Wednesday, March 2, 2016

කලින් ලිපිය


ඒත් ඉතින් සත්වයො ඉන්නෙ හතර අපාය දිහා බලාගත්තු ගමන්මයි කියලා, උන්ව හතර අපායට වැටෙන්න ඇරලා බලං ඉඳලත් බැහැ නෙව??? ඉතින් භාග්‍යවතුන් වහන්සේ, "කායේන සංවරෝ සාධූ!!" කිව්වා!!! !!! !!! 'කයෙන් සංවර වීම හොඳයි!!' නැත්නම්, 'කයෙන් සංවර වෙයන්!!' කිව්වා!!! !!! !!! මොකද, මනසට (මතකයට) යම් යම් දේවල් එකතු වුනාට පස්සෙ ඒවා සිහිවෙනකොට / මතක්වෙනකොට ඇලෙන්නෙ - ගැටෙන්නෙ - බයවෙන්නෙ නැතුව ඉන්න දඟලනවට වඩා... නැත්නම්, තව තව අලුත් කුණුගොඩවල් එකතුකරගෙන ඉවරවෙලා ඒවායින් භව ලොකුවෙන්න / විශාල වෙන්න නොදී පරිස්සම් කරගන්න දඟලනවට වඩා... 'ඇස් - කන් - නහය - දිව - කය කියන ආයතන 5' පරිස්සම් කරගන.. පොදුවේ කිව්වොත් 'කය' පරිස්සම් කරගන.. අළුත් කුණුගොඩවල් ඇතුලට වැටෙන්න නොදී තියාගත්තාම ලේසියි!!! !!! !!! *{අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන 'කනවෝ.. කනවෝ..' කියනවට වඩා, නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නැතුව ඉන්න එක හොඳයි!!! } අන්න ඒ නිසා, "උඹ අනවශ්‍ය දේවල් බලන්න එපා!! උඹ අනවශ්‍ය දේවල් අහන්න එපා!! උඹ අනවශ්‍ය ගඳ - සුවඳ / රස / පහස විඳින්න එපා!! කයෙන් සිල්වත් වෙයන්!! කය සංවර කරගෙන ඉඳහන්!!" කිව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


** මේ.. පොඩි case එකක්. එතකොට ඔය ගොං බෞද්ධයො සිය දහස් ගණනින් රැස්වෙලා, සිල් රකිනවයි / සිල් සමාදන් වෙනවයි කිය කියා, සුදුපාට රෙදි ඇඳගෙන.. බිම ලැගගෙන.. ජනගී කිය කිය.. කොරන මොකද්ද කෙහෙල්මලකුත් තියනවා නේද?? ඒ මොකද්ද ඒ??? ??? ??? ඒ.. ඒක මේ ගොං සංඝයන්ගෙ / ගොං බෞද්ධයන්ගෙ hobby එකක්!!! !!! !!! බුදුහාමුදුරුවෝ කියපු 'සීලය' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියටම කිව්වොත් ඒක ඇවිල්ලා, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ගොං බෞද්ධයන්ව මකබෑවිලාම යන්න හදල දීපු 'බෙහෙතක්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහොම යංකො. තව ඉස්සරහට යනකොට පෙන්නන්නං!!! !!! !!! ඇත්තම කියනවා නම්, හිතේ සමාධිය ඇතිකරගැනීමට / දියුණු කරගැනීමට නම් කෙනෙක් අනිවාර්යයෙන්ම කළයුතු, 'ඇස් - කන් - නහය - දිව - කය' කියන 5 පරිස්සම් කරං අලුත් අලුත් කුණුගොඩවල් ඔලුගෙඩියට වැටෙන්න නොදී තියාගැනීම හැරෙන්න... තවත් විදියකට කිව්වොත්, දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණ විතරයි.. ගඳක් - සුවඳක් / රසක් / පහසක් වින්දොත් වින්ද විතරයි.. (තව තවත් අහන්න / බලන්න / විඳින්න යන්නෙත් නෑ!!! ඒ දේවල් ගැන දිගින් දිගට හිත හිතා ඉන්නෙත් නෑ!!! අමතක කරල දානවා විතරයි!!!) විදියට ඉන්න එක හැරෙන්න... බාහිර ලෝකෙට පේන්න කරන, සුදුපාට රෙදි ඇඳගෙන.. බිම ලැගගෙන.. ජන ගී (ගාථා ) කිය කියා කරන කුණුහරුප වැඩ... බෙල්ල උලුක්වෙලා වගේ බිම බලාගෙන යන ඒවා... අතපය කොරවෙලා / හන්දිපත් රුදාව හැදිලා වගේ අතපය නොහෙල්ලෙන ගාණට ලොට ලොටා යන ඒවා... මේ ධර්ම කතන්දරේට අදාළ නෑ!!! !!! !!!


