Monday, February 15, 2016

කලින් ලිපිය


ඕං ඉතිං කතන්දරේ කොච්චර බරපතල උනත් අමාරුවෙන් අමාරුවෙන් හරි කරුණු කාරණාවල් ගලපලා, 'භවය' ගැන ගොඩාක් දේවල් ලිව්වා. ඒ ලියන අතරෙදි ඔය උදවිය මීට කලිනුත් අහල / කියවලා දැනගෙන තියන 'රැස් විහිදෙන' case එක... එතකොට, "න ජච්චා වසලෝ හෝති.." case එක... වගේ දේවලුත් අදාළ තැන්වලදි සඳහන් කලේ, "එහෙනම්, මේක තමයි කතන්දරේ!!" කියන එක ඔහෙලට තවත් හොඳට පැහැදිලි වෙන්න තමයි!!! !!! !!! හැබැයි ඉතිං ඒ කොච්චර කලත් ගොඩ දෙනෙකුට 'GREEK' වගේ ඇති!!! !!! !!! ඇයි ඉතිං, වැඳ වැඳ.. පූජ කොර කොර.. පුද පුද.. කෙඳිරිගගා.. (යාඥා / pray කොර කොර ) හිටපු මොට්ට පොරවල් මිසක්, 'සත්‍ය ශ්‍රී සද්ධර්මය' (සාසන භක්‍ෂක කාලකණ්නි ගොං සංඝයෝ කූරුගාපු / ගූ කරපු ඒවා නෙවෙයි, පිරිසුදු Original / Genuine බුද්ධ දේශණා) අහල / කියවලා තිබුණ එවුන් වත්.. 'ඇත්ත කතන්දරේ' මෙහෙම එකක්ය කියලා, අදහසක් (idea එකක්) හරි තිබුණු එවුන් වත්.. නෙවෙයි නෙව?? ඒකට කමක් නෑ. හොඳට කියවන්න!!! 20-30 පාරක් වත් කියවන්න!!! !!! එතකොට තේරෙයි!!! !!! !!! ඔය 'ඇත්ත කතන්දරේ' නොදන්න / නොතේරිච්ච නිසා තමයි, මුළු ලෝකෙම ඉන්න 'මනුස්ස' කියන ජාතියේ සත්තු මෙච්චරට 'බලු වෙලා' තියෙන්නෙ!!! !!! !!! ඒකයි උන් උන්ට හිතෙන හිතෙන හැටියට සල්ලි / බලය පාවිච්චි කර කර, ඕනෙ එකෙකුට ඕනෙම දෙයක් කියන්නෙ කරන්නෙ - ගහන්නෙ මරන්නෙ - කපන්නෙ කොටන්නෙ - මඩ ගහන්නෙ... නැති වැරදි කියල / බොරු චෝදනා දාල, නැති භංග කරලම දාන්නෙ... අහිංසක සත්තුන්ව 'උන්ගෙ වගේ' මරාගෙන කන්නෙ / මර මරා විකුනන්නෙ... දෙයියටෙයි - අරූටෙයි - මූටෙයි කිය කියා නිරපරාදෙ මරල දාන්නෙ... සේරම!!! !!! !!! ඒ ඇත්ත කතන්දරේ නොදන්න / නොතේරිච්ච නිසාම තමයි උඹල මේ අපිට ලැබිල තියන තාවකාලික සත්ව ජීවිත full ආතල් කියලත් හිතාගෙන ඉන්නෙ!!! !!! !!! ඒකම තමයි උඹල වන්දනාවල් / පූජාවල් / යාඥාවල් වගේ 'නොම්මර එකේ ගොං වැඩ' කර කර කාලෙ කකා ඉන්නෙ... තව තව සංසාරෙ 'යන්නත්' හදන්නෙ... සේරම!!! !!! !!! 'ඇත්ත කතන්දරේ' හරියටම දැනගන්න ලැබෙනකොට ඒ සියලු රෝග සනීප වෙයි!!! !!! !!!

