Monday, March 23, 2015

කලින් ලිපිය


ශ්‍රී සද්ධර්මය ලෝකයේ බබළන කාලයක බුද්ධිමත් මනුස්ස ජීවිතයක් ලබලා ඉපදෙන්න වාසනාව තිබිලත්... ඒ කියන්නේ, බොහෝම දුර්ලභ ලැබීමක් වෙච්ච 'ක්‍ෂණ සම්පත්තියක්' ලබලා ඉපදෙන්න වාසනාව තිබිලත්... 'කල්‍යාණ මිත්‍රයන්ගේ' ඇසුරින් (චතුරාර්ය සත්‍ය අවබෝධය සම්පූර්ණ කරගත්ත / 'අරහත්වයට' පත්වෙච්ච උදවියගේ ආශ්‍රයෙන්) සත්‍ය ශ්‍රී සද්ධර්මය අහල දැනගන්න ලැබෙනවා වෙණුවට, මුළින් තමන් ධර්මාවබෝධය සම්පූර්ණ කරගන ඉන්නෙ නැතුව (තමුන් රහත්වෙලා ඉන්නෙ නැතුව) අනික් එවුන්ට ධර්මය දෙසන්න තියාගත්තු කාලකන්ණින්ගෙ (සිවුරු කාරයො - සිවුරු කාරියො - සිවුරු නැති එවුන් ඔක්කොම එකයි!!! ) ගොං කතා අහන්න - කියවන්න සිද්ධවෙච්ච එකේ අවාසනාවට, උතුර දකුණ මාරුවෙලා ඉන්න.. අවුළෙන් අවුළට පත්වෙලා ඉන්න.. අහිංසක බෞද්ධ මිනිසුනි, හොඳින් තේරුම්ගන්න...
සංසාර දුකින් නිදහස් වෙන්නය.. සංසාර සාගරයෙන් එතෙර වෙන්නය.. නිවන් දකින්නය.. කියලා ඇවිත්, සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප ('අභිධර්මය' පුඃහ්හ්.. ) අහල - කියවලා, හොඳටෝම මඤ්ඤං වෙලා ඉන්න.. 'නිවණ' වෙණුවට 'මඤ්ඤං ඵල සමාපත්තිය' සාක්ෂාත් කරගෙන ඉන්න.. මෝඩ ගොං සංඝයිනි - ගොං බෞද්ධයිනි, හොඳට දැනගන්න...
ධර්මය පරතෙරටම දන්න.. 'ඔක්කෝම' දන්න.. හැබැයි, තමන් දන්නෙ මොනවද?? නොදන්නෙ මොනවද?? කියල නොදන්න.. උද්ධච්ච - බක පණ්ඩිත - මොට්ට මෝල් 'ධර්ම ඔස්තාර්' වරුනි, දැනගනිල්ලා...


කාලයෙන් කාලයට ලෝකයේ පහළවෙන භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා සියලුදෙනාම, 'ස්වයං භූ ඥාණයෙන්' (තමන් වහන්සේලා විසින්ම) අවබෝධ කරගෙන ලෝකයාට හෙළිදරව් කරන, 'පටිච්ච සමුප්පාදය' නැත්නම් 'දුක පිණිස හේතු-ඵල ධර්මතාවයේ ක්‍රියාත්මක වීම' කියන ස්වභාවික වැඩපිළිවෙලේදී කවදත් සිද්ධවෙන්නේ, මැරෙණ මැරෙණ සත්වයන්ගෙන් අලුතෙන් හැදෙන / ඉපදෙන සත්වයන්ට පිටපත් වෙවී / copy වෙවී, බුදු නෙතකට වත් පේන්නෙ නැති තරම්... බුදුරජාණන්වහන්සේ නමකටත් හිතාගන්න බැරි තරම්... දුර ඈත අතීතයක ඉඳලා, 'පංච උපාදානස්කන්ධයක්'.. නැත්නම් 'දාර සංසාර මතකයක්'.. ඒත් නැත්නම් 'තඩී අතීත මතකයක්'.. දිගින් දිගට පැවතගෙන ඇවිල්ල තියන එකයි... ඉඩ ලැබුණොත් ඉදිරියටත් ඒ විදියටම පැවතගෙන යන එකයි... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය කාලෙන් කාලෙට ඉපදිච්ච / ඉපදෙන සමහරක් පොඩි එවුන් 'පුනරුප්පත්තිය' / 'පෙර ආත්මය' ගැන කියනවා... කළින් ජීවිතවල තොරතුරු කියනවා... කිය කියා කරන්නේ, අන්න ඒ විදියට එයාල ඉපදෙද්දි ඒ අයට ලැබිච්ච / copy වෙච්ච අතීත මතකයන් ගැන කියන එක තමයි!!! !!! !!! එතකොට භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේත් 'ජාතක කතා' හැටියට සිය ශ්‍රාවක පිරිසට දේශණා කලේ, උන්වහන්සේට ලැබිල / copy වෙලා තිබුණු පරණ ජීවිත 550ක අතීත මතකයන් ගොඩක් තමයි!!! !!! !!! ඒ වගේම ඔය සමහරුන්ට උප්පතියෙන්ම ලැබෙන සහජ දක්ෂතාවන් / අරුම පුදුම හැකියාවල් ඇතිවෙන්නෙත්, ඒ උදවියට ලැබිල / copy වෙලා තියන කලින් ජීවත්වෙච්ච අය පුරුදු පුහුණු කළ දේවල් වල.. කර කර හිටපු දේවල් වල.. මතකයන් නිසා තමයි!!! !!! !!! 