Monday, October 17, 2016

කලින් ලිපිය


මෙහෙමයි, මුලින්ම අපි ඔය නොදන්න කෙහෙල්මල 'x' කියල ගමු. *{නොදන්න ඕනෙ පුකක් අපි 'x' කියල නේ ගන්නෙ. } ​දැන් ඔය 'x' අපිට රාමු කරල බිත්තියෙ එල්ලත හැකි.. නැත්නම්, කාටහරි විකුණලා සල්ලි ගතහැකි.. මොනවහරි දෙයක් / ද්‍රව්‍යයක් වෙන්න පුලුවන්ද??? බෑ!!! !!! !!! මොකද, මේ හතරමහා ධාතු වලින් හැදිච්ච සත්වයන්ගේ ඇඟවල් වල හතරමහා ධාතු ඇරෙන්න වෙන විශේෂ දේවල් මොකුත්ම නෑ!!! !!! !!! "ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකක්වත් නෑ!!" කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ බව බොහෝම පැහැදිළිව කියලත් තියනවා!!! !!! !!! ඒ හන්ද මේ 'උපාදාන' කියන්නෙ භෞතික දෙයක් / ද්‍රව්‍යයක් වෙන්න නම් කොහොමටවත් බෑ!!! !!! !!! එතකොට, මේ හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් මෙව්වයින් ශක්තියක් නම් ගොඩනැගිල අවකාශය පුරා පැතිරෙනවා!!! !!! !!! මුළු සංසාර කතාවෙම පදනමත් ඒ ශක්තිය තමයි!!! !!! !!! හැබැයි ඒකටත් 'විඥාණය' 'භවය' 'කර්ම ශක්තිය' කිය කියා වෙනමම 'නම් set එකක්'ම තියනවා!!! !!! !!! ඒ හන්ද 'උපාදාන' කියන්නෙ ඒ ශක්තිය වෙන්නත් බෑ!!! !!! !!! ඉතින් එතකොට, මේ 'x' කියන්නෙ මොනවහරි භෞතික දෙයක් වත්.. ශක්තියක් වත්.. නෙවෙයි නම්, මේක මොකක් වෙන්න පුලුවන්ද??? මේ අනිවාර්යයෙන්ම සත්වයෝ කරන දෙයක්.. යම් ක්‍රියාවක්.. වෙන්නම ඕනෙ නෙව?? නේද??? හරි. එතකොට සත්වයො කියන එවුන්ට මොනවද කරන්න පුළුවන්??? ??? හොඳයි. උඹට මොනවද කරන්න පුළුවන්?? උඹට කරන්න පුළුවන් එකම දේ, හිත හිතා (හිතලා / කල්පණා කරලා / චේතනා පහළ කරලා) තව තව දේවල් හිතන්න.. කියන්න.. කරන්න.. විතරයි නෙව?? නැත්නම් 'සංස්ඛාර' කරන්න විතරයි නෙව?? නේද??? ඇත්තටම සත්වයො කියන එවුන් ඕනෙම එකෙකුට කරන්න පුළුවන් එකම දේ, සංස්ඛාර කරන එකම විතරයි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මෙතනදි වැඩේ තියෙන්නෙ, මේ කරන මොනවහරි දේ (සංස්ඛාර) සත්වයෙකුට ඌ මැරෙනකම්ම කරන්න පුළුවන් දෙයක් විය යුතුයි!!! !!! !!! ඇයි මතක නැද්ද, මේ 'x' නැත්නම් 'උපාදාන' කියන එව්ව සත්වයෙක් මැරෙන්න වැටුණම නැතිවෙන කෙහෙල්මලක් උනොත්, සත්වයා මැරෙන්න වැටුණ ගමන් උපාදාන නැතිවෙනවා!!! එතකොට භවයත් නැතිවෙනවා!!! ඉතිං ආයි උපතක් සිද්ධවෙන්න විදියකුත් නෑ!!! සත්වයා පිරිණිවන් පානවා!!! රහත්වෙන්න / නිවන් දකින්න පුක ඉරාගෙන දඟලන්න උවමණා වෙන්නෙම නෑ!!! !!! මැරෙන මැරෙන එකා නිකම්ම නිවන් යන්න / පිරිණිවන් පාන්න ගන්නවා!!! !!! !!! ඒ.. ඒ.. වුණාට ඇත්තටම එහෙම වෙන්නෙ නෑ නේ??? ??? ??? ඒ කියන්නෙ මේ උපාදාන කියන එව්ව ඇවිල්ලා, සත්වයෙක් මැරෙන්න වැටුණාම නැතිවෙන / නතරවෙන දෙයක් නෙවෙයි, ඌ මැරෙනකම්ම.. මැරිල ඉවරවෙනකම්ම.. ඌට කරන්න පුළුවන් දෙයක් විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??


