Tuesday, October 11, 2016

කලින් ලිපිය


මේ ලෝකෙ ඉඳල තියන.. දැන් ඉන්න.. මහා විද්‍යාඥයෝ කවුරුවත්, ඔය සංසාරගත සත්වයන්ගේ 'ඇත්ත සංසාර කතන්දරය' ගැන... කර්මානුරූපව සත්වයන් (තම තමන්) ඉපදිලා තියන / ඉපදෙන හැටි ගැන... පර්යේෂණ කොරල.. පොත්පත් ලියල.. මොකුත් නෑ!!! !!! !!! උන්දලට 'පර්යේෂණ කොරල' කවදාවත් ඒ ගැන හොයාගන්නත් බෑ!!! !!! !!! අන්න ඒ නිසා, මුළු ලෝකෙම ඉන්න තරමක් උගත් බුද්ධිමත් ලොකු ලොකු උදවියටත් ඔය සංසාරගත සත්වයන්ගේ 'ඇත්ත සංසාර කතන්දරේ' ගැන මොකුත් දැනගන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි ඉතිං උන් දන්නෙ.. පිළිගන්නෙ.. විශ්වාස කරන්නෙ.. මහා විද්‍යාඥයෝ හොයාගෙන 'ඔප්පු කොරල පෙන්නපු' දේවල් විතරයි නෙව??? ඉතින්, අන්න ඒ ඇත්තටම තම තමන් ඉපදිලා තියන විදිය ගැන මොකුත් නොදන්න 'ලොකු ලොකු උන්දලා' ඕනෙම එකෙකුට තම තමන්ගෙ ජීවිත සම්බන්ධයෙන් කරන්න පුළුවන්, "සර්වබලධාරී මොකාද එකා වහන්සේ තමයි අපිව මවල තියෙන්නෙ!! අපි මැරුණම ආයි එයා ළඟටම යනවා!!" කියල... නැත්නම්, "සර්වබලධාරී මොකාද එකා තමයි අපිව හදල තියෙන්නෙ!! අපි මැරුණම එයා ඇවිල්ල judgment එක දෙනකං අපි වලට වෙලා ඉන්නවා!! Judgment එක හම්බවුනාම අපි සුවර්ගෙට හරි අපායට හරි පදිංචියට යනවා!!" කියල... එහෙමත් නැත්නම්, "අපිව හැදිල තියෙන්නෙ ඉබේමයි!! අපි මැරුණම ඔක්කොම ඉවරයි!! අපිට තියෙන්නෙ එතකම් life එක enjoy කරන්න තමයි!!" කියල... ඒත් නැත්නම්, "අපි අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සෙ ඉපදි ඉපදී මැරි මැරී සංසාරෙ ඇවිල්ල තියනවා!! අපි කවදහරි නිවන් පුරේට යනකම්.. අපිට කවද හරි නිවන් පුරේ රුවන් දොර ඇරෙනකම්.. අපි දිගටම මෙහෙම ඉපදි ඉපදී මැරි මැරී සංසාරෙ යනවා!!" කියල... ඔය මොන මොනවහරි 'හිතාගෙන ඉන්න' තමයි!!! !!! !!! ඇයි ඉතිං, ඇත්තටම වෙන්නෙ / වෙලා තියෙන්නෙ මොකද්ද කියල මොකෙක් වත් දන්නෙ නැහැ නෙව??? ??? ???


