඥාණය නිරුද්ධ වෙන්න ඕනේ!!! විඥාණය නැතිවෙන්න ඕනේ!!! එතකොට විඥාණ නිරෝධා නාමරූප නිරෝධෝ!!! වෙනවා!!! !!! !!! ඒකම තව විදියකට කිව්වොත්, භව පච්චයා ජාති!!! භවයක් තිබුණොත් තමයි උපදින්නෙ!!! ඒ නිසා තව උපතක් සිදුනොවෙන්න නම් භවය නිරුද්ධ වෙන්න ඕනේ!!! භවය නැතිවෙන්න ඕනේ!!! !!! !!! එතකොට භව නිරෝධා ජාති නිරෝධෝ!!! වෙනවා!!! !!! !!! හරිය??} ඒ කියන්නෙ, භවය / විඥාණය නැත්නම් ('0' නම්) ඉන්න එකා නැතිවෙනවා.. 'පිරිණිවන් පානවා'.. මිසක් ආයෙ මොකෙක්වත් උපදින්නේ නෑ!!! එතකොට ආයි ඒ ගැන කතාකරන්න දේකුත් නෑ!!! !!! !!! වැඩේ ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භවය දසමයක් හරි තිබුණොත්.. දසමයක හරි භවයක් ඉතුරුවුනොත්.. අන්න එතකොට තමයි ඊළඟ එකා කොහේ කොයි ලෝකෙක හැදෙයිද කියන එක බලන්න වෙන්නෙ. හරිය?? අන්න ඒ හැදෙන හැදිල්ලෙදි, භවය දසමයක් විතර තිබුණොත් / ඉතුරුවුනොත්.. 'අරූප භවයක්' හැදුණොත්.. ඒකෙන් ඉපදෙන සත්වයා හැදෙන්නේ, සකවළේ ඈතටම වෙන්න තියන 'ප්‍රණීත ධාතුවේ'!!! !!! !!! නැත්නම්, අරූපාවචර / අනාගාමී බ්‍රහ්ම ලෝක 4න් එකක!!! !!! !!! භවය ඊට වඩා ලොකු වුණොත්.. රූප භවයක් හැදුණොත්.. සත්වයා ඉපදෙන්නේ, අනාගාමී බ්‍රහ්මලෝක වලට වඩා සක්වළේ මැද්දට මැද්දට වෙන්න පිහිටලා තියන, 'මජ්ජිම ධාතුවේ'!!! !!! !!! නැත්නම්, රූපාවචර බ්‍රහ්මලෝක 16න් එකක!!! !!! !!! භවය ඊටත් වඩා ලොකු වුණොත්.. කාම භවයක් හැදුණොත්.. ඒ හැදෙන සත්වයන් හැදෙන්නේ, දෙවි / මනුස්ස / නිරිසත් කිය කියා තියන, සක්වළේ කේන්ද්‍රයට කිට්ටුවෙන්න කිට්ටුවෙන්න පිහිටලා තියන ලෝකවල!!! !!! !!! 'හීන ධාතුවේ' ලෝකවල!!! !!! !!! භවය අම්බානට ලොකු වුණොත් නම් හැදෙන එකා කෙලින්ම ලෝකාන්ත නිරයෙ!!! !!! !!! නැත්නම්, ඔය සත්වයන් ඉපදෙන ලෝක 31ම එක පෙළට තිබ්බොත්, අපාය පැත්තෙ කෙළවරේම (අන්තයේ) තියන ලෝකයේ!!! !!! !!!












** හොඳට දැනගන්න. තනිකරම ස්වභාවික සිදුවීමක් මිසක් කවුරුවත් කරන / කරවන දෙයක් නොවන මේ සංසාරගත සත්වයෝ හැදෙන හැදිල්ල යටින් ක්‍රියාත්මක වෙන්නේ, මහා රෙවෙන කතන්දරයක් තමයි!!! !!! !!!




















● හොඳයි. ඊළඟට, ඔය උදවිය දන්නවා, පින් කරන්න කරන්න.. පින් රැස්වෙන්න රැස්වෙන්න.. තමයි දිව්‍ය ජීවිත / බ්‍රහ්ම ජීවිත හැදෙන්නෙ!!! ඒකෙම අනික් පැත්ත, පව් කරන්න කරන්න.. පව් රැස්වෙන්න රැස්වෙන්න.. තමයි අපාගත වෙන්නෙ!!! අන්න ඒකෙන් ඔහෙලට තේරෙන්න ඕනෙ, "එහෙම නම් මේ 'පින්' රැස්වෙනවයි කියන්නෙ භවය කුඩාවෙන එකටයි... 'පව්' රැස්වෙනවයි කියන්නෙ භවය විශාලවෙන එකටයි... නේද??" කියන බව!!! !!! !!!









