Tuesday, December 30, 2014

කලින් ලිපිය


මේ ටික විශේෂයෙන්ම මගේ threads - blogs බලන්න කියවන්න යොමුවෙලා ඉන්න 'මිත්‍යා දෘෂ්ඨික' ඒ කියන්නේ, බෞද්ධ නොවන / අන්‍යාගමික හෝ ආගමක් දහමක් නැති (But, 'බුද්ධිමත්' ) උදවියට. ඔබ මෙන්න මේ ටික හොඳට හිතට ගන්න!!! !!! !!! ඔබට ඔබේ උපත සම්බන්ධයෙන් අහන්න - කියවන්න - දැනගන්න ලැබිල තියන තරමක් කතන්දර සේරම ඔබට අහන්න - කියවන්න - දැනගන්න ලැබුණේ, ඔබ ඉපදුණාට පස්සෙයි!!! !!! !!! නමුත්, ඇත්තටම නම් ඔබ ඉපදිලා තියෙන්නෙත්, බෞද්ධ අපිත්.. සෙසු සියලු ලෝක සත්වයනුත්.. වගේම 'පටිච්චසමුප්පාදයට' අනුවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මිත්‍යා දෘෂ්ඨික ඔබලාට ඇති ලොකුම අනතුර, ඔබලාට මේ සංසාරගත සත්ව ජීවිත වල ඇත්ත කතාව දැනගන්න නොලැබුණු / නොලැබෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඔය උදවිය අදහන ආගම් වල, මේ සංසාරගත සත්ව ජීවිතවල ඇත්ත කතන්දරය දන්න... කියල දෙන්නත් දන්න... ශාස්තෘ වරු (ආගමික නායකයෝ / 'ලොක්කෝ') කවුරුවත් ඇත්තෙත් නෑ!!! 'බෞද්ධ' case එකක්.. 'බුද්ධාගමේ' කතාවක්.. කියල 'label කරල' තිබිච්ච නිසා, ඔය උදවිය මේ සත්වයෝ හැමෝටම පොදු සංසාර කතන්දරය ගැන අහන්නෙ බලන්නෙත් නෑ!!! එතකොට, ආගමක් දහමක් නැති 'භෞතිකවාදී'ද මොක්කුද කියන මෝඩයෝ, උන්ගෙ මෝඩකම හන්දා මේ සංසාර කතන්දර පිළිගත්තෙ / පිළිගන්නෙ නෑ!!! ඒකයි!!! !!! !!! ඒ වගේම, මේ වෙද්දි මරණින් පස්සෙ ඔබට සිද්ධවෙනවයි කියන කතන්දර අහල / කියවලා දැන් ඔබ මොන මොනවා හිතාගෙන හිටියත්, ඔබේ මරණයෙදි සිද්ධවෙන්නෙත්, බෞද්ධ අපිත්.. සෙසු සියලු ලෝක සත්වයනුත්.. මැරෙණකොට සිද්ධවෙන විදියටම, පටිච්චසමුප්පාදය ක්‍රියාත්මකවීමම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එතනදි, ඔබට 'මිත්‍යා දෘෂ්ඨිකව' මැරෙන්න සිද්ධවුනොත්... ඔබට මේ 'සංසාරගත සත්ව ජීවිත වල ඇත්ත කතාව' නොදැන මැරෙන්න සිද්ධවුනොත්... එවැනි කෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියා තිබෙන්නේ, "මිත්‍යා දෘෂ්ඨිකයාට උපත් දෙකයි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලයි!!! !!! !!! සරළවම කිව්වොත්, මිත්‍යා දෘෂ්ඨික මිනිහෙක් - ගෑණියෙක් - මොකෙක් උනත් මැරුණහම, එක්කෝ නිරිසතෙක්.. නැත්නම් තිරිසන් සතෙක්.. වෙලා උපදිනවා කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