එතකොට, ඔය කාටවත් තම තමන්ටම නම් හොයල දැනගන්න බැරි 'ඇත්ත සංසාර කතන්දරේ ගැන' සියලු දෙවි මිනිසුන්ට කියා දෙන්නේ, ඉතාමත් කළාතුරකින් ලෝකයට පහළවෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් තමයි!!! !!! !!! ඒ 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්' කියන්නෙත් සාමාන්‍ය මිනිසුන් අතරේම බොහෝම කළාතුරකින් උපදින උතුම් මනුෂ්‍යයෙක්ම තමයි!!! !!! !!! ඉපදෙනකොට අනික් උදවිය හැමෝම වගේම 'ඇත්ත සංසාර කතාව' ගැන මෙලෝ හසරක් නොදැන උපදින ඒ උත්තමයෝ, පින් බලයෙන් / පුණ්‍ය ශක්තියෙන් සියලු ලෝක වාසී බ්‍රහ්ම - දෙවි - මිනිස් ආදී සියලු ලෝක සත්වයන්ට වඩා ඉහළයි!!! !!! !!! ශ්‍රේෂ්ඨයි!!! !!! !!! අන්න ඒ උත්තමයෝ පින් බලයෙන්ම තම තමන්ට ලැබිල තියන / ලැබෙන හැකියාවල් පාවිච්චි කරලා, කාලෙකදි 'සියලු ලෝක'... ඒ කියන්නේ, මුළු විශ්වයේම තියන තරමක් සක්වළවල් / ග්‍රහලෝක සේරමයි.. ඒ හෑම එකකම ඉන්න තරමක් සත්වයෝ සේරමයි.. ඔක්කොම ගැන... තම තමන් තනි තනියෙන්ම හොයල බලල දැනගන්නවා!!! !!! !!! නැත්නම්, 'අවබෝධ කරගන්නවා'!!! !!! !!! *{ඒ 'අවබෝධයෙන්' සෑම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම එක සමානයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, හැම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම අවබෝධ කරගන්නේ එකම දෙයක් ගැන.. 'ස්වභාවධර්මය' ගැන.. නැත්නම්, ස්වභාවධර්මයේ තියන දේවල් ගැන.. නෙව!!! !!! !!! } අන්න එහෙම තම තමන් තනි තනියෙන්ම උත්සාහකරලා උත්සාහකරලා අවබෝධකරගත්ත.. 'ස්වයං භූ ඥාණයෙන් අවබෝධ කරගත්ත'.. දේවල් තමයි, ඊළඟට උන්වහන්සේලා සියලු දෙවි මිනිස්සුන්ට කියා දෙන්නෙ!!! !!! !!! හරිය?? ඉතිං, ලෝකෙ ඉන්න තරමක් අනික් සත්වයො කාට උනත්, විශ්වය ගැන.. විශ්වයේ තියන සක්වළවල් ගැන.. ඒ සක්වළවල් වල තියන ලෝක ගැන.. ඒ ඒ ලෝකවල ඉපදිලා ඉන්න සත්වයන් ගැන.. ඒ සත්වයන්ගේ ඇත්ත සංසාර පැවැත්ම ගැන.. දැනගන්නවා නම් දැනගන්න වෙන්නේ, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන්ම අහල දැනගෙන හරි.. ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන් අහල දැනගත්ත කෙනෙකුගෙන් අහල දැනගෙන හරි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??


ඉතින්, අන්න ඒ විදියට මේ අපේ යුගයේ උදවියට සත්‍යය හෙළිදරව් කරල දුන්නු භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ 'සියලු ලෝක' අවබෝධ කරගැනීමට යොමුවුණේ, මේ ඉපදිලා ඉන්න සත්වයන්ට විඳින්න වෙලා තියන ජාති - ජරා - ව්‍යාධි - මරණ ආදී කෙළවරක් නැති දුක් කන්දරාව දැකලයි!!! !!! !!! උන්වහන්සේට උවමණා උනේ ඒ දුක් කන්දරාවෙන් ගැලවෙන්න / නිදහස් වෙන්න ක්‍රමයක් හොයාගන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒකට උන්වහන්සේ, සත්වයාගෙන් 'චිත්තයා' වෙන්කරගෙන... ඒ චිත්තයාවත් 'මාර්ග සිත්'.. 'ඵල සිත්'.. 