හරි. දැන් සත්වයෙකුට එහෙම ඌ මැරෙනකම්ම.. මැරිල ඉවරවෙනකම්ම.. කරන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නෙ??? අපි ගමු අපේ හාමුදුරුවෝ කියාපු විදියටම, කාමයන්ට - දෘෂ්ඨි වලට - සීලවෘත වලට - මම / මං කියන හැඟීමට එහෙම්පිටින්ම බැඳිල ගියපු... වහල්වෙච්ච... සත්වයෙක්ම!!! එහෙම එහෙම්පිටින්ම බැඳිල ගියපු / බැඳිල ඉන්න එකෙකුටය කියලත්, මොනවද ඌට ඌ මැරෙනකම්ම කරන්න පුළුවන් දේවල් තියෙන්නෙ??? ??? ???

ගම්මු ලොකු දොස්තරයෙක්!!! Specialist කෙනෙක්වම!!! මැරෙන්න වැටිච්චහම ඌට ලෙඩ්ඩු channel කොරන්න.. operation කොරන්න.. පුලුවන්ද??? 'බෑ!!' නේ?? ඊළඟට ගම්මු ලොකු ඉංජිනේරුවෙක්!!! ඌට මැරෙන්න වැටිච්චහම ලොකු ලොකු බිල්ඩින් / පාලම් සැලසුම් කරන්න.. පුක ඉරෙන දාර ගණනය කිරීම් කරන්න.. පුලුවන්ද??? ඒත් 'බෑ!!' නේ?? එතකොට ලොකු astronaut කෙනෙක් ගත්තොත්, මැරෙන්න වැටිච්ච වෙලාවට ඌට හඳට යන්න පුලුවන්ද??? ලොකු ගුරුවරයෙක් (ගුරෙක්) ගත්තොත්, ඒකට මැරෙන්න වැටිච්ච වෙලාවට tuition දෙන්න පුලුවන්ද??? ලොකු දේශපාලුවෙක් ගත්තොත්, මැරෙන්න වැටිච්ච වෙලාවට ඌට රැස්වීම් තිය තිය මිනිස්සුන්ව ගොනාට අන්දන්න.. උන්ට ලණු දෙන්න.. පුලුවන්ද?? පොල් කඩන එකෙක් ගත්තොත්, ඌට මැරෙන්න වැටිච්ච වෙලාවට පොල්ගස් නගින්න පුලුවන්ද?? 'බෑ!!' නේ??? ඔය කවුරු උනත් මැරෙන්න වැටිච්චහම උන්ට සාමාන්‍ය ජීවිතයෙදි කරපු කෙරුවාවල් මොකුත් කොරන්න බැරුව යනවා!!! !!! !!! අතින් පයින් කරපු.. කටින් කරපු.. මොළේ කල්පණා කරලා කරපු.. වැඩ ඔක්කොම වගේ නවතිනවා!!! !!! !!! ඒත් හැබැයි මැරිල ඉවර නෑ නේ??? ඒ නිසා 'x' නම් නැතිවෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මතකයි නේ??

හරි. ඉතිං ඔය ගාණටම පල්ලම් බැහැපු.. down වෙච්ච.. අසරණ වෙච්ච.. එකෙකුට, ඊටපස්සෙත් තව මොනවද කරන්න පුළුවන්?? උන්ට කරන්න පුළුවන් තව එකම එක දෙයක් විතරක් තියනවා!!! !!! !!! උන්ට මැරිල ඉවරවෙනකම්ම... මොකුත් හිතන්න / හිතාගන්න බැරුව යනකම්ම... පැල්බැන්දගෙන හිතන්න පුළුවන්කම විතරක් තියනවා!!!!!!!! !!!!!!! !!!!!!!

