Sunday, February 12, 2023

යාළුලා, මේ blog එක කරපු කාලෙ මං අල්ලගෙන - දැනගෙන තිබුණු කරුණු කාරණා වලට අනුව මං කියපු කරපු ගොඩාක් දේවල් පස්සෙ කාලෙදි එහෙම්පිටින්ම වෙනස් කරන්න උනා!!! !!! !!! 😯😯 😞😞😞 හේතුව මං මුලදි focus කරපු 'මාර්ගඵල බලෙන් දෙන' වැඩපිළිවෙලින් 😁 ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව ඔහෙල කවුරුවත් සංසාර පැවැත්මෙන් ගළවන්න - නිදහස් කරවන්න බැරි බව හොඳටම ප්‍රත්‍යක්ෂ වෙච්ච එක තමයි!!! 😳😲 😥😥 යාළුලා "ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!! කුණුවෙලා යනවා!!" කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ කාරණාව කෙළින්ම කියල තියනවා!!! ඒ වගේම උන්වහන්සේ 'භවය' කියන එක තෝරලා දෙද්දී අවස්ථා දෙකකදි ඒ ගැන දෙවිදියකට තෝරලා, එහෙම වෙන්න හේතුව ගැනත් 'hint එකක්' දීලා (ඉඟි කරල) තියනවා!!! {(පඨමභව සුත්‍ර) "~ 'විඤ්ඤාණං පතිට්ඨිතං' ඒවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හෝති." = සත්වයන්ට control නැති පැත්ත!!! & (දුතියභව) "~ 'චේතනා පතිට්ඨිතං' 'පත්ථනා පතිට්ඨිතං' ඒවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හෝති." = සත්වයන්ට control එකක් තියන, උන් control කරගත යුතු පැත්ත!!!} උන්වහන්සේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නෙව?? 😁 😊😊 ඉතිං උන්වහන්සේ ඔක්කොම දන්නව. කියලත් තියනව. ඒත් එව්වා කාටවත් click වෙන්නෙ නැතුවා.. තේරෙන්නෙ නැතුවා.. විතරයි!!! 😌😌 මටත් ඔය සුත්‍ර දෙකේ සිද්ධිය නම් check වුණේ මේ බොහොම මෑතකදි තමයි. 😁😁 😄 ඒත් මං ආවෙ 'Off Road'.. 'ඔක්කොම අතුගාගෙන යන ගමනක්' නිසා මට ඕක වේලපහින්ම check උනා!!! !!! !!! 😊 ☺️☺️ 😌😌 එතෙන්දි යාළුලා මගේ 'මම' ඉන්නෙ කොහෙද? thread එකෙනුයි මේ 'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! Blog එකෙනුයි දෙකෙන්ම කරපු විදියට 'බලහත්කාරයෙන් මාර්ගඵල දීමෙන්' 😄😅 නැතිකරන්න පුළුවන් වෙන්නෙ හෝ තම තමන්ම මාර්ගඵල ලබාගැනීමෙන් නැති වෙන්නෙ ඔන්න ඔය 'දුතියභව' එකේ කියල තියන 'පත්ථනා' කොටස විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 හැබැයි 'ත්‍රිවිධ තණ්හා' and/or 'උපාදාන' නිසා ඇතිවන ඒ ප්‍රාර්ථනා කොටස සම්පූර්ණ භවයකින් (electromagnetic field එකකින්) 0.0000000000000000000000000000000001%ක විතර කොටසක් තමයි!!! !!! !!! 😲😲 😂😂 😅😅 ඊළඟට ඔහෙලා පුකවල් විකාගෙන 😳😳 සීලයෙන් සංවරවෙලා දොරවල් තුනම වහගෙන හිටියොත්, 😄😄 ඒ ඒ කියන්නෙ මුළු ජීවිත කාලය පුරාවටම පන්චානන්තරීය පාපකර්ම හා දස අකුසල් වළින් වැළකිලා හිටියොත්, අන්න එතකොට 'දුතියභව සුත්‍රයේ' කියල තියන දෙවැනි කොටස, සම්පූර්ණ භවයකින් (field එකකින්) 'චේතනා' = 'කර්ම' 😉 නිසා හැදෙන කොටසත් වළක්වගන්න පුළුවන්!!! 