'චුති සිත්'.. කිය කියා කෑලි කෑලි වලට කඩාගෙන... ඔය 'අභිධර්මය' ගිලල මඤ්ඤංවෙලා ඉන්න එවුන් වගේ කුණුහරුප වැඩ නම් කරන්න ගියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේට උවමණා උනේ මේ විඳින්න වෙලා තියන දුක් කන්දරාවෙන් මිදෙන්න / නිදහස්වෙන්න සරල පහසු ක්‍රමයක් හොයාගන, තමුනුත් ඒ දුකෙන් ගැළවිලා අනෙක් සත්වයන්ටත් ගැළවෙන්න හදල දෙන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඉතිං එහෙම දුකෙන් නිදහස්වෙන්න ක්‍රමයක් හොයන්නයි කියල බලපු ගමන් උන්වහන්සේ දැක්කේ, මේක මේ මේ ජීවිතේදී හා හා පුරා කියලා තමන්ට උරුමවෙච්ච දුක් විඳිල්ලක් නෙවෙයි!!! !!! !!! අතීතයේදිත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් තමන් එක එක සත්වයන් හැටියට එක එක ලෝකවල ඉපදිලා, මේ විදියටම කෙළවරක් නැතුව දුක් විඳලා තියනවා!!! අනන්ත අප්‍රමාණ වාර ගණනක් මැරිලා / මැරුම්කාලා තියනවා!!! කියලයි!!! !!! !!! අනික, බැලුවාම ඒක තමන්ට විතරක් වෙච්ච දේකුත් නෙවෙයි!!! !!! !!! සියලු ලෝක සත්වයන්ගේ 'ඉතිහාසය' එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවතුන්වහන්සේ කිව්වේ,
"මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (උඹ එච්චර වාර ගණනක් හරක් හැටියට ඉපදිලා ඉඳල තියනවා!!!)
"මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. ඌරෙක් හැටියට ඉපදිලා මැරුම්කාපු වෙලාවල ගලපු ලේ එකතුකළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. එළුවෙක් / කුකුලෙක් හැටියට ඉපදිලා බෙලි කැපිල මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (උඹ ඌරො / එළුවො / කුකුල්ලු හැටියටත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් ඉපදිලා ඉඳල තියනවා!!!)
"මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීපු කිරි ප්‍රමාණය හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකකහු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා තාත්තා / සහෝදරයා / සහෝදරී මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකකහු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා මැරිච්චහම ඉතුරුවෙච්ච ඇටකටු නොදිරා තිබිල ගොඩගැහුවා නම් වේපුල්ල පර්වතයට වඩා ලොකුයි!! ලොකු රූස්ස ගහක කොළ - අතු රිකිලි රැහැල දාල ඉතුරු ලී ඔක්කොගෙන්ම ගිණිකූරු තරමේ කෑලි කපාගෙන, මේ මගේ මේ ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ අම්මා.. කිය කියා කූරු එක එක අයින් කළොත්, කූරු ගොඩ ඉවරවෙනවා මිසක් අම්මල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!! ලොකු රූස්ස ගහකින් ගිණිකූරු තරමේ කෑලි කපාගෙන, මේ මගේ මේ ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ තාත්තා.. කිය කියා කූරු එක එක අයින් කළොත්, ඒත් කූරු ගොඩ ඉවරවෙනවා මිසක් තාත්තල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!" (උඹ එච්චරට අනන්ත අප්‍රමාණ වාර ගණනක් මනුස්සයෙක් හැටියටමත් ඉපදිලා ඉඳල තියනවා!!!) කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