● ඒ වගේම ඔහෙල දන්නවා, නිකෙළෙස් අය.. කෙළෙස් නැති අය.. (රහතුන් වහන්සේලා) තමයි පිරිණිවන් පාන්නෙ!!! ඒකෙම අනික් පැත්ත, කෙළෙස් වැඩිවෙන්න වැඩිවෙන්න තමයි අපාගත වෙන්නෙ!!! ආන්න ඒකෙන් ඔහෙලට තේරෙන්න ඕනෙ, "එහෙනම් මේ කෙළෙස් අඩුවෙනවා කියන්නෙත් භවය කුඩාවෙන එකටයි... කෙළෙස් වැඩිවෙනවා කියන්නෙත් භවය ලොකුවෙන එකටයි... නේද??" කියන බව!!! !!! !!!








● ඒ වගේම ඔහෙල දන්නවා, 'සංස්ඛාර' නැත්නම් 'චේතනා පහල කර කර හිතන - කියන - කරන දේවල්' වැඩිවෙන්න වැඩිවෙන්න තමයි විඥාණය / භවය ලොකුවෙන්නෙ!!! !!! !!!































● අන්තිමට, සත්වයෙකුට සතුටක් සැනසීමක් ඇතිවනවා කියන්නේ, ඒකගෙ හිතේ දුක් පීඩා නැතිවෙලා.. හිතට සහනයක් සැලසිලා.. හිතේ කළබල ගතිය / විසිරීම අඩුවෙන එකට තමයි!!! !!! !!!
















හරිය?? තේරුණා නේ??






ඒ වගේම, මෙන්න මේකත් පැහැදිළිව දැනගන්න!!! !!! !!! හොඳට මතක තියාගන්න!!! !!! !!!
උඹල ඔය එක එකාගෙ ගොං කතා අහල / කියවලා අම්බානට රැවටිලා, 'උඹල මේ මනුස්ස ජීවිත ලබල ඉපදිල තියෙන්නෙ උඹලගෙ පූරුවෙ පිං හන්දය'... 'උඹල පෙර ආත්ම වල ගොඩාක් පින් කරල තියන.. ගොඩාක් සිල් රැකල තියන.. මහා පින්වත් - මහා සිල්වත් උදවියය'... කියල එහෙම හිතාගෙන හිටියට, ඇත්තටම නම් උඹල අද මෙහෙම මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉන්නේ.. බොලාට දැන් ඔය කර කර ඉන්න දේවල් කර කර ඉන්නත් ලැබිල තියෙන්නේ.. බොලා ඉපදෙන වෙලාවෙ තිබිච්ච 'භව' මනුස්ස මට්ටමේ... මනුස්ස මට්ටමට ඇතුලේ... තිබිච්ච නිසා මිසක්, උඹලගෙ ලොකු කමකට.. උඹලගෙ වාසනාවන්ත කමකට.. උඹලගෙ පින්වන්ත කමකට.. එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



































































Note: හොඳට දැනගන්න, සංසාරගත සත්වයන් වෙච්ච මේ අපේ ඇඟවල් වල සිද්ධවෙවී තියෙන්නේ, ක්‍රියාකාරීත්වයක් විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ ගැන පැහැදිළි කරලා දුන්නේ, 'දැල්වෙන පහණක දැල්ල නිසා ඇතිවෙලා තියන ආලෝකය වගෙයි!!' කියලයි!!! !!! !!! දැන් ඔය උඹලට දැනෙන තරමක් දේවල් සේරම (ඇහෙන / පේන / දැනෙන / හිතෙන / මතක්වෙන ඔක්කොම) දැනෙන්නේ, අන්න ඒ විදියට, ඔය බොලාගෙ ඇඟවල් වල සිද්ධවෙවී තියන ක්‍රියාකාරීත්වය නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, මේ ඇඟවල් හැදිල්ල තනිකරම සිද්ධවෙන්නේ ස්වභාවධර්මයෙන්... නැත්නම්, ස්වභාවධර්මයට අනුව... තමයි!!! !!! !!! ඒක කොහොමටවත් බොලාට ඕනෙ ඕනෙ විදියට කොරන්න / කොරගන්න පුළුවන් දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, මේ ධර්ම කතන්දරේදි උඹල කාට කාටත් තියන එකම task එක... උඹල කාට කාටත් කරන්න / කරගන්න තියන එකම දේ... මේ ඇඟ කැඩිල බිඳිල විනාශ වෙද්දී තව එකම එක ඇඟක් වත් නොහැදෙන්න, කල්තියාම භවය නිරුද්ධ කර දැමීම විතරයි!!! !!! !!! බැරිවෙලා වත් උඹට ඒක කරගන්න බැරුව ගිහින්, මේ ඇඟ විනාශ වෙනකොට වෙන ඇඟක් හැදිලා මේ විදියම ක්‍රියාකාරීත්වයක් ඒ ඇඟේ සිද්ධවෙන්න ගත්තොත්, 'උඹ' එහෙට ගියා... ආසාවෙන් / කැමැත්තෙන් ගියා නෙවෙයි!!! !!! !!! උඹව එහෙට ඇදගෙන ගියා... උඹව එහෙට ගහගෙන ගියා... වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හරි! එහෙනම් ගන්න පොල් මුඩ්ඩ අතට.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.