Sunday, February 12, 2023

යාළුලා, මේ blog එක කරපු කාලෙ මං අල්ලගෙන - දැනගෙන තිබුණු කරුණු කාරණා වලට අනුව මං කියපු කරපු ගොඩාක් දේවල් පස්සෙ කාලෙදි එහෙම්පිටින්ම වෙනස් කරන්න උනා!!! !!! !!! 😯😯 😞😞😞 හේතුව මං මුලදි focus කරපු 'මාර්ගඵල බලෙන් දෙන' වැඩපිළිවෙලින් 😁 ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව ඔහෙල කවුරුවත් සංසාර පැවැත්මෙන් ගළවන්න - නිදහස් කරවන්න බැරි බව හොඳටම ප්‍රත්‍යක්ෂ වෙච්ච එක තමයි!!! 😳😲 😥😥 යාළුලා "ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!! කුණුවෙලා යනවා!!" කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ කාරණාව කෙළින්ම කියල තියනවා!!! ඒ වගේම උන්වහන්සේ 'භවය' කියන එක තෝරලා දෙද්දී අවස්ථා දෙකකදි ඒ ගැන දෙවිදියකට තෝරලා, එහෙම වෙන්න හේතුව ගැනත් 'hint එකක්' දීලා (ඉඟි කරල) තියනවා!!! {(පඨමභව සුත්‍ර) "~ 'විඤ්ඤාණං පතිට්ඨිතං' ඒවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හෝති." = සත්වයන්ට control නැති පැත්ත!!! & (දුතියභව) "~ 'චේතනා පතිට්ඨිතං' 'පත්ථනා පතිට්ඨිතං' ඒවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හෝති." = සත්වයන්ට control එකක් තියන, උන් control කරගත යුතු පැත්ත!!!} උන්වහන්සේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නෙව?? 😁 😊😊 ඉතිං උන්වහන්සේ ඔක්කොම දන්නව. කියලත් තියනව. ඒත් එව්වා කාටවත් click වෙන්නෙ නැතුවා.. තේරෙන්නෙ නැතුවා.. විතරයි!!! 😌😌 මටත් ඔය සුත්‍ර දෙකේ සිද්ධිය නම් check වුණේ මේ බොහොම මෑතකදි තමයි. 😁😁 😄 ඒත් මං ආවෙ 'Off Road'.. 'ඔක්කොම අතුගාගෙන යන ගමනක්' නිසා මට ඕක වේලපහින්ම check උනා!!! !!! !!! 😊 ☺️☺️ 😌😌 එතෙන්දි යාළුලා මගේ 'මම' ඉන්නෙ කොහෙද? thread එකෙනුයි මේ 'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! Blog එකෙනුයි දෙකෙන්ම කරපු විදියට 'බලහත්කාරයෙන් මාර්ගඵල දීමෙන්' 😄😅 නැතිකරන්න පුළුවන් වෙන්නෙ හෝ තම තමන්ම මාර්ගඵල ලබාගැනීමෙන් නැති වෙන්නෙ ඔන්න ඔය 'දුතියභව' එකේ කියල තියන 'පත්ථනා' කොටස විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 හැබැයි 'ත්‍රිවිධ තණ්හා' and/or 'උපාදාන' නිසා ඇතිවන ඒ ප්‍රාර්ථනා කොටස සම්පූර්ණ භවයකින් (electromagnetic field එකකින්) 0.0000000000000000000000000000000001%ක විතර කොටසක් තමයි!!! !!! !!! 😲😲 😂😂 😅😅 ඊළඟට ඔහෙලා පුකවල් විකාගෙන 😳😳 සීලයෙන් සංවරවෙලා දොරවල් තුනම වහගෙන හිටියොත්, 😄😄 ඒ ඒ කියන්නෙ මුළු ජීවිත කාලය පුරාවටම පන්චානන්තරීය පාපකර්ම හා දස අකුසල් වළින් වැළකිලා හිටියොත්, අන්න එතකොට 'දුතියභව සුත්‍රයේ' කියල තියන දෙවැනි කොටස, සම්පූර්ණ භවයකින් (field එකකින්) 'චේතනා' = 'කර්ම' 😉 නිසා හැදෙන කොටසත් වළක්වගන්න පුළුවන්!!! 