Saturday, June 17, 2023

දන්න නොදන්න හිතවත් ඔබ සැමට! මෙන්න මේ විදියට කෙරුණොත් විතරක් හැමදේම ආයි හොඳ අතට හැරිලා, මේ ලෝකෙ ආයිමත් හැමෝටම සැනසිල්ලෙ ජීවත්වෙන්න පුළුවන් යහපත් තැනක් වෙලා, අන්තිමේ හැම දෙනාටම තම තමන්ගෙ මේ ගතවෙන ජීවිත වලින්ම සංසාර පැවැත්මෙන් ගැළවිලා සදහටම දුකෙන් නිදහස්වෙන්න හදාගන්නත් පුළුවන් කම තියනවා!!! FB එකේ දාපු මේ post එක මෙතනට අමුණන්න / සම්බන්ධ කරන්න හිතුණෙත් ඒකයි. මේ ඒකෙ අන්තිම කොටස. Links දිගේ ගියාම ඔක්කොම බලන්න පුළුවන්. ---------- අන්තිමට මං මෙන්න මේ ටිකත් add කරනවා මේ ලෝකෙ 'අසාමාන්‍ය' හා 'විශේෂ' උදවියත් නොසෑහෙන්න ඉන්න නිසා. 😏😏 පළවෙනියට පුණ්ඩ පාප පහීනස්ස කාරයන්ට / කාරියන්ට. 😕 ම්ම්.. නෑ!! අපි ඉස්සෙල්ලම මේ ධර්ම මාතෘකාවෙ background එක දැනගෙන / මතක් කරගෙන ඉමු. මොකද අද මේ මාතෘකාවට බැහැල ඉන්න එවුණුත් මේ මොන කෙහෙල්මලක් වත් දන්නෙ නැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!! 😂 👿👿 උන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් - මනස්ගාත තමයි උන් දොඩවන්නෙ!!! !!! !!! 👹👹👹 උන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් තමයි උන් අවබෝධ කරගෙනත් තියෙන්නෙ!!! !!! !!! 😂😂 😅 ඒ background එක මෙන්න මෙහෙමයි. මේ මුළු විශ්වයේම සිද්ධවෙන්නේ ආරම්භයක් වත් අවසානයක් වත් නැති 'සංකත දේවල්' තොගයක... 'හැදෙන - කාලයක් තිස්සෙ වෙනස්වෙමින් පැවතිලා විනාශ වෙන දේවල්' තොගයක... (සියලු සංසාරගත සත්වයන් - ගස් කොළන් - ගල් පරුවත - මහා කඳු - සියලු ග්‍රහලෝක ඔක්කොම!!!) කතන්දරයක් තමයි!!! !!! !!! එහෙම හැදෙන විනාශවෙන දේවල් අතරින් 'සංසාරගත සත්වයන්' කියන එවුන්ගෙ විතරක් ලොකු විශේෂත්වයක් තියනවා!!! !!! !!! ඒ තමයි ඔය ඔහෙල එක එක්කෙනාට වෙන වෙනම 'මම' / 'මගේ ආත්මය' / 'තමන්' කියලා හැඟෙන - දැනෙන ස්වභාවය, ඔහෙල එක එක්කෙනාගෙ ගති ස්වභාවයන් හා ඔහෙල එක එක්කෙනාගෙ විශේෂ හැකියාවල් එකතුවෙලා හැදෙන 'අනන්‍යතාවය'!!! !!! !!! ඒ අනන්‍යතාවය කොහොමටවත් සත්වයන් දෙන්නෙක්ගේ හෝ ඊට වැඩි ගණනකගේ එකම වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක මුළු විශ්වයටම එකක් වෙච්ච Universally Unique Identity එකක්.. UUID එකක්.. තමයි!!! !!! !!! ඊළඟට එහෙම එකම UUID එකක් පදනම් කරගෙන / base කරගෙන දිගට දිගට සංසාරගත සත්වයන් වැලක් / පෝළිමක් හැදෙන එකට 'සංසාර පැවැත්මක්' කියලා කියනවා!!! !!! !!! ඒ හැම සංසාර පැවැත්මකටම ආරම්භයකුත් තියනවා!!! !!! !!! හැබැයි භාග්‍යවතුන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙ ඒ ගැන කියල දෙන්න විදියක් නොතිබුණු නිසා භාග්‍යවතුන්වහන්සේ නම් ඒ සම්බන්ධව මොකුත් කියලා නෑ!!! !!! !!! හැබැයි දැන් මං ඒ ඔක්කොම එළිදරව් කරලා ලියල publish කරලා තියනවා!!! !!! !!! අන්න එයින් සංසාර පැවැත්මක් පටන්ගත්ත ගමන් ඒක බාහිර බලපෑම් වලට අහුවෙලා ආයි නවතින්නෙත් නැති - නවත්තගන්නත් බැරි ස්වභාවයට පත්වෙනවා!!! !!! !!! ඊළඟට ඉතිං එකක් විනාශ වෙනකොටම තා එකක්.. ඒක විනාශ වෙනකොටම තව එකක්.. ඒක විනාශ වෙනකොටම තව එකක් ~~ විදියට පෝලිමේ හැදෙන්න ගන්නවා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ අන්න ඒ විදියට සිද්ධවෙවී ඇවිල්ල තියන ඔහෙලගෙ - අපේ හා අනෙකුත් සියලු සංසාරගත සත්වයන්ගේ සංසාර පැවැත්මවල් පටන්ගත්ත කෙළවරවල් උන්වහන්සේටවත් පේන්නෙ නැහැයි කියලයි!!! !!! !!! ඒ කියන්නෙ මේ වෙනකොට එච්චරට අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ අද මේ මිනිස්සු හැටියට ඉපදිලා ඉන්න ඔහෙල අපි හැමෝගෙමත් ඇතුළුව මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙ - තිරිසන් සත්තුන්ගෙ හා අනික් සියලු සංසාරගත සත්වයන්ගේ පැවැත්මවල් සිද්ධවෙලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළල්ල මෙහෙම 'මනුස්ස' කියන ජාතියේ ජීවිත ලබල ඉපදුණාම විතරක් අතීත මතකයන් ආයි මතක් නොවෙන්නම / recall නොවෙන්නම යටපත්වෙලා යන නිසයි දැන් ඔහෙල කාටවත් ඒ කළින් දේවල් මොකුත් මතක නැත්තෙ!!! ඒකම තමයි ඔය මුස්ලිම් - ක්‍රිස්තියානි etc. etc. නානාප්‍රකාර 'ආගම්' වල මිනිස්සු අල්ල මැව්වයි - අරූ මැව්වයි - මූ මැව්වයි කියලා අමු ගොං කතා අහල / කියවලා රැවටිලා එහෙම්පිටින්ම ගොනාට ඇඳගෙන ඉන්නෙ!!! !!! !!! ඒත් තිරිසන් සත්තු උනාම නම් ඉපදිලා ටික කාලෙකින්ම පරණ මතකයන් මතක්වෙලා මතක්වෙලා එනවා!!! අනික් නිරිසත් / පෙරේත / දෙවි / බ්‍රහ්ම ඒවයිදි නම් කීසීම වෙනසක් නෑ, තමන්ම ආවා.. තමන්ම යනවා.. වගේම තමයි!!! !!! !!! ඉතිං ඔහෙල හැමෝම ඒ මීට කළින් ඉපදිච්ච ජීවිත වලදී නානාප්‍රකාර විදියට මැරිලා.. නානාප්‍රකාර විදියට මැරුම් කාලා.. දාර පරිප්පුවක් කාල තියනවා!!! !!! !!! තව එකම එක ජීවිතයක් වත් නොහැදෙන්න තම තමන්ගෙ සංසාර පැවැත්මවල් නවත්තගන්න / නතර කරගන්නකම්ම ඔහෙලට ඉදිරියේදිත් ඒ ළෙසටම දාර පරිප්පුවක් කන්නම වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එතකොට දෙවි - මිනිස්සු කාටවත් තම තමන්ටම නම් 'හොයල බලලා' මළාට අල්ලගන්න - දැනගන්න බැරි ඔය තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතාව කියල දීලා උන්ට පැවැත්මෙන් ගැළවෙන්න / බේරෙන්න හදල දෙන්නෙත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම විතරයි!!! !!! !!! එතකොට ඒ 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා' කියන්නෙත් තව මහා පිරිසක් එක්කම එක්කහුවෙලා.. මහා කාලයක් තිස්සේ උත්සාහ කරලා.. වීර්ය කරලා.. ඒ තත්වයට පත්වෙන සංසාරගත සත්වයන් පිරිසකටම තමයි!!! !!! !!! නැතුව අමුතු - අද්භූත - මනඃකල්පිත කවුරුවත් එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට මේ වෙද්දිත් එහෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා අනන්ත අප්‍රමාණ පිරිසක් මේ සක්වළේ - මේ මනුස්ස ලෝකෙ මිනිස්සු අතරෙම පහළවෙලා තව සංසාරගත සත්වයන් යම් ප්‍රමාණයකුත් පැවැත්මෙන් ගළවගෙන පිරිණිවන් පාලා තියනවා!!! !!! !!! ඉදිරියටත් මේ සක්වළේ මේ මනුස්ස ලෝකෙම ඒ විදියට තව අනන්ත අප්‍රමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙනවා!!! !!! !!! ඒක අනික් හැම සක්වළකමත් ඒ විදියම තමයි!!! !!! !!! හැබැයි ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙන එකේ අඩුවක් නැති උනාට සංසාරගත සත්වයන්ට තියන ලොකුම ප්‍රශ්ණය ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ පහළවීම ඉතාමත් දුර්ලභ එකයි, එහෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙලා සියලු දෙවි මිනිසුන්ට එළිදරව් කරලා දෙන තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතාව (ධර්මය) අහල / කියවලා දැනගන්න පුළුවන් කාලෙක මොළේ තියන මනුස්සයෙක් හැටියට ඉපදෙන්න ලැබෙන එක ඊටත් දුර්ලභ එකයි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ සිදුවීම් දෙකම නැත්නම් ඒ කාරණා දෙකම එකට සිද්ධවෙලා සංසාරගත සත්වයෙකුට ලැබෙන / උදාවෙන අන්තිම දුර්ලභ අවස්ථාවකට 'ක්‍ෂණ සම්පත්තියක්' කියලා කියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ලැබුණු ක්‍ෂණ සම්පත්තියක් miss උනොත්.. මඟහැරිල ගියොත්.. ආයෙ තව එකක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 හරිය?? එතකොට මේ ඔහෙල හැමෝටම ලැබිල තියෙන්නේ අන්න ඒ විදිය අන්තීම දුර්ලභ - පුදුම වාසනාවන්ත අවස්ථාවක් නිසා තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔහෙල හැමෝමත් ඇතුළුව මේ ඉපදිලා ඉන්න මිනිස්සු කියන එවුන් ඔක්කොටම අනික් වැඩ සේරම පැත්තකින් තියලා ඉස්සෙල්ලම තම තමන්ගෙ සංසාර පැවැත්මවල් වළින් ගැළවිලා / බේරිලා හිටහල්ල කිව්වෙ!!! !!! !!! මොකද මේ මනුස්ස ජීවිතයෙදි තම තමන්ගෙ පැවැත්මවල් නවත්තගන්න / නතර කරගන්න බැරිවුණොත් ඔහෙලට ආයි ඒක කරගන්න පුළුවන් කාලයක් ලැබෙන්නෙ / උදාවෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 හරිය?? තේරුණයි??? මෙන්න මේක ඉතා වැදගත්!!! හොඳේ 😌😌 එතකොට යාළුලා ඔය සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහළවෙලා දෙවි මිනිසුන්ට තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතාව කියල දීලා ඒ අයට සංසාර පැවැත්මවල් වළින් ගැලවිලා සදහටම දුකෙන් නිදහස් වෙන්න හදල දෙන එකට විරුද්ධ - අකමැති එකෙකුත් හැම සක්වළකම ඉන්නවා!!! !!! !!! 😁 ස්වභාවිකවම හැදෙනවා!!! !!! !!! ඒ තමයි මාරයා!!! !!! !!! ඒකා ඇත්තටම හොඳ පින්වත් දෙවි කෙනෙක්!!! !!! !!! තවත් සංසාරගත සත්වයෙක්!!! !!! !!! හැබැයි එකම එක්කෙනෙකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාලෙන් කාලෙට එක එක සංසාරගත සත්වයන් ඒ මට්ටමේ ඉපදිලා ඒ විදියට හැඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ 'මාරයා' හැටියට හැදෙන හැදෙන එකාට ඊළඟට "ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොම මගේ!! උන් අයිති මට!! උන් මට අයිති පිරිසක්!! උන් පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන් පෑවොත් ඒක මට ලොකු පාඩුවක්!!" කියලා දාර පිස්සුවකුත් හැදෙනවා!!! !!! !!! 😁😄 අන්න ඒ පිස්සුව නිසා ඊටපස්සෙ පොර කීසීම සංසාරගත සත්වයෙක් පැවැත්මෙන් ගැළවිලා - සදහටම දුකින් නිදහස්වෙලා පිරිණිවන්පානවාට කොහෙත්ම කැමති වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඉතිං අපේ ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේත් බුද්ධත්වයට පත්වෙන්න කටයුතු කරන්න ගත්ත කාලෙම මේ කාලෙ ඉන්න මාරයා, 'වසවර්ති දිව්‍යපුත්‍රයා' නැත්නම් 'වසවර්තියා' ගේමට සෙට්වුණා!!! 