දැන් ඔය උදවිය හොඳටම දන්නවා නේ, මේ සංසාර කතන්දරේදී 'සංසාර පැවැත්මය' කියලා සිද්ධවෙන්නේ, ජීවත්ව ඉඳල මැරෙන අවිද්‍යාවෙන් මුළාවෙච්ච සත්වයෙක්ගෙන් ගොඩනැගෙන භවයක් නිසා, තව අලුත් සත්වයෙකුට ඉපදෙන්න 'ජීවය' ('පණ' නැත්නම් විද්‍යුත් ශක්තිය) ලැබෙන එක තමයි!!! !!! !!! හැබැයි එතනදි සිද්ධවෙන්නේ, මැරෙන සත්වයාගෙ ශරීරය (මනස) පදනම් කරගෙන ඒ වෙලාවෙ ගොඩනැගිල තියන භවයට (field එකට) අනුරූපව අලුතෙන් හැදෙන ඇඟේ විද්‍යුත් ධාරාවන් ප්‍රේරණය වෙලා, ඒ ඇඟේ අලුතෙන්ම 'වින් - නාම' කතන්දරයක් ආරම්භවෙන එක විතරයි!!! !!! !!! ඒත් එක්කම ඒ පරණ කය බිඳිලා.. පරණ සත්වයා මැරිලා.. උගේ කතන්දර ඔක්කොම අවසන් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට පස්සෙ වෙන්නේ, අළුතෙන් හැදිච්ච සත්වයා චේතනා පහළ කර කර කටයුතු කරන්න පටන්ගත්තාම අර ප්‍රේරණය වෙච්ච විද්‍යුත් තරංග කාණ්ඩ ඒවායේ තීව්රතාවයන් ('සංයෝජන') අනුව වර්ධනය වෙලා, ආයෙමත් කළින් තිබ්බ වගේම භවයක් අළුත් ඇඟේ අමුතුවෙන්ම ගොඩනැගෙන එක තමයි!!! !!! !!! එතකොට එහෙම අලුතෙන්ම හැදෙන සත්වයන්ට වෙන ලොකුම අවුල, ඒ ප්‍රේරණය වෙච්ච විද්‍යුත් තරංග හැටියට තියෙන්නේ සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් උරුම වෙවී / copy වෙවී ඇවිල්ල තියන කෙළවරක් හොයාගන්නවත් නැති 'තඩී අතීත මතකය' (පංච උපාදානස්කන්ධය) නිසා, උන් ඒ තියන මතකයන් ඔක්කොම තමන්ගෙයි කියලා, එහෙම්පිටින්ම රැවටෙන / මුළාවෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, උන් හැමෝම ඒ 'පංච උපාදානස්කන්ධයට 20 ආකාරයකට රැවටෙන එක' නැත්නම්, '20 ආකාර සක්ඛාය දිට්ඨියට අහුවෙන එක' තමයි!!! !!! !!! කියන බව?? නේද???
ඉතින්, එහෙම රැවටිච්ච / මුළාවෙච්ච සත්වයෝ ඊළඟට කටයුතු කරන්නෙම, උන්ම සංසාරෙ ඇවිල්ලයි කියල හිතාගෙන... ඒ මතකයේ තියන දේවල් සේරම උන්ම කරපු කියපු දේවල්ය.. උන්ටම සිද්ධවෙච්ච දේවල්ය.. කියලා හිතාගෙන... එහෙම්පිටින් ගොනාට ඇඳගෙන නෙව??? අන්න ඒකෙන් ඒ අතීත මතකයන් ඇවිස්සෙන වාරයක් වාරයක් පාසා... නැත්නම්, උන් ඒ අතීත මතකයන් මෙනෙහිකරන වාරයක් වාරයක් පාසා... උන් ඉපදෙනකොට ගොඩනැගිල තිබිච්ච භව වල විශාලත්වය, චුට්ට චුට්ට හරි වැඩිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
















ඒයි, දැන් එතකොට උඹ 'බලාගෙන ඉන්නෙ' කොහෙද??? ??? ???












මේක මේ තනිකරම ස්වභාවධර්මයේ කතාවක්.. ස්වභාවධර්මයෙන් සිද්ධවෙන දෙයක්.. නේ??? එතෙන්දි උඹ සිවුරක් ඇඳගෙන ඉන්න එකෙක්ද?? රෙද්දක් / ගවුමක් ඇඳගෙන ඉන්න එකෙක්ද?? කලිසමක් / සරමක් ඇඳගෙන ඉන්න එකෙක්ද?? හෙළුවෙන් ඉන්න එකෙක්ද?? කියලා... නැත්නම්, උඹ 5 pass එකෙක්ද?? 8 pass එකෙක්ද?? උපාධි ධාරියෙක්ද?? වැස්සකට වත් ඉස්කෝලෙ නොගිය එකෙක්ද?? කියලා... එහෙමත් නැත්නම්, උඹ අල්ලගෙ එකෙක්ද?? ජේසුගේ එකෙක්ද?? බුද්ධගෙ එකෙක්ද?? වෙන මොකෙක්ගෙ හරි එකෙක්ද?? කියලා... උඹ කොයි රටේ එකෙක්ද?? vegetarian ද?? නැද්ද?? කියලා... උඹට කිසීම විශේෂයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!






