Tuesday, June 9, 2015

කලින් ලිපිය


ඉතිං, දැන් බොලාට තේරෙණවා ඇති නේ, සංසාර පැවැත්ම නතරවෙන්න නම්... සංසාර දුකින් නිදහස්වෙන්න නම්... පුනරුප්පත්තියක් සිදුනොවෙන්න නම්... පිරිණිවන් පාන්න නම්... අන්තිමට වෙන්න ඕනේ, මැරෙන්න වැටුණට ආයෙ කීයටවත් හිතේ ගොං කල්පණාවල් ඇතිනොවෙන්න... හිත එහෙම ගොං කල්පණාවල් වල හිරවෙලා (loop වෙලා) භවයක් හැදෙන්නෙ නැතිවෙන්න... "තමන් ආයි ආයි ඉපදෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි!!! තමන්ගෙ ජීවිතය තාවකාලිකයි!!! තමන්ට ඔය ඇහෙන / පේන / දැනෙන / හිතෙන සේරම තියෙන්නේ, ඇඟේ 'පණ' තියනකම්.. ඇඟ වැඩකර කර තියනකම්.. විතරයි!!!" කියන බව කල්තියා සහසුද්දෙන්ම දැනගෙන... නිකම් ආවට ගියාට නෙවෙයි, කෑමක් නම් තමන්ම කාල බලල දැනගන්නවා වගේ.. තැනක් නම් තමන්ම එතනට ගිහිල්ල බලල දැනගන්නව වගේ.. හිතට හොඳටම 'fit වෙන්න' / 'බොක්කටම වදින්න' දැනගෙන... හිත හදලා, (lock down කරලා) ආයුෂ ඉවරවෙලා නතරවෙන වෙලාවක නතරවෙන්න ඇරලා, අතහැරල දාන එක තමයි!!! !!! !!! එතකොට ඇත්තටම වෙන්නේ, මේ ජීවිතය හැමදාම තියන / තියාගන්න පුළුවන් එකක් නෙවෙයි!!! මේ ඇහෙන / පේන / දැනෙන සේරම තාවකාලිකයි!!! ගණන්ගන්න දේකුත් නෙවෙයි!!! කියල තමන්ට තියන අවබෝධය නිසා... හරියටම කිව්වොත්, ඇත්ත කතන්දරය හිතට හොඳටම කාවැදිල තියන නිසා... මොනම හේතුවක් නිසාවත් ආයෙ ඒ හිත ගොං කල්පණාවල් වල බැහැගන්නෙ (හිරවෙන්නෙ / loop වෙන්නෙ) නැතුව යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යනවා!!! ප්‍රපංච නැතිවෙනවා!!! නිකෙළෙස් වෙනවා!!! කිය කියා කියන්නේ, අන්න ඒ ස්වභාවයට තමයි!!! !!! !!! ඊට පස්සෙ ඉතිං නොදැණුවත් කමින් (අවිද්‍යාවෙන් / මුළාවෙන්) හිටියා නම් පාලනයකින් තොරව ක්‍රියාත්මක වෙලා අප්‍රමාණ ශක්තියක් ගොඩනැගෙන්න තිබිච්ච මනසේ ක්‍රියාකාරීත්වය ස්වාභාවිකවම / ඉබේම පාලනය වෙලා, සත්වයා මරණයට පත්වෙනකොට එහෙම්මම නතරවෙනවා!!! !!! !!! එතනින් 'හිත - විඥාණය' කතන්දරේ ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පිරිණිවන් පෑවායින් පස්සේ, හතරමහා ධාතු මිසක් ආයෙ 'හිත්' 'විඥාණ' මොකක්වත්... අංශුමාත්‍රයක් වත්... ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ආහාර සුත්‍රය' කියන සූත්‍ර දේශණාවෙදි, "විඥාණය කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් (උපකාරයෙන්) පවතින දෙයක් මිසක් ආහාර නොමැතිව පවතින දෙයක් නොවේ!! කබලිංකාර ආහාර.. ස්පර්ශ ආහාර.. විඥාණ ආහාර.. මනෝසංචේතනා ආහාර.. කියන ආහාර සියල්ල නැතිවී යාමෙන් විඥාණයත් නිරුද්ධවෙනවා!!" කියලා කාටත් තේරෙණ විදියට පැහැදිළි කළේ, අන්න ඒ අන්තිමටම සිද්ධවෙන දේ තමයි!!! !!! !!!