Note 1: ඉතින්, මේ දැනුත් 'මනුස්ස ජීවිතයක්' ලබල මනුස්සයෙක් හැටියට ඉපදිලා ඉන්න උඹ, ඉපදිච්ච පවුලෙ අයගෙන් උඹට හම්බවෙච්ච ජාතිය / ආගම / කුලය කියන 'label' ටිකත් අලවගෙන... උන්ගෙන්ම අහල දැනගන්න වෙච්ච ගොං කතා / කුණුහරුප වලින් full නන්නත්තාර වෙලා එහෙම්පිටින්ම ගොනාට ඇඳගෙන... මේ වෙනකොට මොන මොන මනස්ගාත හිතාගෙන ඉන්න කොච්ච්ච්ර අංජබජල් එකෙක් / upset පොරක් (වැරදි පාරවල් වල ගියපු / කැලේ ගියපු එකෙක්) උනත් කමක් නෑ!!! උඹට මේ 'උඹගෙ ජීවිතයේ ඇත්තම ඇත්ත කතන්දරය' අහල / කියවලා දැනගන්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ උඹ මුලින්ම කරන්න ඕනෙ, උඹ හිතාගෙන හිටිය.. උඹගෙ හිතේ තිබිච්ච.. කෙහෙල්මල් කුණුහරුප කතන්දර ඔක්කොම අල්ලල අමතක කරල දාලා, 'උඹගෙ ඇත්ත සංසාර කතන්දරය' ගැන හරියටම දැනගන දැණුවත්වෙලා ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කලින් ඉඳලා මං එක්ක ඉඳපු එවුන්, උන් පිළිගන්නේ / විශ්වාස කරන්නේ නැති වුණත්, මේ වෙනකොට ගොඩාක් දේවල් අහල / කියවලා දැනගෙන තියනවා!!! !!! !!! උඹ එහෙම නැතුව මේ දැන් හා හා පුරා කියලා 'ඇත්ත' අහල / කියවලා දැනගත්ත කෙනෙක් උනත් කමක් නෑ, මෙච්චර කාලෙකට තමුන්ව දෙයියන්නාන්සේ මවලා.. සර්වබලධාරී තුමා මවලා.. ඒත් නැත්නම් ඉබේම හැදිලා.. කියලා ගොනාට ඇඳගෙන හිටියා නම්, ඒ හුචු හුචු ඔක්කොම අල්ලලා දාලා, තමුනුත් මෙන්න මේ මේ විදියට අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ ඉපදි ඉපදී.. මැරි මැරී.. සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක්ය කියන බව හොඳට හිතට ගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ඔය ගොං සංඝ - ගොං බෞද්ධ උන්දලා නම් සංසාර කතන්දරේ ගැන බුදුහාමුදුරුවොන්ටත් වඩා හොඳට දන්න නිසා, උන්දල අවුළක් නෑ!!! හැබැයි ඔය කෙළවරක් නැතුව සිද්ධවෙලා තියන ඉපදෙන - මැරෙන කතන්දරේදී මනුස්ස ජීවිත හැදිල තියෙන්නේ, නිරිසත් / තිරිසන් / පෙරේත ජීවිත කෝටි ප්‍රකෝටි ගණනකට මනුස්ස ජීවිත 1-2ක් දෙකක් විතර හැදෙන විදියට.. දෙවි - බ්‍රහ්ම ඒවා නම්, නිරිසත් / තිරිසන් / පෙරේත ජීවිත කෝටි ප්‍රකෝටි ගණනකට 1-2ක් වත් හැදෙන්නෙ නැති විදියට.. බොහෝම දුර්ලභව බව, ගොං සංඝ - ගොං බෞද්ධ ඇතුළු සෑම සියලු දෙනාම හොඳට මතකතියා ගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඉතිං, මේ ධර්ම කතාවට එකතුවෙන / එකතුවෙච්ච ඕනෙම කෙනෙක් මුලින්ම කරන්න ඕනේ, ඔන්න ඔය 'තම තමන්ගෙ ඇත්ත සංසාර කතාව' ගැන ඉස්සෙල්ලාම දැනගන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹ ඉපදුණාට පස්සෙ එක එකාගෙන් අහල කියවල දැනගත්තු කතන්දර අනුව මේ වෙනකොට මොන මොනව හිතාගෙන හිටියත් වැඩක් නෑ!!! !!! !!! ඇත්තටම නම් උඹ අනන්ත අප්‍රමාණ කල්ප කාලාන්තරයක් තිස්සෙ එක එක සත්වයන් හැටියට ඉපදි ඉපදී.. මැරි මැරී.. සංසාරෙ ආව එකෙක් තමයි!!! !!! !!! එතකොට, ඒ සංසාර ගමනෙදි උඹ බ්‍රහ්ම - දෙවි - මිනිස් කියන හොඳ යහපත් උසස් ජීවිත ලබල තියෙන්නේ, මුළු සංසාර ගමනෙන් 0.0000000000000000000000000000000000000000001% විතර තමයි!!! !!! !!! ඉතුරු මුළු කාලයම... උඹගෙ මුළු සංසාර ගමනෙන් 99.999999999999999999999999999999999999999999% විතරම... උඹ ගතකරල තියෙන්නේ, පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත තමයි!!! !!! !!! හරිය??