හරි! දැන් තව 'භවය' ගැන ලියන්න ඉතුරු, ඒකෙ හොඳම හරිය... භයානකම හරිය... අර අර භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාර පැවැත්ම මහා භයානක සැඩපහරක්"ය කිව්ව... මං තුමා, "අඩුම ගණනේ අනාගාමී වත් නොවී මැරෙන එවුන් බොග දාල flush කළා වගේ ගහගෙන යනව"යි කිව්ව... හැබෑ සංසාර අනතුරට (ගහගෙන යන එකට) අදාළ 'සීන් කෝන්' ටික තමයි!!! !!! !!! දැන් ඒ හරිය බලමු. හැබැයි ඉතිං නිවන් දකින්න නම් මෙච්චර දේවල් ඕනෙ නෑ!!! මං 'ඇත්ත කතන්දෙර්' තේරිච්ච මොළේ තියන උඹලට නිවණ හොඳටම අවබෝධ වෙන්න කරුණු කියල දීලා, ඒ 'නිවණ' උඹල උඹල විසින්ම තනි තනියෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න කරන්න ඕනෙ ටිකත් කියල දුන්න නේ?? උඹල ඒ විදියට කරහල්ල!!! !!! !!! නිවන් දැක්කට පස්සෙ මේ කතන්දර උඹලට අදාළ වෙන්නෙ නෑ. 'අදාළ වෙන්නෙ නෑ' කිව්වෙ, බලපෑම් නැතුවා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ජීවිතේ තියන තාක් මුහුණ දෙන්න වෙන දේවල් වලට මුහුණ දෙන්නම වෙනවා!!! !!! !!! හැබැයි ඒ සේරම මේ ජීවිතය පවතිනකම් විතරයි!!! !!! !!! එතනින් ඉවරයි!!! !!! !!! අන්න ඒ නිසා, රහත්වෙච්ච / නිවන් දැක්ක එවුන් මේ ඉදිරියෙදි දැනගන්න ලැබෙන දේවල් වලින් shock උනාට, ඉවසං ඉන්නවා ඇරෙන්න බයවෙන්න.. කළබල වෙන්න.. උවමණා නෑ!!! !!! !!! ඒකයි. මේ හරිය ඇත්තටම අවශ්‍ය වෙන්නේ, "මං (දමිය) වැරදියි!! උන් තමයි හරි!!" කියල හිතාගෙන, පිං කොර කොර සංසාරෙ යන්න බලාගෙන ඉන්න.. පෙරුම් පුරලා පුරලා පුරලා මෙතේ බුදුණුත් දැකලම ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න ලෑස්තිවෙලා ඉන්න.. කාලකන්ණි ගොං සංඝයන්ට / ගොං බෞද්ධයන්ට අන්තිමට උන්ට වෙන්නෙ මොකද්ද කියන එක උන්ටම බලාගන්න හදල දෙන්නයි... දෙයියො බදාගෙන නට නටා ඉන්න.. ග්‍රහයො බදාගෙන පූජාවල් තිය තියා ඉන්න.. වෙන වෙන මනස්ගාත හිතාගෙන කාලෙ කකා ඉන්න.. උන්දලාට, මේ සංසාරගත සත්ව ජීවිත වල ඇත්ත කතාව සිද්ධවෙන විදිය පෙන්නල දෙන්නයි... තමයි!!! පස් පව් (පංචානන්තරීය පාප කර්ම) - දස අකුසල් කරපු / කරන එවුන්ට.. එතකොට ඔය මට - අපේ හාමුදුරුවොන්ට against ('ඇරපු' / 'අරින') එවූන්ට.. වෙන්නෙ මොකද්ද කියන එකත්, ඒ එක්කම පෙනෙයි!!! !!! !!! ...