ඒත් ඒ වෙලාවට පැල්බැන්දගෙන හිතනවයි කියලා, දොස්තරයෙකුට / ඉන්ජෙකුට කියල තව ඉහළට ඉගෙනගන්න.. තව විභාග පාස් කරන්න.. වගේ දේවල් හිතෙයිද?? ගුරෙකුට ලොකු tuition කඩයක් දාන්න.. දේසපාලුවෙකුට ආයෙ චන්දෙට ඉල්ලන්න.. වගේ දේවල් හිතෙයිද??? නෑ!!! මොකෙකුට වත් මැරෙන්න වැටුණහම එහෙම දේවල් හිතෙන්නේ නෑ!!! !!! !!! ඒ වෙලාවට හිතෙන තරමක් හිතෙන්නෙ / කල්පණා වෙන්නෙම, 'පරාණ බයට'යි.. තමන්ගෙ ජීවිතයේ 'ඇත්ත තත්වය' (යථා ස්වභාවය) නොදන්න කමටයි.. හිතෙන / මතක්වෙන ගොං කල්පණාවල්ම තමයි!!! !!! !!!

දෙයියගෙ එකෙක් / එකියක් නම්, "දෙයියන්නාන්සෙ 'දරුව, මා වෙතට එන්න!! ' කියල මට ස්වර්ගෙට එන්න taxiයක් හරි cabඑකක් හරි එවාවි!!" *{හු.. හුපුඃ.. ඇයි බොල, ස්වර්ගෙ තියන තැනක් දන්නෙත් නෑ!!! එතනට යන්න දන්නෙත් නෑ!!! ඉතින්, දෙයිය taxiයක් / cabඑකක් මොකක්හරි නොඑව්වොත් ඒ මොට්ටයො / මොට්ටියො කොහොමද සුවර්ගෙට යන්නෙ??? ??? } ජීවත්වෙනකම් හරක් - ඌරො - එළුවො - කුකුල්ලු මර මරා කාපු / මර මරා විකුණපු අල්ලගෙ එකෙක් / එකියක් එහෙම නම්, "මං මරපු තරමක් සත්තු ඔක්කොම මැරුවෙ අල්ලගෙ කැමැත්තට!! අල්ල ඒ පව් ඔක්කොම එයාගෙ account එකට දාගෙන මාව නිදහස් කරාවි!! මට මොකුත් අවුළක් වෙන එකක් නෑ!!" මල් පාන් පූජ කොර කොර හිටපු එකෙක් / එකියක් නම්, "අපෙ අප්පොච්චියේ.. මං මල් මෙට්‍රික් ටොන් කීයක් නම් පුදන්න ඇත්ද?? මට මල් වත්තක්ම හම්බවෙයි!!" "මං පොල්තෙල් පුදපු හැටියට මට සසර වසනා තුරා පොල්තෙල් වලින් අඩුවක් වෙන එකක් නෑ!!" එතකොට 'වෙජිටේරියන්' එකෙක් නං, "මං මස් මාළු කටේවත් තියල නැති නිසා මං හොඳ තැනක උපදී!!" සිගරට් අරක්කු නොබී හිටපු එකෙක් නං, "මං සිගරට් අරක්කු කටේවත් තියල නැති නිසා මං දිවිය ලෝකෙම යයි!!" හතර පෝයටම සුදුපාට රෙදි ඇඳගෙන බිම ලැගල හිටපු එකෙක් / එකියක් නං, "මගේ සීලෙ හැටියට මං sure එකටම දිවිය ලෝකෙ උපදියි!!" වගේ කෙහෙල්මල් කෙළවරක් නැතුව හිතෙන්න ගනී!!! !!! !!! ආයෙ තව ඕනෙ නම් "ඉටි.. ඉටි.. ඉටිපි.. ඉතිපිසෝ සෝ... බග බග බගවතෝ..." කිය කිය එහෙමත් කියන්න ගනී!!! !!! !!! නැද්ද?? කොහොම හරි, මේ 'මං' කියන එකාව ආරක්ෂා කරගන්න.. 'මාව' දිගටම තියාගන්න.. අදහසින් හිතන දේවල්ම තමයි ඒ වෙලාවට හිතෙන්නෙ!!! !!! !!! ​'මට' ඊළඟට හම්බවෙන ජීවිතය ගැන 'අනාගත සුබ සිහින' දැක දැක හිතන දේවල්ම තමයි එතකොට හිතෙන තරමක් හිතෙන්නෙ!!! !!! !!! තේරුණයි???