'පොර' හෙණ සිරා වැඩ කරල තියනවා!!! මේ මං ලියන ඒවාට නානාප්‍රකාර කාලකණ්නි සැරින් සැරේට එල්ලි එල්ලී ඇවිත් මාත් එක්ක හැමිනෙන්න හදන්නෙ?? බාල්දි පෙරළන්නෙ?? මේ වැඩේ ගූ කරන්න full try එක දෙන්නෙ?? 'පොරත්' අන්න ඒ ළෙසටම කරල තියනවා!!! !!! !!! ඒ විස්තර සඳහන් වෙන බුද්ධ දේශණාත් ගොඩාක් තියනවා. හැබැයි ඒ කීසීම අවස්ථාවක 'පොරට' දිනන්න හම්බවුණේ නෑ, භාග්‍යවතුන්වහන්සේ ඔක්කොම ලස්සණට cover කරනවා!!! !!! !!! ඉතිං මොකද 'පොර' කළේ, ඌ භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන් පානකම් ඉඳලා දෙන එක දොඹෙන් යන්නම දුන්නා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄😄 සාසනේට රිංගලා හිටපු උද්ධච්ච - මහන්තත්ත - බකපණ්ඩිත කාලකණ්නි ගොං සංඝයන්ව අල්ල අල්ලා ලස්සණට ගොනාට අන්දලා, ඇට්ටි හැලෙන්ඩම.. කරටි කැඩෙන්නම.. දුන්නා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 😅😅 දැන් මුළු ලෝකෙම ඉන්න ගොං සංඝ - ගොං බෞද්ධ එවුන් 'දහම' 'නිර්මල බුදු දහම' කිය කියා හිස් මුදුණින්ම පිළිඅරගෙන තියෙන්නේ... හිතාගෙන ඉන්නේ... අදහන්නේ... කරතියාගෙන යන්නේ... අන්න ඒ 'මාර පොර' එහෙම්පිටින්ම ගොනාට අන්දලා මඤ්ඤං කරපු සා.භ.කා.ගො. සංඝයෝ දෙසාපු අමුම අමු ගොං කතා - අමු කුණුහරුප කතා තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤣🤣🤣 🤣🤣🤣 😅😅 ඉතිං බොළා පුණ්ඩ පාප පහීනස්ස කාරයො - කාරියෝ හොඳට අහගනිල්ල, ඕක බොළාව ගහගෙන ගිහිල්ලා පළවෙනි අපායෙ තැන්පත් වෙන්න.. 'අවක්ෂේප වෙන්න' 🙃🙃 දීල තියන රොටියක්!!! !!! !!! 😁 😅😅 මොකද තනිකරම 'ශක්ති කතාවක්' වෙච්ච මේ සංසාර පැවැත්මවල් වලදී හැම දෙයක්ම තීරණය වෙන්නේ බොළාගෙ පුණ්‍යශක්තිය මත තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි දැන් මේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණයත් නැතුව සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / පිරිණිවන් පාන්න නම් බොළාට අනිවාර්යයෙන්ම ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කරල දෙන කොටසත් තමන්ටම කරගන්න පුළුවන් වෙන්න 'අනන්ත අප්‍රමාණ පින් ප්‍රමාණයක්' රැස්කර ගන්නම වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එහෙව් එකේ බොළා 'පහීනස්ස' කොරන්ඩ ඕනෙයි කියලා මොකුත් නොකර නිකං හිටියාම තොපිලව අතේ සතේ නැති හිඟන්නො වගේ වෙනවා!!! !!! !!! 😄😄 😅 එතකොට ආයි නෑ, මොකක් අවබෝධ කරගෙන හිටියත්.. මොකක් අවබෝධ වෙලා තිබුණත්.. බොළාගෙ භව / fields සංසාර අණතුරට ලොකුවෙන උපරිමයටම ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඉතිං බොළා මැරිච්ච ගමන් බොළාව ඉබේම ඒ භව වලට ගැළපෙන පළවෙනි අපාය ලෝකයේ (සිකුරු / Venus) 'පතුලටම' සෙට්වෙනවා!!! !!! !!! බොළාට ආයෙ කවදාවත් ඒ මට්ටමෙන් උඩට එන්න හම්බවෙයිද?? කියලවත් මට නම් හිතාගන්න බෑ!!! 😌😌 මොකද සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් සංසාර අණතුර defeat කරලා ගැළවෙන්න හදල දුන්නමත් සත්වයන් float වෙන්නේ තම තමන්ගෙ පුණ්‍යශක්තියේ ප්‍රමාණයට තමයි!!! !!! !!! එතකොට ඔක්කොම පහීනස්ස කොරලා මොන පුණ්‍යශක්තියක් වත් නැති එවුන්??? ??? ??? 😂😂😂 😅😅 මං නම් දන්නෙ නැහැ බොළල්ල. 😅😅😅 කොහොමහරි ඒ 'පහීනස්ස' එක හරී ලාබයි!!! එක සත 5ක වත් වියදමක් නෑ!!! !!! !!! අනික හරි පහසුයි!!! කීසීම වෙහෙසක් - මහන්සියක් වෙන්න ඕනෙත් නෑ!!! !!! !!! ඉතිං බොළා 'පහීනස්ස' කොරන්න ඕනෙ එවුන් එහෙමම කරගෙන පලයල්ලා. 😄😄 එතකොට මේ ටික උන් 'පූජ්‍යයි' කියලා හිතාගෙන ඉන්න පක්ෂෙ එවුන්ට!!! ඇත්තටම නම් එහෙම එකක් නැහැ බොළල්ල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ කොහෙදිවත් 'පැවිද්දො ගිහියන්ට වඩා උතුම් / උසස්!!! ගිහියො පවිද්දොන්ට නැවිල ඉන්නම ඕනෙ!!! උන්ගෙ පුකවල් පස්සෙ යන්නම ඕනෙ!!! උන් කියන කියන විදියට කොරන්නම ඕනෙ!!! උන්ගෙන් 'පාංසකූලෙ' ගන්න බැරිවුණොත් ගිහියො විනාසයි!!!' ඒ ඒ එහෙම කොහෙදිවත් කියලා නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! භග්‍යවතුන්වහන්සේ 'මිනිස්සු' කියන එවුන්ට හැම තිස්සෙම කිව්වේ උන් මේ ක්‍ෂණසම්පත්තියට කෙළවගත්තොත් උන්ට sorry වෙන එක ගැනම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ risk එක - danger එක කෙළින්ම තේරිච්ච / තේරුම් ගත්ත පින්වත් උදවිය 'Express එකේ නිර්වාණය සාක්ශාත් කරගන්න' තම තමන්ගෙ උවමණාවෙන්ම පැවිදි උනා!!! !!! !!! ඒ risk එක - danger එක නිසාම භාග්‍යවතුන්වහන්සේත් පිරිසක් පැවිදි කළා!!! !!! !!! ඒ ඇත්තටම නම් තමන්වහන්සේ කියන විදියටම වැඩ කළොත් ඒ ඕනෙම කෙනෙක්ව එක්කො නිවලම දාන්න.. නැත්නම් අනාගාමී ලෝකයකට වත් යවල දාන්න.. එහෙමත් නැත්නම් වැඩිකල් නොගිහිං ධර්මය අවබෝධවෙලා නිවිල යන්න 'උඩ ඇරල දාන්න'.. උන්වහන්සේට හැකියාව තිබුණු නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ පැවිදි වෙච්ච හා පැවිදි කරගත්ත උදවිය හැමෝටම බඩගින්න නිවාගන්න - ජීවිතය පවත්වාගෙන යන්න බඩට මොන මොනවහරි දාගන්න එක ගැන, මැසි මදුරුවන්ගෙන් - සීතලෙන් - උෂ්නෙන් ආරක්ෂා වෙන්න සිවුරක් පෙරවගන්න එක ගැන පවා භාග්‍යවතුන්වහන්සේ වෙන වෙනම උපදෙස් දීල තියනවා!!! !!! !!! උන්දලට අරහත්වය සාක්ශාත් කරගන්න කම් කීසීම interval එකක් දීලා නෑ!!! !!! !!! උන්දලට නාන්න කිව්වෙත් මාසෙට දෙපාරයි. නිදාගන්න කිව්වෙත් ඇහැ අරගෙන ඉන්නම බැරිනම් විතරයි!!! ඒ කාලය ඇතුළේ අනික් එවුන්ට දහම දෙසන්න නම් භාග්‍යවතුන්වහන්සේ උන්දලට කොහේදීවත්ම කියලා නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤬🤬🤬 😕 එතකොට අන්තිමටම අරහත්වයට පත්වෙලා "දැන් ඔක්කොම හරි!! කරන්න ඕනෙ සේරම කළා!! තව වෙන කරන්න දෙයක් නෑ!!" කියලා තම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත්ත පැවිදි උදවියටත් භාග්‍යවතුන්වහන්සේ කරන්නයි කිව්වේ 'උන්වහන්සේ විසින් වදාළ ධර්මයම.. ඒ විදියටම..' තේරුණයි??? "භාග්‍යවතුන්වහන්සේ උන්වහන්සේ විසින් 'ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත‍්ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති' විදියට දේශණා කළ ධර්මයම පමණක් ඒ විදියටම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!, අනික් මිනිස්සුන්ටත් කියාගෙන යන්න තමයි!!! ඒවා තෝර තෝරා දෙන්න.. විග්‍රහ කොරන්න.. කියලා උන්වහන්සේ කොහේදිවත් කියලා නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මොකද, භාග්‍යවතුන්වහන්සේ ඒ 'තෝරලා දෙන - විග්‍රහ කරන ඒවා' කරන්න පුළුවන් උපරිමයටම කරල තියනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඊටත් වඩා 'ධර්මය' නැත්නම් 'ස්වභාවධර්මය' පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගත්තු කෙනෙක් හැරෙන්න වෙන කවුරු ධර්මය තෝරන්න ගියත් උන් ගම කනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹👹 😏😏 ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් තොපි වර්තමාන ගොං සංඝයෝ චිරාත් කාලයක් තිස්සේ මොකද්ද කළේ?? මොනවද කළේ??? මං බොළා ගැන - බොළාගෙ වැඩ ගැන වැඩිය ලියන්න යන්නෙ නෑ. මේ short notes වැදිච්ච - ඔළුවට ආව important ටිකක් විතරක් දානව. බොළා 'දහම' 'නිර්මල බුදු දහම' කියලා හිතාගෙන ඉන්න.. අදහන.. කරතියන් යන.. ලෝකෙ පුරාම පතුරුවන.. 'නවාංග සාස්තෘ සාසනයේ' නැති කෙහෙල්මල් ඔක්කොම මාරයා මඤ්ඤං කරපු පාර සා.භ.කා.ගො. සංඝයෝ දෙසාපු කුණුහරුප - පට්ට කුණුහරුප - අමු ගොං කතා පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අරක වන්දනා කරන්න - මේක වන්දනා කරන්න - අරව පූජ කොරන්න - මේව පූජ කොරන්න තියන කෙහෙල්මල්... තොපේ ජින පන්ජරේ - ජය පිරිත් - අටවිසි පිරිත් - අන්තරාය නිවාරණ ආදී මෙකී නොකී කුණුහරුප පිරිත්... මෙළොව ජීවිතය සැපවත් කරගෙන - පරළොව ජීවිතය වාසනාවන්ත කරගෙන - භව ගමන සාර්ථක කරගෙන blah blah blah... ඔක්කොම ඇවිල්ලා අමු කුණුහබ්බ පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කෙහෙල්මල් වල එකම අරමුණ මිනිස්සුන්ට සංසාර අණතුර එහෙම්පිටින්ම වහලා උන්ට ලැබිල තියන ක්‍ෂණසම්පත්ති වලට කෙළවිලා යනකම් උන්ව ගොනාට අන්දලා තබාගැනීම පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඉතිං ඒ කුණුහරුපම තව තවත් මිනිස්සුන්ගෙ ඔළුගෙඩි වලට ඔබාපු / ඔබන තොපි කළේ, කරන්නේ, හිටපු තරමක් අහිංසක 'ගොං බෞද්ධ' මිනිස්සුන්ට කෙළවපු එකයි.. ඉතුරු එවුන්ටත් ඒ ළෙසටම කෙළවගෙන කෙළවගෙන යන එකයි.. තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👿👿 😑😑 අන්තිමට ඒ කෙළවිච්ච / කෙළවගත්ත / කෙළවගන්න එවුන්ට තොපේ 'පාංසකූල' 'මතක වස්තර පූජා' කුණුහරුප වැඩ වළින් කිසි සෙතක් වෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උන් ඉවරයි!!! !!! !!! ඉවරෙටම ඉවරයි!!! !!! !!! විනාසයි!!! !!! !!! 😔😔😔 😑😑 හැබැයි තොපි හොඳට මතකතියා ගනිල්ලා. තොපිට ගොනාට අන්දන්න පුළුවන් මිනිස්සු පණ පිටින් ඉන්නකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅😅 උන් මැරෙනකොටම උන්ව අන්දලා තිබිච්ච ඇන්දිල්ල දැනගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල උන්ට කෙළවලා තියන කෙළවිල්ලත් දැනගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි අහිංසක අසරණ මෝඩ උපාසකයන්ගෙන් / උපාසිකාවන්ගෙන් / උපාසකම්මලගෙන් එහෙම නම් පන්සල් වත්තෙ හා උන් හිටපු හිටපු තැන්වල පෙරේතයො - පෙරේතියො - බල්ලො - බළල්ලු - හූනො - කැරපොත්තො - මැස්සො මදුරුවො etc. etc. වැඩිවෙනවා වගේ දේවල් හැරෙන්න ලොකු ලොකු දේවල් වෙන එකක් නෑ. ඒත් උන් විඳවන්න විඳවන්න තොපි 'වැල් පොළියට' කනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄😄 ඒ වගේම ඇත්ත දැනගත්ත ගමන් යකා නැගල - මළ පැනල "අර ප*යල කිව්වෙ සුගති සැප හම්බවෙනව කියල නේ!! අර වේ$# පුතාල කිව්වෙ මෙහෙම මෙහෙම කොළාම හරි කියල නේ!!" කිය කියා තොපිවයි තොපේ අම්මල නැන්දම්මලවයි ඔක්කොම එකට අනුස්මරණය කොරනකොට.. තොපි උන්ට කරපු දේ ගැන පලිගහන කොට.. තොපිට 'පොළව පළාගෙන අතක් මතුවෙලා අහවල් එකෙන් අල්ලලා ඇදල ගන්නවා' වගේම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣 තොපි කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බුද්ධ සාසනයකදි වැඩියෙන්ම අපාගත වෙන්නේ ඒ සාසනයේ සිවුරු කාරයෝ බව මං බොහෝම කාලෙකට කළින් කියල ඇති!!! ඒක වෙන්නෙ ඒ විදියටම තමයි!!! !!! !!! මොකුත් වෙනසක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 අනික දැන් බොළා මෙව්වා දැනගත්තයි කියලත් වැඩක් වෙයිද?? කියන්නත් බෑ. අමු ගොං කතා - කුණුහරුප කතා ගිලලා ගිලලා මඤ්ඤංවෙලා ඉන්න එවුන්ට ආයි මළාට ඇත්ත කියල තේරුම් කරල දෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! තොපි 'මහා පින්' කියලා හිතාගෙන කොරන / කොරවන චෛත්‍ය හදන - පිළිම හදන - පන්සල් හදන - ගස්වලට වැටවල් ගහන - චෛත්‍ය වලට / ගස්වලට රෙදි අන්දන මේකී නොකී කුණුහරුප වැඩ වළින් මොකෙකුටවත් පින් කඳුළක් වත් රැස්වෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ ඔක්කොම මිනිස්සුන්ගෙ සල්ලි / කාලය / ශ්‍රමය ඔක්කොම නිකං අපරාදෙ නැති නාස්ති කරන - කාබාසීනියා කරන කෙහෙල්මල් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා තොපි ගොං සංඝයන්ට - ගොං බෞද්ධයන්ට දැන් ගොඩ යාමක් තියෙයිද?? කියලා නම් මට කියන්න බෑ. තොපිට ගැළවෙන්න / බේරෙන්න try එකක්වත් දාන්න උවමණාවක් තියනවා නම් මං මේ එළිදරව් කරපු - කරන ඇත්ත කතාව තිතටම දැනගෙන - තේරුම් අරගෙන... මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ටත් ඒවා බලල කියවලා තේරුම්ගන්න කියලා... ඒ අතරෙම සල්ලි වළින් හා වටිනා කියන දේවල් වළින් මටම සළකලා පිණුත් රැස්කරගෙන... මොනවහරි කරගන්න බලපල්ලා!!! !!! !!! 😌😌😌 *** මොකා කොහොම - කොයි විදියට - මොනවා හිතුවත් අද කාලෙ මගෙන් ඇරෙන්න වෙන 'ඇත්තටම පින් රැස්කරගන්න පුළුවන් ක්‍රම' මොකක්වත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 එතකොට මේ අන්තිම ටික උනුත් පූජ්‍යයි කියලා හිතාගෙන ඉන්න church කාරයන්ට / කාරියන්ට - පල්ලි කාරයන්ට හා අනික් පිස්සු පොරවල් හැමෝටම!!! උඹල ඇත්තටම පව්! බොළල්ල!!! 😥😥 හැබැයි ඒ මේ ලෝකෙ හැදිල තියන විදිය!!! !!! !!! මේ 'සංසාර පැවැත්මවල්' කියන මළ කරුම කෙළවිලා - මකබෑවිලාම යන්න මිසක් කාටවත් ගොඩයන්න පුළුවන් වෙන විදියට හැදිච්ච ඒවා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ඒත් උඹල දැන් හරි මාව විශ්වාස කරනවා නම්, පිළිගන්නවා නම්, මං කියන විදියටම වැඩ කරනවා නම්, උඹල ඔක්කොටමත් කොහොමහරි ගොඩයන්න හදල දෙනවා මිසක් මං උඹල කවුරුවත්ම අතහැරල දාන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 ඇත්තටම නම් උඹල වගේ ලෝකෙ නැති 'විකාර ආගම්' වලට සෙට්වෙලා විනාස වෙන්න යන එවුන්ට එහෙම නොවෙන්න, ඒවයින් ගැළවෙන්න, කරන්න පුළුවන් හැමදේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල - කරල තියනවා!!! !!! !!! මාත් මුළදි මුළදී ඒ හැමදේම කිව්වා!!! !!! !!! බොළා ඔය කවුද? කින්ද මන්ද?? කියලවත් නොදන්න පිස්සු හුකාරිස්ලා ලියල තියන - කියල තියන කෙහෙල්මල් අහල කියවලා ඇයි ඔහොම නන්නත්තාර උනේ??? ඇයි ඔච්චර නන්නත්තාර උනේ??? "පොත්වල තිබ්බ පළියට පිළිගන්න එපා!! කවුරුවත් කිව්ව පළියට පිළිගන්න එපා!! පරම්පරාවෙන් ආව නිසා පිළිගන්න එපා!! රටේ ලෝකෙ එවුන් වැඩි දෙනෙක් කියන නිසා පිළිගන්න එපා!! ~~ කිය කියා භාග්‍යවතුන්වහන්සේ බොළාට ගොඩාක් දේවල් කියල තියනවා!!! !!! !!! 😌😌 ගොං උත්තිගෙ පුතාල දූල ඒක බුද්ධ දේශණා වලටම කෙළින්න නම් හොඳ ලස්සණට පාවිච්චි කරනවා!!! ඒ උන්ට වල්ගෙ පෑගිලා!!! !!! !!! 😄😄 😅 ඒ ඔක්කොම කියල තියෙන්නෙ බොළාට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'බෞද්ධ නොවන' / 'අබෞද්ධ' නැත්නම් 'අන්‍යාගමික' උඹලට!!! !!! !!! බොළල්ලා උඹලට ඔය මවනවයි කියන දෙයිය ඇවිල්ලා "මම තමයි උඹලව මවන්නෙ!!" කියලා කෙළින්ම කිව්ව නම් ඔන්න කමක් නෑ!!! !!! !!! 😁 නැත්නම් ඌ මව මවා ඉන්නවා බොළා බොළාගෙ ඇස්දෙකෙන්ම දැක්ක නම් ඒත් කමක් නෑ!!! !!! !!! 😁😁 උඹල ස්වර්ගෙ තියන තැන දන්නව නම්, එතනට යන විදිය දන්නව නම්, ඒත් ඔන්න කමක් නෑ!!! !!! !!! 😁😁 ඒත් ඒ මොකක්වත් නැහැ නේ බොළල්ල??? ??? ??? 😄😁 😌😌 ඕවා ඔක්කොම බොළාට කෙළවන්නම ගොතල තියන.. හදල තියන.. අමු කුණුහරුප කතා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තවත් රැවටෙන්න එපා!!! !!! !!! 