Wednesday, February 11, 2015

කලින් ලිපිය


හරි! දැන් අපි යමු ආයි තිංසමත්ත එකට. ඉතින්, මෙන්න මේකයි එතනදි වෙච්ච ඇත්ත seen එක. බුද්ධිමත් මනුස්සයෙකුට.. ඒ කියන්නෙ, කල්පණා කරන්න පුළුවන් කම තියන මනුස්සයෙකුට.. මේ ජීවිතවල ඇත්ත කතාව හරියට අහල දැනගන්න ලැබිච්ච ගමන්, එයාලගෙ ලොකු ලොකු වෙනස්කම් ගොඩක් සිද්ධවෙනවා!!! !!! !!! ඒගොල්ලො පියාඹන්න පටන්ගන්නවා.. නැත්නම්, පාවෙන්න ගන්නවා.. එහෙම නෙවෙයි!!! ඇයි, ගොං සංඝයෝ බොලාට කියල තියෙන්නේ.. බොලා මෝඩ පොරවල් තාමත් හිතන් ඉන්නේ.. රහත්වෙච්ච රහත්වෙච්ච එවුන් පාවෙන්න ගන්නවා / උඩින් යන්න ගන්නවා කියල එහෙම නෙව??? ඒ 'ඉර්දී ප්‍රාතිහාර්ය' කතන්දරේ වෙනමම subject එකක්!!! පස්සෙ චුට්ටක් චුට්ටක් කියල දෙන්නං. Practice කළොත්, බොලාටත් උඩින් යන්න විතරක් නෙවෙයි තව තව ගොඩක් දේවල් කරන්නත් පුළුවන්!!! !!! !!! ඒත් ඒ කෙහෙල්මල් වලින් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපිට ඕනෙ මේ භයානක සංසාර ප්‍රශ්ණෙන් ගැළවෙන්න.. මේ කෙහෙල්මල් සංසාර පැවැත්ම මෙතැනින්ම නවත්තල දාන්න.. විතරයි!!! !!! !!! හරිය??


ඉතිං, මෙන්න මෙහෙමයි ඒ වෙනස්කම් සිද්ධවෙන්නෙ!!! !!! !!!


මේ හතරමහා ධාතු වලින් හැදිච්ච තාවකාලික ඇඟවල් වල සත්‍ය ස්වභාවය / 'ඇත්ත කතන්දරේ' නොදන්න හැම සත්වයෙක්ම... ඒ කියන්නෙ, 'අවිජ්ජා නීවරණානං'.. නැත්නම්, අවිද්‍යාවෙන් වැහිලා.. අවිද්‍යාවෙන් අන්ධ වෙලා.. ඉන්න හැම සත්වයෙක්ම... මේ ඇඟවල් වල තියන 'ඇහැ - කණ - නහය - දිව - කය - මනස' කියන ආයතන 6යේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙලා තියන මායාවට.. illusion එකට.. එහෙම්පිටින්ම රැවටෙනවා!!! !!! !!! මුළා වෙනවා!!! !!! !!! දැන් ඔය "මේ ඇඟ ඇතුලෙ තමයි 'මම ' නැත්නම් 'මගේ ආත්මය ' තියෙන්නෙ!! මං මැරුණාම මගේ ආත්මය.. 'මගේ විඥාණය '.. නැත්නම් අර ගඳගහන එකා, 'ගන්ධබ්බයා '.. මං කරපු පිං පව් ටිකත් ඔතාගෙන මේ ඇඟෙන් එලියට ගිහින් වෙන ඇඟකට බහිනවා!! ඊට පස්සෙ මම එහෙ!! " කියල, උඹල මුළාවෙලා ඉන්නේ??? අන්න ඒ විදියට අම්බානට මුළා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ අස්සෙ කළින් ජීවිත වල සිද්ධවෙච්ච දේවලුත් මතක් වුණොත්... බැරිවෙලාවත් කාගෙන් හරි 'උඹ මෙහෙම මෙහෙම බොහෝම දුර ඈත අතීතෙක ඉඳලා මැරි මැරී.. ඉපදි ඉපදී.. ඇවිල්ල තියනවා!!' කියල ගොං කතාවක් අහන්න ලැබුණොත්... එහෙම, විනාසයි!!! !!! !!! උන් ආයෙ මොන මගුළක් කරලවත් ගලවගන්න / මුදවගන්න බැරි විදියට මුළාවෙන් මුළාවටම පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඔය උඹලට වෙලා තියෙන්නෙ??? අන්න ඒ විදියටම, 'මං බුදුහාමුදුරුවොන්ටත් පේන්නෙ නැති තරම් දිග කාලෙක ඉඳල සංසාරෙ සැරිසරාගෙන.. සරාගෙන.. සරාගෙන.. සරාගෙන.. ඇවිල්ල තියන කෙනෙක්!! මං මෙහෙම්මම දිගටම සංසාරෙ සැරිසරාගෙන.. සරාගෙන.. සරාගෙන.. සරාගෙන.. යන්නත් පුළුවන් කෙනෙක්!! මං හැමදාම ඉන්න පුළුවන් කෙනෙක්!! මං සදාකාලික කෙනෙක්!! මං 'නිත්‍ය' කෙනෙක්!!' කියලා, එහෙම්පිටින්ම රැවටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම්පිටින්ම ගොනාට ඇඳගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


