Monday, November 30, 2015

කලින් ලිපිය


හොඳයි! එහෙමනම් මේ වැඩෙන් නියම ඵල ප්‍රයෝජන ලබාගත්තු ඔහෙල හැමෝම දැන් දන්නව නේ,
මේ සක්වළේ සත්වයන් ජීවත්වන ලෝක 31ක්ම තියනවා!!! !!! !!!
ඒවායින් 'අපාය ලෝක' කියල හඳුන්වන ලෝක 4ක් පුරාවට 'නිරි සත්වයන්' කියන කොට්ඨාශයේ සත්තු හැටියටත්... ඊළඟට මේ 'මනුස්ස ලෝකයේ' පියවි ඇහැට පෙනෙන 'මනුස්ස' හා 'තිරිසන්' සත්තුයි, තව පියවි ඇහැට නොපෙනෙන 'දෙවි' 'සුර' 'අසුර' 'නාග' 'යක්ෂ' 'භූත' හා 'පෙරේත' කිය කියා තියන සත්ව කොට්ඨාශ වලට අයත් සත්තුයි, හැටියටත්... ඊළඟට 'දිව්‍ය ලෝක' කියල හඳුන්වන ලෝක 6ක් පුරාවට ආයෙත් 'දෙවියන්' *{එක එක පින් මට්ටම් අනුව හැදිච්ච දිව්‍ය ජීවිත} කියන සත්ව කොට්ඨාශයේ සත්වයන් හැටියටත්... අවසානයට 'බ්‍රහ්ම ලෝක' කියල හඳුන්වන ලෝක 20ක් පුරාවට 'බ්‍රහ්මයන්' *{එක එක පින් මට්ටම් අනුව හැදිච්ච බ්‍රහ්ම ජීවිත} කියන සත්ව කොට්ඨාශයේ සත්වයන් හැටියටත්... අනන්ත අප්‍රමාණ සත්වයන් පිරිසක් ඉපදිලා ජීවත්ව සිටිනවා!!! !!! !!!
ඒ ඉන්න තරමක් සත්වයන් ඔක්කොම ඇවිල්ලා, 'පටිච්චසමුප්පාදය' කියන ස්වභාවධර්මයේ වැඩපිළිවෙල.. ස්වභාවික ක්‍රියාවළිය.. නිසා හැදිච්ච / ඉපදිච්ච සත්වයන් තමයි!!! !!! !!!
උන් ඔක්කොම තාවකාලිකයි!!! !!! !!! ලැබිච්ච සත්ව ජීවිතය අනුව අවුරුදු 5-10ක්.. 80-100ක්.. 500-1000ක්.. ඒත් නැත්නම් 25,000-50,000ක්.. විතර හරි ජීවත් උනත්, අන්තිමට උන් උන්ට ඉපදෙනකොටම ලැබිල / උරුමවෙලා තියන ආයුශ ගෙවිල ඉවර වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම මැරෙනවා!!! !!! !!!
එතකොට, මේ විදියට සත්වයන් ඉපදෙන මැරෙන එක කෙළවරක් හොයාගන්න බැරි තරම් දුර ඈත අතීතයේ ඉඳලම සිද්ධවේගන ඇවිල්ල තියන දෙයක්!!! !!! !!! ඒ වගේම, ඉපදෙන්න හේතුවෙන වැඩපිළිවෙල.. 'පටිච්චසමුප්පාදය'.. ක්‍රියාත්මක වෙනතාක් නතර කරගන්නත් බැරි දෙයක්!!! !!! !!!
ඒ නිසා මේ ඉන්න තරමක් සත්වයො ඔක්කොම.. උඹල හැමෝම.. මැරෙනකොට, තව තවත් අලුත් සත්වයන් ඉපදෙන එක කොහොමත් සිද්ධවෙනවා!!! !!! !!! එතෙන්දි නිරිසත් / පෙරේත වගේ ඕපපාතික උපත් හැදුණොත් කතාකරලා වැඩක් නෑ, තමන්ම අපාගත වුණා... තමන්ම පෙරේතයෙක් පෙරේතියෙක් උනා... වගේ වෙනවා!!! !!! !!! තිරිසන් උනොත් නිදාගෙන නැගිටලා බලනකොට තමන් සතෙක් වෙලා වගේ තමා!!! !!! !!! මනුස්ස උනොත් නම් සංසාරෙ ආවද.. යනවද.. කියල වගක්වත් නෑ!!! !!! !!! මනුස්ස ජීවිත ලබල ඉපදෙන එවුන් මඥ්ඥං වෙන්නෙ උන් ඉපදුණාට පස්සෙ අහන්න / කියවන්න වෙන ගොං කතා හන්ද තමයි!!! !!! !!! හැබැයි ඔය කොයි විදියට ඉපදුණත් ඒ ඉපදෙන ඉපදෙන සත්වයන්ට ගොඩාක් දුක් විඳින්න.. විඳවන්න.. සිද්ධවෙනවා!!! !!! !!!