😌😌😌 මේ මං එළිදරව් කරපු - කරන අනික් මිනිස්සු සත්තු ඔක්කොටම පොදු සංසාර කතාවටම තමයි උඹලත් අහුවෙලා ඉන්නෙ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උඹලට මේ ලැබිල තියන ක්‍ෂණසම්පත්තියට කෙළවගත්තොත් උඹලත් ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උඹලත් මං මේ එළිදරව් කරපු - කරන ඇත්ත කතාව තිතටම දැනගෙන - තේරුම් අරගෙන... මුළු ලෝකෙම ඉන්න උඹලගෙ අනික් එවුන්ටත් ඒවා බලල කියවලා තේරුම්ගන්න කියලා... ඒ අතරෙම සල්ලි වළින් හා වටිනා කියන දේවල් වළින් මටම සළකලා පිණුත් රැස්කරගෙන... මේ ජීවිත වලින්ම ගැළවෙන්න බලපල්ලා!!! !!! !!! 😌😌😌 දැනට උඹල ඔක්කොම ඉන්නෙ මැරිච්ච සැණින් අපාගතවෙන නැත්නම් තිරිසන් ජීවිතයකට සෙට්වෙන තත්වයෙන් තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔 මේ දැන් දැන්ම.. වහ වහාම.. පුළුවන් ඉක්මණට.. අන්න ඒ situation එක වෙනස්කරගනිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 ඒ වගේම තමයි, උඹලත් මට against නම්, හොඳට දැනගනිල්ලා උඹලටත් මිනිස්සුන්ව අන්දන්න පුළුවන් උන් පණ පිටින් ඉන්නකම් පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄😄 😅😅 මැරිච්ච සැණින් උන් උන්ට කෙළවිච්ච බව දැනගන්නවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊 😔😔😔 ඊටපස්සෙ ඉතිං උඹලගෙත් අහවල් එකෙන් අල්ලලා ඇදල ගන්නවා වගේ වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 😁😁 මෙච්චර කල් මැරිච්ච උඹලගෙ එවුන් ඔක්කොටම උනෙත් එහෙමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 දැන්වත් උඹල වෙනස් නොවුණොත් උඹලටත් වෙන්නෙ ඒ ළෙසටම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 අනික හැමෝම හොඳට දැනගන්න!!! මතක තියාගන්න!!! මේක මේ මං හම්බකරගන්න පටන්ගත්ත වැඩක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙච්චර කාලයක් තිස්සෙ වෙච්ච දේවල් අනුවයි, වැඩේ හරියට කෙරෙන්න නම් ඒක කෙරෙන්න තියන එකම විදිය අනුවයි, දැන් මං මේ 'මට සල්ලි වළින් හා වටිනා කියන දේවල් වළින් සළකලා මගෙන්ම පින් රැස්කර ගන්නෙයි කියන එක' highlight කරනවා මිසක්, කවුරුවත් මට සළකයි.. මං ගැන බලයි.. කියලා මගේ ලොකු බලාපොරොත්තුවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 'කාලය' අනුව දැන් බොළා හුඟ දෙනෙකුට මං හොම්බෙන් යන්නෙ කියලා හොඳටම දන්නවා උනත් මට එක සත පහක් දෙන්න නොහිතෙන බව මං හොඳාකාරයෙන්ම දන්නවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 එහෙම හිතුණෙ නැත්තෙ ඇයි?? කියලා බොළාටත් දැන් බොළාගෙ වයස අනුව තව අවුරුදු ගාණකින් තේරේවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 අනික දැනටත් ආයි ගොඩ ඒමක් නැති වෙන්නම 'රතු කට්ට පන්නලා' තියන එවුන්ට මේක කොච්චර කළත් interpret වෙන්නෙ "මූ LedgerBlock දාල කෙළවගෙන දැන් අපෙන් ඉල්ලනවා!!" කියලම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 😅😅😅 ඒ ලෝකස්වභාවය මට වෙනස් කරන්න බෑ. කරන්න අවශ්‍යත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😁 😌😌😌 කළින් කොටස: https://www.facebook.com/damith.kariyawasam.9/posts/pfbid02g7F9ufFmU3aYtkRj9tpex6NAaMNuV6jtcZpyFGNDocwuJQEdbM4aXEiP4Xz84fUel

Sunday, February 12, 2023

යාළුලා, මේ blog එක කරපු කාලෙ මං අල්ලගෙන - දැනගෙන තිබුණු කරුණු කාරණා වලට අනුව මං කියපු කරපු ගොඩාක් දේවල් පස්සෙ කාලෙදි එහෙම්පිටින්ම වෙනස් කරන්න උනා!!! !!! !!! 😯😯 😞😞😞 හේතුව මං මුලදි focus කරපු 'මාර්ගඵල බලෙන් දෙන' වැඩපිළිවෙලින් 😁 ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව ඔහෙල කවුරුවත් සංසාර පැවැත්මෙන් ගළවන්න - නිදහස් කරවන්න බැරි බව හොඳටම ප්‍රත්‍යක්ෂ වෙච්ච එක තමයි!!! 😳😲 😥😥 යාළුලා "ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!! කුණුවෙලා යනවා!!" කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ කාරණාව කෙළින්ම කියල තියනවා!!! ඒ වගේම උන්වහන්සේ 'භවය' කියන එක තෝරලා දෙද්දී අවස්ථා දෙකකදි ඒ ගැන දෙවිදියකට තෝරලා, එහෙම වෙන්න හේතුව ගැනත් 'hint එකක්' දීලා (ඉඟි කරල) තියනවා!!! {(පඨමභව සුත්‍ර) "~ 'විඤ්ඤාණං පතිට්ඨිතං' ඒවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හෝති." = සත්වයන්ට control නැති පැත්ත!!! & (දුතියභව) "~ 'චේතනා පතිට්ඨිතං' 'පත්ථනා පතිට්ඨිතං' ඒවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හෝති." = සත්වයන්ට control එකක් තියන, උන් control කරගත යුතු පැත්ත!!!} උන්වහන්සේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නෙව?? 😁 😊😊 ඉතිං උන්වහන්සේ ඔක්කොම දන්නව. කියලත් තියනව. ඒත් එව්වා කාටවත් click වෙන්නෙ නැතුවා.. තේරෙන්නෙ නැතුවා.. විතරයි!!! 