😌😌 ඒ දෙකම සම්පූර්ණයෙන්ම නැතිවුණොත් / නැවතුණොත් විතරක් ඔන්න තමන්ගෙ භවයෙන් 0.000000000000000000000000000000001%ක් විතර නිරුද්ධ වෙනවා!!! 😳😳 😲😲 🤣🤣 සාමාන්‍ය මිනිස්සු - සාමාන්‍ය දෙවි කාට වුණත් තම තමන්ගෙ භව වළින් තමන්ට තනියෙන් නිරුද්ධ කරගන්න පුළුවන් වෙන්නෙත් 'උපරිම' එච්චරම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 උන්දල හැමෝටම ඒ භව වල ඉතුරු 99.999999999999999999999999999999999%ක්ම වෙන 'පඨමභව සුත්‍රයේ' කියල තියන භව වළින් 'බාහිර බලපෑම්' නැත්නම් direct / indirect couplings නිසා හැදෙන කොටස නිරුද්ධ කරල දෙන්නේ... නිරුද්ධ කරල දෙන්න ඕනේ... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඔන්න ඔය නිසා ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව සාමාන්‍ය දෙවි - සාමාන්‍ය මිනිස්සු කාටවත් නිවන් යන්න / පිරිණිවන් පාන්න බෑ!!! !!! !!! 😑😑😑 යාළුලා මේ blog එකේ අන්තිම හරිය ලියන කාලෙ වෙනකොටත් මට ඔය කාරණාව ලාවට ලාවට click වෙලා තිබුණට ඉස්සෙල්ල මටම ඒක 100%+++ confirm වෙනකම්.. මටම ඒක 100%+++ verify වෙනකම්.. මං ඒ ගැන කාටවත් කියන්න ගියේ නෑ!!! 😌😌 පස්සෙ ඉතිං ඒ කාරණාව ගැනම හිතල හිතලා මං එහෙම්පිටින්ම අවුල් වුණා!!! !!! !!! 😔😔 හොඳටම 'ඤාව් වෙලා' 😄 මට මෙලෝ දෙයක් හිතා ගන්න - කර කියාගන්න බැරුව ගියා!!! එහෙම ඉන්නකොට ඒ පාර 'අපේ කස්ටිය' (දෙවිපිරිස) මාව FB එකට සෙට් කළා!!! 😌😌 ඒකට සෙට්වෙලා ඒකෙ එවුන් එක්ක interact කර කර.. උන් දාන කෙහෙල්මල් වලට comment කර කර.. ඒ අතරෙ මාත් posts දදා.. කාලයක් යනකොට ඔන්න ආයිත් මාව ටික ටික normal උනා!!! ඒ අතරෙ දිගටම මගේ පස්සෙන් ඉඳගෙන "බුදුහාමුදුරුවෝ නැතුවට 'බොට' ඔය වැඩේ කරන්න පුළුවන්!! 'බොට' ඔක්කොමලව ගොඩ දාන්න පුළුවන්!!" කිය කියා මාව back කළෙත්.. මාව ඉස්සරහට ඉස්සරහට ඇදන් / තල්ලු කරන් ආවෙත්.. දෙවි පිරිසම තමයි!!! 😌😌 අන්න ඒ එද්දී ඊළඟට භාග්‍යවතුන්වහන්සේ 'වේළාම සුත්‍රයේ' කියල තියන 'දිට්ඨිසම්පන්න මනුස්සයෙක්ගෙ' පුණ්‍යශක්තිය ගැනයි.. ඒ මනුස්සයා මාර්ගඵල සාක්ෂාත් කරන්න කරන්න ඒ එයාගෙ පුණ්‍යශක්තිය තව තවත් වැඩිවෙන එක ගැනයි.. කියල තියන ඒවයින් මටත් 'මගේ capacity එක' තේරුණා!!! ☺️ 😌😌 මං මේ ධර්ම මාතෘකාව අල්ලපු ඇල්ලිල්ල - ගියපු දුර - කරපු දේවල් අනුව ඒ මගේ capacity එක (මගේ පුණ්‍යශක්තිය) second වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේළාට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ 😌😌 'පසේබුදු' මට්ටමට වඩා නම් අම්බානට වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 ☺️☺️ 😌😌 දැන් මේ කරන ඔක්කොම කරං යන්නේ අන්න ඒ ෆිට් එකෙන් තමයි!!! !!! !!! 