ඒ කෙළවරක් නැතිව සත්වයන් හැදෙන වැඩපිළිවෙලට එහෙම්පිටින්ම බලපාන්නෙ, මේ ඉපදිලා ඉන්න සත්වයන් තම තමන්ගෙ ජීවිතවල 'ඇත්ත කතාව' නොදන්න කමට.. 'අවිද්‍යාව' නැත්නම් 'මුළාව' නිසා.. 'හිතන - කියන - කරන දේවල්' වලින් ගොඩනැගෙන භවයයි!!! !!! !!! ඒ නිසා මේ ඉපදිලා ඉන්න සත්වයන් තම තමන්ගෙ ජීවිත වල සත්‍ය ස්වභාවය තේරුම් අරගෙන අවිද්‍යාවෙන් / මුළාවෙන් මිදිලා, භවයක් නොහැදෙන විදියට මැරුණොත්... භවය නිරුද්ධවෙන විදියට මැරුණොත්... ස්වභාවධර්මයේ වැඩපිළිවෙලත් ඉබේම නතරවෙලා සත්වයා පිරිණිවන් පානවා!!! !!! !!! එතනින් දුක් - කරදර - වද - වේදනා ඔක්කොම ඉවරයි!!! !!! !!!
ඒත් ඔය තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතාව දැනගෙන මුළාවෙන් මිදිලා සංසාර දුකෙන් සදහටම නිදහස්වෙන්න පුළුවන් වාසනාවන්ත මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉන්න අහිංසක / මෝඩ මිනිස්සු, උන් ඉපදුණාට පස්සෙ එක එක කාලකණ්නින්ගෙන් 'ඇත්ත කතාව' වෙණුවට අහගන්න / දැනගන්න වෙච්ච කුණුහරුප කතන්දර තොග පිටින් ගිලලා, අවුළෙන් අවුළට පත්වෙලා... මුළාවෙන් මුළාවට පත්වෙලා... දැන් ආයෙ කවදාවත් මේ වැඩපිළිවෙල නවත්තගන සංසාර දුකෙන් නිදහස් වෙන්න බැරි විදියට වැඩේ එහෙම්පිටින්ම අනාගෙන, හොඳටෝම නන්නත්තාර වෙලා ඉන්නවා!!! !!! !!!
හැබැයි ඒ උන්දලාට මේ හැදෙන හැදිල්ල නවත්තගන්නවා නම් නවත්තගන්න පුළුවන් වෙන්නේ... සංසාර දුකින් නිදහස් වෙනවා නම් නිදහස්වෙන්න පුළුවන් වෙන්නේ... මේ ලැබිල තියන මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් සත්‍යය අවබෝධ කරගෙන, අවිද්‍යාවෙන් / මුළාවෙන් එහෙම්පිටින්ම මිදිලා හිත හදාගෙන, (හිත සමාධි ගත කරගෙන) භවයක් නොහැදෙන විදියට.. භවය නිරුද්ධ වෙන විදියට.. මැරුණොතින් විතරමයි!!! !!! !!! නැත්නම් උන් කොච්චර පින් දහම් කර කර.. සිල් රැක රැක.. පෙරුම් පුර පුර.. හිටියත්, උන්ව 'බොග දාල flush කළා වගේ' ගහගෙන යනවා!!! !!! !!! අපාය ලෝක 4න් එකකට වැටෙනකම්ම ගසාගෙන... ගසාගෙන... ගසාගෙන... යනවා!!! !!! !!! *{මේ ජීවිතයෙන් පස්සෙ පෙරේත.. ඊළඟට තිරිසන්.. ඊළඟට නිරිසත්.. විදියට, ටිකෙන් ටික පහළට පහළට වෙන්න තියන සත්ව ජීවිත හැදෙනවා!!! !!! !!! ඒ ජීවිත වලදි අතීත මතකයන් යටපත්වීමක් නැති නිසා, දැනෙන්නෙ හරියට තමන්ටම සිද්ධවෙනවා.. තමන්වම ගහගෙන යනවා.. වගේ තමා!!! !!! !!!}
මොකද, සංසාර පැවැත්ම කියලා සිද්ධවෙන්නේ 'හේතුවක්' (භවයක්) තිබුණොත් 'ඵලයක්' හටගන්නා (සත්වයෙක් උපදින) සිදුවීමක් මිසක්, තම තමන්ම සංසාරෙ සැරිසරන කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! එතැනදි සංසාර දුකෙන් නිදහස්වෙන්න නම් භවය නිරුද්ධ කරගන්නවා හැරෙන්න, වෙන වෙන මගුල් කොර කොර ඉඳලා වැඩක් වෙන්නේ නෑ!!! !!! !!!
කියන බව නේද??