😌😌 මටත් ඔය සුත්‍ර දෙකේ සිද්ධිය නම් check වුණේ මේ බොහොම මෑතකදි තමයි. 😁😁 😄 ඒත් මං ආවෙ 'Off Road'.. 'ඔක්කොම අතුගාගෙන යන ගමනක්' නිසා මට ඕක වේලපහින්ම check උනා!!! !!! !!! 😊 ☺️☺️ 😌😌 එතෙන්දි යාළුලා මගේ 'මම' ඉන්නෙ කොහෙද? thread එකෙනුයි මේ 'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! Blog එකෙනුයි දෙකෙන්ම කරපු විදියට 'බලහත්කාරයෙන් මාර්ගඵල දීමෙන්' 😄😅 නැතිකරන්න පුළුවන් වෙන්නෙ හෝ තම තමන්ම මාර්ගඵල ලබාගැනීමෙන් නැති වෙන්නෙ ඔන්න ඔය 'දුතියභව' එකේ කියල තියන 'පත්ථනා' කොටස විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 හැබැයි 'ත්‍රිවිධ තණ්හා' and/or 'උපාදාන' නිසා ඇතිවන ඒ ප්‍රාර්ථනා කොටස සම්පූර්ණ භවයකින් (electromagnetic field එකකින්) 0.0000000000000000000000000000000001%ක විතර කොටසක් තමයි!!! !!! !!! 😲😲 😂😂 😅😅 ඊළඟට ඔහෙලා පුකවල් විකාගෙන 😳😳 සීලයෙන් සංවරවෙලා දොරවල් තුනම වහගෙන හිටියොත්, 😄😄 ඒ ඒ කියන්නෙ මුළු ජීවිත කාලය පුරාවටම පන්චානන්තරීය පාපකර්ම හා දස අකුසල් වළින් වැළකිලා හිටියොත්, අන්න එතකොට 'දුතියභව සුත්‍රයේ' කියල තියන දෙවැනි කොටස, සම්පූර්ණ භවයකින් (field එකකින්) 'චේතනා' = 'කර්ම' 😉 නිසා හැදෙන කොටසත් වළක්වගන්න පුළුවන්!!! 😌😌 ඒ දෙකම සම්පූර්ණයෙන්ම නැතිවුණොත් / නැවතුණොත් විතරක් ඔන්න තමන්ගෙ භවයෙන් 0.000000000000000000000000000000001%ක් විතර නිරුද්ධ වෙනවා!!! 😳😳 😲😲 🤣🤣 සාමාන්‍ය මිනිස්සු - සාමාන්‍ය දෙවි කාට වුණත් තම තමන්ගෙ භව වළින් තමන්ට තනියෙන් නිරුද්ධ කරගන්න පුළුවන් වෙන්නෙත් 'උපරිම' එච්චරම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 උන්දල හැමෝටම ඒ භව වල ඉතුරු 99.999999999999999999999999999999999%ක්ම වෙන 'පඨමභව සුත්‍රයේ' කියල තියන භව වළින් 'බාහිර බලපෑම්' නැත්නම් direct / indirect couplings නිසා හැදෙන කොටස නිරුද්ධ කරල දෙන්නේ... නිරුද්ධ කරල දෙන්න ඕනේ... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඔන්න ඔය නිසා ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව සාමාන්‍ය දෙවි - සාමාන්‍ය මිනිස්සු කාටවත් නිවන් යන්න / පිරිණිවන් පාන්න බෑ!!! !!! !!! 😑😑😑 යාළුලා මේ blog එකේ අන්තිම හරිය ලියන කාලෙ වෙනකොටත් මට ඔය කාරණාව ලාවට ලාවට click වෙලා තිබුණට ඉස්සෙල්ල මටම ඒක 100%+++ confirm වෙනකම්.. මටම ඒක 100%+++ verify වෙනකම්.. මං ඒ ගැන කාටවත් කියන්න ගියේ නෑ!!! 😌😌 පස්සෙ ඉතිං ඒ කාරණාව ගැනම හිතල හිතලා මං එහෙම්පිටින්ම අවුල් වුණා!!! !!! !!! 😔😔 හොඳටම 'ඤාව් වෙලා' 😄 මට මෙලෝ දෙයක් හිතා ගන්න - කර කියාගන්න බැරුව ගියා!!! එහෙම ඉන්නකොට ඒ පාර 'අපේ කස්ටිය' (දෙවිපිරිස) මාව FB එකට සෙට් කළා!!! 😌😌 ඒකට සෙට්වෙලා ඒකෙ එවුන් එක්ක interact කර කර.. උන් දාන කෙහෙල්මල් වලට comment කර කර.. ඒ අතරෙ මාත් posts දදා.. කාලයක් යනකොට ඔන්න ආයිත් මාව ටික ටික normal උනා!!! ඒ අතරෙ දිගටම මගේ පස්සෙන් ඉඳගෙන "බුදුහාමුදුරුවෝ නැතුවට 'බොට' ඔය වැඩේ කරන්න පුළුවන්!! 'බොට' ඔක්කොමලව ගොඩ දාන්න පුළුවන්!!" කිය කියා මාව back කළෙත්.. මාව ඉස්සරහට ඉස්සරහට ඇදන් / තල්ලු කරන් ආවෙත්.. දෙවි පිරිසම තමයි!!! 😌😌 අන්න ඒ එද්දී ඊළඟට භාග්‍යවතුන්වහන්සේ 'වේළාම සුත්‍රයේ' කියල තියන 'දිට්ඨිසම්පන්න මනුස්සයෙක්ගෙ' පුණ්‍යශක්තිය ගැනයි.. ඒ මනුස්සයා මාර්ගඵල සාක්ෂාත් කරන්න කරන්න ඒ එයාගෙ පුණ්‍යශක්තිය තව තවත් වැඩිවෙන එක ගැනයි.. කියල තියන ඒවයින් මටත් 'මගේ capacity එක' තේරුණා!!! ☺️ 😌😌 මං මේ ධර්ම මාතෘකාව අල්ලපු ඇල්ලිල්ල - ගියපු දුර - කරපු දේවල් අනුව ඒ මගේ capacity එක (මගේ පුණ්‍යශක්තිය) second වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේළාට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ 😌😌 'පසේබුදු' මට්ටමට වඩා නම් අම්බානට වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 ☺️☺️ 😌😌 දැන් මේ කරන ඔක්කොම කරං යන්නේ අන්න ඒ ෆිට් එකෙන් තමයි!!! !!! !!! 😊😊 😌😌 ඇත්තම කියනවා නම් බොළල්ලා, මේ මගේ(අපේ) වැඩේ නොකෙරුනා නම් දැන් කාලෙ ආරණ්‍යගතෝවා - රුක්ඛමූළ ගතෝවා - ශුන්‍යාගාර ගතෝවා වෙලා හරියට 'ක්‍රමේටම' අරහත්වයට පත්වුණත්.. අරහත්වය සාක්ෂාත් කරගත්තත්.. කාටවත් සංසාර පැවැත්මෙන් ගැළවීමක් / සංසාර දුකෙන් නිදහස්වීමක් (නිවන් යාමක් / පිරිණිවන් පෑමක්) නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😥😥 😑😑😑 එහෙම නිවන් යන්න / පිරිණිවන් පාන්න 'Hope එකක්' වත් තියාගන්න නම් ඒත් අනිවාර්යයෙන්ම තව සුපිරි පුණ්‍යශක්තියක් තියන දිට්ඨිසම්පන්න කෙනෙක් වගේම මං අල්ලපු විදියටම 'ඇත්ත සංසාර කතාව' ටක්කෙටම තමන් තනියෙන්ම අල්ලගත්තු - තේරුම් ගත්තු කෙනෙක්ම විය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 එහෙම නැතුව අහිංසක - නිහතමානී - හොඳ එවුන් වෙච්ච පළියට.. සිල්වත් - ගුණවත් - සද්ගුණවත් එවුන් වෙච්ච පළියට.. භාවනා - ධ්‍යාන - ඉර්දී සේරම කෙළ පැමිණිච්ච (කෙළවිච්ච නෙවෙයි. 