ඉතිං, දැන් ඔහෙලට හොඳටම පැහැදිළියි නේ මේ ධර්ම කතන්දරේදි අන්තිමටම සිද්ධවෙන්න ඕනෙ දේ?? නේද??? එහෙමනම් ඒක මේ ජීවිතෙන්ම කරගන්න.. ඒ කිව්වෙ, මේ ජීවිතයෙන්ම ඔය කෙහෙල්මල් සංසාර කතන්දරේ ඉවරයක් කරලා දාන්න / මේ ජීවිතය අවසානයේම සංසාර දුකින් සදහටම නිදහස් වෙන්න.. ඔය උදවිය කවුරුත් දැන් තම තමන් තනි තනියෙන් 'සබ්බේ සංඛාරා අනිච්චාතී' බව බලාගන්න එකට... හැදිච්ච දේවල් සේරම කැඩිල බිඳිලා විනාශ වෙන බව, 'කෑමක් කාලම බලනවා වගේ' 'තැනක් ගිහිල්ලම බලනවා වගේ' තමන්ටම sure වෙන්න / තමන්ටම confirm වෙන්න බලාගන්න එකට... මේ දැන් ඉඳලම Try කරන්න!!! !!! !!! හැබැයි ඒකට උඹල මේ සක්වළේ තියන තරමක් හැදිච්ච / සකස්වෙච්ච පුකවල් හැම එකක්ම නැති භංග වෙලා.. විනාශවෙලා.. යනහැටි බලන්න දඟලන්න ඕනෙ වෙන්නේ නෑ!!! !!! !!! උඹට ඕනෙ කරන්නේ 'උඹගෙ ලෝකය'... ඔය උඹගෙ ඔලු ගෙඩියෙ ඉඳල කකුල් දෙකේ කෙළවරට වෙනකම් තියන අඩි 6ක විතර ඇඟ... හරියටම කිව්වොත්, ඔය උඹට හම්බවෙලා තියන 'ඇහැ / කණ / නහය / දිව / කය / මනස කියන ආයතන 6'... කැඩිල බිඳිල විනාශ වෙනකොට, 'උඹට' වෙන්නෙ මොකද්ද?? කියන එක බලාගන්න විතරයි!!! !!! !!! එකම upset එක, ඒක කාලවත්.. ගිහිල්ල වත්.. මැරිල වත්.. බලාගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක බලාගන්න පුළුවන් 'නුවණින්' / 'ප්‍රඥාවෙන්' නැත්නම්, 'අවබෝධයෙන්' (through imagination) විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ... හැබැයි කණගාටුවෙන්න / upset වෙන්න දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ, පළවෙනි ධ්‍යාන මට්ටමේදි උනත් ඕක කරගන්න පුළුවන් කියලයි!!! ඒ කියන්නෙ, "විවිච්චේච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි" හැමතිස්සේම ඇහැ / කණ / නහය / දිව / කය පිනව පිනව ඉන්න තරම් පු අමාරුවක් නැති... හැමතිස්සෙම කාටහරි හිංසාවක් / පීඩාවක් වෙන දේවල් කර කර.. අනුන්ට බැන බැන.. ඉරිසියා කර කර.. වයිර කර කර.. ඉන්න වගේ, කලින්ටත් වඩා බරපතල ලොකු පු අමාරුවක් නැති... "සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං" හැමතිස්සෙම හිත ඇතුලෙ ප්‍රශ්ණ පත්තර දිගහැරිච්ච ගමන් තියන... ඒත් ඒවයින් පීඩාවට පත්නොවෙච්ච... සතුටින් සැහැල්ලුවෙන් ඉන්න... 'idle වෙච්ච' හිතක් තියන... ඕනෙම කෙනෙකුට, "පඨමං ඣානං උපසම්පජ්ජ විහරති." පළවෙනි ධ්‍යානය උපද්දවාගෙන වාසයකරන කෙනෙකුට, ඔය ටික කරගන්න පුළුවන් කියලයි!!! !!! !!! ඒ කියන්නෙ, හිතල / කල්පණාකරල යමක් කරන්න පුළුවන්කම තියන අහිංසක / නිහතමානී උඹල ඕනෙම කෙනෙකුට, ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්ය කියන එක තමයි!!!