ඉතීන්, හොඳට හිතට ගන්න!!! හොඳට මතක තියාගන්න!!! කාලයෙන් කාලයට ලෝකයේ පහළවෙන සියළුම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා, තම තමන් වහන්සේලා විසින් ස්වයං භූ ඥාණයෙන් අවබෝධ කරගෙන සියලු ලෝක සත්වයන්ට කියා දෙන 'සනාතන දහම'... විශ්වයේ සදහටම ක්‍රියාත්මක වෙන ධර්මතාවය... ඇත්තම ඇත්ත 'හේතු - ඵල ධර්මතාවය'... ඔන්න ඔය 'භවයක්' (හේතුව) නිසා 'සත්වයෙක්' (ඵලය) උපදින කතාව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේලා "සබ්බ පාපස්ස අකරනං.. කුසලස්ස උපසම්පදා.. සචිත්ත පරියෝ දපනං.. ඒතං බුද්ධාන සාසනං.." කියලා, ටිකක් අපබ්‍රංස විදියට "දුකෙන් නිදහස් වෙන්න නම් භවය නිරුද්ධ කරගනිල්ලා!!" කිය කියා කාටත් උපදෙස් දෙන්නේ, අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව ඉස්සරහට යනකොට හොඳටම තේරෙයි!!! !!! !!!


හොඳයි! එහෙමනම් දැන් අපි මේ මුළු සංසාර කතන්දරේටම පදනම් වෙලා තියන, ඔන්න ඔය 'භවය' කියන එක ගැන නිවැරදි දැණුමක් / අවබෝධයක් ලබාගෙන ඉමු!!! හැබැයි ඒක නම් "මෙහෙමයි.. මෙහෙමයි.." කියල එකපාරට කියල (ලියල) දාන්න පුළුවන් සුළුපටු කතන්දරයක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මාගේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි!!" කියල කල්තියාම කියපු මේ ධර්ම කතන්දරේදී, ඔය 'භවය' කියන එක... ඒක හැදෙන හැටි... ඊළඟට ඒකෙන් තව සත්වයෙක් හැදෙන හැටි... ඒ 'සංසාර පැවැත්ම' නතරකරගන්නා තාක් ඉපදෙන සත්වයන්ට මුහුණදෙන්න වෙන දේවල් සිද්ධවෙන හැටි... කියන 'ඇත්ත කතන්දරය' (Real / Technical / Pure පටිච්චසමුප්පාදය) ඇවිල්ලා, මහා බෙල්ල කඩල යන බරපතල කතන්දරයක් තමයි!!! !!! !!! ඒ වුණාට කමක් නෑ. මං ඒ අදාළ කරුණු එකකට එකක් සම්බන්ධ කරලා... පුළුවන් උපරිමයෙන් පැහැදිළි කරලා... ලියන්නම්. ඔහෙල ලක්ෂ වාරයක් හරි කියවලා, හරියට තේරුම් ගන්න.