හැබැයි ඉතින් ඔතනදි උඹ උඹගෙ 'ඇස් - කන් - නහය - දිව - කය' පරිස්සම් කරගන උඹගෙ මනසට අලුතෙන් කුණුගොඩවල් වැටෙන්න නොදී තියාගෙන හිටියට, උඹ උඹගෙ කය පාවිච්චි කරලා වෙන එවුන්ව මැරුවොත්... උඹ උඹගෙ කය පාවිච්චි කරලා වෙන වෙන එවූන්ගෙ දේවල් හොරකම් කළොත්... උඹ උඹගෙ කය පාවිච්චි කරලා වෙන එවුන්ව දුෂණය කළොත්... ඒ කියන්නේ, උඹ 'කාය දුස්චරිතයේ' යෙදුණොත්... ඒත් වැඩේ හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'භව' වලින් 'භව' වලට කෙළින්ම ඇතිකරන බලපෑම නිසා... නැත්නම්, සත්වයන්ගෙ භව magnetically couple වෙලා තියන නිසා... එහෙමත් නැත්නම්, හැම භවයක්ම external fields වලට subject වෙලා තියන නිසා... එතකොට උඹගෙ භවය අම්බානට ලොකු වෙලා, උඹව කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, උඹට අම්බානට 'පව් රැස්වෙලා' උඹව කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{භවය කියන්නෙ 'මඩ වතුර පිරිච්ච භාජනයක්' කියල ගත්තොත්, උඹ 'උඹගෙ ඇහැ - කණ - නහය - දිව - කය set එක' පරිස්සම් කරගන්නවා... සීලයෙන් සංවර වෙනවා... කියන්නේ, උඹ මඩ වතුර එක අත දාල / කූරුගාල කලත්තගන්නෙ නැතුව තියාගෙන ඉන්නවා වගෙයි!!! !!! !!! උඹ පව් කළාම.. නැත්නම්, උඹ වෙන වෙන එවුන්ව දුකට / පීඩාවට පත්කලාම.. උන්ගෙ භව වලින් ඇතිකරන බලපෑම හරියට, උන් එකතුවෙලා භාජනය පිටින් හොල්ලලා.. හොල්ලලා.. හොල්ලලා.. උඹගෙ මඩ වතුර එක එහෙම්පිටින්ම කලත්තලා දානවා වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! }


උඹ අත්වල ලේ ගෑවිච්ච... දඬු මුගුරු අතින් ගත්ත... කිසිම අණක් ගුණක් නැති... අහුවෙන අහුවෙන සතාට කොටන - මරණ... නරුමයෙක් නම්, තෝව දකින දකින.. තොගේ ගැන දැනගන්න දැනගන්න.. අහිංසක සත්තු, බයවෙලා... කළබල වෙලා... දුකට පීඩාවට පත්වෙලා... උන්ගෙ භව එකසිය ගාණට ඇනෙනවා / ලොකු වෙනවා!!! !!! !!! තෝව දකින.. තොගේ ගැන දැනගන්න.. ගුණ යහපත් මිනිස්සු / දෙවිවරු පවා upset වෙලා, ඒ අයගේ භවත් චුට්ට චුට්ට හරි අවුල් වෙනවා / ලොකු වෙනවා!!! !!! !!! ඒ හැමෝටම තෝව මතක්වෙන මතක්වෙන වාරයක් වාරයක් පාසා නැවත නැවතත් ඒ විදියටම සිද්ධවෙනවා!!! !!! !!! අන්න එහෙම ලොකුවෙන උන්ගෙ භව හන්දා, තොගේ භවයත් automatically ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, තෝ හන්ද ඒ අහිංසක සත්වයන්ට ඇතිවන දුක පීඩාව එහෙම්පිටින්ම, 'පොල්ලෙන් ගැහුවා වගේ' තොට ආපිට බලපානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොට දිගට හරහට 'return එක' හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආන්න ඒ හන්දා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, උඹල කාට කාටත් 'කයෙන් සිදුවන පළමු අකුසලය'... 'ප්‍රාණ ඝාතය'... නම් කරන්න එපාමයි කිව්වා!!! !!! !!!