😊😊 😌😌 ඇත්තම කියනවා නම් බොළල්ලා, මේ මගේ(අපේ) වැඩේ නොකෙරුනා නම් දැන් කාලෙ ආරණ්‍යගතෝවා - රුක්ඛමූළ ගතෝවා - ශුන්‍යාගාර ගතෝවා වෙලා හරියට 'ක්‍රමේටම' අරහත්වයට පත්වුණත්.. අරහත්වය සාක්ෂාත් කරගත්තත්.. කාටවත් සංසාර පැවැත්මෙන් ගැළවීමක් / සංසාර දුකෙන් නිදහස්වීමක් (නිවන් යාමක් / පිරිණිවන් පෑමක්) නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😥😥 😑😑😑 එහෙම නිවන් යන්න / පිරිණිවන් පාන්න 'Hope එකක්' වත් තියාගන්න නම් ඒත් අනිවාර්යයෙන්ම තව සුපිරි පුණ්‍යශක්තියක් තියන දිට්ඨිසම්පන්න කෙනෙක් වගේම මං අල්ලපු විදියටම 'ඇත්ත සංසාර කතාව' ටක්කෙටම තමන් තනියෙන්ම අල්ලගත්තු - තේරුම් ගත්තු කෙනෙක්ම විය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 එහෙම නැතුව අහිංසක - නිහතමානී - හොඳ එවුන් වෙච්ච පළියට.. සිල්වත් - ගුණවත් - සද්ගුණවත් එවුන් වෙච්ච පළියට.. භාවනා - ධ්‍යාන - ඉර්දී සේරම කෙළ පැමිණිච්ච (කෙළවිච්ච නෙවෙයි. 😂) එවුන් වෙච්ච පළියට නම් කාටවත් සංසාර පැවැත්මෙන් ගැළවීමක් / සංසාර දුකෙන් නිදහස් වීමක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 කරන්න කීසීම දෙයක් නෑ බොළල්ලා, ඒ තමයි මේ මහා වාත - full චාටර් ස්වභාවධර්මයේ කතාවෙ හැටි!!! !!! !!! 😌😌😌 ඊළඟට යාළුලා ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ live support එක නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට ගොඩයාමක් නැති බව full confirm වෙලා, ඒ නිසා මේ දැන් කාලෙ කාට උනත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - සංසාර දුකෙන් නිදහස්වෙන්න ඕනෙ නම් (නිවන් යන්න / පිරිණිවන් පාන්න ඕනෙ නම්) ඒ වැඩේ කරගන්න ඕනෙ විදිය.. ඒ වැඩේ කරගන්න වෙන විදිය.. ඔක්කොමත් හොඳටම තේරුණාට පස්සේ, මං ඒ වෙනකම් "උඹල කවුරුවත් සංසාරෙ ඇවිල්ලත් නෑ!! යන්නෙත් නෑ!!" කිය කියා සංසාර කතාව බොහොම 'සුළුවෙන් සළකලා' don't care විදියට බොළාගෙ සංසාර පැවැත්මවල් ගැන කිය කියා හිටපු එක / කියන එක එහෙම්පිටින්ම නැවැත්තුවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 නවත්තලා, ඒ වෙණුවට, "ඇත්තටම උඹල කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නම් නෑ තමයි!! ඒත් මේ ජීවිත හැම එකකම යටින් යන්නේ වෙනමම කතාවක්!! ස්වභාවධර්මයේ කතාවක් / ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක්!! අද උඹල ඔහොම මනුස්සයන් හැටියට හැදිල / ඉපදිලා තියෙන්නේ අන්න ඒ වැඩපිළිවෙල නිසයි!! එහෙම හැදිල තිබුණේ නැත්නම්.. එහෙම ඉපදිලා තිබුණේ නැත්නම්.. අද උඹල ඇත්තෙත් නෑ!! උඹල විතරක් නෙවෙයි, අනික් සංසාරගත සත්වයන් ඔක්කොමත් එහෙමයි!! එතකොට මේ ඉපදිලා ඉන්න උඹලත් ඇතුළුව ඒ අනික් හැම සංසාරගත සත්වයෙකුටම දැන් තියෙන්නේ ඇහැ-කණ-නහය-දිව-කය-මනස කියන සංඥා ආයතන (signal devices) 6න් ඇතිවන විඳීම් 6ක්.. '6 ආකාර විඳීමක්' විතරයි!! අන්න ඒ හන්දා 'උඹල කවුරුවත් සංසාරෙ යන්නෙ නෑ!!' වෙන්නේ, උඹලගෙ සංසාර පැවැත්මවල් මෙතනින් අවසන් වෙනවා නම්.. බොළාගෙ මේ ජීවිත වළින් පස්සේ තව ඇඟක් හැදුණේ නැත්නම්.. තව උපතක් / ඉපදීමක් සිදුවුණේ නැත්නම්.. විතරයි!! බැරිවෙලා වත් තව ඇඟක් හැදුණොත් ඊළඟට ඒ ඇඟෙන් මේ දැන් ඇතිවන විදියටම විඳීම් ඇතිවෙන්න ගන්නවා!! එතකොට 'උඹ' ආයිත් ඉපදුණා.. 