ආන්න.. දැක්කයි 'x' ??? බැලුවම මොනවද මේ 'x' නැත්නම් උපාදාන.. උපාදාන.. කිය කියා අඳුන්වල දීල තියෙන්නෙ??? ??? ??? 'උපාදාන' කියල හඳුන්වල දීල තියෙන්නෙත් සංස්ඛාරම තමයි!!! !!! !!! හැබැයි එතනදි බැලෙන්නෙ, සත්වයො කියන එවුන්ට කරන්න පුළුවන් තරමක් සංස්ඛාර වලින් උන්ට මැරෙන්න වැටිලත් කර කර ඉන්න පුළුවන් 'සුවිශේෂී සංස්ඛාර' කොටසක් ගැන විතරයි!!! !!! !!! හරියටම කිව්වොත් 'උපාදාන' කියන්නෙ, තමන්ගෙ ජීවිතය ගැන.. තමන්ගෙ ජීවිතයේ ඇත්ත ස්වභාවය ගැන.. මොකුත්ම නොදන්න ගොං සත්වයෙක්, තමන් මැරෙන්න වැටුණාම අන්තිම මොහොත වෙනකම්ම.. මැරිල ඉවරවෙනකම්ම.. උගේ ගොං කමට හිත හිතා කල්පණා කර කර ඉන්න කෙහෙල්මල් වලට... 'ගොං කල්පණාවල්' වලට... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඉතින් එත්තකොට.. තමන් අනිත්‍යයි!!! තමන් තාවකාලිකයි!!! තමන්ට ඉන්න / පවතින්න ලැබෙන්නේ මේ ඇඟේ පණ තියනකම් විතරයි!!! මේ ඇඟ කැඩිල බිඳිල විනාශ වෙනවත් එක්කම තමන්වත් විනාශ වෙනවා!!! කියල දන්න / දැනගත්ත කෙනෙකුට, ඔය කෙහෙල්මල් හිතන්න පුලුවන්ද??? ??? ??? වැරදිලා වත් හිතේවිද??? ??? ??? ම්හු!! නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ උපාදාන නිකම්ම / ඉබේම නැතුව යනවා!!! !!! !!! උන්ට උපාදාන නැතුව මැරෙන්න වෙනවා!!! !!! !!! *{හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යනවා!!! හිත විසංඛාර ගත වෙනවා!!! (විසංඛාර ගතං චිත්තං) කියන්නෙත් ඒකම තමයි!!! !!! !!! දැන් ඔහෙල දන්නව නේ 'උපාදාන' කියන්නෙත් 'සංස්ඛාර විශේෂයක්' බව!!! }