** මේ.. තව පොඩි case එකක්!!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට නම් ඔය බුදුහාමුදුරුවෝ 'ප්‍රාණ ඝාතය' කියල අදහස්කරපු එක ගැන මොන මළහත්ඉලව්වක් වත් තේරුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් බැලුවා, 'ප්‍රාණ ඝාතයක්' වෙන්න නම් 'පණ නහන එකක්'.. 'පරාණයක් ඝාතනය කොරන එකක්'.. තියෙන්ට එපාය?? ඒත් බුදුහාමුදුරුවෝ එහෙම එකක් කියල නෑ!!! ඉතිං උන්, "බුද්ධර් ඒක නොකිය 'ලුද්ධෝ.. හතපහතේ නිවිට්ටෝ.. අදයාපන්නෝ සබ්බ ප්‍රාණභූතේසු..' ගගා මඤ්ඤං කියවලා තියෙන්නෙ, බුද්ධර්ට වැරදිලා වෙන්ටැති!!" කියල හිතුවා!!! !!! !!! හිතල, උන් 'පාණාති පාතී හෝති' redefine කළා!!! !!! !!! පණ ඇති සත්වයෙක් කියල දැනගන්ට ඕනෙ.. ඌව මරන්න චේතනාවක් ඇතිවෙන්ට ඕනෙ.. මරන්න ක්‍රමයක් යොදන්ටත් ඕනෙ.. ගගා මොන මොනවද කුණුහරුප තොගයක් ඔබලා, 'පාණාති පාතෙ' අලුතෙන් හැදුවා!!! !!! !!! හදල, අපාගත වුනා!!! !!! !!! උඹල 'බණ' කිය කියා වැඩි හරියක්ම අහල / කියවල තියෙන්නේ, අන්න ඒ කාලකන්ණින්ගෙ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප තමයි!!! !!! !!!


** මං මෙතැනදීම උඹලට ලෝකෙ කවුරුවත් මේ වෙනකම් නොදන්න තව දේකුත් කියල දෙන්නම්!!! !!! !!! ඔය කට්ටියම 'කුසල් - අකුසල්' / 'පින් - පව්' කියල දෙජාතියක් අහල තිබුණට, තාම හරියටම දන්නෙ නැහැ නේද ඒ දෙකේ වෙනස??? නැත්නම්, 'කුසල් - අකුසල්' කියන්නෙ මොනවද?? 'පින් - පව්' කියන්නෙ මොනවද?? කියන එක??? ඔන්න අහගන්න.
මේ ධර්ම කතාවෙදි කෙනෙක් තමන් විසින් චේතනා පහළ කරලා හිතන / කියන / කරන දේවල් වලින් භවය කුඩාවෙන්න හේතුවෙන / බලපාන දේවල් 'කුසල්' කියල හඳුන්වනවා!!! !!! !!! තමන් විසින් චේතනා පහළ කරලා හිතන / කියන / කරන භවය විශාල වෙන්න හේතුවෙන / බලපාන දේවල් 'අකුසල්' කියල හඳුන්වනවා!!! !!! !!! හරිය?? හරියටම කිව්වොත්,

'කුසල්' = Electrically (විද්‍යුත් ශක්තිය පැත්තෙන්) භවය කුඩාවෙන්න බලපාන දේවල්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!!
'අකුසල්' = Electrically (විද්‍යුත් ශක්තිය පැත්තෙන්) භවය විශාල වෙන්න බලපාන දේවල්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට, මේ ධර්ම කතාවෙදි වෙන වෙන සත්වයන්ගේ... බාහිර ලෝකෙ ඉන්න අයගේ... භව වලින් තමන්ගෙ භවය කුඩා කරන්න හේතුවෙන බලපෑම් 'පින්' කියල හඳුන්වනවා!!! !!! !!! ඒ සත්වයන්ගෙ භව වලින් තමන්ගෙ භවය විශාල කරන්න හේතුවෙන බලපෑම් 'පව්' කියල හඳුන්වනවා!!! !!! !!! හරිය?? ඒකත් හරියටම කිව්වොත්,
'පින්' = Magnetically (විද්‍යුත්චුම්බක ශක්තිය පැත්තෙන්) භවය කුඩාවෙන්න හේතුවෙන බලපෑම්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!!
'පව්' = Magnetically (විද්‍යුත්චුම්බක ශක්තිය පැත්තෙන්) භවය විශාල වෙන්න හේතුවෙන බලපෑම්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!!