'ඇත්ත සංසාර කතන්දරේ' එච්චරට සරලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල ඔක්කොම හොඳටෝම නන්නත්තාර වෙලා ඉන්නේ, ඒ සරල කතන්දරේ වත් හරියට තේරුම්ගන්න බැරිවෙච්ච නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඉතිං සියලු (ගොං) බෞද්ධ මිනිසුනි, හොඳින් අහගන්න!!! ඔය උදවියම සංසාරෙ ඇවිල්ලයි කියල ඔහෙල හිතාගෙන හිටියට, සංසාර පැවැත්මෙදි වෙලා තියෙන්නෙ, නෂ්ඨාවශේෂ වෙච්ච තඩී අතීත මතකයක් ඔහෙල හැමෝටම ලැබිල තියන එක විතරයි!!! !!! !!! අන්න ඒ නිසා, මල් පාන් පූජ කොර කොර.. වන්දනා මාන කොර කොර.. පිං කොර කොර.. කුසල් සම්පාදනය කොර කොර.. පෙරුම් පුර පුර.. සංසාරෙ යන්න බලාගෙන උඹල කරන බූරු වැඩ ඔක්කොම, එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර දුකෙන් නිදහස්වෙන්න.. සංසාර පැවැත්මෙන් ගැලවෙන්න.. නිවන් දකින්න.. බොලාට කරන්න තියෙන්නේ, ඔය කුණුහරුප වැඩ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


එතකොට බෞද්ධ නොවන (අන්‍යාගමික / ආගමක් දහමක් නැති).. ඒත් මොළේ කඳුලක් හරි තියන.. හැමෝම මෙන්න මේක අහගන්න!!! ඔය උදවියත් ඉපදිච්ච දවසේ ඉඳලා එක එකාගෙ කුණුහරුප කතන්දර අහල කියවලා, 'උඹල දෙයිය මවපු.. අලුතෙන්ම හැදිච්ච.. එවුන්ය!! මේ ඔක්කොම කොරන්නේ සරුව බලධාරී දෙයියා තමයිය!! එයා ඔක්කෝම බලාගනීය!!' කියලා හිතාගෙන හිටියට... නැත්නම් උඹල 'ඉපදිච්ච විදියකට ඉපදෙන්න නැතෑ!! අපිට ඒකෙන් වැඩක් තියනවැයි?? අපිට තියෙන්නෙ මැරෙනකම් කාල බීල ආතල් එකේ ජීවත්වෙන්න තමයි!! මැරුණාම ඔක්කොම ඉවරයි!!' කියල, life එක enjoy කර කර හිටියට... උඹලත් නිකමට හරි ඔය 'පුබ්බේ නිවාසාණුස්සති ඥාණය' කියන අතීත මතකයන් සිහි කරන්න (read කරන්න) පුළුවන් හැකියාව හදාගෙන බැලුවොත්, බොලාටත් මීට කළින් ඉපදිලා හිටිය ජීවිතවල මතකයන්... ගොං බෞද්ධයො හැටියට ඉපදිලා 'බුද්ධං - ධම්මං - සංඝං සරණං ගච්චාමි' කිය කිය මල් පාන් පූජ කොර කොර ඉඳල අපාගතවෙච්ච එව්වයි මතකයන් පවා... කෙළවරක් නැතුව ලැබිල තියන බව, උඹලටම බලාගන්න පුළුවන් වෙයි!!! !!! !!! එච්චරට කුණු කන්දල් තොගයක් උඹලගෙ මතකයන්ටත් එකතුවෙලා තියෙන්නේ, උඹලව දෙවි කෙනෙක් විසින් අලුතෙන්ම මවල නිසාවත්... වැලි / දුවිලි මොනවයින් හරි අලුතෙන්ම හැදිල නිසාවත්... නෙවෙයි!!! !!! !!! උඹලත් මේ අපියි අනික් සත්තු සේරමයි වගේම, සංසාර පැවැත්ම හන්දාම හැදිච්ච සංසාරගත සත්වයන් නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒ බව නොදන්න උඹලගෙ ආගම් වල මහ උන්දලා.. ලොක්කො - බොක්කො.. ඔක්කොම, බොරු මනස්ගාත දොඩවලා දොඩවලා උඹලව ඇදල දාල තියන... උඹලත් උඹලගෙ නොදැණුවත් කමට බැහැගෙන ඉන්න... ඔය 'අවිද්‍යාව' කියන 'වල' මාර ගැඹුරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට හිතට ගනිල්ලා!!! සංසාරගත සත්වයෝ වෙච්ච උඹල අපි හැමෝටම පොදු සංසාර අනතුර, මහා බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉක්මනට ඔය අහල තියන කුණුහරුප කතන්දර සේරම අල්ලලා දාල... දෙයිය බදාගෙන කොරන කුණුහරුප වැඩ සේරම නවත්තලා... පිස්සු කෙළින්නෙ නැතුව 'සත්‍යය' තේරුම් ගනිල්ලා!!! !!! !!! නැත්නම්, ඉදිරිය භයානකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ වගේම, මේකත් මතක තියාගනිල්ලා!!! මනුස්ස ජීවිතයක් ලබල ඉපදිච්ච ඕනෙම කෙනෙකුට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමකගෙන් හරි.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමකගේ පිළිසරණය ලබාගෙන සංසාර පැවැත්මෙන් ගැලවිච්ච කෙනෙක්ගෙන් හරි.. අහල දැනගෙන 'සත්‍යය' අවබෝධ කරගන්න වැදගත් වෙන්නේ, තමන්ගෙ ප්‍රඥාවයි නිහතමානී කමයි මිසක් තමන් උප්පත්තියෙන් කොයි ආගමේ එකෙක්ද?? කොයි රටේ එකෙක්ද?? කොයි ජාතියෙ එකෙක්ද?? කන්නෙ බොන්නෙ මොනවද?? රස්සාව මොකද්ද?? කියන එව්ව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හරි! දැන් එහෙමනම් ඔය උදවිය හැමෝටම තේරෙණව ඇති නේ, සංසාරගත සත්වයෝ වෙච්ච අපි හැමෝම මෙහෙම ඉපදිලා තියෙන්නේ, 'පටිච්ච සමුප්පාදය' කියල හඳුන්වන ස්වභාවික ක්‍රියාවලියක 'ප්‍රතිඵලයක්' (නිකම්ම නිකම් 'ඵලයක්' කියමුකෝ!!! ) හැටියටයි!!! !!! !!! එතකොට, ඒ පටිච්ච සමුප්පාදය ක්‍රියාවලියෙදි 'සංසාර පැවැත්ම' කියලා සිද්ධවෙලා තියෙන්නේ / සිද්ධවෙන්නේ, 'සංකත' (තාවකාලික / අනිත්‍ය) ජීවිත ලබල ඉපදිච්ච / ඉපදෙන සත්වයෝ පෝලිමක්.. සත්වයෝ වැලක්.. හරහා, උන් කාටවත්ම වැඩක් නැති 'නිකම්ම නිකම් හද්ද පරණ අතීත මතකයක්' (Just a Memory of the past) copy වෙවී.. copy වෙවී.. copy වෙවී.. ඇවිල්ල තියන / යන කතන්දරයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක හරියට Relay race එකකදි සිද්ධවෙන දේ වගේමයි!!! !!! !!! ඇවිල්ල තියෙන්නෙත්.. ඉස්සරහට යන්නෙත්.. 'පොල්ල'.. නැත්නම්, 'පංච උපාදානස්කන්ධය'.. ඒත් නැත්නම්, 'කලින් හිටිය සත්වයෝ අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - කරපු - කියපු - හිතපු දේවල් වල මතකය' විතරයි!!! !!! !!! ඒ පැවැත්මෙදි හැදිච්ච / හැදෙන තරමක් සත්වයෝ ඔක්කොම, කාලයක් විඳව විඳව ඉඳලා මැරුණ / මැරෙණ එවුන් මිසක්, සංසාරෙ ඇවිල්ල තියන / යන එවුන් නෙවෙයි!!! !!! !!! මොකද උන් 'සංකතයි' (අනිත්‍යයි / තාවකාලිකයි)!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන බව?? නේද???


