Wednesday, August 12, 2015

කලින් ලිපිය


හරි! දැන් ඊළඟට මේ සංසාර කතාවෙ තියන seriousness එක / බරපතල කම,'මනුස්ස' කියන ජාතියේ සත්වයන් ගත්තාම, කළලයට විඥාණය බැහැගෙන (කළලය field එකට expose වෙලා) උන්ගෙ උපත සිදුවෙච්ච තැන ඉඳලා, ඒ ඇඟවල් හැදිල වැඩකරන්න පටන්ගන්න කම් ගතවෙන මාස 3-4ක විතර කාලයයි... ඊළඟට උන්ගෙ අර මොකද්ද එක උසස් නිසා, මනස!!! මනස!!! උන් 'ඉපදිච්ච තැන ඉඳලම tuition යන්න පටන්ගන්න හන්දයි'... නෑ. මං කිව්වෙ, උන් ඉපදිච්ච තැන ඉඳලම අලුත් අලුත් දේවල් ඉගෙනගන්න.. අධ්‍යාපනය ලබන්න.. තියාගන්න නිසයි... උන්ට සංසාර පැවැත්මෙන් ලැබෙන මතකයන් පට පට ගාල යටපත්වෙලා.. අමතකවෙලා.. ගියාට, බ්‍රහ්ම / දෙවි / පෙරේත / නිරිසත් කියන ඕපපාතික (instant) ජීවිත වලට set උනාම නම් එහෙම වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕපපාතික ජීවිත කිසිම ප්‍රමාදයක් නැතුව 'ඇසුරු සැණින්' සකස්වෙන නිසාත්... උන් ඉපදිච්ච තැන ඉඳල 'tuition යන්න තියාගන්නේ නැති නිසාත්'... ඉගෙන ගන්න.. අධ්‍යාපනය ලබන්න.. අලුත් අලුත් දේවල් ගවේෂණය කරන්න.. පටන්ගන්නෙ නැති නිසාත්... ඒ අයට සංසාර පැවැත්මෙන් ලැබෙන මතකයන් චුට්ටක් වත් අඩුවෙන්නෙ / fade වෙන්නේ නෑ!!! !!! !!! තව විදියකට කිව්වොත්, බ්‍රහ්ම / දෙවි / පෙරේත / නිරිසත් ජීවිත ලබල ඉපදිලා බලනකොට, සංසාර පැවැත්මෙන් හම්බවෙච්ච කොපියක්ය කියලා, හම්බවෙලා තියන මතකයන්ගේ කිසිම අඩුවක් පාඩුවක්.. වෙනසක්.. තේරෙන්නේ නෑ!!! !!! !!! තේරෙන්නෙ මේ දැන් තියන විදියටම තමයි!!! !!! !!! අන්න ඒ නිසා, විදුලි වේගයෙන් සිද්ධවෙන ඕපපාතික උපත් ලබල උපදින සත්වයන්ට නම් සංසාර මතකයන් ගැන දැනෙන්නේ, තමන්ගෙම දේවල් හැටියට... මේ දැන් අපිට දැනෙන විදියටම... තමයි!!! !!! !!! ඉතිං, පුනරුප්පත්තිය කියන සිදුවීමෙන් ඕපපාතික සත්වයන් හැදුන වෙලාවට නම් උන්ට දැනෙන්නේ, ඌම සංසාරෙ ආවා... ඌම ආයි ඉපදුණා... වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "වේගවත් පුරුෂයෙක් අතක් නවල දිගහරිනවා වගේ වේගයෙන්, අහවල් දිහාවෙ ඉපදුණා / පහළවුනා!!" කියලයි!!! !!! !!! ඒ තරම් වේගෙන්.. Zing ගානකොට.. මෙහෙ ඇඟක සිද්ධවෙවී තිබ්බ 'සිත - විඥාණය ක්‍රියාවලියක්' නතරවෙලා, ඒ වෙණුවට වෙන කොහේ හරි තැනක / ලෝකයක අලුතෙන්ම හැදිච්ච ඇඟක තව (ඒ විදියම / identical) 'සිත - විඥාණය ක්‍රියාවලියක්' ආරම්භ වෙලා!!! !!! !!! එතකොට හිතෙන්නෙ / පේන්නෙ හරියට 'මේක එහෙට ගියා' වගේම තමයි!!! !!! !!! හරිය??