Note 2: ඊළඟට, ඔය සංසාර කතාව කියන්නේ කවුරුවත් කරවන එකක් වත්.. ඉබේම සිද්ධවෙන එකක් වත්.. කාලයක් තිස්සේ වෙලා වෙලා ඉබේම නතරවෙන එකක් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'හැදෙන්න හේතුවක් තිබුණොත් හැදෙන' විදියට සිද්ධවෙන... 'හේතු - ඵල ධර්මතාවයක්'.. cause & effect / action & result කතන්දරයක්.. හැටියට සිද්ධවෙන... ඒ සංසාර පැවැත්ම, ඒ සංසාර පැවැත්ම නිසාම මනුස්සයෙක් / දෙවියෙක් / බ්‍රහ්මයෙක් හැටියට ඉපදිච්ච සත්වයෙක් තමන්ම උත්සාහ කරලා.. උත්සාහ කරලා.. නතර කරගන්නකම්, කෙළවරක් නැතුව දිගින් දිගටම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ලැබිල තියන අවස්ථාවෙදි අපිට අපේ සංසාර පැවැත්ම නතරකරගන්න බැරිවුනෝතින්, අතීතයේදී සිද්ධවෙච්ච විදියටම, මේ ජීවිතයෙන් පස්සෙත් ආයි හරක්.. ඌරො.. එළුවො.. කුකුල්ලු.. ආදී මෙකී නොකී අම්බානක් සත්තු හැටියට කෙළවරක් නැතුව ඉපදි ඉපදී, විඳවන්න... මැරෙන්න... මැරුම්කන්න... සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ලැබිච්ච අවස්ථාවෙදි අපි අනික් වැඩ සේරම පැත්තකට දාලා හරි පුළුවන් ඉක්මණට නිවන් දැකලා / රහත්වෙලා අපේ සංසාර පැවැත්ම නතරකරගන්න ඕනේ, අන්න ඒ හන්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච අය.. නිවන් දැක්ක අය.. කියල කියන්නේ, අන්න ඒ විදියට තමන්ගෙ සංසාර පැවැත්ම නතරකරගැනීම වෙනුවෙන් තම තමන් කළයුතු දේවල් කරලා ඉවරකරපු අයට තමයි!!! !!! !!!


Special Note: මේ.. දැන් ඔය කෙළවරක් හොයාගන්න බැරිතරම් දුර ඈත අතීතයක ඉඳලා සිද්ධවේගන ඇවිල්ල තියන... කවදහරි නවත්තගන්නකම් ඒ විදියටම කෙළවරක් නැතුව ඉදිරියටත් ඇදි ඇදී යන... සංසාර පැවැත්මක් නතරකරගන්න සංසාරගත සත්වයෙකුට අවස්ථාවක් ලැබෙන්නේ, බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිච්ච වෙලාවක කල්‍යාණමිත්‍ර ඇසුරෙන් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබිලා ඒ ධර්මය නුවණින් විමසලා තේරුම්ගන්නත් ලැබුණොතින් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, එහෙම සංසාර පැවැත්ම නවත්තගන්න අවස්ථාවක් ලැබෙන එකත් සංසාරගත සත්වයෙකුට මහා 'වාසනාවක්'.. මහා 'සම්පතක්'.. තමයි!!! !!! !!! හරිය?? අපි ඕකෙ නුවණින් විමසලා තේරුම්ගන්න කතා.. බුද්ධිමත් කතා.. පැත්තකට දාමු. අවස්ථාවක් / chance එකක් ලැබෙන්න නම්, මුලින්ම මනුස්සයෙක් හැටියට ඉපදිලා කල්‍යාණමිත්‍රයෙක්ගෙන් හරි.. මොකෙක්ගෙන් හරි.. ධර්මය අහන්න ලැබෙන්න ඕනෙ නෙව??? ඒත් මේ සංසාර කතන්දරේදී සත්වයෙකුට මනුස්ස ජීවිතයක් ලැබීම හරිම දුර්ලභයි!!! !!! !!! තේරුණා නේ කලින් පැහැදිළි කරපු එක??? ??? මෙහෙම අවුරුදු 60-70 ගාණක මනුස්ස