😌😌 ඒ දෙකම සම්පූර්ණයෙන්ම නැතිවුණොත් / නැවතුණොත් විතරක් ඔන්න තමන්ගෙ භවයෙන් 0.000000000000000000000000000000001%ක් විතර නිරුද්ධ වෙනවා!!! 😳😳 😲😲 🤣🤣 සාමාන්‍ය මිනිස්සු - සාමාන්‍ය දෙවි කාට වුණත් තම තමන්ගෙ භව වළින් තමන්ට තනියෙන් නිරුද්ධ කරගන්න පුළුවන් වෙන්නෙත් 'උපරිම' එච්චරම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 උන්දල හැමෝටම ඒ භව වල ඉතුරු 99.999999999999999999999999999999999%ක්ම වෙන 'පඨමභව සුත්‍රයේ' කියල තියන භව වළින් 'බාහිර බලපෑම්' නැත්නම් direct / indirect couplings නිසා හැදෙන කොටස නිරුද්ධ කරල දෙන්නේ... නිරුද්ධ කරල දෙන්න ඕනේ... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඔන්න ඔය නිසා ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව සාමාන්‍ය දෙවි - සාමාන්‍ය මිනිස්සු කාටවත් නිවන් යන්න / පිරිණිවන් පාන්න බෑ!!! !!! !!! 😑😑😑 යාළුලා මේ blog එකේ අන්තිම හරිය ලියන කාලෙ වෙනකොටත් මට ඔය කාරණාව ලාවට ලාවට click වෙලා තිබුණට ඉස්සෙල්ල මටම ඒක 100%+++ confirm වෙනකම්.. මටම ඒක 100%+++ verify වෙනකම්.. මං ඒ ගැන කාටවත් කියන්න ගියේ නෑ!!! 😌😌 පස්සෙ ඉතිං ඒ කාරණාව ගැනම හිතල හිතලා මං එහෙම්පිටින්ම අවුල් වුණා!!! !!! !!! 😔😔 හොඳටම 'ඤාව් වෙලා' 😄 මට මෙලෝ දෙයක් හිතා ගන්න - කර කියාගන්න බැරුව ගියා!!! එහෙම ඉන්නකොට ඒ පාර 'අපේ කස්ටිය' (දෙවිපිරිස) මාව FB එකට සෙට් කළා!!! 😌😌 ඒකට සෙට්වෙලා ඒකෙ එවුන් එක්ක interact කර කර.. උන් දාන කෙහෙල්මල් වලට comment කර කර.. ඒ අතරෙ මාත් posts දදා.. කාලයක් යනකොට ඔන්න ආයිත් මාව ටික ටික normal උනා!!! ඒ අතරෙ දිගටම මගේ පස්සෙන් ඉඳගෙන "බුදුහාමුදුරුවෝ නැතුවට 'බොට' ඔය වැඩේ කරන්න පුළුවන්!! 'බොට' ඔක්කොමලව ගොඩ දාන්න පුළුවන්!!" කිය කියා මාව back කළෙත්.. මාව ඉස්සරහට ඉස්සරහට ඇදන් / තල්ලු කරන් ආවෙත්.. දෙවි පිරිසම තමයි!!! 😌😌 අන්න ඒ එද්දී ඊළඟට භාග්‍යවතුන්වහන්සේ 'වේළාම සුත්‍රයේ' කියල තියන 'දිට්ඨිසම්පන්න මනුස්සයෙක්ගෙ' පුණ්‍යශක්තිය ගැනයි.. ඒ මනුස්සයා මාර්ගඵල සාක්ෂාත් කරන්න කරන්න ඒ එයාගෙ පුණ්‍යශක්තිය තව තවත් වැඩිවෙන එක ගැනයි.. කියල තියන ඒවයින් මටත් 'මගේ capacity එක' තේරුණා!!! ☺️ 😌😌 මං මේ ධර්ම මාතෘකාව අල්ලපු ඇල්ලිල්ල - ගියපු දුර - කරපු දේවල් අනුව ඒ මගේ capacity එක (මගේ පුණ්‍යශක්තිය) second වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේළාට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ 😌😌 'පසේබුදු' මට්ටමට වඩා නම් අම්බානට වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 ☺️☺️ 😌😌 දැන් මේ කරන ඔක්කොම කරං යන්නේ අන්න ඒ ෆිට් එකෙන් තමයි!!! !!! !!! 