ඉතින්, මෙන්න මේකයි ඒ 'භව' වල තියන භයානකම කතන්දරේ!!! දැන් ඔය 'භව' කියන ඒවා (electromagnetic fields) ගොඩනැගෙන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' හැටියට හඳුන්වලා දීපු, විද්‍යුත් ශක්තියත් - විද්‍යුත්චුම්බක ශක්තියත් දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මක වෙවී තියන ස්වභාවික යාන්ත්‍රණයක් පදනම් කරගෙන / base කරගෙන නිසා, සත්වයෙක් චේතනා පහළ කර කර හිතන - කියන - කරන දේවල් අනුව.. නැත්නම්, සත්වයෙක් කරන සංස්ඛාර අනුව.. ඒත් නැත්නම්, සත්වයෙක් රැස්කරන කර්ම අනුව.. ඒ සත්වයාගෙ පැත්තෙන්... 'හිත' නැත්නම්, 'විද්‍යුත් ශක්තිය' පැත්තෙන්... භවයක ප්‍රමාණය අඩු වැඩි වෙනවා වගේම, ඉන්න තරමක් සියලු ලෝක සත්වයන්ගේ භව වලින් ඇතිවන බලපෑම නිසා.. ලෝකයේ තියන තරමක් (සත්ව ශරීර වලින් ගොඩනැගුන) විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර වල බලපෑම නිසා.. බාහිරිනුත්... 'විඥාණය' නැත්නම්, විද්‍යුත්චුම්බක ශක්තිය පැත්තෙනුත්... භවයක ප්‍රමාණය / විශාලත්වය අඩු වැඩි වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට ඒ භවයක් සත්වයාගේ ජීවිතයට.. 'ආයු - වර්ණ - සැප - බල - ප්‍රඥා' වලට.. ඇතිකරන බලපෑම, සක්වළේ තියන තරමක් ග්‍රහලෝක - ග්‍රහවස්තු සියල්ලේම ගුරුත්වාකර්ෂණ ශක්ති වල බලපෑම අනුවත් වෙනස් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තවත් විදියකට කිව්වොත්, භවය / විඥාණය කියන්නේ, අවකාශය පුරාම විහිදෙන / පැතිරෙන දෙයක්.. ක්‍ෂේත්‍රයක් (field එකක්).. හන්දා, ඒක බාහිර අවකාශයේ තියන තරමක් අනිකුත් ක්ෂේත්‍ර (fields) සියල්ලේම බලපෑමට අහුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (මැදිවෙනවා / යටත්වෙනවා / subject වෙනවා කොහොම කිව්වත් එකයි.)

** ම්ම්.. ඔය 'විඥාණ - නාමරූප කතන්දරේ' හරියට දන්නෙ නැති අය ඉස්සෙල්ලම ඒක ගැන හරියට දැනගන ඉමුකෝ!!! Main Thread එකේ ඒ සේරම ලියල publish කරල තියෙන්නෙ!!! ඒ වුණාට කවුරුවත් බලන්න නැතුව ඇති නේ?? නේද??? වැරදිලාවත් බලපු අයත් ඉන්නවා නම් ඒත් කමක් නෑ. ඒ අය ආයෙත් මතක් කරගන්න!!! නැත්නම් මේ 'භයානක කතන්දරේ' කොච්චර භයානකද කියලා, තේරෙණ එකක් නෑ.

මෙහෙමයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'නළකලාපී සූත්‍ර දේශණාව' හා 'ගෝම පිණ්ඩූපම සූත්‍ර දේශණාව' වගේ සූත්‍ර දේශණාවල් ගණනාවකදීම, "මේ සංසාරගත සත්ව ජීවිත හැම එකකටම හේතුවෙලා තියෙන්නේ, විඥාණය උපකාරයෙන් නාමරූප ඇතිවන / පවතින.. නාමරූප වල උපකාරයෙන් විඥාණය ඇතිවන / පවතින.. ස්වාභාවික ක්‍රියාවලියයි!! සත්වයන්ට මේ විඳින්න වෙලා තියන තරමක් ජරා - මරණ - සෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාස සියල්ලම, ඒ විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්.. නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්.. හන්දයි!!" කියලා, ඔය 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරය ගැන, ඒ කාලයේ හැටියට කියල දෙන්න පුළුවන් වෙච්ච උපරිමයෙන්ම කරුණු කියා දීලා තියනවා!!! !!! !!! සෑහෙන කාලයක් තිස්සෙ කෙරිච්ච ලොකු operation එකකින් පස්සේ, 'අපි' ඒ කතන්දර සේරම එහෙම්පිටින් දිගහැරගත්තා!!! !!! !!! එහෙම්පිටින් අල්ලගත්තා!!! !!! !!! මේ 'වෙනස'... මේ 'සියලු සත්වයන් whole sale එකේ නිවන් දක්කන වැඩපිළිවෙල'... පටන්ගන්න ලැබුණේ, ඒ හන්දයි!!! !!! !!! ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කරලා දීපු 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේදී ඇත්තටම නම් අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවැත්ම සිද්ධවෙන්නේ, 'නාම' හැටියට හඳුන්වා දුන් විද්‍යුත් ශක්තියත්.. 'විඥාණ' හැටියට හදුන්වා දුන් විද්‍යුත්චුම්බක ශක්තියත්.. දෙක අතරේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඒ ඇවිල්ලා 'විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය ඇතිවන / පවතින... නැවත විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය ඇතිවන / පවතින...' ස්වභාවික සංසිද්ධියයි!!! !!! !!! ඒත් ඒ 'විද්‍යුතයෙන් විද්‍යුත්චුම්බකත්වය - විද්‍යුත්චුම්බකත්වයෙන් විද්‍යුතය' අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින ක්‍රියාවළියක් නියමාකාරයෙන් සිදුවීමට නම්, විද්‍යුත් ශක්තියයි.. විද්‍යුත්චුම්බක ශක්තියයි.. දෙක විතරක් තිබීම ප්‍රමාණවත් නෑ!!! !!! !!! ඒකට විද්‍යුතය සන්නයනය වීමට (විද්‍යුත් ශක්තිය ගමන් කිරීමට / විද්‍යුත් ශක්තියට ක්‍රියාත්මක වීමට) විද්‍යුත් සන්නායක වලින් හැදිච්ච මාර්ගයකුත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි!!! !!! !!! මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි 'මනස' කියන ආයතනය සකස්වෙන්නේ අන්න ඒ විද්‍යුතය සන්නයනය වීමට අවශ්‍යවෙන 'මාර්ගය' හැටියට තමයි!!! !!! !!! එතකොට, ඒ 'මනස' කියන ආයතනය හැදෙන්නේ හතරමහා ධාතු නැත්නම් 'රූප' වලිනුයි!!! !!! !!! 