හැබැයි, 'සත්වයෝ' නැත්නම්, 'උඹල අපි හැමෝම' සංකතයි (අනිත්‍යයි / තාවකාලිකයි)!!! !!! !!! 'උඹල' කවුරුවත් සංසාරෙ ඇවිල්ල තියන එවුන්වත්.. සංසාරෙ යන්න පුළුවන් එවුන්වත්.. නෙවෙයි!!! !!! !!! ඒ කියන්නේ, 'උඹ' මීට කලින් ඉපදිලා හිටිය එකෙක්වත්.. ආයි උපදින්න පුළුවන් එකෙක්වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයුෂ ඉවර වුණත්.. කර්ම විපාකයකට ගොදුරු වුණත්.. accident එකකට මැදිවුණත්.. මොකක් උනත් උඹ ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියල කිව්වොත්, ඒක උඹට තේරෙණ එකක් නැතුව ඇති නේද??? ඇයි දන්නවද ඒක උඹට නොතේරෙන්නෙ??? ??? ඒ උඹ 'උඹව' නැතිවෙනවට තියන ගූ බයට!!! !!! !!! හැබැයි ඉතිං කරන්න දෙයක් නෑ!!! ඒක තමයි 'ඇත්ත'!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වා, උන්වහන්සේ බ්‍රහ්මලෝක වලට ගිහින් ඔය 'ඇත්ත' එළිදරව් කරනකොට, "අනේ අපිව නැතිවෙනවෝ!! අපෝ අපි ඉවරායි!!" ගගා, හතර රියන් උස බ්‍රහ්ම රාජයොත් හතරගාතෙ දාල වැටුණයි කියල!!! උනුත් එච්චරට බයවෙලා!!! ඒත් බයවෙලා බෑ!!! !!! !!! සංසාරගත සත්වයෝ ඔය 'ඇත්ත' නොදන්න එක, නැත්නම් 'තමන්ව' නැතිවෙනවා!!! නැත්තටම නැතිවෙනවා!!! නැතිභංග වෙනවා!!! කියල නොදන්න එකම තමයි මේ මහා චාටර් සංසාර කතන්දරේටත් මූළික හේතුව!!! !!! !!! ඒ ගූ බය ('මෝහය' නැත්නම් 'අවිද්‍යාව') හන්දා, 'seen එක' තේරෙණ එවුනුත් 'නිවණ අත ළඟ තියාගෙනත්' කුණුහරුප වැඩ කර කර වටේ යනවා මිසක්, 'නිවණ' අවබෝධ කරගන්නේ (තේරුම් ගන්නෙ / වටහා ගන්නෙ) නෑ!!! !!! !!! හැබැයි, සංසාර පැවැත්ම දිගින් දිගට සිද්ධවෙන්න හරින එක සේරටම වඩා භයානක හන්දා, උඹල කොච්චර බය උනත් කරන්න දෙයක් නෑ, දැන් නම් ඉතිං උඹලව නිවන් දක්කන්න වෙනවම තමයි!!! !!! !!! තව ඉස්සරහට යනකොට උඹලට 'නිවන් යනවා' හැරෙන්න වෙන 'විකල්ප' (alternatives) මොකක්වත්... ඔය 'පිංකං කොර කොර - වන්දනා මාන කොර කොර - පුද පූජාවල් තිය තිය සංසාරෙ යන්න තියන කුණුහරුප වැඩ' මොකක්වත්... ලෝකෙ ඉතුරුවෙන එකක් නෑ!!! !!! !!! ඒ 'විකල්ප' සේරම, එව්ව lead කරන එවුනුත් එක්කම ලෝකෙන් අතුගෑවිලා යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට උඹල කාට කාටත් වෙන්නෙ, 'උඹලව' නැතිවෙන්න... නැත්තටම නැතිවෙන්න... නැතිභංග වෙන්න... ඉඩහැරලා, හිත හදාගන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මාත් එක්ක දිගටම වරෙල්ලකෝ. මං උඹලව 'ක්‍රමේට' guide කරන්නං. එතකොට උඹලගෙ බය සැක ඔක්කොම නැතුව ගිහිල්ල, අවශ්‍ය දේ ඉබේම සිද්ධවෙයි!!! !!! !!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.