😊😊 😌😌 ඇත්තම කියනවා නම් බොළල්ලා, මේ මගේ(අපේ) වැඩේ නොකෙරුනා නම් දැන් කාලෙ ආරණ්‍යගතෝවා - රුක්ඛමූළ ගතෝවා - ශුන්‍යාගාර ගතෝවා වෙලා හරියට 'ක්‍රමේටම' අරහත්වයට පත්වුණත්.. අරහත්වය සාක්ෂාත් කරගත්තත්.. කාටවත් සංසාර පැවැත්මෙන් ගැළවීමක් / සංසාර දුකෙන් නිදහස්වීමක් (නිවන් යාමක් / පිරිණිවන් පෑමක්) නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😥😥 😑😑😑 එහෙම නිවන් යන්න / පිරිණිවන් පාන්න 'Hope එකක්' වත් තියාගන්න නම් ඒත් අනිවාර්යයෙන්ම තව සුපිරි පුණ්‍යශක්තියක් තියන දිට්ඨිසම්පන්න කෙනෙක් වගේම මං අල්ලපු විදියටම 'ඇත්ත සංසාර කතාව' ටක්කෙටම තමන් තනියෙන්ම අල්ලගත්තු - තේරුම් ගත්තු කෙනෙක්ම විය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 එහෙම නැතුව අහිංසක - නිහතමානී - හොඳ එවුන් වෙච්ච පළියට.. සිල්වත් - ගුණවත් - සද්ගුණවත් එවුන් වෙච්ච පළියට.. භාවනා - ධ්‍යාන - ඉර්දී සේරම කෙළ පැමිණිච්ච (කෙළවිච්ච නෙවෙයි. 😂) එවුන් වෙච්ච පළියට නම් කාටවත් සංසාර පැවැත්මෙන් ගැළවීමක් / සංසාර දුකෙන් නිදහස් වීමක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 කරන්න කීසීම දෙයක් නෑ බොළල්ලා, ඒ තමයි මේ මහා වාත - full චාටර් ස්වභාවධර්මයේ කතාවෙ හැටි!!! !!! !!! 😌😌😌 ඊළඟට යාළුලා ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ live support එක නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට ගොඩයාමක් නැති බව full confirm වෙලා, ඒ නිසා මේ දැන් කාලෙ කාට උනත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - සංසාර දුකෙන් නිදහස්වෙන්න ඕනෙ නම් (නිවන් යන්න / පිරිණිවන් පාන්න ඕනෙ නම්) ඒ වැඩේ කරගන්න ඕනෙ විදිය.. ඒ වැඩේ කරගන්න වෙන විදිය.. ඔක්කොමත් හොඳටම තේරුණාට පස්සේ, මං ඒ වෙනකම් "උඹල කවුරුවත් සංසාරෙ ඇවිල්ලත් නෑ!! යන්නෙත් නෑ!!" කිය කියා සංසාර කතාව බොහොම 'සුළුවෙන් සළකලා' don't care විදියට බොළාගෙ සංසාර පැවැත්මවල් ගැන කිය කියා හිටපු එක / කියන එක එහෙම්පිටින්ම නැවැත්තුවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 නවත්තලා, ඒ වෙණුවට, "ඇත්තටම උඹල කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නම් නෑ තමයි!! ඒත් මේ ජීවිත හැම එකකම යටින් යන්නේ වෙනමම කතාවක්!! ස්වභාවධර්මයේ කතාවක් / ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක්!! අද උඹල ඔහොම මනුස්සයන් හැටියට හැදිල / ඉපදිලා තියෙන්නේ අන්න ඒ වැඩපිළිවෙල නිසයි!! එහෙම හැදිල තිබුණේ නැත්නම්.. එහෙම ඉපදිලා තිබුණේ නැත්නම්.. අද උඹල ඇත්තෙත් නෑ!! උඹල විතරක් නෙවෙයි, අනික් සංසාරගත සත්වයන් ඔක්කොමත් එහෙමයි!! එතකොට මේ ඉපදිලා ඉන්න උඹලත් ඇතුළුව ඒ අනික් හැම සංසාරගත සත්වයෙකුටම දැන් තියෙන්නේ ඇහැ-කණ-නහය-දිව-කය-මනස කියන සංඥා ආයතන (signal devices) 6න් ඇතිවන විඳීම් 6ක්.. '6 ආකාර විඳීමක්' විතරයි!! අන්න ඒ හන්දා 'උඹල කවුරුවත් සංසාරෙ යන්නෙ නෑ!!' වෙන්නේ, උඹලගෙ සංසාර පැවැත්මවල් මෙතනින් අවසන් වෙනවා නම්.. බොළාගෙ මේ ජීවිත වළින් පස්සේ තව ඇඟක් හැදුණේ නැත්නම්.. තව උපතක් / ඉපදීමක් සිදුවුණේ නැත්නම්.. විතරයි!! බැරිවෙලා වත් තව ඇඟක් හැදුණොත් ඊළඟට ඒ ඇඟෙන් මේ දැන් ඇතිවන විදියටම විඳීම් ඇතිවෙන්න ගන්නවා!! එතකොට 'උඹ' ආයිත් ඉපදුණා.. 'උඹ' ඒ ඇඟට ගියා.. වගේම වෙනවා!! මොකද සංසාරගත සත්වයන් හැමෝටම අතීතයයි - අනාගතයයි දෙක බලපාන්නේ දෙවිදියකට තමයි!!" කියලා, 'ඇත්ත සංසාර කතාව' හරියටම කියල - තෝරලා දුන්නා!!! !!! !!! 😌😌😌 ඒ කියල තෝරලා දීලා ඊළඟට එතන ඉඳලා මේ ජීවිත වළින් පස්සේ ආයි තව ඇඟක් නොහැදෙන්න, තව උපතක් / ඉපදීමක් සිදු නොවෙන්න නම් බොළා කරන්න ඕනෙ මොකද්ද?? මොනවද?? කියලත් ලියන්න ගත්තා!!! 😌😌😌 ඉතිං යාළුලා මේ Blog එකෙන් පස්සේ මගෙන් 'ඉතා වැදගත්' posts ගොඩාක් ලියවුණා!!! හැබැයි ඔහෙලට ඒ ඔක්කොම පිළිවෙලකට බලන්න / බලාගෙන යන්න වෙන්නේ නම් මගේ FB profile එකට ගියොත් විතරයි. https://www.facebook.com/damith.kariyawasam.9 😌😌 ඒ අතරේ ඒ ලියපුවා සමහරක් මං Elakiri එකටත් දැම්මා. පිළිවෙලකට නෙවෙයි හැබැයි. ඒකෙ ඉන්න කාලකණ්නි මගේ threads ගූ කරපු / කරන නිසා threads හැටහුටහමාරක් EK එක පුරා වපුරලා ඇති. 😂 😄😄 පස්සෙ Elakiri එකේම 'FB එකේදි කියපු කතා..' කියලා අළුත් thread එකකුත් පටන්ගත්තා. ඊටත් පස්සෙ එම postsම Blogger එකටයි WordPress එකටයි දෙකටත් දැම්මා. මං මේ blog එකෙන් පස්සෙ links 2ක් දාල තිබුණේ අන්න ඒ sites දෙකට තමයි. https://fb-damith-kariyawasam.blogspot.com & https://damithkariyawasam.home.blog 😌😌 අන්තිමටම යාළුලා දැන් ලියවෙන seriousම posts වෙනමම publish කරන්නත් මං මේ මෑතකදි තව EK thread එකක් එක්කම Blogger එකේ site එකකුත් පටන්ගත්තා. https://end-game-damith.blogspot.com 😌😌 ඒක කෙරෙව්වෙත් 'අපේ' උන්දලම තමයි!!! 😊 😌😌 ඉතිං යාළුලා මෙච්චර කල් මගේ මේ Blog එක හෝ 'මම' ඉන්නෙ කොහෙද? thread එක බලලා "දැන් ඔක්කොම හරි! මං සෝවාන්!!"... 😁😁 නැත්නම් "මං දැන් රහත්!! දැන් මං සුවර් එකටම නිවන් යයි!! මට තියෙන්නෙ එතකං කාල බීල ජොලියෙ ඉන්න තමයි!!"... 😁😄 කියලා තව දුරටත් මාව follow නොකරපු, මේ Blog එකෙන් පස්සේ මං දාපු posts මොකක්වත් නොබලපු අය ඉන්නවා නම්, දැන් ඉතිං ආපහු double එකේ දුවන්න පටන්ගනිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 කතන්දරේ මුළින් හිතුවට වඩා ගොඩාක් බරපතළයි!!! !!! !!! දැන් කාලෙ උඹලට ගොඩ යනවයි කියන එක නොසෑහෙන්න අමාරුයි!!! !!! !!! 😌😌 😑😑

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.