'නාම - විඥාණ' (විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය) දෙකේ කතන්දරයට 'රූප' (හතරමහා ධාතු) සම්බන්ධ වෙන්නේ... නැත්නම්, 'නාම පච්චයා විඥාණං - විඥාණ පච්චයා නාමං' කතන්දරය 'නාමරූප පච්චයා විඥාණං - විඥාණ පච්චයා නාමරූපං' කතන්දරයක් බවට පත්වෙන්නේ... අන්න ඒ විදියට තමයි!!! !!! !!! ('නාම'ට 'රූප' නැතුව බැරි නිසා, 'නාම'යි 'රූප'යි දෙන්න කසාද බැන්දහම!!! ) 'සංසාරගත සත්වයෙක්'ය කියන්නෙ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං කතන්දරයක්'... නැත්නම්, හතරමහා ධාතු (රූප) වලින් හැදිච්ච සන්නායක පද්ධතියක විද්‍යුත් ශක්තියයි.. විද්‍යුත්චුම්බක ශක්තියයි.. දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මක වෙමින් තියන කතන්දරයක්... වෙන්නේ, අන්න එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** මේ.. පොඩි case එකක්. දැන් ඔතනදි ඕනෙ මෝඩයෙකුට (කෙනෙකුට ) තේරෙණවා නේ, සන්නායක පද්ධතියක් (circuit එකක්) නැතුව විද්‍යුතයට ගමන් කරන්න බැරි බව?? නැත්නම්, 'වින් - නාම කතන්දරයක්' සිද්ධවෙන්න, 'රූප' නැතුව බැරි බව?? නේද??? බුදුහාමුදුරුවෝ කිව්වෙත්, "විඥාණය - නාමරූප එකටමයි තියෙන්නේ!! වෙන් වෙන්ව පවතින්නේ නෑ!!" කියලයි!!! !!! !!! ඒත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නම්, "විඥාණයට ඇඟක් (නාමරූප) ඕනෙම නෑ!! ඒකට ඇඟක් හම්බවුණොත් ඉපදෙනවා!! නැත්නම් ඇඟක් හම්බවෙනකම් අවකාශයේ සැරි සර සර ඉන්නවා!! අරහෙ යනවා!! මෙහෙ යනවා!!" කිය කියා, ලෝකෙ නැති පයිත්තියං කියවනවා / කියල තියනවා!!! !!! !!! අහල ඇති නේ??? හොඳට දැනගන්න... මතක තියාගන්න... ඒ 'කයක් නැතුව විඥාණයකට පවතින්න පුළුවන්'ය කියන කුණුහරුපේ, ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් නොතේරිච්ච සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'ගොං කතාවක්' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විඥාණය කියන්නෙ ඇඟක් නැතුව තියෙන්න පුළුවන් එකක් (දෙයක්) නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ගෝම පිණ්ඩූපම සූත්‍ර දේශණාව' දේශණා කරපු වෙලාවේ, වේලිච්ච ගොම චුට්ටක් (ගොම කෑල්ලක් කියමු. ) ඇඟිලි දෙකින් අල්ලලා පොඩි කරලා පොඩි කරලා... ඊළඟට ඇඟිලි ගසල ගසල දාල, කටිනුත් 'ෆූ ගාල' පිඹලා... ඒ ඇඟිලි ශ්‍රාවක සඟ පිරිසට පෙන්වලා, "ලොකුවට පේන්න තිබුණට මෙන්න මෙච්චර වත් දෙයක් ඔය ඇඟවල් අස්සෙ නෑ!! එහෙම අංශුමාත්‍රයක තරම් වත් දෙයක් ඔය ඇඟවල් අස්සෙ තිබුණා නම්, අපට දුකින් නිදහස් වීමක් ගැන.. නිවණක් ගැන.. කතාකරන්න වත් ලැබෙන්නේ නෑ!!" කියලා, තව බොහෝම වැදගත් කාරණාවක් අපට හෙළිදරව් කලා!!! !!! !!! ඔහෙල