Wednesday, February 17, 2016

කලින් ලිපිය


චැඃ! තාමත් ඒ ගහගෙන යනහැටි පෙන්නන්න විදියක් නැහැ නේ. උඹල තවම භවයක ප්‍රමාණය අනුව සත්වයා ඉපදෙන ලෝකය තීරණය වෙන විදිය... එතකොට, පින්-පව් / කෙළෙස් / සංස්ඛාර කිය කියා තියන එව්වයි භවයයි අතරෙ තියන සම්බන්ධය... ඊළඟට, සත්වයෙක්ගෙ සතුට සැනසීමයි.. ඒකගෙ දුක් පීඩායි.. භවයයි අතරෙ තියන සම්බන්ධය... ඒ ඒ එව්ව ගැන දන්නෙත් නැහැ නේ. හැබැයි Main Thread එකේ නම් ඒ දේවල් ගැනත් (ටික ටික හරි) ලියල තියෙන්නෙ. ඔය උගත්.. බුද්ධිමත්.. ලොකු ලොකු උදවිය ඒ වගේ වැඩකට නැති දේවල් බලන්නෙ නැති බව හැබෑව!!! ඒත් මං ලිව්ව.

මෙහෙමයි, දැන් කස්ටිය දන්නවා නේ, 'ජරා-මරණ-සෝක-පරිදේව-දුක්-දොම්නස්-උපායාස' කිය කියා තියන තරමක් කෙළවරක් නැති සංසාර දුක් වලින් නිදහස්වෙන්න නම්... පිරිණිවන් පාන්න නම්... භවය / විඥාණය නිරුද්ධ වෙන්න ඕනෙ!!! භවයක් / විඥාණයක් නැතිවෙන්න ඕනෙ!!! කියන බව?? නේද??? *{විඥාණ පච්චයා නාමරූපං!!! විඥාණයක් තිබුණොත් තමයි අලුත් ඇඟක් සජීවී වෙලා / අලුත් අඟකට පණ ඇවිල්ලා, තව සත්වයෙක් ඉපදෙන්නෙ!!! ඉතිං තව සත්වයෙක් නොහැදෙන්න නම් විඥාණය නිරුද්ධ වෙන්න ඕනේ!!! විඥාණය නැතිවෙන්න ඕනේ!!! එතකොට විඥාණ නිරෝධා නාමරූප නිරෝධෝ!!! වෙනවා!!! !!! !!! ඒකම තව විදියකට කිව්වොත්, භව පච්චයා ජාති!!! භවයක් තිබුණොත් තමයි උපදින්නෙ!!! ඒ නිසා තව උපතක් සිදුනොවෙන්න නම් භවය නිරුද්ධ වෙන්න ඕනේ!!! භවය නැතිවෙන්න ඕනේ!!! !!! !!! එතකොට භව නිරෝධා ජාති නිරෝධෝ!!! වෙනවා!!! !!! !!! හරිය??} ඒ කියන්නෙ, භවය / විඥාණය නැත්නම් ('0' නම්) ඉන්න එකා නැතිවෙනවා.. 'පිරිණිවන් පානවා'.. මිසක් ආයෙ මොකෙක්වත් උපදින්නේ නෑ!!! එතකොට ආයි ඒ ගැන කතාකරන්න දේකුත් නෑ!!! !!! !!! වැඩේ ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භවය දසමයක් හරි තිබුණොත්.. දසමයක හරි භවයක් ඉතුරුවුනොත්.. අන්න එතකොට තමයි ඊළඟ එකා කොහේ කොයි ලෝකෙක හැදෙයිද කියන එක බලන්න වෙන්නෙ. හරිය?? අන්න ඒ හැදෙන හැදිල්ලෙදි, භවය දසමයක් විතර තිබුණොත් / ඉතුරුවුනොත්.. 'අරූප භවයක්' හැදුණොත්.. ඒකෙන් ඉපදෙන සත්වයා හැදෙන්නේ, සකවළේ ඈතටම වෙන්න තියන 'ප්‍රණීත ධාතුවේ'!!! !!! !!! නැත්නම්, අරූපාවචර / අනාගාමී බ්‍රහ්ම ලෝක 4න් එකක!!! !!! !!! භවය ඊට වඩා ලොකු වුණොත්.. රූප භවයක් හැදුණොත්.. සත්වයා ඉපදෙන්නේ, අනාගාමී බ්‍රහ්මලෝක වලට වඩා සක්වළේ මැද්දට මැද්දට වෙන්න පිහිටලා තියන, 'මජ්ජිම ධාතුවේ'!!! !!! !!! නැත්නම්, රූපාවචර බ්‍රහ්මලෝක 16න් එකක!!! !!! !!! භවය ඊටත් වඩා ලොකු වුණොත්.. කාම භවයක් හැදුණොත්.. ඒ හැදෙන සත්වයන් හැදෙන්නේ, දෙවි / මනුස්ස / නිරිසත් කිය කියා තියන, සක්වළේ කේන්ද්‍රයට කිට්ටුවෙන්න කිට්ටුවෙන්න පිහිටලා තියන ලෝකවල!!! !!! !!! 'හීන ධාතුවේ' ලෝකවල!!! !!! !!! භවය අම්බානට ලොකු වුණොත් නම් හැදෙන එකා කෙලින්ම ලෝකාන්ත නිරයෙ!!! !!! !!! නැත්නම්, ඔය සත්වයන් ඉපදෙන ලෝක 31ම එක පෙළට තිබ්බොත්, අපාය පැත්තෙ කෙළවරේම (අන්තයේ) තියන ලෝකයේ!!! !!! !!! අන්න ඒ විදියට තමයි මේ ස්වභාවධර්මයේදි භවයක ප්‍රමාණය අනුව සත්වයෙක් ඉපදෙන ලෝකය තීරණය වෙලා තියෙන්නෙ!!! !!! !!! භවය කුඩාවෙන්න කුඩාවෙන්න හැදෙන එවුන් ලෝකාන්ත නිරයෙන් නිදහස් වෙනවා!!! !!! !!! නැත්නම්, ලෝකාන්ත නිරයෙන් ඈතට ඈතට වෙන්න හැදෙනවා!!! !!! !!! භවය ලොකුවෙන්න ලොකුවෙන්න උන්ව ලෝකාන්ත නිරය දිහාවට ඇදෙනවා!!!!!!!! !!!!!!!!!! !!!!!!!!!! තේරුණයි??