'උඹ' ඒ ඇඟට ගියා.. වගේම වෙනවා!! මොකද සංසාරගත සත්වයන් හැමෝටම අතීතයයි - අනාගතයයි දෙක බලපාන්නේ දෙවිදියකට තමයි!!" කියලා, 'ඇත්ත සංසාර කතාව' හරියටම කියල - තෝරලා දුන්නා!!! !!! !!! 😌😌😌 ඒ කියල තෝරලා දීලා ඊළඟට එතන ඉඳලා මේ ජීවිත වළින් පස්සේ ආයි තව ඇඟක් නොහැදෙන්න, තව උපතක් / ඉපදීමක් සිදු නොවෙන්න නම් බොළා කරන්න ඕනෙ මොකද්ද?? මොනවද?? කියලත් ලියන්න ගත්තා!!! 😌😌😌 ඉතිං යාළුලා මේ Blog එකෙන් පස්සේ මගෙන් 'ඉතා වැදගත්' posts ගොඩාක් ලියවුණා!!! හැබැයි ඔහෙලට ඒ ඔක්කොම පිළිවෙලකට බලන්න / බලාගෙන යන්න වෙන්නේ නම් මගේ FB profile එකට ගියොත් විතරයි. https://www.facebook.com/damith.kariyawasam.9 😌😌 ඒ අතරේ ඒ ලියපුවා සමහරක් මං Elakiri එකටත් දැම්මා. පිළිවෙලකට නෙවෙයි හැබැයි. ඒකෙ ඉන්න කාලකණ්නි මගේ threads ගූ කරපු / කරන නිසා threads හැටහුටහමාරක් EK එක පුරා වපුරලා ඇති. 😂 😄😄 පස්සෙ Elakiri එකේම 'FB එකේදි කියපු කතා..' කියලා අළුත් thread එකකුත් පටන්ගත්තා. ඊටත් පස්සෙ එම postsම Blogger එකටයි WordPress එකටයි දෙකටත් දැම්මා. මං මේ blog එකෙන් පස්සෙ links 2ක් දාල තිබුණේ අන්න ඒ sites දෙකට තමයි. https://fb-damith-kariyawasam.blogspot.com & https://damithkariyawasam.home.blog 😌😌 අන්තිමටම යාළුලා දැන් ලියවෙන seriousම posts වෙනමම publish කරන්නත් මං මේ මෑතකදි තව EK thread එකක් එක්කම Blogger එකේ site එකකුත් පටන්ගත්තා. https://end-game-damith.blogspot.com 😌😌 ඒක කෙරෙව්වෙත් 'අපේ' උන්දලම තමයි!!! 😊 😌😌 ඉතිං යාළුලා මෙච්චර කල් මගේ මේ Blog එක හෝ 'මම' ඉන්නෙ කොහෙද? thread එක බලලා "දැන් ඔක්කොම හරි! මං සෝවාන්!!"... 😁😁 නැත්නම් "මං දැන් රහත්!! දැන් මං සුවර් එකටම නිවන් යයි!! මට තියෙන්නෙ එතකං කාල බීල ජොලියෙ ඉන්න තමයි!!"... 😁😄 කියලා තව දුරටත් මාව follow නොකරපු, මේ Blog එකෙන් පස්සේ මං දාපු posts මොකක්වත් නොබලපු අය ඉන්නවා නම්, දැන් ඉතිං ආපහු double එකේ දුවන්න පටන්ගනිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 කතන්දරේ මුළින් හිතුවට වඩා ගොඩාක් බරපතළයි!!! !!! !!! දැන් කාලෙ උඹලට ගොඩ යනවයි කියන එක නොසෑහෙන්න අමාරුයි!!! !!! !!! 😌😌 😑😑

Monday, October 17, 2016

◄ කලින් ලිපිය