බුදුහාමුදුරුවොන්ටත් උනේ එහෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "තමන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල නෑ!! භවයක් තිබුණ නිසයි උපදින්න උනේ!! දුකින් නිදහස් වෙන්න / ආයෙ උපතක් සිද්ධ නොවෙන්න කරන්න තියන එකම දේ භවය නිරුද්ධකර ගැනීම / භවය නිරුද්ධ කර දැමීම විතරයි!! ඇත්ත දැනගත්ත සැණින් ඒකත් ඉබේම සිද්ධවෙනවා!! අමුතුවෙන් මොකවත් කරන්න දෙයක් නෑ!!" කියල තේරුණා විතරයි, උන්වහන්සේගේ අවිද්‍යාව / නොදැණුවත්කම එහෙම්පිටින්ම දුරුවෙලා ගියා!!! !!! !!! උන්වහන්සේට විද්‍යා විමුක්තිය පහළවුනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ අරහත්වයට පත්වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල දැන් ඔය ගොං කතා අහලා.. අහලා.. අහලා... කියවලා.. කියවලා.. කියවලා... එහෙම්පිටින්ම මඤ්ඤංවෙලා ඉන්න / මඤ්ඤංඵල සමාපත්තිය සාක්ෂාත් කරගෙන ඉන්න එවුන් නිසා, තොපිට දැන් ඔය ඇත්ත දැනගත්තට රහත්වෙන්න බෑ. අනික, දැන් ඉන්න සමහරක් සිවුරු දාගත්ත ගොං පකයන්ගෙ කුණුහරුප කතා ඇහුවාම, රහත්වෙච්ච එවුනුත් මඤ්ඤං වෙලා, "ඇත්තටම රහත්වුනාම කොයිවගේද දන්නෙ නෑ?? රහත්වෙච්ච අය කොහොමද දන්නෙ නෑ?? මං ඊළඟට කොයි තූත්තුකුඩියක උපදියිද දන්නෙ නෑ?? සංසාර දුකින් නිදහස්වෙන්න මට තව මොනවද කොරන්න තියෙන්නෙ දන්නෙ නෑ?? මං රහත්වෙන්න උවමණා 'පදමට' පෙරුම් පුරල තියේද දන්නෙ නෑ?? පුරල මදිනම් තව කොච්චර පුරන්න ඕනෙද දන්නෙ නෑ??" ගගා, ආයිම සංසාරෙ යන්න ගන්නවා. ඒත් බුදුරජාණන්වහන්සේට එහෙම අලකලංචි මොකක්වත් උනේ නෑ!!! උන්වහන්සේ, for the Very First Time, කවදාවත් අහල නැති.. කවදාවත් දැකල නැති.. කවදාවත් හිතලත් නැති.. දැනගෙන හිටියෙත් නැති.. දෙයක් තමයි දැනගත්තේ!!! !!! !!! ඒ දැනගත්ත විතරයි රහත්වුනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


මේ.. මං තවත් විදියකට කියන්නං. හැබැයි මේ කියන්නෙත් 'හතරමහා ධාතු' ගැනමයි!!! කැත හිතිං බලල අනං මනං කියන්න එපා හරිද?? දැන් මෙතනදි අපිට වැඩේ තියෙන්නෙ පොල්ල (අවිද්‍යාව) එක්ක මිසක් බෝල දෙකත් (තණ්හාව & කෙළෙස්) එක්ක නෙවෙයි!!! !!! !!! ඒත් මේ ගොං සංඝයො - ගොං බෞද්ධයො හදන්නෙම පොල්ල පැත්තකින් තියල (අවිද්‍යාවෙන් මිදෙන්නෙ නැතුව) බෝල දෙක ඇතුලට ඔබන්න (තණ්හා කෙළෙස් නැතිකොරාණ්ඩ) නෙව?? එහෙම ඔබන්න බෑ!!! !!! !!! හරි එක එබුවනම් මෙලහටත් බඩු ගිහිල්ලා!!! !!! !!! උන් අනාගාමී - අරහත් තත්වයන්ටම පත්වෙලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කමක් නෑ. දැන් අපි බෝල හිරකරගෙන දඟල දඟල හිටපු උන්දලගෙ බෝල පැත්තකට ඇදල දාල.. පොලු ඇතුලට ඔබල.. හරිගස්සල දුන්න (තණ්හා කෙළෙස් වලට address නැතිවෙන්න අවිද්‍යාව කුඩුවෙලා යන්නම දුන්න) නෙව?? දැන් කස්ටියටම බඩු යයි!!! !!! !!! දැන් කවුරු කවුරුත් 'මාර්ග ඵල' ලබයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හරි! හරි!! ඉතිං උඹලට තවම 'බඩු ගියේ' නැතුවට කමක් නෑ. උඹලට තාමත් අර අර කියාපු ජාතියෙ ගොං කල්පණාවල් ඇතිවෙනවද???