** හොඳට දැනගන්න. තනිකරම ස්වභාවික සිදුවීමක් මිසක් කවුරුවත් කරන / කරවන දෙයක් නොවන මේ සංසාරගත සත්වයෝ හැදෙන හැදිල්ල යටින් ක්‍රියාත්මක වෙන්නේ, මහා රෙවෙන කතන්දරයක් තමයි!!! !!! !!! තාම කවුරුවත් දන්නෙ නෑ ඒ ගැන!!! !!! !!! ඔව්ව එළි කලාම ලොක්කො බොක්කො.. මහා විද්‍යාඅඥයෝ.. මහා professorල.. සේරම ගූ ගිහිල්ල ගිහිල්ලම මැරෙයිද කියලත් හිතෙනව ඇත්තටම!!! !!! !!! ඒත් වෙන කරන්න දෙයක් නෑ. සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කරල තියන මහා විනාසය නවත්තන්න / ආපිට හරවන්න... අන්‍යාගමික පවුල්වල ඉපදිලා බොරු බේගල් අහලා අහලා නන්නත්තාර වෙලා ඉන්න උන්දලාට කෙළවිලාම යන එක වලක්වන්න... මොකුත් නොදන්න අහිංසකයන්ට තියන සංසාර අනතුර (පුළුවන් උණොත් කල්ප විනාශය තෙක්ම) එහෙම්පිටින් වහලා දාන්න... ඒ ගැන එළි කරන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්ත තිත්තයි!!! !!! !!! තිත්තම තිත්තයි!!! !!! !!! මේ සංසාර කතන්දරේ අමුම අමු වහක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හොඳයි. ඊළඟට, ඔය උදවිය දන්නවා, පින් කරන්න කරන්න.. පින් රැස්වෙන්න රැස්වෙන්න.. තමයි දිව්‍ය ජීවිත / බ්‍රහ්ම ජීවිත හැදෙන්නෙ!!! ඒකෙම අනික් පැත්ත, පව් කරන්න කරන්න.. පව් රැස්වෙන්න රැස්වෙන්න.. තමයි අපාගත වෙන්නෙ!!! අන්න ඒකෙන් ඔහෙලට තේරෙන්න ඕනෙ, "එහෙම නම් මේ 'පින්' රැස්වෙනවයි කියන්නෙ භවය කුඩාවෙන එකටයි... 'පව්' රැස්වෙනවයි කියන්නෙ භවය විශාලවෙන එකටයි... නේද??" කියන බව!!! !!! !!! මොකද, මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි 'පින් රැස්වෙනවා' කියන්නෙ භවය කුඩාවෙන එකටයි... 'පව් රැස්වෙනවා' කියන්නෙ භවය ලොකුවෙන එකටයි... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ වගේම ඔහෙල දන්නවා, නිකෙළෙස් අය.. කෙළෙස් නැති අය.. (රහතුන් වහන්සේලා) තමයි පිරිණිවන් පාන්නෙ!!! ඒකෙම අනික් පැත්ත, කෙළෙස් වැඩිවෙන්න වැඩිවෙන්න තමයි අපාගත වෙන්නෙ!!! ආන්න ඒකෙන් ඔහෙලට තේරෙන්න ඕනෙ, "එහෙනම් මේ කෙළෙස් අඩුවෙනවා කියන්නෙත් භවය කුඩාවෙන එකටයි... කෙළෙස් වැඩිවෙනවා කියන්නෙත් භවය ලොකුවෙන එකටයි... නේද??" කියන බව!!! !!! !!! මොකද, මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි 'කෙළෙස් ප්‍රහාණය වෙනවා' / 'කෙළෙස් අඩුවෙනවා' කියන්නෙත් භවය කුඩාවෙන එකටයි... 'කෙළෙස් වැගිරෙනවා' / 'කෙළෙස් වැඩිවෙනවා' කියන්නෙත් භවය ලොකුවෙන එකටයි... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ වගේම ඔහෙල දන්නවා, 'සංස්ඛාර' නැත්නම් 'චේතනා පහල කර කර හිතන - කියන - කරන දේවල්' වැඩිවෙන්න වැඩිවෙන්න තමයි විඥාණය / භවය ලොකුවෙන්නෙ!!! !!! !!! සංඛාර පච්චයා විඥාණං!!! !!! !!! එතකොට, සංස්ඛාර නැතිවුනාම තමයි විඥාණය / භවය නිරුද්ධ වෙන්නෙ!!! !!! !!! සංඛාර නිරෝධා විඥාණ නිරෝධෝ!!! !!! !!! ආන්න ඒකෙන් ඔහෙලට පැහැදිළිවෙන්න ඕනේ, සංස්ඛාර කරනකොට වෙන්නෙත් භවය ලොකුවෙන එකයි!!! !!! !!! වඩාත් හොඳට තේරෙන්න කිව්වොත්, සංස්ඛාර කරනවයි කියන්නේ, 'භවය අනාගන්නවා!!' කියන එකයි!!! !!! !!! භවය කුඩා වෙන්නේ, සංස්ඛාර වලින් වැළකුනොත් තමයි!!! !!! !!! ඒකත් හොඳටම තේරෙන්න කියනවා නම්, භවය කුඩා කරගන්න (settle කරගන්න / නිවාගන්න) කරන්න ඕනේ, සංස්ඛාර වලින් වැළකෙන එක තමයි!!! !!! !!! කියන බව!!! !!! !!!