දන්නව නේ, වේලිච්ච ගොම කෑල්ලක් ඇඟිලි දෙකෙන් අල්ලලා පොඩිකරන කොට ඒක කුඩු කුඩු වෙලා සේරම හැලෙනවා!!! දුවිලි වගේ ඇඟිලිවල ගැවිච්ච ටික හැරෙන්න මොකුත් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! අන්තිමට ඇඟිලි දෙක ගසල ගසල දාල කටිනුත් පිම්බහම ඒ දුවිලි ටිකත් යනවා!!! !!! !!! ඊටපස්සෙ නම් ඉතුරුවෙච්ච දේවල්ය කියලා මොකුත්ම නෑ!!! !!! !!! කියන බව?? නේද??? අන්න ඒකෙන් උන්වහන්සේ අපට තෝරලා දුන්නේ, "මේ ස්වභාවධර්මයෙන් හැදිච්ච ඇඟවල් වල තියෙන්නේ, ඒ ඇඟවල් ස්වභාවධර්මයෙන් හැදිල තියන විදියටම වැඩ කර කර තියනකම් විතරක් පවතින, තාවකාලික 'නාම' 'රූප' 'විඥාණ' එකතුවක් විතරයි!! ඒ ඇරෙන්න මේ ඇඟවල් වල ස්ථිර.. නිත්‍ය.. මොකක්වත් නෑ!!" කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, තනිකරම 'නාමරූප පච්චයා විඥාණං - විඥාණ පච්චයා නාමරූපං' කතන්දරයක් වෙච්ච මේ සංසාරගත සත්වයන්ගේ, ආයතන සේරම පැත්තකට දැම්මාම... 'මනස' ප්‍රධාන 'ඇස - කණ - නාසය - දිව - කය' කියන ආයතන 6.. නැත්නම් 'ඇඟ'.. අයින් කරලා දැම්මාම... තව තියෙන්නේ, 'නාමයි' (විද්‍යුත් ශක්තිය) 'විඥාණයි' (විද්‍යුත්චුම්බක ශක්තිය) දෙක විතරයි!!! !!! !!! හැබැයි මේ නාම - රූප - විඥාණ එකක්වත් වෙන්කරන්න / අයින් කරන්න බෑ!!! !!! !!! මොකද, 'රූප' නැතිවෙච්ච ගමන් 'නාම' නවතිනවා!!! !!! !!! නැත්නම්, හතරමහා ධාතු වලින් හැදිච්ච circuit එක කැඩිච්ච ගමන් විද්‍යුත් ක්‍රියාකාරීත්වය / current flow එක නවතිනවා!!! !!! !!! එතකොට magnetic field එකත් ඉබේම collapse වෙනවා!!! !!! !!! නැත්නම්, magnetic field එකත් ඉබේම නැතුව යනවා!!! !!! !!! ඒ දෙක නැතිවුණාම 'රූප' කුණුවෙලා ගඳගහන්න ගන්නවා!!! !!! !!! වළලලා දාන්න හරි.. පුච්චලා දාන්න හරි.. වෙනවා!!! !!! !!! එතකොට ඔක්කොම 'හබක්' තමයි!!! !!! !!! අන්තිමට මොකුත්ම ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නේ??? ??? ඉතිං, අන්න ඒකෙන් අපට දැනගන්න තියෙන්නේ, මේ සත්ව ජීවිතයක් පවතිනතාක් කල් ඒකගෙ 'හිත'... ඒකා 'හිතන දේවල්', 'චේතනා' නැත්නම් 'කර්ම'... 'කර්ම ශක්තිය'... 'භවය'... ඔක්කොම හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනෙත්, ඇඟ ඇරුනාම ඌට තියන ඉතුරු දේවල් ටික... නැත්නම්, විද්‍යුත් ශක්තියයි.. විද්‍යුත්චුම්බක ශක්තියයි.. දෙක... තමයි!!! !!! !!! හරියටම කිව්වොත්, මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවේදී,
'නාම' ; සත්වයාගේ 'හිත' ; සත්වයා 'හිතන දේවල්', 'චේතනා' නැත්නම් 'කර්ම' => විද්‍යුත් ශක්තිය!!! කියන එකයි...
'විඥාණය' ; 'භවය' ; 'කර්ම ශක්තිය' => විද්‍යුත්චුම්බක ශක්තිය!!! කියන එකයි... තමයි!!! !!! !!! හරිය??