එතකොට, ඔය උඹට ලැබිල තියන ආයතන 6 චකබ්ලාස් වෙනකොට 'උඹට' සිද්ධවෙනදේ බලාගන්න කියල උඹට දැන් කරන්න තියෙන්නේ, "ඇස්දෙක නැතිවුණොත් මට මෙහෙම මෙහෙම වෙන්න ඕනෙ!!" මොකුත් පේන්නෙ නැතුව යන්න එපාය?? එතකොට හරියට තිත්ත කළුවරේදි වගෙයි!!! ඝණ අන්ධකාරයක් විතරයි!!! "කන්දෙක නැතිවුණොත් මට මෙහෙම මෙහෙම වෙන්න ඕනෙ!!" සද්ද මොකුත්ම ඇහෙන්නෙ නැතුව යනවා නේ?? එතකොට එහෙම්පිටින්ම නිස්සද්දයි!!! 'ගැඹුරු නිහඬතාවයක්' තමයි!!! "නහය / දිව නැතිවුණොත් මට මෙහෙම මෙහෙම වෙන්න ඕනෙ!!" ගඳ - සුවඳ / රස මොකුත් දැනෙන්නෙ නැතුව යනව නෙව?? "ඇඟ නැතිවුණාම මට මෙහෙම මෙහෙම වෙන්න ඕනෙ!!" රස්නෙ - සීතල / රිදෙන - කැක්කුම් දෙන - කසන ඒවා මොකුත්ම දැනෙන්නෙ නැතුව යන්න ඕනෙ නෙව?? "මනස නැතිවුණාම මට මෙහෙම මෙහෙම වෙන්න ඕනෙ!!" කිසිම දෙයක් හිතෙන්නෙ - මතක්වෙන්නෙ නැතුව යන්න ඕනෙ නෙව?? කිය කියා, සිද්ධවෙන්න ඕනෙ මොකද්ද?? එතකොට වෙන්න ඕනෙ කොහොමද?? ඒක තමන්ට දැනෙන්න ඕනෙ කොහොමද?? කියලා, නුවණින් කල්පණා කර කර බලන එක... ප්‍රඥාවෙන් බලන එක... තමයි!!! !!! !!! අන්තිමට තමන් එහෙම අවබෝධයෙන් දැකපු දේවල්.. නුවණින් කල්පණා කර කර එකතුකරගත්තු කරුණු.. (දත්ත / data) එකතුවෙලා, යමක් ඇත්තටම සිද්ධවෙනවා වගේ අත්දැකීමක්... realistic experience එකක්... කොයිවෙලේ හරි තමන්ට ලැබෙයි!!! !!! !!! අන්න ඊටපස්සේ, තමන්ගෙ හිතේ ආයෙ ගොං කල්පණාවල් ඇතිවෙන්නෙ නැති හැටි.. හිතේ ගැස්සීම / සැලීම අඩුවෙලා තියන හැටි.. (කෙළෙස් නෑ / ආශ්‍රව නෑ කියන ගතිය) තමන්ටම තේරෙයි!!! !!! !!! එතනින් උඹගෙ ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි!!! !!! !!! එච්චරයි.


ම්ම්.. ආයි පොඩි case එකක්!!! දන්නව නේ, මේ 'පොඩි case' හරි බරපතළයි!!! !!! !!!