අන්න එහෙම, "මං සංසාරෙ සැරිසර සර ඉන්න කෙනෙක්!! මං හැමදාම ඉන්න පුළුවන් කෙනෙක්!! මං සදාකාලික කෙනෙක්!!" කියල හිතාගෙන ඉන්න.. රැවටිලා ඉන්න.. ගොනාට ඇඳගෙන ඉන්න.. එවුන්ට ඊළඟට,
1) දිගින් දිගටම රූප බල බල - සද්ද අහ අහ - ගඳ සුවඳ විඳ විඳ - රස විඳ විඳ - පහස විඳ විඳ ඉන්න උවමණාවක් / අසාවක්.. ඒ කියන්නේ 'කාම තණ්හාවක්'..
2) එක ජීවිතයක් අවසන් වෙනකොට ආයෙමත් උපදින්න උවමණාවක් / ආසාවක්.. ඒ කියන්නේ 'භව තණ්හාවක්'..
3) මේ විදියටම හිත හිත - මතක් කර කර - කල්පණා කර කර හැමදාම ඉන්න උවමණාවක් / ආසාවක්.. ඒ කියන්නේ 'විභව තණ්හාවක්'.. ඇතිවෙනවා!!! !!! !!!
එතකොට, මේ සංසාරගත සත්වයන්ගේ පුනරුප්පත්තිය.. නැත්නම්, නැවත නැවත ඉපදීම.. සිද්ධවෙන්නේ, ඔන්න ඔය කියාපු 'ත්‍රිවිධ තණ්හාවල්' නිසා බව... "යායං තණ්හා පෝණෝ භවිකා!!" (යම්කිසි තණ්හාවක් වේද, පුණර්භවයක් ඇතිකරයි!!) කියන බව... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපට කියාදීල තියනව. ඉතීන්, අන්න ඒ තණ්හාවල් නිසා, උඹල වගේ අවිද්‍යාවෙන් අන්ධවෙලා.. මුළාවෙලා.. ගොනාට ඇඳගෙන.. ඉන්න සත්වයෙක් මැරෙණකොට, තවත් සත්වයෙක් ඉපදෙනවා!!! !!! !!! ඉතින්, උඹගෙනුත් එහෙම උනයි කියමුකෝ. ඊළඟට ඉපදෙන්නෙත් උඹ වගේම මෝඩ හරකෙක් නෙව?? නෑ. මං කිව්වෙ, ඒ ඉපදෙන්නෙත් මේ හතරමහා ධාතූන්ගෙන් හැදිච්ච තාවකාලික ඇඟවල් වල ඇත්ත කතන්දරේ නොදන්න... අවිද්‍යාවෙන් වැහිච්ච... උඹ වගේම පල් මෝඩයෙක් නෙව?? ඉතිං ඒ හැදෙන එකත් කළින් හිටපු එකා.. නැත්නම් 'උඹ'.. වගේම, "මං සංසාරෙ ඇවිල්ල තියන එකෙක්!! මං දිගටම සංසාරෙ යන්නත් පුළුවන් එකෙක්!! මං හැමදාම ඉන්න පුළුවන් එකෙක්!!" කියල රැවටෙනවා!!! !!! !!! ඒ පාර ඒකටත් අර 'ත්‍රිවිධ තණ්හාවල්' ඇතිවෙනවා!!! !!! !!! ඉතිං, ඌ මැරෙණකොට තවත් එකෙක් හැදෙනවා!!! !!! !!! ඒ හැදෙන එකාටත් කළින් එකාට වගේම වෙනවා!!! !!! !!! රැවටෙනවා.. තණ්හාවල් ඇතිවෙනවා.. ඉතිං ඌ මැරෙණකොටත් තව එකෙක් හැදෙනවා!!! !!! !!! ඌත් රැවටෙනවා.. තණ්හාවල් ඇතිවෙනවා.. තා එකෙක් හැදෙනවා!!! ඌත් රැවටෙනවා.. තණ්හාවල් ඇතිවෙනවා.. .. .. ඔන්න ඔය ලෙසට සංසාර කතන්දරේ දිගින් දිගටම ඇදි ඇදී යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හැදෙන හැදෙන එවුන් ඔක්කොම ජාති - ජරා - ව්‍යාධි - මරණ දුක් වලට ගොදුරු වෙනවා!!! !!! !!! හරිය??


හැබැයි, විශ්වය හැදිච්ච කාලෙ ඉඳලම... දීපංකර බුදුරජාණන්වහන්සේ පහළවෙන්නත් කළින් ඉඳලම... මේ සංසාර ගත සත්වයන්ගේ 'නැවත නැවත ඉපදීම'.. නැත්නම් 'පුනරුප්පත්තිය'.. කියන එක සිද්ධවෙන්නේ, පටිච්චසමුප්පාදය කියන ලෝක ධර්මතාවයට අනුවයි!!! !!! !!! ඒකෙදි 'සංසාර පැවැත්ම' කියලා දෙයකුත් සිද්ධවෙනවා නම් තමයි!!! !!! !!! ඒත් එතනදි වෙන්නේ, මැරෙණ මැරෙණ සත්වයන්ගෙන් අලුතින් හැදෙන සත්වයන්ට පංච උපාදානස්කන්ධය පිටපත් වීමක්... පංච උපාදානස්කන්ධය copy වීමක්... හරියටම කිව්වොත්, කලින් හිටපු සත්වයන්ගෙ ඉඳල පැවතගන එන 'හද්ද පරණ අතීත මතකයක්' අලුතෙන් හැදෙන සත්වයාට copy වෙන කතන්දරයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඌහ්හ්..