අන්තිමට, සත්වයෙකුට සතුටක් සැනසීමක් ඇතිවනවා කියන්නේ, ඒකගෙ හිතේ දුක් පීඩා නැතිවෙලා.. හිතට සහනයක් සැලසිලා.. හිතේ කළබල ගතිය / විසිරීම අඩුවෙන එකට තමයි!!! !!! !!! එතනදිත් ඇත්තටම වෙන්නේ, ඇනි ඇනී තිබුණු (ලොකුවේගන / වැඩිවේගන ගියපු) භවයක් තව දුරටත් ඇනෙන එක නැවතිලා, ඒක settle වෙන පැත්තට / නිවෙන අතට හැරෙන එක තමයි!!! !!! !!! ඒකෙම අනික් පැත්ත, සත්වයෙක් දුකට පීඩාවට පත්වෙනවයි කියන්නේ, සත්වයෙක්ගෙ හිතේ සැනසිල්ල නැතිවෙලා.. ඌ අසහනයට පත්වෙලා.. ඒකගෙ හිත කලබල වෙන / විසිරෙන එකට තමයි!!! !!! !!! එතනදි සිද්ධවෙන්නෙත්, සාමාන්‍ය විදියට වෙනස් වෙවී වෙනස් වෙවී තිබිච්ච භවයක්, එකපාරටම ඇනීගන ඇනීගන ඇනීගන යන්න (ලොකුවෙන්න / වැඩිවෙන්න) පටන්ගන්න එක තමයි!!! !!! !!!