භවයක් හැදෙන්නේ, මේ සංසාරගත සත්වයන් අවිද්‍යාවෙන් අන්ධවෙලා (රැවටිලා / මුළාවෙලා) ඉඳගෙන හිතන / කියන / කරන දේවල් වලින්... නැත්නම්, උන් වන්දනා මාන කොර කොර.. යාඥා කොර කොර.. pray කොර කොර.. පූජාවල් තිය තිය.. පිං රැස් කොර කොර.. පෙරුම් පුර පුර.. පළිගන්න / ලබාගන්න / අයිති කරගන්න හිත හිත.. ප්‍රර්ථනා කොර කොර.. කොරන කුණුහරුප වැඩ වලින්... තමයි!!! !!! !!! එතනදි භවයක් හැදෙනවයි කියලා ඇත්තටම සිද්ධවෙන්නේ, උන්ගෙ 'මනස' කියන ආයතන කේන්ද්‍ර කරගෙන තඩි විද්‍යුත්චුම්බක ශක්තියක්... තඩි විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයක් (electromagnetic field එකක්)... ගොඩනැගෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, මේ සත්ව ඇඟවල් අස්සෙ එහෙම 'අද්භූත දෙයක්' සිද්ධවෙන්න හේතුවෙලා තියෙන්නේ, මේ සත්වයන් කියන එවුන්ගෙ 'මානසික ක්‍රියාවලිය'ට.. සත්වයන්ගෙ 'චේතනා පහළ කර කර කටයුතු කරන ක්‍රියාවලිය'ට.. පදනම් වෙලා තියෙන්නේ, උන්ගෙ 'මනස' (මොළය) කියන ආයතන වල තියන සජීවී සෛල *{so called 'Neurons' by the Scientists} වලින් හැදිච්ච 'සංවෘත්ත පරිපථ' මහා තොගයක, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නළකලාපී සූත්‍ර දේශණාවෙදි 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' (විඥාණය උපකාරයෙන් නාමරූප පවතිනවා - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතිනවා) කියල පැහැදිළි කරල දුන්නු විදියට, 'විද්‍යුත් ධාරාවන්' ගමන් කරන.. ඒ ගමන්කරන විද්‍යුත් ධාරාවන්ට අනුරූප 'විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයනුත්' ගොඩනැගිල තියන.. තනිකරම විද්‍යාත්මක 'ස්වභාවික යාන්ත්‍රණයක්' (natural mechanism) නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ යාන්ත්‍රණයෙදි සත්වයා චේතනා පහළ කරනකොට / හිතනකොට සිද්ධවෙන්නේ, විද්‍යුත් ධාරාවන් වෙනස්වෙන එක තමයි!!! !!! !!! ඒ වගේම, සත්වයන්ට හිතෙනවා.. මතක්වෙනවා.. කියල සිද්ධවෙන්නෙත්, ඒ විද්‍යුත් ධාරාවන් වෙනස්වෙන එකම තමයි!!! !!! !!! ඇයි තව, සත්වයන් උන්ට ලැබිල තියන ආයතන වලින් බාහිර පරිසරයෙ තියන දේවල් වින්දනය කරනකොට / විඳිනකොට... උන් ඇස්වලින් දකින - කන්වලින් අහන - නහයෙන් ගඳ සුවඳ විඳින - දිවෙන් රස විඳින - කයෙන් පහස විඳින අවස්ථාවල... සිද්ධවෙන්නෙත්, ඒ ඒ ආයතනවලින් නිකුත්වෙන සියුම් විද්‍යුත් සංඥාවල් (tiny electrical signals නැත්නම්, ආයතන වල 'ඉස්පර්ෂයන්') මොළයට සම්බන්ධ උනාම, ඒ සියුම් විද්‍යුත් තරංග වලට අනුව යාන්ත්‍රණයේ විද්‍යුත් ධාරාවන් වෙනස්වෙන එකම තමයි!!! !!! !!! අන්තිමට, සත්වයන් උන්ට ඒ හිතෙන මතක්වෙන දේවල්... ආයතන වලින් දැනෙන දේවල්.. සේරම දැනගන්නේ, ඒ ඒ අවස්ථා වලදි වෙනස්වන විද්‍යුත් ධාරාවන්ට අනුරූප විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල වෙනස්වීම මගින් තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "විජානාතීති ඛෝ භික්ඛවේ තස්මා විඥාණන්ති වුච්චති" (පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් 'විඥාණය' යැයි කියමි) කියලා, 'විඥාණය' හඳුන්වල දුන්නේ, අන්න ඒකයි!!! !!! !!!

අවුල්ද?? ගණන් ගන්න එපා!!! මෙන්න මේකයි කතන්දරේ.