අන්තිමට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'නළකලාපී සුත්‍ර දේශණාවෙදි' ඔය විද්‍යුත් ශක්තිය 'නාම'යි.. විද්‍යුත්චුම්බක ශක්තිය 'විඥාණ'යි.. දෙක බට මිටි දෙකකට උපමා කරලා, "බට මිටි දෙකක් එකකට එකක් හේත්තු කරලා කෙලින් සිටුවා තිබ්බාම ඒ දෙක ඒ විදියටම තියනවා!! නමුත් එයින් එකක් හරි වැටුණොත් දෙකම වැටෙනවා!!" කියලා, මේ සත්ව ශරීරයක ඔය 'විඥාණ පච්චයා නාමං - නාම පච්චයා විඥාණං කතන්දරයක්' ක්‍රියාත්මක වෙන හැටිත් අපට පැහැදිළි කරලා දුන්නා!!! !!! !!! හැබැයි, භාග්‍යවතුන්වහන්සේ එතනදි "බට මිටි දෙකක් එකකට එකක් හේත්තු කරලා කෙලින් සිටුවා තිබ්බාම ඒ දෙක ඒ විදියටම තියනවා!! එකක් හරි වැටුණොත් දෙකම වැටෙනවා!!" කියලා තෝරලා දීල තියෙන්නේ, විද්‍යුතයත් විද්‍යුත්චුම්බකත්වයත් දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින තාක් ඒ දෙක දිගටම පවතින එකයි... අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින්න බැරිවෙච්ච ගමන් දෙකම නැතුව යන එකයි... කියන, 'විඥාණ පච්චයා නාමං - නාම පච්චයා විඥාණං' කතන්දරයේ තියන ලක්ෂණ (characteristics) දෙකක් ගැන විතරයි!!! !!! !!! *{'කෙලින් හිටිනවා' = තියනවා = 'ON' or '1' කියන එක!!! 'වැටෙනවා' = නැතුව යනවා = 'OFF' or '0' කියන එක!!! } එතකොට ඒ දෙකේ කතන්දරය එහෙම්පිටින්ම දිගහැරගන්න ලැබුණේ, පෙනෙන / නොපෙනෙන ලෝකවල ලොකු කල්‍යාණමිත්‍ර පිරිසකගේ උදව් උපකාර ඇතුව කෙරිච්ච මේ වැඩේදි, මං තුමා 'Tech Guyයෙක්' හැටියට ඔය technical කතන්දර කූරු ගාලා කූරු ගාලා ලබාගෙන තියන දැණුමයි අත්දැකීමුයි.. බුද්ධ දේශණා 600 - 700ක් විතර 'සුතා' 'ධතා' 'වචසා පරිචිතා' 'මනසානුපෙක්ඛිතා' 'දිට්ඨියා සුප්පටිවිද්ධා' කරලා අහල කියවලා ධාරණය කරගෙන, නුවණින් මෙනෙහි කර කර පැහැදිළිව අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගත්තු දේවලුයි.. ගලප ගලපා... සසඳ සසඳා... (comparing & matching) බර කාලයක් තිස්සෙ 24 x 7 කරපු මහා 'මොළේ උලුක්වෙන' ලොකු operation එකක ප්‍රතිඵලයක් හැටියට තමයි!!! !!! !!! *{අර අර 'විදර්ශණා කරනවා'.. 'විදසුන් වඩනවා'.. කිය කියා කියන්නෙ?? තනිකරම අන්න එව්වා තමයි!!! !!! !!! } එතකොට, ඒ එහෙම්පිටින්ම දිගහැරගත්තු 'සම්පූර්ණ විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං කතන්දරයේ' තියන.. ඒත් නළකලාපී සූත්‍ර දේශණාවේ සඳහන් නොවන.. අනෙක් ලක්ෂණ මෙන්න මෙහෙමයි.