මෙහෙමයි, මුලින්ම අපි ඔය නොදන්න කෙහෙල්මල 'x' කියල ගමු. *{නොදන්න ඕනෙ පුකක් අපි 'x' කියල නේ ගන්නෙ. } ​දැන් ඔය 'x' අපිට රාමු කරල බිත්තියෙ එල්ලත හැකි.. නැත්නම්, කාටහරි විකුණලා සල්ලි ගතහැකි.. මොනවහරි දෙයක් / ද්‍රව්‍යයක් වෙන්න පුලුවන්ද??? බෑ!!! !!! !!! මොකද, මේ හතරමහා ධාතු වලින් හැදිච්ච සත්වයන්ගේ ඇඟවල් වල හතරමහා ධාතු ඇරෙන්න වෙන විශේෂ දේවල් මොකුත්ම නෑ!!! !!! !!! "ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකක්වත් නෑ!!" කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ බව බොහෝම පැහැදිළිව කියලත් තියනවා!!! !!! !!! ඒ හන්ද මේ 'උපාදාන' කියන්නෙ භෞතික දෙයක් / ද්‍රව්‍යයක් වෙන්න නම් කොහොමටවත් බෑ!!! !!! !!! එතකොට, මේ හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් මෙව්වයින් ශක්තියක් නම් ගොඩනැගිල අවකාශය පුරා පැතිරෙනවා!!! !!! !!! මුළු සංසාර කතාවෙම පදනමත් ඒ ශක්තිය තමයි!!! !!! !!! හැබැයි ඒකටත් 'විඥාණය' 'භවය' 'කර්ම ශක්තිය' කිය කියා වෙනමම 'නම් set එකක්'ම තියනවා!!! !!! !!! ඒ හන්ද 'උපාදාන' කියන්නෙ ඒ ශක්තිය වෙන්නත් බෑ!!! !!! !!! ඉතින් එතකොට, මේ 'x' කියන්නෙ මොනවහරි භෞතික දෙයක් වත්.. ශක්තියක් වත්.. නෙවෙයි නම්, මේක මොකක් වෙන්න පුලුවන්ද??? මේ අනිවාර්යයෙන්ම සත්වයෝ කරන දෙයක්.. යම් ක්‍රියාවක්.. වෙන්නම ඕනෙ නෙව?? නේද??? හරි. එතකොට සත්වයො කියන එවුන්ට මොනවද කරන්න පුළුවන්??? ??? හොඳයි. උඹට මොනවද කරන්න පුළුවන්?? උඹට කරන්න පුළුවන් එකම දේ, හිත හිතා (හිතලා / කල්පණා කරලා / චේතනා පහළ කරලා) තව තව දේවල් හිතන්න.. කියන්න.. කරන්න.. විතරයි නෙව?? නැත්නම් 'සංස්ඛාර' කරන්න විතරයි නෙව?? නේද??? ඇත්තටම සත්වයො කියන එවුන් ඕනෙම එකෙකුට කරන්න පුළුවන් එකම දේ, සංස්ඛාර කරන එකම විතරයි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මෙතනදි වැඩේ තියෙන්නෙ, මේ කරන මොනවහරි දේ (සංස්ඛාර) සත්වයෙකුට ඌ මැරෙනකම්ම කරන්න පුළුවන් දෙයක් විය යුතුයි!!! !!! !!! ඇයි මතක නැද්ද, මේ 'x' නැත්නම් 'උපාදාන' කියන එව්ව සත්වයෙක් මැරෙන්න වැටුණම නැතිවෙන කෙහෙල්මලක් උනොත්, සත්වයා මැරෙන්න වැටුණ ගමන් උපාදාන නැතිවෙනවා!!! එතකොට භවයත් නැතිවෙනවා!!! ඉතිං ආයි උපතක් සිද්ධවෙන්න විදියකුත් නෑ!!! සත්වයා පිරිණිවන් පානවා!!! රහත්වෙන්න / නිවන් දකින්න පුක ඉරාගෙන දඟලන්න උවමණා වෙන්නෙම නෑ!!! !!! මැරෙන මැරෙන එකා නිකම්ම නිවන් යන්න / පිරිණිවන් පාන්න ගන්නවා!!! !!! !!! ඒ.. ඒ.. වුණාට ඇත්තටම එහෙම වෙන්නෙ නෑ නේ??? ??? ??? ඒ කියන්නෙ මේ උපාදාන කියන එව්ව ඇවිල්ලා, සත්වයෙක් මැරෙන්න වැටුණාම නැතිවෙන / නතරවෙන දෙයක් නෙවෙයි, ඌ මැරෙනකම්ම.. මැරිල ඉවරවෙනකම්ම.. ඌට කරන්න පුළුවන් දෙයක් විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??


හරි. දැන් සත්වයෙකුට එහෙම ඌ මැරෙනකම්ම.. මැරිල ඉවරවෙනකම්ම.. කරන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නෙ??? අපි ගමු අපේ හාමුදුරුවෝ කියාපු විදියටම, කාමයන්ට - දෘෂ්ඨි වලට - සීලවෘත වලට - මම / මං කියන හැඟීමට එහෙම්පිටින්ම බැඳිල ගියපු... වහල්වෙච්ච... සත්වයෙක්ම!!! එහෙම එහෙම්පිටින්ම බැඳිල ගියපු / බැඳිල ඉන්න එකෙකුටය කියලත්, මොනවද ඌට ඌ මැරෙනකම්ම කරන්න පුළුවන් දේවල් තියෙන්නෙ??? ??? ???