මෙහෙමයි, දැන් ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප අමුතිත්ත කුණුහරුප අහලා / කියවලා full නන්නත්තාර වෙලා ඉන්න වර්තමාණ ගොං සංඝයෝ හැම එකෙක්ම, "මෙළොව ජීවිතය සැපවත් කොරගෙන.. පරළොව ජීවිතය වාසනාවන්ත කොරගෙන.. භවගමන සාර්ථක කොරගෙන.. පිං රැස් කොරගෙන.. පෙරුම් පුරාගෙන.. ගොහින්, ප්‍රර්ථනා කොරන බෝධියකින් නිවන් යන්න වරෙල්ලා!!" කිය කියා, බොලාට මොකද්ද එකක් පෙන්නන්න ආරාධනා කරනවා නේද??? අන්න එතනදි, ඇත්තම කියනවා නම් මාත් එක්ක සෙට්වෙච්ච උඹල සේරමල ඇවිල්ලා, බුද්ධ දේශණාවල වත් අහන්න ලැබිල නැති මහ පුදුම වාසනාවක් ලබාපු... කවදාවත් සිද්ධවෙලා නැති විදිය 'පොට්ට chance එකක්' ලැබිලා, ගැළවෙන්න බැරිවෙලා තිබුණු මහා භයානක සසර සැඩපහරෙන් නිකම්ම ගැළවිලා ගොඩබිමටම විසිවෙච්ච... මාර lucky මිනිස්සු කට්ටියක්!!! !!! !!! ඒත් ඉතින් බොලා හුඟදෙනෙක් ඇවිල්ල මහා මොට්ට පොරවල් නෙව??? ඉතින්, දැන් තොපි තොපේ මැටිමෝල් කමටම "සිවුරෙ තමයි 'වැඩකෑල්ල' එහෙම්පිටින්ම තියෙනව ඇත්තෙ!!" කියල හිතාගෙන ඒ ගොං සංඝයන්ගෙ ගොං කතා විශ්වාස කරලා, උන් කියන විදියට දාන මාන දිදී.. පිං කොර කොර.. සසර සැරිසරාගෙන සරාගෙන ගෙහුං ප්‍රර්ථනා කොරන බෝධියකින් නිවන් යන්න හිතුවොත්??? ??? නැත්නම්, මේ වෙනකොටත් සසර සැඩපහරෙන් බේරගන ගොඩට එක්කන් ඇවිල්ල ඉන්න තොපි, 'ගොඩයන්න'යි කියල හිටං ආයි හොඳ හුස්මක් අරගෙන 'ජබෝස් ගාල' ආපහු සසර සැඩපහරට පැන්නොත්??? ??? ??? [මට නම් ප්‍රශ්ණයක් නෑ. තොපිට ඕනෙ නම් පැනහල්ල. ] හැබැයි හොඳට දැනගනිල්ලා, ඊටපස්සෙ ආයෙ අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සෙ, අනන්ත අප්‍රමාණ සත්වයෝ පිරිසක් ඉපදිලා... හතර අපායෙ වැටි වැටී අම්බානට විඳවලා... තව බුද්ධ සාසන බරගාණකට පස්සෙ හැදෙන එකෙකුට හරි මොළේ පෑදිලා... "මං මේ සංසාර දුකින් නිදහස්වෙන්න ඕනේ!!" කියල හිතුණොත්, අන්න එදාට ඌටත් සංසාර කතන්දරේ ඉවරයක් කරගන්න නම් කරන්න වෙන්නේ, මේ දැන් කියපු ටිකම... 'තමන් අනිත්‍යයි' කියල සහසුද්දෙන්ම දැනගෙන / තේරුම් අරගෙන, මැරෙන වෙලාවක මැරෙනකම්, ඇහෙන / පේන / දැනෙන / හිතෙන දේවල් වලින් කුලප්පු නොවී.. 'අටලෝදහමින් කම්පා නොවී'.. නිකම් ඉන්න එකම... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සංසාර පැවැත්මක් අවසන් වෙන්නේ, අන්න ඒ විදියට ඉපදිලා ඉන්න සත්වයෙක් 'සත්‍යය' අවබෝධ කරගෙන උපාදාන මොකුත් නැතුව භවය නිරුද්ධවෙන විදියට මැරුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නැතුව, අම්බානට පිං කොරගෙන.. තණ්හා නැති කොරගෙන.. ප්‍රාර්ථනා කොරන බෝධි වලින් නිවන් යන්න හිතුවට, [ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න ගියාට ] එව්ව හරියන වැඩ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් බලහල්ල, උඹලට මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරං, තව එක සත්වයෙකුට වත් හැදිල නිරපරාදේ විඳවන්න තියන්නෙ නැතුව, උඹම මේ චාටර් සංසාර කතන්දරේ මෙතනින්ම නවත්තල දැම්ම නම්, ඒක කොච්චර යහපතක්ද කියලා??