ඊළඟට 'තිරිසන්' කියන ජාතියේ සත්ව ජීවිත ගත්තාම, ඒ එක් එක් වර්ගවල සත්ව ජීවිත වලදිත් මනුස්ස ජීවිත වලදී වගේම, කළලයට විඥාණය බැහැගත්ත / expose වෙච්ච තැන ඉඳල ඇඟ හැදිල වැඩකරන්න පටන්ගන්නකම් ගතවෙන කාලයත් එක්ක උන්ට ලැබෙන මතකයනුත් දුර්වල වෙලා / fade වෙලා යන එක කොහොමත් සිද්ධවුණාට, උනුත් ඉපදිච්ච තැන ඉඳල tuition යන්නේ නැතිනිසා, උන්ට ලැබෙන මතකයන් එහෙම්පිටින්ම යටපත්වෙලා / අමතකවෙලා යන්නේ නෑ!!! !!! !!! අනික, තිරිසන් සත්තු හැටියට ඉපදුණාම කරන්න තියෙන්නෙත්, කන එකයි.. රෙන එකයි.. නිදාගන්න එකයි.. වගේ සුළු සුළු වැඩ කටයුතු ටිකක් විතරයි නිසා, උන්ගෙ මුළු ජීවිත කාලයෙන් වැඩිහරියක්ම ගතවෙන්නේ, තියන මතකයන්ම කූරු ගගා ඉන්න.. හප හපා ඉන්න.. (මෙනෙහි කොර කොර ඉන්ඩ) තමයි!!! !!! !!! අන්න එතකොට ආයෙත් ඒ fade වෙලා තියන මතකයන් අලුත්වෙලා.. refresh වෙලා.. මේ තියන මට්ටමටම එන හන්දා, තිරිසන් ජීවිත ලබල ඉපදිච්ච එවුන්ට දැනෙන්නේ, උන් කාලයක් නිදාගෙන ඉඳල නැගිට්ටා වගේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "නිදා පිබිදියා වාගේ, අහවල් දිහාවෙ.. අහවල් සතුන් අතරෙ.. ඉපදුණා!!" කියලයි!!! !!! !!! අන්න එහෙම තිරිසන් සත්ව ජීවිත ලබල උපදින්න වෙන එවුන්ට, "හම්බවෙලා තියන ඇඟ ටිකක් වෙනස් නේද??" කියල තේරෙන්නෙත් ... ඒක ඌරු එකක් / හරක් එකක් මොකක්හරි උනොත්, "hair dressing කොරන්න.. facial කොරන්න.. එහෙමත් බෑ නේද??" කියල තේරෙන්නෙත්... 'නිදාගෙන නැගිට්ටට පස්සෙ' තමයි!!! !!! !!!


වැඩේ කියන්නෙ, මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ නැති කාලයේ, මැරෙන තරමක් මනුස්ස කියන ජාතියේ සත්වයන්ගෙන් හැදෙන්නේම, මේ දැන් තියන මට්ටමට වඩා පහළ මට්ටම් වල සත්ව ජීවිත... පෙරේත / තිරිසන් නැත්නම්, නිරිසත් කියන මට්ටම් වල සත්ව ජීවිත... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කලාතුරකින්.. අහම්බෙන් වගේ.. මනුස්ස ජීවිතත් හැදෙයි. ඒත් හැදුණොතින් එකක් ඒක හුඟාක් වෙලාවට, කන්න අඳින්න නැති - ඉන්න හිටින්න නැති - අන්ත දුගී දුප්පත් පවුලක එකෙක් හැටියට හරි... සාමාන්‍ය පවුලක උනොත්, හද්ද කැත / කොර / අබ්බගාත / පොට්ට / බීරි / මොංගල් වගේ අංජබජල් එකෙක් හැටියට හරි... බැරිවෙලා වත් ලොකු පවුලක ඉපදුණොත්, තඩි පිළිකාවක් / ලෙඩ වාට්ටුවක් තියන එකෙක්.. එහෙම නැත්නම් ආයුෂ නැති එකෙක්.. හැටියට හරි... 'full චාටර්' ජීවිතයක් වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (
Marginal නැත්නම්, ගැට්ටෙ තියන මනුස්ස ජීවිතයක්!!! මනුස්ස පෙර්ත දෙක අතරමැදි කළාපයේ එකක්!!! ) ඒ වගේම, බොහෝම අහම්බෙන්... බොහෝම කලාතුරකින්... දිව්‍ය ජීවිතත් හැදෙයි. හැබැයි ඒ මැරෙන එවුන් කෝටි ප්‍රකෝටි ගාණකට 1-2ක් විතර තමයි!!! !!! !!! අනික, ඒවා හැදුණොතින් හැදෙන්නෙ, රහත්වෙච්ච කෙනෙක් / අය ලඟම ඉන්න (close proximity).. 'බොක්කෙන්ම ධාර්මික'.. අහිංසක / නිහතමානී මිනිස්සුන් ගෙනුයි... මිල මුදල් - ලාභ අපේක්ෂා මොකුත්ම නැතුව අහිංසක මිනිස්සුන්ගේ / සත්වයන්ගේ නිරෝගී සුවය.. යහපත.. වෙනුවෙන් බොක්කෙන්ම කැපවෙලා ඉන්න, 'FIRST Class' / 'TOP Quality' humansල ගෙනුයි විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