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සත්ව ජීවිත ගැන අවබෝධ කරගන්න හොය හොයා බලපු වෙලාවේ, "මේ සත්වයෝ කියන එවුන්ගෙ ඇඟවල් වල ක්‍රියාත්මක වෙවී තියෙන්නෙ නිකම්ම නිකම් electrical - electromagnetic කතන්දරයක් විතරයි!! ඒ ඇරෙන්න මේ ඇඟවල් අස්සෙ වෙන මොකක්වත් නෑ!! {ගෝම පිණ්ඩූපම සුත්‍රය} ඒ කතන්දරේදි සත්වයෝ හිතනකොට / මතක් කරනකොට වෙන්නෙ විද්‍යුත් ශක්තිය පාවිච්චි කිරීමක් තමයි!! උන් එහෙම විද්‍යුත් ශක්තිය පාවිච්චි කරනකොට ස්වභාවිකවම විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයක් ගොඩනැගෙනවා!! සත්වයන් උන්ට හිතෙන / මතක්වෙන දේවල් දැනගන්නේ, අන්න ඒ විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයේ / electromagnetic field එකේ වෙනස්වීම් වලින් තමයි!! {නළ කළාපී සුත්‍රය} අන්තිමට බලාගෙන යනකොට, සංසාර කතන්දරේ ඇදි ඇදී යන්න හේතුවෙලා තියෙන්නෙත් ඒ electromagnetic field එකම තමයි!!" කියන ඔක්කොම දැක්කා!!! !!! !!! හැබැයි ඒ වෙනකොට වෙන කවුරුවත් ඒ ගැන දැනගෙන හිටියෙත් නෑ!!! !!! !!! ඒ කාලෙ බුදුරජාණන්වහන්සේට ඒ දැකපු ඇත්ත කතන්දරේ ඒ විදියටම (as it is) අනික් අයට කියල දෙන්න විදියක් තිබුණෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි, මේ 'නවීණ තාක්සනේ '... electrical / electromagnetic කතන්දර ඔක්කොම... ලෝකෙට හෙළිදරව් උනේ, මේ බොහෝම මෑත කාලෙදි නේ??? ඉතිං උන්වහන්සේ, සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි electromagnetic field එකෙන් කෙරෙන දේ අනුව ඒකට 'විඥාණය' කියල නමක් දාලා, ඒක දෙවි - මිනිසුන්ට හඳුන්වලා දුන්නා!!! !!! !!! එච්චරයි!!! !!! !!! එතනදි 'විඥාණය ' කියන්නෙ නිකම්ම නිකම් 'නමක් ' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ නමෙන් කියවෙන්නෙ, වෙනමම දෙයක් ගැන... කාටවත් එකපාරට හිතාගන්නවත් බැරි, අමුතුම දෙයක් ගැන... ඔය මං කලින් ඉඳලම කිය කියා ඉඳපු 'විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රය ' (electromagnetic field එක) ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරගත සත්වයෝ කියන එවුන් උන්ට දැනෙන හැම පුකක්ම දැනගන්නේ, අන්න ඒ විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රය උපකාරයෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? පැහැදිළියි නේ??


ඒයි.. එතකොට උඹල දන්නවද, ඇයි ඔය මහා සංඝලා "අපේ electromagnetic field එක (විඥාණෙ.. විඥාණෙ.. ) සංසාරෙ සැරිසරාගෙන.. සැරිසරාගෙන.. සරාගෙන.. සරාගෙන.. සරාගෙන.. ඇවිල්ල තියනවා!!"... ආයෙ, "ඔය මගෙන් අහගත්ත ගොං බණේ ආනිසංසෙන්, තොපිට මෙළොව ජීවිත සාර්ථක කොරගෙන.. පරළොව ජීවිත වාසනාවන්ත කොරගෙන.. electromagnetic ගමන සාර්ථක කොරගෙන.. (භව ගමන.. භව ගමන.. ) දෙවි මිනිස් සැප කෙළවර අමාමහ නිවන් සැපත් ලබන්න හම්බවෙන්ඩයි කියල, සාදු සාදු සාදු කියල ප්‍රාර්ථනා කොරහල්ල!!" කිය කියා, 'මහා ගොංකතා' කියන්නෙ කියල??? ??? ??? ඒ උන් 'මහා ගොං සංඝලා' නිසා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ... ... ...



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.