අනේ ඒවුණාට අර සාසනාභිධජ මහාරට්ඨගුරු මොට්ටපාල, බලංගොඩ ආනන්ද මෛත්‍රී කියන මහා වෘෂභ රාජයා, දවසක් සිරිලංකා හුලං විදුලියේ ගොං බණකට කිව්ව නෙව "ඕක (ඔය 'ඇත්ත' තේරුම් අරගෙන නිකම් ඉඳල.. නිකම්ම මැරිල.. පිරිණිවන් පාන එක!!! ) මේ ජීවිතයෙදි නෙවෙයි, මේ ගෞතම එකේදි වත් කොරගන්න බැරිවෙයි!! මෛත්‍රී එකේදි වත් කොරගන්න බලන්න!!" කියලා!!! !!! !!! හූඌහ්.. හුහ්.. හුහ්.. හූඌඌ.. ඌඌ.. ඒකා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ දේශණා කළ සත්‍ය ශ්‍රී සද්ධර්මය 'පටිච්චසමුප්පාදය' නෙවෙයි, වෙන මොකද්ද රෙද්දක් අවබෝධ කරගෙන හිටපු එකෙක්!!! !!! !!! ඕං අපිට ඉඳල තියන මහා යති වරු!!! පුඃ නිකම් 'යතිවරු' නෙවෙයි, 'අපායට යති' වරු!!! ගියා!!! !!! !!!

හරි! දැන් ඒ ගොන්නුන්ගෙ ගොං කතා වලින් උඹලට වැඩක් නෑ!!! !!! !!! උඹල දැන්වත් ඒ කාලකණ්නි ගොං සංඝයන්ගෙ ගොං කතා අල්ලගෙන කාලෙකකා ඉන්න එක නවත්තලා, ඉක්මණට නිවන් දැකල හිටහල්ලා!!! !!! !!! අපි වෙන ආගම් වල එවුන්ව පොඩ්ඩක් පැත්තකින් තියමු. උන්ට මේ වෙනකම් මේ අපේ ජීවිත වල ඇත්ත කතන්දරය අහන්නවත් ලැබිල තිබුණේ නැහැ නෙව?? ඒත් එහෙමද උඹල ගොං බෞද්ධයෝ??? උඹලගෙ එකම පරමාර්ථයත් සංසාර දුකින් නිදහස්වෙලා නිවන් දකින එක නෙව??? ??? උඹල ජප කර කර ඉන්නෙම, "සසර කතරින් එතෙර වෙන්න ඕනෙ!! සසර දුකින් නිදහස්වෙන්න ඕනේ!! අමා මහ නිවන් සැප ලබන්න ඕනෙ!!" කිය කියා නෙව??? ??? ??? ඉතින් දැන් ඒක කරගනිල්ලා!!! !!! !!! ඔය ගොං සංඝයෝ කියන, ශාන්ත.. සුන්දර.. අජරාමර.. අමාමහ.. නිත්‍ය මංගල.. පරම සුන්දර.. ඒ හුචු හුචු අපි දන්නෙ නෑ. හැබැයි 'නිවන්' නම් යන්න තියෙන්නේ, මේ විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන විදි මොකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි ඒකට කරන්න / කරගන්න උවමණා දේ නොකර කාලකණ්නි ගොං සංඝයන්ගෙ ගොං කතා අහ අහ කුණුහරුප වැඩ කරන්න කරන්න වෙන්නේ, 'පත්තුවෙන එක' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට දැනගනිල්ලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නේ, "ධර්මය අවබෝධ කරගනින්!! බැරිනම් කුණුහරුප වැඩ නොකර නිදාගනින්!! නිදාගත්තොත් අපායෙ යන්නේ නෑ!!" කියලයි!!! !!! !!! සත්‍ය අවබෝධ කරගෙන නිකම් හිටහන්!!! !!! !!! ඒක කරගන්න බැරිනම් නිදාගනින්!!! !!! !!! කුණුහරුප වැඩ (මහා සීල වියාපාර / වන්දනාවල් / පූජාවල් / සජ්ජායනා කිරිලි / ජප කිරිලි සේරම) කළොත්, තොපි අනිවා / defa අපාගත වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම දේශණාකරල තියෙන්නේ, "මැරෙන මැරෙන කෙනා නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබල උපදිනවා!! මොකෙක්වත් ආයි මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නෑ!!" කියලයි!!! !!! !!!



2 comments:

  1. හරි ලොක්කා මට තේරුණා ගොඩක් ස්තුතියි පුලුවන් නම් හමුවෙලා කතා කරන්න කැමතියි
    ඒ භාග්‍යවත් වු සම්මා සම්බුදුරඡානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

    ReplyDelete
  2. බොට තේරුණා නම් දැන් තෝත් 'හරක් දක්කන්න' පටන් ගනිය!!! ;) :D

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.