Sunday, December 28, 2014

කලින් ලිපිය


ඉතින්, මේ උත්සාහයෙන් නියම ප්‍රයෝජනය ගත්ත... මේ ලිපි පෙළ උවමණාවෙන් අවධානයෙන් බලාගෙන ආව... (බුද්ධිමත්) බෞද්ධ උදවියට දැන් තේරෙණවා ඇති නේද, මෙච්චර කාලයක් තිස්සේ ඔය උදවිය 'ධර්මය' කිය කියා තියන එක එක්කෙනාගෙ කතන්දර වලින් අහල කියවලා දැනගත්ත, සිල් රැක රැක.. පින් කර කර.. වන්දනාවල් කර කර.. පූජාවල් තිය තිය.. මෙළොව පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන.. භව ගමන සාර්ථක කරගෙන.. දෙවි මිනිස් සැප කෙළවරේදි නිවන් සැපත් ලැබේවායි කියල පතාගෙන.. යන්නයි කියල තිබිච්ච ගමනෙයි... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මේ ඔබට ලැබිල තියන දුර්ලභ මනුස්ස ජීවිතයේ ආයුකාලය ගෙවිල ඉවරවෙන්න කලින් වහ වහා කරගන්නය කියපු නිවණ අවබෝධ කරගැනිල්ලෙයි... දෙකේ වෙනස?? 'අහසට පොළව වගේ' එකකට එකක් වෙනස්, එහෙම්පිටින්ම ප්‍රතිවිරුද්ධ කතන්දර දෙකක් නේද??? හොඳට තේරුම් ගන්න!!! ඔය සංසාරෙ යන්න තියන 'කැලේ පාර' ඇත්තටම හදල තිබුණේ, ඔබ මේ භයානක සංසාර පැවැත්මෙන් නිදහස්වීම වළක්වන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි මං ඔය ඉන්න තරමක්, සංසාර පැවැත්ම වර්ණනා කරන... සංසාර පැවැත්ම අනුමත කරන... ඔය උදවියට මේ භයානක සංසාර පැවැත්මේ අනතුර එහෙම්පිටින්ම වහලා, තව තවත් ඒකෙම යන්නයි කියන... සිවුරු කාරයන්ට, 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ' ගගා පලු පැළෙන්න දෙසුවේ / දෙසන්නේ?? කියන එක ගැන චුට්ටක් හිතුවා නම්, ඔය උදවියට වේලපහින්ම වැඩේ තේරෙන්නත් තිබුණ!!! !!! !!! අවුළක් නෑ. දැන් මේ වෙනකොට හරි ඔය උදවියට, මේ සංසාර අනතුරේ භයානක කම ගැන... ඒ අනතුරෙන් ගැලවෙන්න ලැබිච්ච මේ බොහෝම දුර්ලභ අවස්ථාවේ වටිණාකම ගැන... නිවැරදි වැටහීමක් ඇතිවෙලා තියනවා නම්, ඒ හොඳටම ඇති!!! ඒ වගේම බලන්න, අදටත් මේ 'සංකත' (තාවකාලික / අනිත්‍ය) සංසාරගත සත්ව ජීවිත වලයි.. ඒ තාවකාලික සත්ව ජීවිත හැදෙන්න හේතුවෙලා තියන සංසාර පැවැත්මෙයි (පටිච්චසමුප්පාදයෙයි).. අතරේ සම්බන්ධය නොදන්න ඔබ, තාමත් ඉන්නේ කොච්චර නොදැණුවත් කමකින්ද??? කොච්චර අවිද්‍යාවකින්ද??? කියන බව!!! !!! !!! අන්න ඒ 'නොදැණුවත්කම'.. නැත්නම් 'අවිද්‍යාව'.. තමයි මේ සේරටම මුල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහොම ඉන්නකො තව ටික දවසක්.


ඇත්තම කියනවා නම්, අර කලින් සඳහන් කරපු මං කරගෙන යන threads - blogs වලින් ඔය 'ඇත්ත සංසාර අනතුර'.. ඒකෙ 'භයානක කම'.. මුළු ලෝකෙම එවුන්ට දිගහැරල පෙන්නලා / expose කරලා, '_වෙන්නම දෙන්න'.. නැත්නම් 'දුවන්නම දෙන්න'.. හිතාගෙන හිටියා මිසක්, මෙහෙම blog එකක් කරන්න මට කිසිම අදහසක් තිබුණේ නෑ!!! !!! !!! ඒත් පස්සෙ මෙහෙම උනා!!! Governorsලගෙ වැඩක් තමයි!!! ඒ විස්තර threads වල කියල ඇති. කොහොමහරි, මේ blog එකෙන් සෑහෙන ලොකු දෙයක් වෙයි කියල මටත් හිතෙනවා!!! !!! !!! ඒ වගේම, මේ blog එක හන්ද තව අලුත් පිරිසක් අතරටත් 'කතාව' ගියානම්.. අලුතෙන් තව කිහිපදෙනෙක් හරි මගේ threads - blogs බලන්න සෙට්වුනා නම්.. මටත් සන්තෝසයි!!! කොහොමත් ඉස්සරහට යනකොට කාටවත් 'කැලේ පාරවල් වල' නම් යන්න වෙන එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'හරි පාරට' එන්නම වෙයි!!! !!! !!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.