●●●
සවිස්තර පැහැදිළි කිරීමක් කලොත්, මේ 'මනුස්ස' කියන මට්ටමට, හොඳ ලස්සන - නීරෝගී - දීර්ඝායුෂ තියන - මොළේ තියන - ශක්තිමත් - සල්ලි බාගෙ තියන මනුස්සයන් හැදෙන මට්ටමේ ඉඳලා, හද්ද කැත - මොංගල් - අබ්බගාත - ආයුෂ නැති - මොළේ නැති - කන්න අඳින්න නැති - පීචං එවුන් හැදෙන මට්ටම දක්වා, සෑහෙන ලොකු පරාසයක් තියනවා!!! !!! !!! උඹ මැරෙනකොට භවය ඒ පරාසය (range එක) ඇතුලේ තිබ්බොත්, ඊට ගැළපෙන මනුස්ස ජීවිතයක්ම හැදෙනවා!!! !!! !!! ඒ පරාසයෙන් පිට පැනල භවය පෙරේත මට්ටමට ගැළපෙන ගාණටම ලොකුවෙලා තිබුණොත්, 'උඹව' බුඃ ගානකොට පෙරේතයෙක් / පෙරේතියෙක් වෙනවා!!! !!! !!! ඒ පෙරේත මට්ටමත් pass කරලා තිරිසන් මට්ටමට ගැළපෙන ගාණටම භවය ලොකුවෙලා තිබුණොත්, 'උඹව' බිත්තරයක් අස්සට.. සතෙකුගේ බඩකට.. වගේ set වෙනවා!!! !!! !!! *{ඒ තිරිසන් කියන කාණ්ඩයට වැටෙන range එක නම් අනික් සත්ව කාණ්ඩ හැම එකකටම වඩා හෙණ විසාලයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මම මේ වගේ විචිත්‍රත්වයක් තිරිසන් ලෝකයේ හැරෙන්න වෙන කිසිම ලෝකයක දකින්නේ නෑ!!" කියලයි!!! !!! !!! අන්න ඒ නිසා තිරිසන් මට්ටමේදි හැදෙන නානාප්‍රකාර සත්ව වර්ගත් (variations) අම්බානයි!!! !!! !!! හැබැයි එතනදි 'තිරිසන් ලෝකය' කියල කියන්නේ, ඒ මුළු තිරිසන් range එකම හඳුන්වන්න භාවිතා කරපු නම මිසක්, වෙනමම ලෝකයක්... වෙනමම ග්‍රහලෝකයක්... නෙවෙයි!!! !!! !!! මොන ජාතියක තිරිසන් සත්වයෙක් හැදුනත්, ඒ මේ මනුස්ස ලෝකය ඇතුලෙම තමයි!!! !!! !!!} එතකොට, අන්න ඒ තිරිසන් range එකත් පන්නලා භවය ලොකුවුනොත් නම්, 'උඹ' විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට පස්සෙ තියෙන්නේ අපාය ලෝක 4 තමයි!!! !!! !!! වැරදිලාවත් එව්වට set උනොත් නම්, ආයෙ මනුස්ස ලෝකෙට set වෙන්න ලැබෙන්නේ 'කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනකං ඉඳල'...




ඊළඟට ඔය හැදෙන හැදිල්ලේ අනික් පැත්ත, උඹ හොඳ සිහි කල්පණාවෙන් ඉන්න කාලේ.. හැකියාවක් තියන කාලේ.. උඹ සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙලා... උඹ සංසාරෙ ඇවිල්ල නැති බව කිසිම බයක් සැකක් නැතුව විශ්වාසයෙන් පිළිඅරං, 'පුරාණ කරුම' වලිනුත් ගැලවිලා... සංසාර දුකින් නිදහස් වෙන්න කිය කියා කරන කුණුහරුප වැඩ හැම එකකින්මත් වැළකිලා... හිටියොත්, උඹ මැරෙන්න වැටුණාම උඹගෙ භවය කීයටවත් මනුස්ස ලෝකෙන් එලියට විසිවෙන ගානට ලොකුවෙන්නේ නෑ!!! !!! !!! උඹ අනාගාමී එකෙක් නම් ඒක අනාගාමී / අරූපාවචර බ්‍රහ්ම ලෝක 4න් මෙහාට ඇදෙන තරම්වත් ලොකුවෙන්නේ නෑ!!! !!! !!! උඹ රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච එකෙක් නම්, උඹගෙන් භවයක් හැදෙන්නේම නෑ!!! !!! !!! එච්චරයි. හරිය??
ඉතිං, බොලාට දැන් තේරණව ඇති නේ, ලොකු කල්‍යාණමිත්‍ර පිරිසක් (ගොඩාක්ම 'දෙවි'ලා.






