ගම්මු ලොකු දොස්තරයෙක්!!! Specialist කෙනෙක්වම!!! මැරෙන්න වැටිච්චහම ඌට ලෙඩ්ඩු channel කොරන්න.. operation කොරන්න.. පුලුවන්ද??? 'බෑ!!' නේ?? ඊළඟට ගම්මු ලොකු ඉංජිනේරුවෙක්!!! ඌට මැරෙන්න වැටිච්චහම ලොකු ලොකු බිල්ඩින් / පාලම් සැලසුම් කරන්න.. පුක ඉරෙන දාර ගණනය කිරීම් කරන්න.. පුලුවන්ද??? ඒත් 'බෑ!!' නේ?? එතකොට ලොකු astronaut කෙනෙක් ගත්තොත්, මැරෙන්න වැටිච්ච වෙලාවට ඌට හඳට යන්න පුලුවන්ද??? ලොකු ගුරුවරයෙක් (ගුරෙක්) ගත්තොත්, ඒකට මැරෙන්න වැටිච්ච වෙලාවට tuition දෙන්න පුලුවන්ද??? ලොකු දේශපාලුවෙක් ගත්තොත්, මැරෙන්න වැටිච්ච වෙලාවට ඌට රැස්වීම් තිය තිය මිනිස්සුන්ව ගොනාට අන්දන්න.. උන්ට ලණු දෙන්න.. පුලුවන්ද?? පොල් කඩන එකෙක් ගත්තොත්, ඌට මැරෙන්න වැටිච්ච වෙලාවට පොල්ගස් නගින්න පුලුවන්ද?? 'බෑ!!' නේ??? ඔය කවුරු උනත් මැරෙන්න වැටිච්චහම උන්ට සාමාන්‍ය ජීවිතයෙදි කරපු කෙරුවාවල් මොකුත් කොරන්න බැරුව යනවා!!! !!! !!! අතින් පයින් කරපු.. කටින් කරපු.. මොළේ කල්පණා කරලා කරපු.. වැඩ ඔක්කොම වගේ නවතිනවා!!! !!! !!! ඒත් හැබැයි මැරිල ඉවර නෑ නේ??? ඒ නිසා 'x' නම් නැතිවෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මතකයි නේ??

හරි. ඉතිං ඔය ගාණටම පල්ලම් බැහැපු.. down වෙච්ච.. අසරණ වෙච්ච.. එකෙකුට, ඊටපස්සෙත් තව මොනවද කරන්න පුළුවන්?? උන්ට කරන්න පුළුවන් තව එකම එක දෙයක් විතරක් තියනවා!!! !!! !!! උන්ට මැරිල ඉවරවෙනකම්ම... මොකුත් හිතන්න / හිතාගන්න බැරුව යනකම්ම... පැල්බැන්දගෙන හිතන්න පුළුවන්කම විතරක් තියනවා!!!!!!!! !!!!!!! !!!!!!!

ඒත් ඒ වෙලාවට පැල්බැන්දගෙන හිතනවයි කියලා, දොස්තරයෙකුට / ඉන්ජෙකුට කියල තව ඉහළට ඉගෙනගන්න.. තව විභාග පාස් කරන්න.. වගේ දේවල් හිතෙයිද?? ගුරෙකුට ලොකු tuition කඩයක් දාන්න.. දේසපාලුවෙකුට ආයෙ චන්දෙට ඉල්ලන්න.. වගේ දේවල් හිතෙයිද??? නෑ!!! මොකෙකුට වත් මැරෙන්න වැටුණහම එහෙම දේවල් හිතෙන්නේ නෑ!!! !!! !!! ඒ වෙලාවට හිතෙන තරමක් හිතෙන්නෙ / කල්පණා වෙන්නෙම, 'පරාණ බයට'යි.. තමන්ගෙ ජීවිතයේ 'ඇත්ත තත්වය' (යථා ස්වභාවය) නොදන්න කමටයි.. හිතෙන / මතක්වෙන ගොං කල්පණාවල්ම තමයි!!! !!! !!!

