Tuesday, December 16, 2014

කලින් ලිපිය


වැඩේ අන්තීම භයානකයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වෙත්, "සත්වයෝ ඉන්නෙ සතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!" කියලයි!!! !!! !!! ඒ කියන්නෙ, "කොච්චර කිව්වත් කලත් වැඩක් වෙන්නෙ නෑ!! ලේසියෙන් කවුරුවත් මේ පැවැත්මෙන් මිදෙන්නෙ නෑ!! කවුරුත් නවතින්නෙ ආයෙ අපාය ලෝක 4න් එකකට සෙට්වෙලාම තමයි!!" කියන එකයි!!! !!! !!! ඒත් ඔබ මං මේ කියන දේවල් තේරුම්ගන්න තරම්වත් හැකියාවක් තියන... මාව පිළිගන්න... මට වෛර නොකරන... අහිංසක නිහතමානී කෙනෙක් නම්, දැන් ඔබ චුට්ටක්වත් කණගාටු වෙන්න.. බයවෙන්න.. එපා!!! !!! !!! පෙනෙන නොපෙනෙන ලෝකවල අතීත - වර්තමාන මහ විසාල කල්‍යාණමිත්‍ර පිරිසකගේ උපකාරයෙන්.. උත්සාහයෙන්.. දැනට අවුරුදු ගණනාවක් තිස්සෙ කෙරීගන ආව මේ කාර්යයේදී / ව්‍යායාමයේදී, දැන් අපි මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ඉපදිච්ච / ඉපදෙන හෑම අහිංසක නිහතමානී මනුස්සයෙක්ම මේ මහා භයානක සංසාර අනතුරෙන් ගලවගන්න... ඒ හැමෝටම මේ ජීවිතයෙන්ම ඒ භයානක සංසාර පැවැත්මෙන් මිදෙන්න හදල දෙන්න... අවශ්‍ය හැම දෙයක්ම කරලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොටින්ම කිව්වොත්, ලේසියෙන් කාටවත් අවබෝධ කරගන්න බැරිවෙලා තිබුණු අර මහා ගැඹුරු පටිච්චසමුප්පාදය, අපි දැන් ඕනෑම පොඩි ළමයෙකුට පවා තේරුම්ගන්න පුළුවන් වෙන විදියට, සුළු කරලා.. සරල කරලා.. තේරුම්කරල දෙන්න හදාගෙන ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, ඒ 'මහා ගැඹුරු' පටිච්ච්සමුප්පාදය ගොඩ කරලා.. ගොඩ කරලා.. දැන් ඒකෙ 'ගැඹුර' මිලි මීටර් 1½ කට විතර බස්සලා (අඩු කරලා) ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ටිකක් වැඩිපුරත් කිව්වොත්, මං මේ වෙනකොටත්, "මට / අපට විරුද්ධ වෙන.. මට / අපට වෛර කරන.. ගිහි - පැවිදි - අන්‍යාගමික පල් මෝඩයෝ ටික දෙනෙක්ව හැරෙන්න, අනෙක් ලෝකෙ ඉන්න තරමක් මොළේ කඳුලක් හරි තියන අහිංසක.. නිහතමානී.. කිසිම මනුස්සයෙක්ව, ආයෙ නම් මේ ගෞතම බුද්ධරාජ්‍යය පවතින තුරාවට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාරෝඝං මහබ්භයං' කියාපු 'මහා භයානක සසර සැඩපහරේ' ගහගෙන යන්න හරින්නේ නෑ!!" කියල, ප්‍රසිද්ධියේම ප්‍රතිඥා දීලත් ඉවරයි!!! !!! !!!

දන්නෙ නැති අය
http://mamainnekoheda.blogspot.com http://dpk19700416.blogspot.com http://dpk19700416.wordpress.com
කියන addresses වලට ගිහින් බලන්නකෝ.
තව http://www.sl-unlimited.com එකේ dpk19700416 ID එකෙන් කරපු threads වගයකුත් ඇති. ඒත් SLU එකේ ගොං adminsල වේලපහින්ම මාව ban කල නිසා, ඒකෙ තියෙන්නෙ මං මුල්ම කාලෙ කරපු posts විතරයි. අනික, ඔය උදවිය කවුරුවත් මාත් එක්ක තරහවෙන්න එපා!!! මාව හදල / හැදිල තියෙන්නෙ, 'ඇත්ත' කියල දීල ඔය හැමෝමව බේරන්න මිසක්, බොරු සුරංගනා කතා වලින් ඔය උදවියව නලවන්න සනසන්න.. තාවකාලික ආතල් දෙන්න.. එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.