උඹ කාගෙ හරි දෙයක් හොරකම් කරලා ඌ / උන් ඒක දැනගෙන දුක්වෙනකොට... "අනේ මගේ / අපේ අරක හොරකම් කරපු එකාට හොඳක් වෙන්න එපා!!" කිය කියා දෙස් දෙවුල් තියනකොට... "අනේ මං / අපි දුක්මහන්සියෙන් හම්බකරලා ගත්ත එක.. අනේ මං / අපි හරි ආසාවෙන් පරිස්සං කරං තියාගෙන හිටිය එක.." ගගා ආයෙ ආයෙත් මතක් කර කර ලතවෙනකොට... එකසිය ගාණට ඇනෙන උන්ගෙ භව හන්දා, තෝ ලෝකෙ කොහේ අස්සක මුල්ලක හිටියත් තොගේ භවය ඇනිලා.. ඇනිලා.. යනවා!!! !!! !!! *{Radio එකක් radio station එකකට tune කළාම, station එක අල්ලපු වත්තෙ තිබුණත්.. හැතැම්ම සිය ගාණක් දුරින් තිබුණත්.. හැතැම්ම දහස් ගාණක් දුරින් තිබුණත්.. එක විදියටම අහෙනවා වගේ තමයි!!! දුරේ ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! } ඉතින් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, උඹ 'කයෙන් සිදුවන දෙවැනි අකුසලය'.. 'අදත්තා දානය'.. කරන්නත් එපයි කිව්වා!!! !!! !!!


උඹ කෙල්ලෙක්ව / ගෑනියෙක්ව / පොඩි එකෙක්ව දුෂණය කරලා, ඒකි / ඒකා ලතවෙනකොට... ඒකිට / ඒකට ආදරේ කරන එවුන්.. ඒකිව / ඒකව රැකබලාගන්න එවුන්.. දුකට පත්වෙලා ලතවෙනකොට... ආයෙ ආයෙත් මතක්කර කර තොට දෙස් දෙවුල් තියනකොට... උන්ගෙ භව වලින් ඇතිකරන බලපෑම නිසා තෝ කොහේ හිටියත් තොගේ භවය හැඳිගෑවිලාම යනවා!!! !!! !!! නැත්නම්, එතෙන්දිත් තොගේ භවය අම්බානට ලොකුවෙනවා!!! !!! !!! උන් "මේක කරපු එකාගෙ බිජ්ජ කුණුවෙන්න ඕනෙ!!" කියල හිතුවොත් උඹගෙ බිජ්ජ කුණුවෙනවා!!! !!! !!! උන් "මේක කරපු එකාගෙ බිජ්ජ කුණුවෙලා හැලෙන්න ඕනෙ!!" කියල හිතුවොත් උඹගෙ බිජ්ජ කුණුවෙලා හැලෙනවා!!! !!! !!! *{උන් එහෙම හිතනකොට ඒ සිතුවිළි හැටියට ක්‍රියාත්මක වෙන විද්‍යුත්චුම්බක තරංග බලවත් වෙවී අවකාශය පුරා transmit වෙනවා!!! !!! !!! ඒ transmission එකට වැඩියෙන්ම subject වෙන්නේ (වැඩියෙන්ම resonate වෙන්නේ) ඒ ජරා වැඩේ කරපු එකාගේ භවය තමයි!!! !!! !!! ඉතිං උඹ කොයි තූත්තුකුඩියක හිටියත් උඹේ භවය චොරවෙලා චොරවෙලා ගිහිං, ඒ damage එකට අනුව උඹේ බිජ්ජේ metabolism එක upset වෙනවා!!! !!! !!! ඒ පාර ඉතිං බිජ්ජ නිකම්ම කුණුවෙලා හැලෙනවා!!! !!! !!! තාම හැලුනෙ නැතෙයි කියල "හැලෙන එකක් නෑ!!" කියල හිතන්න නම් එපා!!! 'Return එකට' වෙලාව (proper timing) සෙට්වෙන්න ඕනෙ!!! !!! !!! එතකොට හැලෙයි!!! ඒ වගේම, ඔය විදිය cases වලදි ගොඩාක් serious විදියට භවය චොර උනොත්, ඉපදෙන ඉපදෙන instances වලදී... ඉදිරියට හැදෙන තරමක් සත්ව ජීවිත වලදී... බිජ්ජ කුණුවෙන තරමේ 'full serious return එකක්' උනත් සෙට්වෙන්න පුළුවන්!!! !!! !!! 'ඉසි දාසි' ගෙ කතාවෙදි උනේ අන්න එහෙම එකක් තමයි!!! !!! !!! } අන්න ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, උඹල 'කයෙන් සිදුවන තුන්වන අකුසලය'.. 'කාම මිත්‍යාචාරය'.. කරන්නත් එපායි කිව්වා!!! !!! !!!