හරිය?? තේරුණා නේ?? ඕං දැන් ඔහෙලා, භවයක ප්‍රමාණය අනුව ඉපදෙන සත්වයා එක එක ලෝකවලට සෙට්වෙන විදියයි... සංස්ඛාර / පින්-පව් / කෙළෙස් කියන එව්වත් භවයත් අතරෙ සම්බන්ධයයි... සත්වයෙක්ගෙ සතුට සැනසීම හා දුක් පීඩා කියන ඒවාත් භවයත් අතරෙ සම්බන්ධයයි... ගැනත් දන්නවා!!! !!! !!! නේ??

ඒ වගේම, මෙන්න මේකත් පැහැදිළිව දැනගන්න!!! !!! !!! හොඳට මතක තියාගන්න!!! !!! !!!

උඹල ඔය එක එකාගෙ ගොං කතා අහල / කියවලා අම්බානට රැවටිලා, 'උඹල මේ මනුස්ස ජීවිත ලබල ඉපදිල තියෙන්නෙ උඹලගෙ පූරුවෙ පිං හන්දය'... 'උඹල පෙර ආත්ම වල ගොඩාක් පින් කරල තියන.. ගොඩාක් සිල් රැකල තියන.. මහා පින්වත් - මහා සිල්වත් උදවියය'... කියල එහෙම හිතාගෙන හිටියට, ඇත්තටම නම් උඹල අද මෙහෙම මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉන්නේ.. බොලාට දැන් ඔය කර කර ඉන්න දේවල් කර කර ඉන්නත් ලැබිල තියෙන්නේ.. බොලා ඉපදෙන වෙලාවෙ තිබිච්ච 'භව' මනුස්ස මට්ටමේ... මනුස්ස මට්ටමට ඇතුලේ... තිබිච්ච නිසා මිසක්, උඹලගෙ ලොකු කමකට.. උඹලගෙ වාසනාවන්ත කමකට.. උඹලගෙ පින්වන්ත කමකට.. එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'පුබ්බේත කත පුඤ්ඤතා' (පෙර කල පින් ඇතිබව) කියන කතාව, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගොන්නුන්ට කියාපු කතාවක්... ධර්මය අවබෝධ කරගන්න තරම් මොළයක් නැති මෝඩ පොරවල් බණ අහන්න ආපු වෙලාවල, "ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි!! තොපිට නෙවෙයි!! දූපියව් යන්න!!" කියලා උන්ව එලවල දාන්න බැරිකමට, අර.. අර.. පිළිකාවක් හැදිල ඔන්න මැරෙයි මෙන්න මැරෙයි ඉන්න එකාටත් "ඔයාට දැන් සනීපයි!! ඔයාට හෙට අනිද්දම ගෙදර යන්න ලැබෙයි!!" කියලා 'හිත හදනවා' වගේ, හිත් හදන්න කියාපු කතාවක්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, මෙතනදි උඹගෙ සිල්වත් කම්.. ගුණවත් කම්.. පින්වත් කම්.. හැදිච්ච කම්.. දැන උගත් කම්.. ලොකු කම්.. නම්බුකාර කම්.. මොන බම්බුවක්වත් වැඩක් නෑ!!! !!! !!! උඹ මැරෙනකොට උඹ ඉපදෙද්දි තිබුණට වඩා භවය ලොකුවෙලා තිබුණොත්.. මනුස්ස මට්ටමෙන් එහාටම විසිවෙලා තිබුණොත්.. 