😂) එවුන් වෙච්ච පළියට නම් කාටවත් සංසාර පැවැත්මෙන් ගැළවීමක් / සංසාර දුකෙන් නිදහස් වීමක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 කරන්න කීසීම දෙයක් නෑ බොළල්ලා, ඒ තමයි මේ මහා වාත - full චාටර් ස්වභාවධර්මයේ කතාවෙ හැටි!!! !!! !!! 😌😌😌 ඊළඟට යාළුලා ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ live support එක නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට ගොඩයාමක් නැති බව full confirm වෙලා, ඒ නිසා මේ දැන් කාලෙ කාට උනත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - සංසාර දුකෙන් නිදහස්වෙන්න ඕනෙ නම් (නිවන් යන්න / පිරිණිවන් පාන්න ඕනෙ නම්) ඒ වැඩේ කරගන්න ඕනෙ විදිය.. ඒ වැඩේ කරගන්න වෙන විදිය.. ඔක්කොමත් හොඳටම තේරුණාට පස්සේ, මං ඒ වෙනකම් "උඹල කවුරුවත් සංසාරෙ ඇවිල්ලත් නෑ!! යන්නෙත් නෑ!!" කිය කියා සංසාර කතාව බොහොම 'සුළුවෙන් සළකලා' don't care විදියට බොළාගෙ සංසාර පැවැත්මවල් ගැන කිය කියා හිටපු එක / කියන එක එහෙම්පිටින්ම නැවැත්තුවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 නවත්තලා, ඒ වෙණුවට, "ඇත්තටම උඹල කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නම් නෑ තමයි!! ඒත් මේ ජීවිත හැම එකකම යටින් යන්නේ වෙනමම කතාවක්!! ස්වභාවධර්මයේ කතාවක් / ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක්!! අද උඹල ඔහොම මනුස්සයන් හැටියට හැදිල / ඉපදිලා තියෙන්නේ අන්න ඒ වැඩපිළිවෙල නිසයි!! එහෙම හැදිල තිබුණේ නැත්නම්.. එහෙම ඉපදිලා තිබුණේ නැත්නම්.. අද උඹල ඇත්තෙත් නෑ!! උඹල විතරක් නෙවෙයි, අනික් සංසාරගත සත්වයන් ඔක්කොමත් එහෙමයි!! එතකොට මේ ඉපදිලා ඉන්න උඹලත් ඇතුළුව ඒ අනික් හැම සංසාරගත සත්වයෙකුටම දැන් තියෙන්නේ ඇහැ-කණ-නහය-දිව-කය-මනස කියන සංඥා ආයතන (signal devices) 6න් ඇතිවන විඳීම් 6ක්.. '6 ආකාර විඳීමක්' විතරයි!! අන්න ඒ හන්දා 'උඹල කවුරුවත් සංසාරෙ යන්නෙ නෑ!!' වෙන්නේ, උඹලගෙ සංසාර පැවැත්මවල් මෙතනින් අවසන් වෙනවා නම්.. බොළාගෙ මේ ජීවිත වළින් පස්සේ තව ඇඟක් හැදුණේ නැත්නම්.. තව උපතක් / ඉපදීමක් සිදුවුණේ නැත්නම්.. විතරයි!! බැරිවෙලා වත් තව ඇඟක් හැදුණොත් ඊළඟට ඒ ඇඟෙන් මේ දැන් ඇතිවන විදියටම විඳීම් ඇතිවෙන්න ගන්නවා!! එතකොට 'උඹ' ආයිත් ඉපදුණා.. 'උඹ' ඒ ඇඟට ගියා.. වගේම වෙනවා!! මොකද සංසාරගත සත්වයන් හැමෝටම අතීතයයි - අනාගතයයි දෙක බලපාන්නේ දෙවිදියකට තමයි!!" කියලා, 'ඇත්ත සංසාර කතාව' හරියටම කියල - තෝරලා දුන්නා!!! !!! !!! 😌😌😌 ඒ කියල තෝරලා දීලා ඊළඟට එතන ඉඳලා මේ ජීවිත වළින් පස්සේ ආයි තව ඇඟක් නොහැදෙන්න, තව උපතක් / ඉපදීමක් සිදු නොවෙන්න නම් බොළා කරන්න ඕනෙ මොකද්ද?? මොනවද?? කියලත් ලියන්න ගත්තා!!! 😌😌😌 ඉතිං යාළුලා මේ Blog එකෙන් පස්සේ මගෙන් 'ඉතා වැදගත්' posts ගොඩාක් ලියවුණා!!! හැබැයි ඔහෙලට ඒ ඔක්කොම පිළිවෙලකට බලන්න / බලාගෙන යන්න වෙන්නේ නම් මගේ FB profile එකට ගියොත් විතරයි. https://www.facebook.com/damith.kariyawasam.9 😌😌 ඒ අතරේ ඒ ලියපුවා සමහරක් මං Elakiri එකටත් දැම්මා. පිළිවෙලකට නෙවෙයි හැබැයි. ඒකෙ ඉන්න කාලකණ්නි මගේ threads ගූ කරපු / කරන නිසා threads හැටහුටහමාරක් EK එක පුරා වපුරලා ඇති. 😂 😄😄 පස්සෙ Elakiri එකේම 'FB එකේදි කියපු කතා..' කියලා අළුත් thread එකකුත් පටන්ගත්තා. ඊටත් පස්සෙ එම postsම Blogger එකටයි WordPress එකටයි දෙකටත් දැම්මා. මං මේ blog එකෙන් පස්සෙ links 2ක් දාල තිබුණේ අන්න ඒ sites දෙකට තමයි. https://fb-damith-kariyawasam.blogspot.com & https://damithkariyawasam.home.blog 😌😌 අන්තිමටම යාළුලා දැන් ලියවෙන seriousම posts වෙනමම publish කරන්නත් මං මේ මෑතකදි තව EK thread එකක් එක්කම Blogger එකේ site එකකුත් පටන්ගත්තා. https://end-game-damith.blogspot.com 😌😌 ඒක කෙරෙව්වෙත් 'අපේ' උන්දලම තමයි!!! 😊 😌😌 ඉතිං යාළුලා මෙච්චර කල් මගේ මේ Blog එක හෝ 'මම' ඉන්නෙ කොහෙද? thread එක බලලා "දැන් ඔක්කොම හරි! මං සෝවාන්!!"... 😁😁 නැත්නම් "මං දැන් රහත්!! දැන් මං සුවර් එකටම නිවන් යයි!! මට තියෙන්නෙ එතකං කාල බීල ජොලියෙ ඉන්න තමයි!!"... 😁😄 කියලා තව දුරටත් මාව follow නොකරපු, මේ Blog එකෙන් පස්සේ මං දාපු posts මොකක්වත් නොබලපු අය ඉන්නවා නම්, දැන් ඉතිං ආපහු double එකේ දුවන්න පටන්ගනිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 කතන්දරේ මුළින් හිතුවට වඩා ගොඩාක් බරපතළයි!!! !!! !!! දැන් කාලෙ උඹලට ගොඩ යනවයි කියන එක නොසෑහෙන්න අමාරුයි!!! !!! !!! 😌😌 😑😑