දෙයියගෙ එකෙක් / එකියක් නම්, "දෙයියන්නාන්සෙ 'දරුව, මා වෙතට එන්න!! ' කියල මට ස්වර්ගෙට එන්න taxiයක් හරි cabඑකක් හරි එවාවි!!" *{හු.. හුපුඃ.. ඇයි බොල, ස්වර්ගෙ තියන තැනක් දන්නෙත් නෑ!!! එතනට යන්න දන්නෙත් නෑ!!! ඉතින්, දෙයිය taxiයක් / cabඑකක් මොකක්හරි නොඑව්වොත් ඒ මොට්ටයො / මොට්ටියො කොහොමද සුවර්ගෙට යන්නෙ??? ??? } ජීවත්වෙනකම් හරක් - ඌරො - එළුවො - කුකුල්ලු මර මරා කාපු / මර මරා විකුණපු අල්ලගෙ එකෙක් / එකියක් එහෙම නම්, "මං මරපු තරමක් සත්තු ඔක්කොම මැරුවෙ අල්ලගෙ කැමැත්තට!! අල්ල ඒ පව් ඔක්කොම එයාගෙ account එකට දාගෙන මාව නිදහස් කරාවි!! මට මොකුත් අවුළක් වෙන එකක් නෑ!!" මල් පාන් පූජ කොර කොර හිටපු එකෙක් / එකියක් නම්, "අපෙ අප්පොච්චියේ.. මං මල් මෙට්‍රික් ටොන් කීයක් නම් පුදන්න ඇත්ද?? මට මල් වත්තක්ම හම්බවෙයි!!" "මං පොල්තෙල් පුදපු හැටියට මට සසර වසනා තුරා පොල්තෙල් වලින් අඩුවක් වෙන එකක් නෑ!!" එතකොට 'වෙජිටේරියන්' එකෙක් නං, "මං මස් මාළු කටේවත් තියල නැති නිසා මං හොඳ තැනක උපදී!!" සිගරට් අරක්කු නොබී හිටපු එකෙක් නං, "මං සිගරට් අරක්කු කටේවත් තියල නැති නිසා මං දිවිය ලෝකෙම යයි!!" හතර පෝයටම සුදුපාට රෙදි ඇඳගෙන බිම ලැගල හිටපු එකෙක් / එකියක් නං, "මගේ සීලෙ හැටියට මං sure එකටම දිවිය ලෝකෙ උපදියි!!" වගේ කෙහෙල්මල් කෙළවරක් නැතුව හිතෙන්න ගනී!!! !!! !!! ආයෙ තව ඕනෙ නම් "ඉටි.. ඉටි.. ඉටිපි.. ඉතිපිසෝ සෝ... බග බග බගවතෝ..." කිය කිය එහෙමත් කියන්න ගනී!!! !!! !!! නැද්ද?? කොහොම හරි, මේ 'මං' කියන එකාව ආරක්ෂා කරගන්න.. 'මාව' දිගටම තියාගන්න.. අදහසින් හිතන දේවල්ම තමයි ඒ වෙලාවට හිතෙන්නෙ!!! !!! !!! ​'මට' ඊළඟට හම්බවෙන ජීවිතය ගැන 'අනාගත සුබ සිහින' දැක දැක හිතන දේවල්ම තමයි එතකොට හිතෙන තරමක් හිතෙන්නෙ!!! !!! !!! තේරුණයි???


ආන්න.. දැක්කයි 'x' ??? බැලුවම මොනවද මේ 'x' නැත්නම් උපාදාන.. උපාදාන.. කිය කියා අඳුන්වල දීල තියෙන්නෙ??? ??? ??? 'උපාදාන' කියල හඳුන්වල දීල තියෙන්නෙත් සංස්ඛාරම තමයි!!! !!! !!! හැබැයි එතනදි බැලෙන්නෙ, සත්වයො කියන එවුන්ට කරන්න පුළුවන් තරමක් සංස්ඛාර වලින් උන්ට මැරෙන්න වැටිලත් කර කර ඉන්න පුළුවන් 'සුවිශේෂී සංස්ඛාර' කොටසක් ගැන විතරයි!!! !!! !!! හරියටම කිව්වොත් 'උපාදාන' කියන්නෙ, තමන්ගෙ ජීවිතය ගැන.. තමන්ගෙ ජීවිතයේ ඇත්ත ස්වභාවය ගැන.. මොකුත්ම නොදන්න ගොං සත්වයෙක්, තමන් මැරෙන්න වැටුණාම අන්තිම මොහොත වෙනකම්ම.. මැරිල ඉවරවෙනකම්ම.. උගේ ගොං කමට හිත හිතා කල්පණා කර කර ඉන්න කෙහෙල්මල් වලට... 'ගොං කල්පණාවල්' වලට... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඉතින් එත්තකොට.. තමන් අනිත්‍යයි!!! තමන් තාවකාලිකයි!!! තමන්ට ඉන්න / පවතින්න ලැබෙන්නේ මේ ඇඟේ පණ තියනකම් විතරයි!!! මේ ඇඟ කැඩිල බිඳිල විනාශ වෙනවත් එක්කම තමන්වත් විනාශ වෙනවා!!! කියල දන්න / දැනගත්ත කෙනෙකුට, ඔය කෙහෙල්මල් හිතන්න පුලුවන්ද??? ??? ??? වැරදිලා වත් හිතේවිද??? ??? ??? ම්හු!! නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ උපාදාන නිකම්ම / ඉබේම නැතුව යනවා!!! !!! !!! උන්ට උපාදාන නැතුව මැරෙන්න වෙනවා!!! !!! !!! *{හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යනවා!!! හිත විසංඛාර ගත වෙනවා!!! (විසංඛාර ගතං චිත්තං) කියන්නෙත් ඒකම තමයි!!! !!! !!! දැන් ඔහෙල දන්නව නේ 'උපාදාන' කියන්නෙත් 'සංස්ඛාර විශේෂයක්' බව!!! }