** [ඒයි, ගොං බෞද්ධ තොපි හිතං හිටියේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කියල තියන / කියන විදියට, ගල් - ගඩොල් - මැටි - සිමෙන්ති - PoP ගොඩවල් ඉස්සරහ මල් / පාන් / හඳුන්කූරු / කෑම බීම තියල.. 'ජන ගී' කිය කිය ඉඳල.. 'ගොං සිල්' රැකල.. සුගතියෙ යන්න නෙව?? නේද?? ආයෙ තව, ගොං සංඝයන්ට දාන මාන දීල.. 'කටින' පුදල.. 'මහේශාක්‍ය දිව්‍ය' එව්වයින්ම ලබන්න නෙව??? නේද??? එතකොට තොපි බෞද්ධ නොවන එවුන් හැම එකෙක්ම හිතාගෙන හිටියේ, උඹල අහල / කියවල අදහගෙන ඉන්න කුණුහරුප කතා සේරම හරි!!! දෙයිය පව් සේරම සමා කරල දෙයි.. තොපිව සුවර්ගෙට ගෙන්න ගනී.. අල්ල ඔක්කොම බලාගනී.. 'හලාල්' නම් upset එකක් නෑ.. කියල එහෙම නේ??? නේද??? හොඳවයින් ලොකු පොල් මුඩ්ඩක්.. වතුර බාල්දියක්.. එහෙම කිට්ටු කරගෙන, ලෑස්තිවෙයල්ල. ]


හරි! දැන් අන්තිමට, මෙච්චර කියල දීලත් උඹට උඹගෙ කොටස සම්පූර්ණ කරගෙන (රහත්වෙලා / අරහත්වයට පත්වෙලා, භවය නිරුද්ධ කරගෙන) මේ හැදෙන හැදිල්ල මෙතනින්ම නවත්තගන්න බැරිවුණොත්... නවත්තගන්නම බැරිවුණත්, අඩුම ගානෙ ආයෙ සසර සැඩපහරට අහුනොවෙන්න / නොවැටෙන්න, ඊළඟ ජීවිත අනාගාමී බ්‍රහ්ම ලෝක වල / 'ප්‍රණීත ධාතුවේ' වත් හැදෙන තත්වයට පත්කරගන්න.. 'non-return state' එකටවත් දාගන්න.. බැරිවුණොත්... උඹටත් අර කලින් කියපු අන්දමේ කටුක අත්දැකීමකට (අම්බ කට්ටකට / දාර පරිප්පුවකට) මුහුණ දෙන්න සිද්ධවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපි මනුස්ස / තිරිසන් දෙක පොඩ්ඩකට පැත්තකින් තියමු. උඹ මැරෙණකොට හැදුණේ පෙරේත / නිරිසත් ඇඟක් උනොත්, උඹට දැනෙන්නේ උඹම පෙරේතයෙක්-තියෙක් උනා... උඹම අපාගත වුණා... වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පෙරේතයෙක් - පෙරේතියෙක් උනොත් උඹව බෙල්ලෙන් අල්ලලා ගූ වලකට / කුණු කානුවකට තල්ලු කරල දැම්මා වගේ... නැත්නම්, කකුල්කෙටි දෙකෙන් උස්සලා ගූ වලකට / කුණු කානුවකට විසිකරල දැම්මා වගේ... දැනෙයි!!! !!! !!! ('පෙරේත' කියන සත්ව කොට්ඨාශයට උරුම, කුණු ගොඩවල් / කුණු කාණු / ගූ වලවල් වගේ තැන් තමයි!!! අනික උන්ට කන්න - බොන්න තියෙන්නෙත්, මිනිස්සුන්ගේ ගූ / හුජ්ජ / කැහි / හොටු / සැරව වගේ දේවල් තමයි!!! වැඩි විස්තර 'පේත වත්ථු' සූත්‍ර දේශණාවෙන් දැනගන්න පුළුවන් වෙයි!!!) එතකොට, නිරිසතෙක් උනොත් උඹව බෙල්ලෙන් අල්ලලා red hot වෙන්න ගිණි ගගහ පත්තුවෙන මිනී පුච්චන එකක් අස්සට (ආදාහනාගරයකට / crematorium) / පෝරණුවකට තල්ලු කරල දැම්මා වගේ... නැත්නම් කකුල්කෙටි දෙකෙන් උස්සලා මිනී පුච්චන එකක් අස්සට / පෝරණුවකට විසිකලා වගේ... දැනෙයි!!! !!! !!! (අපාය ලෝක 4ම පෝරණු වගේ එව්වා තමයි!!!) අන්න එහෙම උනාට පස්සෙ, 'හම්බවෙලා තියන ඇඟත් මීට වඩා ගොඩක් වෙනස් නේද??' කියලත් බොලාට තේරෙයි!!! !!! !!!