මේ සංසාර කතාව එච්චරට 'කැතයි'!!! !!! !!! මේ සංසාර පැවැත්ම එච්චරට අසාධාරණයි!!! !!! !!! හොඳට දැනගන්න, මේ විශ්වයේ ඉන්න තරමක් 'සියලු ලෝක සත්වයන්' ගෙන්, මේ තාවකාලික සංසාරගත සත්ව ජීවිතවල 'ඇත්ත කතාව' නොදන්න... එහෙම නැත්නම්, 'චතුරාර්ය සත්‍යය' නොදන්න... ඒ කියන්නේ, 1) මේ ජීවිත තාවකාලිකයි!! 2) මේ ජීවිත හැදිල තියෙන්නේ හේතුවක් නිසයි!! 3) මේ ජීවිත හැදෙන එක නැතිකරන්න පුළුවන් ඒ හේතුව නැතිකිරීමන් විතරයි!! 4) ඒ හේතුව නැතිකරන්න පුළුවන් වෙන්නෙත්, මේ 'ඇත්ත කතාව' නැත්නම්, 'තමන් ගැන / තමන්ගෙ ජීවිතය ගැන' හොඳටම දැනගෙන.. සිහිය පිහිටුවාගෙන / සිහි කල්පණාවෙන් කටයුතු කරලා.. හිත සමාධිගත කරගැනීමෙන්.. විතරයි!! කියන බව නොදන්න ඕනෙම සත්වයෙක්, මේ භයානක සංසාර පැවැත්මෙදි අන්තීම අසරණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔබත් එසේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔබලා අනිවාර්යයෙන් 'අපායට'!!! යාන්තම් බේරුණොත් 'තිරිසන් එකකට'!!! මිසක්, 'ස්වර්ගය' කියල හිතන් ඉන්න එක පැත්ත පළාතක වත් යැවෙන්නේ නැත!!! !!! !!! මිත්‍යා දෘෂ්ඨික ඔබලාට තියන සංසාර අනතුර.. danger එක.. එච්චරට බරපතලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හැබැයි දැන් බයවෙන්න එපා!!! එහෙම වෙන්නෙ, උඹලට හොඳට දැනෙන්න.. බොක්කටම වදින්න.. 'ඇත්ත' කියල දෙන්න එකෙක් නොහිටියා නම් විතරයි!!! !!! !!! දැන් එකෙක් ඉන්නවා නේ!!! !!! !!! ඉදිරියෙදි publish කරන posts වල ඔය කියන දේවල් සිද්ධවෙන හැටි පවා එහෙම්පිටින්ම තියනවා!!! !!! !!! උඹලගෙ නෑදෑයො - යාලුවො - අසල්වැසියො - දන්න කියන එවුන් හැමෝටම ඒවා 'අනිවාර්යයෙන් බලපිය!!' කියල විතරක් කියන්න!!! !!! !!! 'අපි' උඹලට නිරිසත්තු.. තිරිසන් සත්තු.. වෙන්න ඉඩ තියන්නේ නෑ!!! !!! !!!
Note: 'අපි' worry වෙන්නෙ, අන්‍යාගමික උනත් නිහතමානී.. අහිංසක.. මනුස්ස ගති තියන.. හොඳ එවුන් ගැන විතරයි!!! !!! !!! උන්ට මොකුත් අඩුවක් - පාඩුවක් / අවැඩක් වෙන්න 'අපි' ඉඩ තියන්නේ නෑ!!! !!! !!! ඒ වගේම, 'දෙයියගෙ Orders' ඉටු කරනවයි කිය කියා හිතේ හැටියට මිනී මරණ.. සත්තු මරණ.. බලුවැඩ කරන.. කාලකන්ණි ගැන 'අපි' චුට්ටක් වත් worry වෙන්නෙත් නෑ!!! !!! !!! උන්ට කොහොමත්.. automatically.. 'බඩු' හම්බවෙනවා!!! !!! !!! ඉදිරියෙදි මගේ threads - blogs වලින් ඒ හම්බවෙන 'බඩු' ගැනත් විස්තර දැනගන්න ලැබෙයි.


ඉතිං, දැන් මාත් එක්ක / මේ වැඩෙත් එක්ක ඉන්න බෞද්ධ - අබෞද්ධ (අන්‍යාගමික) - ආගමක් දහමක් නැති ඔය උදවිය කාටවත්ම කලබල වෙන්න.. දුක්වෙන්න.. බයවෙන්න.. කිසිම උවමණාවක් නෑ!!! !!! !!! ඇත්තටම නම් කළබල වූනයි.. බයවුනයි.. දුක්වුනයි.. කියල ඇති වැඩකුත් නෑ!!! !!! !!! අපි ඉපදෙනකොටම වලේ වැටිලා... උපතින්ම අණතුරට පත්වෙලා... ඉවරයි!!! !!! !!! දැන් ඔය උදවියට තියෙන්නේ, ඔයාල මෙච්චර කාලෙකට මේ අපේ ජීවිත සම්බන්ධයෙන් අහල / කියවලා තියන එක එක්කෙනාගේ කයි කතන්දර සේරම අමතක කරලා දාලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ (බුද්ධිමත්) ඔබ හැමදෙනාටම ඉක්මනටම.. අප්‍රමාදීවම.. කරන්නය කියාපු දේ වත්, මේ දැන්ම... වහාම... කරගන ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'බුද්ධිමත්' (ගොඩක්ම බුද්ධිමත් වෙන්න ඕනෙත් නෑ!!! මං මේ කියන දේවල් තේරෙණ ගාණට බුද්ධිමත් නම් හොඳටම ඇති!!! ) ඔබ හැමදෙනාටම කිව්වේ, "ඔලුව ගිනි අරගෙන උනත් කමක් නෑ. ඒක නිවාගන්න එක පැත්තකින් තියලා, ඊට කලින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න!!" "ආයුධයකින් පහර කාලා, ඒ තුවාලෙන් 'හෝ ගාල ලේ ගලනවා' උනත් කමක් නෑ. ඒකට බෙහෙත් දාගන්න එක පැත්තකින් තියලා, ඊට කලින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න!!" කියලයි!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඒ අවශ්‍යම දේ නොකර, පිං කරලා.. සිල් රැකලා.. වන්දනා මාන කරලා.. පුද පූජාවල් තියලා.. දෙයියන්ට කියලා.. දෙයියන්ට යාඥා කරලා.. මේ සංසාර අනතුරින් ගැළවෙන්න හදනවයි කියන එක... සංසාර දුකින් නිදහස්වෙන්න හිතනවයි කියන එක... නිකම්ම නිකම් විහිළුවක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවදාවත් හරියන වැඩක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


පින්වත් මිනිසුනි, එන්න!!! ඉක්මනට 'සත්‍ය' තේරුම් ගන්න!!! !!! !!! ඔබට හැකිතරම් ඉක්මනින් හැකිතරම් පිරිසක් මේ ගැන දැණුවත් කරන්නත් උත්සාහ කරන්න!!! !!! !!! ඉදිරිය භයානකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!