හැබැයි ඉතිං ඔහොම භව කචල් වෙන්නේ, කයෙන් සිද්ධවෙන අකුසල් හන්දා විතරක් නෙවෙයි!!! !!! !!!


උඹ ඇහුවෙ / දැක්කෙ නැති දෙයක් ඇහුණයි / දැක්කයි කියලා... ඇහුව / දැක්ක දෙයක් ඇහුණෙ නෑ / දැක්කෙ නෑ කියලා... 'බොරු කියලා' තව එකෙක්ව අමාරුවේ දැම්මොත් දුකට පත්වෙන ඒ මනුස්සයගෙ භවය හන්දත් තොගේ භවයට automatically කෙළවෙනවා!!! !!! !!! උඹේ භවය ඉබේම ලොකුවෙනවා!!! !!! !!! ඇයි තව, ඒ කෙනාට හිතවත්.. ඒ කෙනාට ආදරය කරන.. අය (පියවි ඇහැට පේන / නොපෙනෙන හැමෝම) උඹ ඒ කරපු බලු වැඩේ දැනගෙන, "අනේ ඕකට නම් හොඳක් වෙන්න එපා!! ඕකට හෙණ හතම ගහන්න ඕනේ!! ඕකව හතරට පැලෙන්න ඕනේ!! හැඳිගෑවිලාම යන්න ඕනේ!! මකබෑවිලාම යන්න ඕනේ!!" කිය කියා කියනකොට / හිතනකොට... තොට දෙස් දෙවොල් තියනකොට... උන්ගෙ භව වල බලපෑමෙනුත් තොගේ භවයට දිගට හරහට කෙළවෙනවා!!! !!! !!! ඉතිං තෝව නිකම්ම මකබෑවිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තාම මොකුත් උනේ නැතෙයි කියල "upset එකක් වෙන එකක් නෑ!!" කියල හිතන්න එපා!!! මේ හැම එකකටම timing තියනවා!!! !!! !!!

එතකොට, උඹ කිසිම වැරද්දක් නැති අහිංසක මනුස්සයෙකුට / මනුස්සයන්ට නිරපරාදේ පරුෂ වචනයෙන් (බලු විදියට) බැනගෙන.. බැනගෙන.. බැනගෙන.. ගියොත්, ඒ අහිංසකයගෙ / අහිංසකයන්ගෙ හිත / හිත් පෑරිලා භවය / භව ලොකුවෙනවත් එක්කම, තොගේ භවයත් automatically චොරවෙලා.. චොරවෙලා.. චොරවෙලා.. යනවා!!! !!! !!! ඇයි තව, උඹගෙ පල් වැඩේ දකින.. ඒ ගැන දැනගන්න.. ඒ අහිංසකයගෙ / අහිංසකයන්ගෙ පැත්තෙ අයගේ... නැත්නම්, එයාට / ඒ අයට පක්ෂපාත අයගේ... (පෙනෙන නොපෙනෙන හැමෝගෙම) භව වල බලපෑමත් තොට against ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! ඉතිං තොගේ භවය තව තවත් ඇනෙනවා!!! !!! !!! වෙලාව ආව ගමන් තොට අම්බානට කන්න වෙනවා!!! !!! !!!