** Special Note: මේවා විශ්වාස නොකලට / පිළිනොගත්තට නම් කමක් නෑ!!! තමන්ට මුහුණ දෙන්න උනාම ඇත්ත නැත්ත බලාගන්න පුළුවන් වෙයි!!! !!! එකම upset එක, ඊටපස්සෙ ඉතිං විඳවන්න මිසක් වෙන මොකුත් කොරන්න හම්බවෙන්නෙ නැති එක විතරයි!!! !!! !!! මෙන්න මේ ටික විතරක් හොඳට මතක තියාගනින්, ඔව්වයෙදි උඹගෙ කැමැත්ත / අකමැත්ත... උඹ පිළිගන්නවද / නැද්ද.. විශ්වාස කරනවද / නැද්ද.. කියන එක... care කරන්න කෙනෙක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Nature එකෙන් / ස්වභාවධර්මයෙන් ඕව සිද්ධවෙන්නෙ හරියට බලහත්කාරයෙන් / by force වගේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවගේම, සාමාන්‍යයෙන් නම්, පෙරේත / තිරිසන් ඒවාට සෙට්වුනාට පස්සෙ එහෙම්මම පල්ලම් බැහැල බැහැල (downward level shift) අපාගත වෙනවා මිසක් ආයේ උඩට ඒමකුත් නෑ!!! ඊළඟට, එහෙම ක්‍රම ක්‍රමයෙන් අපාගත වුනත්.. කෙලින්ම අපායකට සෙට්වුනත්.. ආයෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවෙනකම්, මොකෙකුටවත් එව්වයෙන් ගැළවෙන්න ලැබෙන්නෙත් නෑ!!!!!!! !!!!!!! !!!!!!!! ඒත් දැන් Theoretically, මගෙත් එක්ක ආව.. ඇත්ත කතන්දරේ දැනගත්ත.. තොපි එකෙකුට වත් එහෙම වෙන්න විදියක් නෑ. තොපි කුණුහරුප වැඩ කොරලා කොරලා අනාගන්න අනාගැනිල්ල නිසාම අපාගත වුනත්, ඒ ජීවිතය ඉවරවෙනවත් එක්කම ආයේ මනුස්ස ලෝකෙට pop-up වෙයි. හැබැයි ඕවා ඔක්කොම Extreme cases!!! මගේ level එකෙන් හරියටම කියන්න බෑ!!! !!! (අහගන්න බුදුහාමුදුරුවොත් නෑ නේ. ) ඒ නිසා මට කිසිම ගැරන්ටියක් දෙන්නත් බෑ!!! !!! !!! මට confirmed කියන්න පුළුවන් එකම දේ, දැන් මේ ඇත්ත කතන්දරේ දැනගන්න හම්බවෙලත් ඉල්ලගෙනම කෑවොත්, 'ධර්මණුකුලව නිවැරදි' අහිංසක / නිහතමානී මිනිස්සුන්ට.. අහිංසක සත්තුන්ට.. හිංසා පීඩා වෙන විදියට ජීවත්වෙලා ඉල්ලං කෑවාම... විශේෂයෙන්ම, මට / අපේ හාමුදුරුවොන්ට බැනල - නින්දා කරලා - අපහාස කරලා - බාධා කරලා ඉල්ලං කෑවාම... public / open forums වල මේක කරගෙන ආවයි කියල, මගේ reps කපල - threads demote කරල - ගූ comments / ගූ tags දාල ගම කාගත්තාම... ආයේ ගැලවුමක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සසර වසනා තුරු සතර අපායේ විය හැකියි!!! !!! !!! තව ඉස්සරහට යනකොට වෙන විදියත් එක්කම දැනගන්න ලැබෙයි!!! !!! !!!