'වින්' 'නාම' දෙකින් එකක් හරි චුට්ටක් වැඩිවුනොත් අනෙකත් ඒ ගාණටම වැඩිවෙනවා!!! !!! !!! ඒකෙ ප්‍රතිඵලය හැටියට භවයත් තිබුණට වඩා චුට්ටක් හරි ලොකුවෙනවා!!! !!! !!! ඒ වැඩිවීම සිද්ධවෙන්නෙත් 'විදුලි වේගෙන්' තමයි!!! !!! !!! {සත්වයා චේතනා පහළ කර කර කටයුතු කරන්න කරන්න.. නැත්නම්, සංස්ඛාර කරන්න කරන්න.. 'නාම' වැඩිවුනත්... බාහිර විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර (external fields) වල බලපෑම නිසා 'වින්' වැඩිවුනත්... භවය 'සුටුස් ගාලා' විශාල වෙනවා!!! !!! !!!}
'නාම' සීමාවකින් තොරව වැඩිවෙන්න ගත්තොත් 'නාම' 'වින්' දෙකම වැඩිවෙලා වැඩිවෙලා වැඩිවෙලා, අන්තිමේ 'system එක' 'මනස' (මොළේ) කුඩුවෙලාම යනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කිව්ව විදියටම කියනවා නම්, 'හිස හත්කඩකට පැළෙනවා'!!! !!! !!! {කුපාඩි වැඩ / තුප්පහි වැඩ / බලු වැඩ කරලා කරලා පස්සෙ ලතවෙන්න - පසුතැවෙන්න උනාම... හිත හදාගන්න බැරුව ගියාම... භවය විශාලවෙන විශාලවීම ඔරොත්තු දෙන්න බැරුව, (generate වෙන massive energy එක නිසා) ඔලුගෙඩිය පුපුරනවා!!! !!! !!!}
බාහිර විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක / ක්ෂේත්‍ර වල බලපෑමෙන් 'වින්' චුට්ටක් හරි අඩුවුණොත් 'නාම'ත් ඒ ගාණටම අඩුවෙලා, ඒකෙ ප්‍රතිඵලය හැටියට භවයත් තිබුණට වඩා චුට්ටක් හරි කුඩා වෙනවා!!! !!! !!! හැබැයි 'නාම' නැතිම කරලා දාලා (චේතනා පහළ කර කර කරන සියලු දෙයින්ම.. සියලුම සංස්ඛාර වලින්.. වැළකිලා / සමාධියෙන්ම ඉඳලා) භවය කුඩා කරගන්න හැදුවත්, 'නාම' 'වින්' දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් ඒ වෙනකොට තියන මට්ටමේම රඳා පවතින නිසා, භවය කුඩාවෙන්නේ බොහෝම හෙමීන්.. හෙමීන්.. හෙමීන්.. හෙමීන්.. තමයි!!! !!! !!!
අවසාන වශයෙන්, කෙනෙක් මුළු ජීවිත කාලයම සමාධියෙන් වාසය කරලා ('නාම' 'වින්' දෙක 0ටම බස්සගෙන / අඩුකරගෙන) 'විඥාණ පච්චයා නාමං - නාම පච්චයා විඥාණං' කතන්දරය නතර කරන්න / ඉවරයක් කරන්න උත්සාහ කලත්, මනස හැදිල තියන සජීවී සෛල වල 'සජීවී බව' කියන ඒවාට ආවේණික විද්‍යුත් ශක්තිය නිසා, ඉපදෙනකොටම පටන්ගත්තු 'විඥාණ පච්චයා නාමං - නාම පච්චයා විඥාණං' කතන්දරයක්, කය බිඳිල සත්වයා මරණයට පත්වෙනකම්ම නතරවෙන්නේ නෑ!!! !!! !!! ඒකෙ ප්‍රතිඵලය හැටියට, මේ සංසාරගත සත්වයන්ගේ මතකයට එකතුවන කිසිම දෙයක්, ආයෙ මොන ක්‍රමයකින් වත් ඒ මතකයෙන් අයින් කරන්න / ඉවත් කරන්න බෑ!!! !!! !!!
හරිය?? පැහැදිළියි නේ???

හොඳයි! දැන් ඔය උදවිය හැමෝටම තේරුණා නේ, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරය ගැන?? නේද??? එහෙම නම් දැන් යමු ඔහෙලව 'බොග දාල flush කළා වගේ' ගහගෙන යන හැටි පෙන්නන්න.



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.