ඒ වගේම, තෝ තව කෙනෙකුට ලැබෙන නම්බු නාම - සමාජ තත්වය වගේ දෙයක් තොට ලබාගන්න හිතාගෙන "ඕකව මකබෑවිලාම පල!!" කියල හිතුවොත්, ඒ හිතනවත් එක්කම තොගේ ජරා සිතුවිල්ලේ බලපෑම magnetically ඒ මනුස්සයගෙ භවයට බලපාලා, ඒක damage වෙනවා!!! !!! !!! හැබැයි ඒ damage එකේ ප්‍රමාණය තීරණය වෙන්නේ, ඒ මනුස්සයගෙයි උඹගෙයි භව වල ශක්ති මට්ටම් (කර්ම ශක්තීන් ) හා බාහිරින් ක්‍රියාත්මක වෙන support / resistance ඔක්කෝම අනුව තමයි!!! !!! !!! *{සෑහෙණ බරපතළ කතන්දරයක්!!! !!! !!! } අන්න ඒ නිසා ඒ මනුස්සයට කිසිම damage එකක් නොවෙන්නත් පුළුවන්!!! !!! !!! ඒ කොහොම උනත්, ඒ මනුස්සයට පොඩි හරි damage එකක් වෙලා ඒ මනුස්සයා upset උනොත්, ඒත් එක්කම එයාගෙ භවය හරහා තොටත් automatically return එක හම්බවෙනවා!!! !!! !!! ඒ මනුස්සයට ඒක දැණුනෙවත් නැතත්, වටේ පිටේ ඉන්න පිරිස... විශේෂයෙන් නොපෙනෙන ලෝකවල උදවිය... තොගේ අලුකුත්තේරු හිතුවිල්ල දැනගෙන දුකට පත්වෙන එකෙන්.. උඹ ගැන කළකිරෙන එකෙන්.. උන්ගෙ භව හරහා උඹට ඊටත් වඩා ලොකූ damage එකක් සිද්ධවෙනවා!!! !!! !!!

ඕං ඔය කරුණු කාරණා හන්දා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සාධු වාචාය සංවරෝ!!" වචනය සංවර කරගනින්!!! වචනයෙන් සංවර වෙයන්!!! 'වාග් සුචරිතය' ඇතිකර ගනින්!!! "මනසා සංවරෝ සාධු!!" මනස සංවර කරගනින්!!! මනසින් සංවර වෙයං!!! 'මනෝ සුචරිතය' ඇතිකරගනින්!!! කියලා, තව දුරටත් උපදෙස් දුන්නා!!! !!! !!!


හ්ම්.. අපි ඉතුරු අකුසල් ගැන / පංචානන්තරීය පාපකර්ම ගැන පස්සෙ වෙලාවක බලමු. දැන් මේ කියපු ටිකෙන් ඔය උදවිය පැහැදිළිවම තේරුම් ගන්න ඕනේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ 'සිල්' / 'කුසල් - අකුසල්' කිය කියා හඳුන්වල දීලා තියෙන්නෙත්, භවය කුඩාකරගන්න... භවය විශාලවෙන්න නොදී පරිස්සම් කරගන්න... අත්‍යවශ්‍ය පියවරවල් / ක්‍රියාමාර්ග කිහිපයක් තමයි!!! !!! !!! හැබැයි එතෙන්දි උන්වහන්සේ වැඩියත්ම ඉස්මතු (highlight) කරලා තියෙන්නේ, 'ඇහැ - කණ - නහය - දිව - කය set එක'.. පොදුවේ 'කය'.. සංවර කරගෙන, අලුත් අලුත් කුණු ගොඩවල් එකතුවෙන්න නොදී තමන්ගෙ පැත්තෙන් භවය පරිස්සම් කරගන ඉන්න එකටත් වඩා, ජීවත්වෙන සුළු කාලයේදී උඹල වෙන වෙන එවුන්ට (අනික් සත්වයන්ට) ජරා වැඩ / කුපාඩි වැඩ / බලුවැඩ කලොත්, උන්ගෙ භව වලින්.. නැත්නම්, බාහිර විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර (external fields) වලින්.. උඹගෙ භවය එහෙම්පිටින්ම චොරවෙන්න ඉල්ලං කන්න වෙන එක වලක්ව ගන්න... බොලාගෙ භව බාහිර බලපෑම් වලින් පරිස්සම් කරගන්න... උඹල හැම කෙනෙක්ම අනිවාර්යයෙන් වැළකිය යුතු කාරණාවල් ගැන තමයි!!! !!! !!! මොකද, මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවට ඒ බාහිරින් ඇතිවන බලපෑම් එච්චරට බරපතලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන බව තමයි!!! !!! !!! හරිය?? *{බොට ඕනෙ ඕනෙ විදියට කොරන්න පුළුවන් මගුළක් නෙවෙයි!!! නැත්නම්, අනාත්මයි!!! කියන්න... "සංසාරය නමැති විලේ දියබුං ගගහ පීන පීන ඉන්න.." ඒ ඒ එහෙම කෙහෙල්මලක් නොකිය, "මහා භයානක සසර සැඩපහරට අහුවෙලා, දියේ ගිලි ගිලී ගහගෙන යමින් ඉන්න.." කියලා කියන්න... හේතු වෙච්ච කාරණාව!!! !!! !!! }



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.