හරි! එතකොට, 'කුණු මනුස්ස ජීවිත' හම්බවුණොත් කන්න වෙන කට්ට උඹලට දැනටත් බලාගන්න පුළුවන් නේ?? අනික් අර තිරිසන් එව්වට සෙට්වුනොත් විතරක්, 'පරිප්පු' හම්බවෙන්න කළින් පොඩි 'interval එකක්' ලැබෙයි!!! එච්චරයි. එතකොට, එහෙම පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත වලට සෙට්වෙන්න වෙච්ච එවුන්, අතීත මතකයන් (සංසාර මතකයන්) සිහි කර කර අම්බානට විඳවන බවත්, බුදුහාමුදුරුවෝ වේලපහින්ම කියල තියනවා!!! !!! !!! අන්න ඒ නිසා, ඉක්මනට රහත් වෙයන්!!! නැත්නම් බොලාටත්, "මං හතර පෝයටම (ගොං)සිල් රැකලත් මට මෙහෙම උනා නේ"... "මං මස් මාළු කටේවත් නොතිය.. රා අරක්කු දිහා බලන්නෙවත් නැතුව ඉඳලත්.. මට කෙළවුනා නේ"... "අනේ මට උපාධි / පට්ටම් / degree කොච්චර තිබුණද?? දැන් එව්වයින් වැඩක් නෑ නේ"... "අනේ මං කොච්චර ගරු සැළකිලි ලබපු.. කොච්චර නම්බුකාර.. කොච්චර වැදගත්.. එකෙක්ද?? දැන් මේ දඩාවතේ යන නකුටු බල්ලො බුරාගෙන පස්සෙන් එලවං එනකොටත්, මට නැට්ට පුකේ ගහගෙන පණ කඩාගෙන දුවන්න වෙලා නේ"... "අනේ මං FB / G+ හැම එකකම කොච්ච්චර famous social බුවෙක්ද?? අද මොකෙක්වත් මාව පඩේකට වත් care කරන්නෙ නෑ නේ"... ගගා, විඳවන්න වෙයි!!! !!! !!! උඹල දන්නෙ නැති වුණාට, ඔය පොඩි පොඩි දැල් කූඩුවල දාල අට්ටි ගහල මරන්න අරගෙන යන broiler කුකුල්ලු... බොලා රසට කන්න මස් කරන අනික් ඔය හරක් / එළුවො / ඌරො / මාළු / කකුළුවො / ඉස්සො / පොකිරිස්සො... ඔක්කොමල වගේ, එහෙම හිත හිතා ඉන්න එවුන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


... ඉතිං, උඹට හිතන්න පුළුවන් නම්, උඹගෙ future එක කොහොමවේද?? කියලා, උඹම පොඩ්ඩක් හිතල බලහන්. හරක් / එළුවො / ඌරො / කුකුල්ලු / මාළු / කකුළුවො / ඉස්සො / පොකිරිස්සො වගේ සත්තුන්ගෙ රස බලන එවුන් මිසක්, දුක සැප බලන එවුන් ලෝකෙ හරි අඩුයි!!! !!! !!! ඒ වගේම, උඹ "මං ගෙවාගෙන ආව සංසාර ගමනෙදි ගොඩක් පින් කොරල තියන වාසනාවන්ත කෙනෙක්!! මේ ජීවිතයෙත් මං කාටවත් වරදක් නැති.. හැමදාම පන්සිල් ගන්න.. නිතර පන්සල් යන.. හතර පෝයටම සිල් ගන්න.. දාන මාන දෙන.. පින් කොරන.. හොඳ සද් ගුණවත්.. ගුණ යහපත්.. මනුස්සයෙක්!! මං කීයටවත් නරක තැනක උපදින්නේ නෑ!! මං අනිවාර්යයෙන්ම හොඳ ජීවිතයක් ලබල (සුගතියක) උපදියි!!" කියල එහෙම හිතං ඉන්නවනම්, උඹ එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල දන්නෙ නැතිවුණාට, බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, "මම නම් ඇසි පිය හෙලන මොහොතකට තරම් වත් සංසාරය වර්ණනා කරන්නේ නෑ!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!