'උඹ' විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'උඹ' ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දන්නවා නේ, සත්වයො සංසාරෙ යන්නෙ නැතිවුණාට, උඹ මැරෙනකොට පෙරේත / නිරිසත් ඇඟක් හැදුනොත් උඹට දැනෙන්නෙ හරියට උඹම පෙරේතයෙක් - තියෙක් උනා... උඹම අපාගතවුනා... වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තිරිසන් ඇඟක් හැදුනොත් මුළින් පොඩි interval එකක් ලැබුණට පස්සෙ අමු වහක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, එතකොට දැන් උඹව පිරිවරාගෙන ඉන්න.. උඹට උපදෙස් දෙන.. බකයො මොකෙක්වත් උඹ ළඟ ඇත්තෙත් නෑ... 'දෙයිය'ත් නෑ... දෙයිය ගැන කියපු බයියොත් නෑ... උඹ විතරයි!!! !!! !!! ඒ වගේම, එහෙම උනාට පස්සෙ 'මං නෙවෙයි!! මගේ නෙවයි!! මගේ ආත්මය නෙවෙයි!! මායාවක් විතරයි!!' ගගා නාහෙන් ඇඬුවට වැඩක් වෙන්නෙත් නෑ!!! !!! !!! සාපේක්ෂ / නිරපේක්ෂ / පරමාර්ථ කුණුහරුප වලින් වැඩක් ඇත්තෙත් නෑ!!! !!! !!! විඳවන්න වෙනවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Note: හොඳට දැනගන්න, සංසාරගත සත්වයන් වෙච්ච මේ අපේ ඇඟවල් වල සිද්ධවෙවී තියෙන්නේ, ක්‍රියාකාරීත්වයක් විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ ගැන පැහැදිළි කරලා දුන්නේ, 'දැල්වෙන පහණක දැල්ල නිසා ඇතිවෙලා තියන ආලෝකය වගෙයි!!' කියලයි!!! !!! !!! දැන් ඔය උඹලට දැනෙන තරමක් දේවල් සේරම (ඇහෙන / පේන / දැනෙන / හිතෙන / මතක්වෙන ඔක්කොම) දැනෙන්නේ, අන්න ඒ විදියට, ඔය බොලාගෙ ඇඟවල් වල සිද්ධවෙවී තියන ක්‍රියාකාරීත්වය නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, මේ ඇඟවල් හැදිල්ල තනිකරම සිද්ධවෙන්නේ ස්වභාවධර්මයෙන්... නැත්නම්, ස්වභාවධර්මයට අනුව... තමයි!!! !!! !!! ඒක කොහොමටවත් බොලාට ඕනෙ ඕනෙ විදියට කොරන්න / කොරගන්න පුළුවන් දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, මේ ධර්ම කතන්දරේදි උඹල කාට කාටත් තියන එකම task එක... උඹල කාට කාටත් කරන්න / කරගන්න තියන එකම දේ... මේ ඇඟ කැඩිල බිඳිල විනාශ වෙද්දී තව එකම එක ඇඟක් වත් නොහැදෙන්න, කල්තියාම භවය නිරුද්ධ කර දැමීම විතරයි!!! !!! !!! බැරිවෙලා වත් උඹට ඒක කරගන්න බැරුව ගිහින්, මේ ඇඟ විනාශ වෙනකොට වෙන ඇඟක් හැදිලා මේ විදියම ක්‍රියාකාරීත්වයක් ඒ ඇඟේ සිද්ධවෙන්න ගත්තොත්, 'උඹ' එහෙට ගියා... ආසාවෙන් / කැමැත්තෙන් ගියා නෙවෙයි!!! !!! !!! උඹව එහෙට ඇදගෙන ගියා... උඹව එහෙට ගහගෙන ගියා... වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි! එහෙනම් ගන්න පොල් මුඩ්ඩ අතට.



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.