බුදුහාමුදුරුවොන්ටත් උනේ එහෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "තමන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල නෑ!! භවයක් තිබුණ නිසයි උපදින්න උනේ!! දුකින් නිදහස් වෙන්න / ආයෙ උපතක් සිද්ධ නොවෙන්න කරන්න තියන එකම දේ භවය නිරුද්ධකර ගැනීම / භවය නිරුද්ධ කර දැමීම විතරයි!! ඇත්ත දැනගත්ත සැණින් ඒකත් ඉබේම සිද්ධවෙනවා!! අමුතුවෙන් මොකවත් කරන්න දෙයක් නෑ!!" කියල තේරුණා විතරයි, උන්වහන්සේගේ අවිද්‍යාව / නොදැණුවත්කම එහෙම්පිටින්ම දුරුවෙලා ගියා!!! !!! !!! උන්වහන්සේට විද්‍යා විමුක්තිය පහළවුනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ අරහත්වයට පත්වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල දැන් ඔය ගොං කතා අහලා.. අහලා.. අහලා... කියවලා.. කියවලා.. කියවලා... එහෙම්පිටින්ම මඤ්ඤංවෙලා ඉන්න / මඤ්ඤංඵල සමාපත්තිය සාක්ෂාත් කරගෙන ඉන්න එවුන් නිසා, තොපිට දැන් ඔය ඇත්ත දැනගත්තට රහත්වෙන්න බෑ. අනික, දැන් ඉන්න සමහරක් සිවුරු දාගත්ත ගොං පකයන්ගෙ කුණුහරුප කතා ඇහුවාම, රහත්වෙච්ච එවුනුත් මඤ්ඤං වෙලා, "ඇත්තටම රහත්වුනාම කොයිවගේද දන්නෙ නෑ?? රහත්වෙච්ච අය කොහොමද දන්නෙ නෑ?? මං ඊළඟට කොයි තූත්තුකුඩියක උපදියිද දන්නෙ නෑ?? සංසාර දුකින් නිදහස්වෙන්න මට තව මොනවද කොරන්න තියෙන්නෙ දන්නෙ නෑ?? මං රහත්වෙන්න උවමණා 'පදමට' පෙරුම් පුරල තියේද දන්නෙ නෑ?? පුරල මදිනම් තව කොච්චර පුරන්න ඕනෙද දන්නෙ නෑ??" ගගා, ආයිම සංසාරෙ යන්න ගන්නවා. ඒත් බුදුරජාණන්වහන්සේට එහෙම අලකලංචි මොකක්වත් උනේ නෑ!!! උන්වහන්සේ, for the Very First Time, කවදාවත් අහල නැති.. කවදාවත් දැකල නැති.. කවදාවත් හිතලත් නැති.. දැනගෙන හිටියෙත් නැති.. දෙයක් තමයි දැනගත්තේ!!! !!! !!! ඒ දැනගත්ත විතරයි රහත්වුනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


මේ.. මං තවත් විදියකට කියන්නං. හැබැයි මේ කියන්නෙත් 'හතරමහා ධාතු' ගැනමයි!!! කැත හිතිං බලල අනං මනං කියන්න එපා හරිද?? දැන් මෙතනදි අපිට වැඩේ තියෙන්නෙ පොල්ල (අවිද්‍යාව) එක්ක මිසක් බෝල දෙකත් (තණ්හාව & කෙළෙස්) එක්ක නෙවෙයි!!! !!! !!! ඒත් මේ ගොං සංඝයො - ගොං බෞද්ධයො හදන්නෙම පොල්ල පැත්තකින් තියල (අවිද්‍යාවෙන් මිදෙන්නෙ නැතුව) බෝල දෙක ඇතුලට ඔබන්න (තණ්හා කෙළෙස් නැතිකොරාණ්ඩ) නෙව?? එහෙම ඔබන්න බෑ!!! !!! !!! හරි එක එබුවනම් මෙලහටත් බඩු ගිහිල්ලා!!! !!! !!! උන් අනාගාමී - අරහත් තත්වයන්ටම පත්වෙලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කමක් නෑ. දැන් අපි බෝල හිරකරගෙන දඟල දඟල හිටපු උන්දලගෙ බෝල පැත්තකට ඇදල දාල.. පොලු ඇතුලට ඔබල.. හරිගස්සල දුන්න (තණ්හා කෙළෙස් වලට address නැතිවෙන්න අවිද්‍යාව කුඩුවෙලා යන්නම දුන්න) නෙව?? දැන් කස්ටියටම බඩු යයි!!! !!! !!! දැන් කවුරු කවුරුත් 'මාර්ග ඵල' ලබයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හරි! හරි!! ඉතිං උඹලට තවම 'බඩු ගියේ' නැතුවට කමක් නෑ. උඹලට තාමත් අර අර කියාපු ජාතියෙ ගොං කල්පණාවල් ඇතිවෙනවද???