ජීවිතයක් හැදෙන්නේ, අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් තිස්සේ වෙන වෙන සත්ව ජීවිත හැදෙන අතරේ බොහෝම කලාතුරකින් (දුර්ලභව) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, ලෝකයට සම්මාසම්බුදු බුදුවරු පහළවීම ඊටත්වඩා දුර්ලභයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොහෝම දුර්ලභ මනුස්ස ජීවිත කෝටි ප්‍රකෝටි ගණනක් හැදෙන අතරතුරේ එක සම්මාසම්බුදු බුදුකෙනෙක් විතර ලෝකෙට පහළවෙන ගාණට, හරීම කලාතුරකින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, ධර්මය ලෝකෙ තියෙන්න නම් සම්මාසම්බුදු බුදුකෙනෙක් ලෝකෙට පහළවෙලා ධර්මය එළිදරව් කරන්නම එපාය??? ??? ආන්න ඒ නිසා, සංසාරගත සත්වයෙකුට මනුස්ස ජීවිතයක් ලැබිලා ධර්මය අහන්නත් අවස්ථාවක් ලැබීම, හරිම දුර්ලභ x හරීම දුර්ලභ = හරී..ඊ..ඊඊ..ඊඊඊම දුර්ලභයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, එච්චරට දුර්ලභව ලැබෙන අවස්ථාවක් උනත් රඳා පවතින්නේ, ඒ මනුස්ස ජීවිතය රඳා පවතින තුරාවට... මේ කාලෙ හැටියට නම් අවුරුදු 60-70ක වගේ බොහෝම සුළු කාලෙකට... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙලට දවසක කාලයට සාපේක්ෂව එක තත්පරයක් ගෙවිල යන වේගෙ හිතාගන්න පුළුවන් නේද?? එතකොට, ඒ තත්පරයෙන් 1000න් එකක් (1ms) ගෙවිල යන වේගෙ??? ඒකෙනුත් 1000න් එකක් (1μs) ??? ??? ඒකෙනුත් 1000න් එකක් (1ns) ??? ??? ??? එතකොට කොහොමද ඒ 1ns කාලයක් අපේ ජීවිත කාලයට සාපේක්ෂව ගෙවිල යන වේගෙ??? ??? ??? 'හුචුස්' ගාන්නත් කලින්... ක්‍ෂණයකින්... ගෙවිල යනවා නේද??? ආන්න ඒ විදියටම, කෙළවරක් නැති සංසාර පැවැත්මකට අහුවෙලා ඉන්න සංසාරගත සත්වයෙකුට ඒ සංසාර පැවැත්මෙන් ගැලවෙන්න ලැබෙන හරී..ඊ..ඊඊ..ඊඊඊම දුර්ලභ අවස්ථාවත් / chance එකත්, 'චුස්' ගාන්නත් කලින්... ක්‍ෂණයකින්... ගෙවිල යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආන්න ඒ නිසා ඒ දුර්ලභ.. වාසනාවන්ත.. වටිනා.. අවස්ථාව, 'ක්ෂණ සම්පත්තිය' කියලා හඳුන්වනවා!!! !!! !!! බොලා දන්නෙවත් නැතිවුණාට, තොපි හැම එකෙක්ම ඇවිල්ලා එච්චරට දුර්ලභ වාසානාවන්ත අවස්ථාවක් ලබල ඉපදිච්ච මහා පින්වන්ත මිනිස්සු තමයි!!! !!! !!! හැබැයි බැරිවෙලාවත් තොපිට මේ අවස්ථාව මඟහැරුනා නම්... බොලා මේ අවස්ථාව මඟහැරගෙන ගිහිල්ලා ඊළඟ එකකදි නිවන් යන්න හිටියා නම්... සංසාර දුකෙන් නිදහස්වෙන එක බොලාට 'දවල් හීනයක්' වෙනවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුනොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්න එපා!!" කියලා බොහෝම පැහැදිළිව කිව්වේ ඒකයි!!! !!! !!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.