6 comments:

  1. Very insightful post. These are the kind of things we need to talk about. It's sharp like a diamond. But I must also tell you to be mindful of your language. I've also written things in a manner somewhat similar to yours and eventually understood that it's even better to write in a more pleasant tone.

    ReplyDelete
    Replies
    1. I've heard about an arhath who lived at the time of Buddha that spoke in harsh tongue (calling people 'wasalaya'and such). People acquired many sins because they condemned the arhath. There were many at the time who didn't understood the value of Dharma. But Buddha never went calling them idiots,losers and other profanities. He was friendly with them and eventually were able to deliver the gift of Dharma to many.

      Delete
    2. Learn to deliver your posts more pleasantly and you'd be able to enlighten many more people. The world needs more deep and insightful posts like this. SO I wish you best of luck. Theruwan Saranai!

      Delete
    3. 'Hatake Kakashi' :OO: මං බැලුව මේ මොකෙක්ද කියල. :P මොකෙක් උනත් මොකෝ? සිංහල තේරෙන මනුස්සයෙක් වෙන්ටැති නෙව? ;) නැත්නම් සිංහලෙන් තියන post එකක් බලල "Very insightful post. These are the kind of things we need to talk about. It's sharp like a diamond." කියන්නෙ නැහැ නෙව? නේද?? :D කොහොම හරි කමක් නෑ. මට හරි සන්තෝසයි ඔහේගෙ comment එක ගැන!!! :):)

      මේ.. ඒක නෙවෙයි case එක. මං මේ ලියන්නෙ මට මේවා compose කරද්දි හිතෙන විදියට [1) ලියන කරුණු වල seriousness එක අනුව weight එක අඩු වැඩි කරකර 'ලාවට දෙන්න' නැත්නම් 'රිදෙන්නම දෙන්න'. 2) ගොං සංඝයන්ගෙ / ගොං මිනිස්සුන්ගෙ ගොං වැඩ වලට කින්ඩිය දාන්න. 3) මට 'මළ පනින' case වලදි - මට දුක හිතෙන case වලදි - මට සතුටු case වලදි, මගේ ප්‍රතිචාරය පෙන්වන්න. කියන ඔක්කොටම හරියන විදියට] මිසක්, කාට හරි විශේෂයෙන් හරියන්න / ගැළපෙන්න එහෙම නෙවෙයි!!! ඇත්තම කියනවා නම් මට Net එකේ comment / reply / respond කරන එවුන් වැඩි දෙනෙකුගෙ feed backs බැලුවාම, මං මේ ලියන විදියත් tough මදියි!!! !!! ඒ නිසා මගේ language style එක.. tone එක.. ප්‍රශ්ණයක් කරගන්න එපා!!! !!! !!! මට ඔහෙත් එක්ක personally කතාකරන්න ලැබුණ නම් ඒ style / tone එක ඔහේට හරියන්න auto adjust වෙයි. ;) :D

      අනික, ඔහෙට හොඳටම තේරෙණවා නේ, "world needs more deep and insightful posts like this"... "Very insightful post."... "It's sharp like a diamond."... බව? නේද??
      ඉතිං ඔයා මේ blog එකේ මුල post එකේ ඉඳල තියන කරුණු ඔක්කොම අරගෙන, English Medium එකෙන් blog එකක් කරන්නකෝ. :):) ඔයාට ගොඩාක් පිං!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):):)
      මේ කරුණු ටික නොදැන මැරෙන මැරෙන එකා... ඕනෙම රටක - ඕනෙම ජාතියක - ඕනෙම ආගමක - ඕනෙම මනුස්සයෙක්... ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(:(
      මට දැන්ම ඒ හැමෝම ගැන බලන්න අමාරුයි. :(:(

      Delete
  2. දමිත් මට ඔබට හමු විය හැකිද?

    ReplyDelete
  3. ඇයි?? මට අම්බානට නෙලන්නද??? :P හම්බවෙන්න ඕනෙම නම් බැරි කමකුත් නෑ. ;) :D

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.